මොන දඩුවම දුන්නත් වැඩක් නැහැ ,ජාතකේ වෙනස් කරන්න ඕන😳😳🤔JAYANI SENANAYAKE - ABSOLUTE TRUTH !🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • "නැගිට්ට ගමන්ම ඇද හදනවට මම කැමති නැහැ."
    “ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක සොහොන් පිටියක ජීවත්වෙන්න වුනා කියන්න ඉතින් මළ මිනියක් එක්ක හිටියා වගේම තමයි.”
    "බේරෙ වැවේ රජ පොකුණේ නාට්ටි කෝටියයි හරිම ශෝක්"
    “හැම එහෙකටම කොටන කොට්ටෝරුවා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි "
    සම්මානනීය චරිතාංග රංගවේදිනී
    ජයනි සේනානායක
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය - HNB
    ඔබේ ප්‍රගතියේ සහකරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #jayanisenanayake

ความคิดเห็น • 578

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +32

    සිතුම් පැතුම් ඉටු වන නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබෙන සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා.!!. 🙏💐 නිහතමානී කැළුම් අයියා ඔබට. දළදා සමිදු පිහිටයි.!!...🙏 ඔබට.
    හා හා පුරා කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ගෙනාව අපේ රිදී සීනු හඩක් වෙඩිල්ලක් වගේ රංගන ශිල්පිනියක් ජයනි සේනානායක මහත්මිය. යුගයක් ඒ හඩට වශී වුනා මහගෙදර තුල්සි ලෙස . ඒ ආදරය තාමත් එහෙමයි ඇයට . හරිම පරිපුර්ණ කාන්තාවක් ලෙසයි මා ඇය දකින්නේ. හිතට එකගව ඇත්තම කිව්වා. නියමයි. ලස්සනයි වැඩසටහන.
    අද ජයනි අක්කී සහ අයියා ඇදුම් වලින් ලස්සනට ගැලපිලා රෑප රාමු හරිම විචිත්‍රවත්
    සුභ පැතුම් 💐💐 දෙදෙනාටම අවුරුද්දම ජයෙන් ජයම වේවා.!!!..
    තෙරුවන් සරණයි .!!..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐🙏🙏🙏🙏

    • @SandyaDeerasingha
      @SandyaDeerasingha 2 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya😢

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 หลายเดือนก่อน

      මාත් ආසම නිලියක් තමයි ජයනි ඔයා මං ආසම ඔයාගේ සුදු වත හැදිගත් කාන්තාව ටෙලිය මේ පරිවර්තන කතාව මං කියවද්දි ඒ චරිතෙට මගෙ හිතේ මැව්න චරිතේ ඔයා ජයනි ඒක පුදුමයක් ඒ ටෙලි ඩ්‍රාමා එකට ඔයාවම අරන් තිබුනා හරියටම මගෙහිත කිව්වා වාගේ

  • @weerarathnahk8222
    @weerarathnahk8222 3 หลายเดือนก่อน +24

    මොනව උනත් හරිම බුද්ධිමත් හෙනම කපටි කෙලින් පැහැදිලි උත්තර දෙන සුපිරිම ගැහැණියක් මම මෙයාට මුලු හදවතින්ම ගරැ කරනවා ඔයාව යහලුවෙක් සොයුරියක් විදියට ඇසුරැ කරන්න ඇත්නම් හරිම ශෝක් ගැහැනියක් බුදුසරණයි❤❤

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +34

    සුභ අළුත් අවුරුද්දක් වේවා කැළුම් අය්යෙ ..අළුත් අවුරුද්දට පස්සෙ හා හා පුරාකියල සුභ නැකතකට වැඩපටන් අරන් තියෙන්නේ ඉතාමත් ප්‍රියකරන කලාශිල්පිනියක් එක්ක හරිම සතුටුයි .බලමු එහෙනම් අදත්..❤❤❤❤👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි 💐💐💐
      ආදරනීය නංගී
      ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..💐
      තෙරුවන් සරණයි

  • @lasinduvikasitha1121
    @lasinduvikasitha1121 3 หลายเดือนก่อน +15

    ජයනි සේනනායක කියන්නෙ බොහොම පුළුල් විදිහට ජීවිතේ දකින කෙනෙක් කියන එක තහවුරු වෙන සාකච්ඡාවක්. ❤

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 3 หลายเดือนก่อน +11

    ඇය කියපු එක දෙයක් හරි ලස්සනයි . දරැවෙක්ට ඇයගේ වෙන්න වාසනාව නැතිව ඇති කියලා. ඒක ඇත්ත. සමාජයේ කියන්නේ දරැවෝ නෑ නේද කියලනේ. නෑ ඒක නෙවෙයි ඇත්ත. දරැවන්ට හොදම දෙමාපියන් ලගට එන්න වාසනාවක් නෑ
    . කොයිතරම් හොද යුවලවල් ඉන්නවද එලෙස . ඔවුන් ලගට දරැවන් ආවානම් කොයිතරම් එ දරැවන් වාසනාවන්තද

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us หลายเดือนก่อน

      අද දවසේ කොහොමද දරුවන් පරිස්සම් කරගන්නෙ.............

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +36

    අම්මේ අදනම් නියමයි කැළුම් අය්යෙ පටන් ගත්ත වෙලාවෙ ඉදල ඇයත් හිනාවෙනව අපිත් හිනා උනා...😂😂😂..ඉතාමත් දක්ශ කියන්න පොඩිම හෝ වරදක් නැති කළාකාරිණියක් තමයි ජයනි සේනානායක කියන්නේ හරිම ලස්සන විනෝදකාමී වැඩසටහනක් අරන් ආවට බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..බුදුසරණයි ඔබ දෙපලටම..🙏🙏🙏

    • @ruwinijayasekara460
      @ruwinijayasekara460 3 หลายเดือนก่อน

      Wow

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරනීය. නංගී 👍👍💐👍💐👍💐🙏🙏

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 3 หลายเดือนก่อน +17

    බුද්ධිමත් නිලියක්.... බුදුසරණයි

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 3 หลายเดือนก่อน +6

    ලස්සන ඇත්ත කතා කරපු වැඩ සටහනක්
    අවසාන සමුගැනීමෙත් අමුතු ලස්සනක් දැක්කා. ඔබ දෙපළට නිදුක්,නීරෝගි. සුභ අළුත් අවුරුද්දක් වේවා!
    තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @inokaperera4613
    @inokaperera4613 3 หลายเดือนก่อน +7

    Skip karanne nathuwa balanna puluwan program ekak.harima interesting
    Keep it up
    Wish you a happy new year💙

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 หลายเดือนก่อน +11

    "මුල හොයා නොගෙන කිසිම දෙයක් වැඩක් නෑ" 🙏❤

  • @Preethika.322
    @Preethika.322 3 หลายเดือนก่อน +15

    හරිම සතුටුයි, සමබර චරිතයකින් මුල්ම වැඩසටහන සැරසුවාට. ඇතුලෙ ඉන්න කෙනාම එලියටත් පෙන්වන අතලොස්සක් අතර ඉන්න කෙනෙක් තමයි ජයනි. වටපිටාව ත් ලස්සනයි, ඔයාල දෙන්නත් ලස්සනයි. කාන්තාවක් විදියට මමත් එකගයි ඇය කියූ, කිසිම දේකට කම්පා නොවීමේ ගුණයට. මොන භෞතික දේ නැති උනත් හෙට උදේට අවදිවන්න අපි ඉතූරු උනා නම් එච්චරයි නේ. මේ ලෝකේ ඉරිසියා,ක්‍රෝධ,කුහක කම් පිරිල තියෙන්නෙ ඔන්න ඔය කම්පා වීම මිනිස්සු ලග අඩු වැඩි වශයෙන් තියෙන නිසාම යි. ජයනි අක්කා ඔයා සතුටු වෙන්න දරුවො ඉන්නවා කියන්නෙ ඔලුවට මාර බරක් හිතට මාර බයක්. ඒක අත් විදිමින් ඉන්න නිසයි කියන්නෙ. අම්ම තාත්තා හැර දරුවෙක් ට හදවතින්ම ආශිර්වාද කරන අය ඉන්නෙ හරීම අඩුවෙන්. ලෝකෙ හැම දරුවෙක්ම තමන්ගෙ දරුවා වගේමයි කියල හිතන අය හරිම අඩුයි. හැමෝම තරගය පමණයි. තරගයක් නැතුව දරුවෙක් හදනවා කියන්නෙ දරුවගෙ පිරිසිදු මනස වෙනුවෙන් ඒ අම්මට ඕන කෙනෙක් ඕන එකක් කියපු දෙන් කියල දරාගැනීම් ගොඩකට මුහුණ දෙන්න වෙනව. අම්මෝ අක්කෙ, ඔයා ඉන්න සැහැල්ලු ව මම දන්නව. ඔහොම තමා හොදම!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏🙏👍💐💐

    • @chandraniganga5128
      @chandraniganga5128 3 หลายเดือนก่อน

      වැඩසටහන ආසාවෙන් බැලුවා . හරි රසවත්, විශේෂ ම දේ දෙන්නගෙම ඇඳුම් මා....රම ලස්සනයි ...❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 หลายเดือนก่อน +31

    දෙන්න match වෙන්න ඇඳුම් ඇදල හරිම ලස්සනයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐

  • @mihingamage4810
    @mihingamage4810 3 หลายเดือนก่อน +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා! හිතට එකගව ඇත්තම කතා කරා. හරිම ආස වැඩ සටහනක්. ජයවේවා. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +10

    දරුවන් කියන්නෙ සසරෙ දුකක්.ඒක අපට බුදුරජාණන් වහන්සෙ පෙන්වා දුන්න.ඒක දකින්නෙ හොඳ ප්‍රඥාවන්ත අය පමණයි .

  • @nikiwarnakulasuriyage8154
    @nikiwarnakulasuriyage8154 3 หลายเดือนก่อน +2

    good morning kalum aiyee,.adath udema avith baluwa oyage wadasatahana ,..hodai adath wada okkoma dala meka baluwa Akka ekka Hina wevi....daksha kenek ..dennatama budusaranai

  • @nilminikren7843
    @nilminikren7843 3 หลายเดือนก่อน +3

    I like Mrs Jayani , she is very talented actress. Good interview Kalum.
    Wish you a Happy New year Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you very much
      Wish you the same

  • @jasoncasperi3832
    @jasoncasperi3832 3 หลายเดือนก่อน +5

    කැලුම් අපි Switzerland වල ඉන්නේ, ලස්සන program එකක් .ඇත්තටම මමත් තල්වතුගොඩදී දවසක් ජයනිවයි ගාමිණී අයියවයි දැක්ක .මීට අවරුදු ගානකට කලින් දැක්ක .දෙන්නම හරිම ලස්සනයි , රටේ සිනමාව එදා ඉතා උසස් මට්ටමක තිබුන . ඇත්තටම ඒ නළු නිලියෝ ඉතාමත් දක්ෂ අය
    කෙලින්ම කියනවනං රන්ජන් රාමනායකට රඟ පාන්න බැ . චන්න පෙරේරාටත් බැ .සමහර අලුත් දක්ෂයෝ ඉන්නවා .නමුත් සිනමාව වැටිලා ගොඩ ගන්න බැරි තරමට .ප්‍රවීණයෝ රටේ නෑ .කනගාටුයි

  • @user-dv8xw7nu8m
    @user-dv8xw7nu8m 3 หลายเดือนก่อน +3

    ආසාම නිළියක්..එයාට නම අමතක චිත්‍රපටය සෙල්වම්...ස්තුතියි මේ සොදුරු කතා බහට අයියා❤

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 หลายเดือนก่อน +3

    Great programme.
    We like to see devika mihirani
    As well ❤

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 3 หลายเดือนก่อน +5

    හිතනවා ඇත්තම කීව කියලා. වාසනාවන්ත අනාගතයක්❤
    කැලුම් ඔයාටත් ජෙසු පිහිටයී🙏🏻🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලෙනින්
      තෙරුවන් සරණයි

  • @dharanimadugoda
    @dharanimadugoda 3 หลายเดือนก่อน +3

    Fun conversation ❤ sensible and intelligent answers from Jayani 😍 Lovely matching outfits Kalum 🤗

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 หลายเดือนก่อน +13

    ශලිණි සහ උමාලි ගැන කිව්ව දේනම් සහතික ඇත්ත.

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 7 วันที่ผ่านมา +2

    ජයානි ඔයාගේ සිංදු කියනවා අහන්න මම හරිම ආසයි ඒ කාලයේ......මම බියංකා.......

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 3 หลายเดือนก่อน

    බොහොම සතුටෙන් ගෙවී ගිය කාලයක් ඇත්තටම කාලය ගතඋනා දැනුනේම නෑ.බොහොම ස්තුතියි කැලුම් මේ වගේ අපූර්වත්වයෙන් පිරුණු දේ අපට ලබාදීම ගැන.
    "ජයනි" මට නම් ඇය එකිනෙකට වෙනස් අති දක්ෂ ලෙස චරිත වලින් පිරුණ අගනා පොතක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐

  • @ghjklbbvsaaavh
    @ghjklbbvsaaavh 3 หลายเดือนก่อน +1

    කැළුම් පොඩි කාලේ ඉදල දැකලා තියෙනවා තාමත් ඒ විදිහමයි.හරිම සුන්දර නීවේදකයෙක් දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤💐🥰👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @desnapathmene1049
    @desnapathmene1049 3 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! නිහතමානී සුන්දර රංගන ශිල්පීනියක් ආසාවෙන් බැලුව අලුත් අවුරුද්දේ හොද ආරම්භ යක්.. හරිම ලස්සන ගැලපීමක් අපි සතුටු උනා ගොඩක්..❤ ඔබ දෙදෙනා ගේම ඉදිරි කටයුතු සාර්ථක වේවා ජයෙන් ජයම වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏
      තෙරුවන් සරණයි

  • @malikkarunananda3002
    @malikkarunananda3002 3 หลายเดือนก่อน +7

    අලුත් අවුරුද්දේ ආසාවෙන් බලනවා ..හැමෝටම සුභ නව වසරක් වේවා..!!!!!♥♥♥♥♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 3 หลายเดือนก่อน +8

    මේ දෙන්නගේ outfit එක හරිම ලස්සනයි❤❤..ඇත්තමයි . ජයනි අක්කී මාරම ලස්සනයි.❤ thanks අයියා ජයනි අක්කිව ගෙන්නුවට❤😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 3 หลายเดือนก่อน +2

    හුග කාලෙකින් බලන්නෙ අයියේ නියම වැඩසටහන් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      💐
      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්

  • @thakshiladevaas8374
    @thakshiladevaas8374 3 หลายเดือนก่อน +1

    I really enjoyed watching this program and loved the matching outfits. Jayani is one of my favorite actresses. She’s so brave and honest. Also Kalum is the best out of all the others.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐👍

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +8

    Attatama එතුමිය ගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ජීවිතය දකින විදිය maru hari විවෘතව කතා kala පුංචි දුකක් දැනුනා දරුවෙක් නැති එක ගැන එත් එක ලැබීම ඇය හරි හරිම සතුටින් වැඩසටහන බැලුවේ කැලුම් මහතාට ස්තුතිය ජයනි අක්කේ ඔයාටත් සුබපැතුම් ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා කැලුම් අයියෙ ගොඩක් කැමති ම නිලියක් ජයනි කියන්නෙ දෙන්නටම ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @rohini9599
    @rohini9599 3 หลายเดือนก่อน +6

    ආස කරන රන්ගවේදිනියන් කීප දෙනා අතරින් ඇයත් එක්කෙනෙක් සතුටුයි ගෙන්නුවට ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 3 หลายเดือนก่อน +7

    මේ outfits මාර ලස්සනයි❤ 🔥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      🥰🥰🥰
      බොහොම ස්තුතියි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 3 หลายเดือนก่อน

    She is one of the most talented actresses. Lovely fun conversation. All the best for both of you 💐 ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน +1

    ඔබ දෙපලටම නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා සුබ අලුත් අවුරැද්දේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @user-le1je1ct8e
    @user-le1je1ct8e 3 หลายเดือนก่อน

    ඇත්තම ඇත්ත හරිම අගෙයි.සුබ පැතුම් ඔබටත් ඇයටත්💐💐👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @Transasia925
    @Transasia925 3 หลายเดือนก่อน

    Superb interview ..Good job Kalum

  • @chandraniganga5128
    @chandraniganga5128 3 หลายเดือนก่อน +1

    වැඩසටහන හරිම රසවත් , විශේෂ ම දේ , දෙන්නගෙම ඇඳුම් මා....රම ලස්සනයි ...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍👍👌

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 3 หลายเดือนก่อน +8

    කැළුමි අයියා සුභ අළුත් අවුරුද්දක් වේවා අයියා දැන් තවත් ලස්සනයි අපි ඉස්කෝලේ යන කාලේ දැක්ක රූපේමයි තාම තියෙන්නේ හරිම සතුටුයි අයියා තව තවත් නිරෝගීව ලස්සනට ඉන්නවා දකින්න අසයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ ආදරයට

    • @thusharimalkanthi7752
      @thusharimalkanthi7752 3 หลายเดือนก่อน +1

      @@kalumwijesooriya ආදරෙයි අයියා ලස්සනට ඉන්නවා දකිද්දි

  • @sn-hu1mg
    @sn-hu1mg 3 หลายเดือนก่อน +5

    අම්මෝ මම වෙන වෙඩක් කර කර ඉන්න ගමන් මේක බෙලුවෙ ඒක අමතක වෙලා මේකම බලල 😄😍😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      😂😂😂😂
      බොහොම ස්තුතියි

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 3 หลายเดือนก่อน

    We had some fun and laugh during the program. She is so multi talented and beautiful. Youngsters should learn from the seniors. Thanks kalum and blessings. ❤

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +5

    සුපිරියක්..❤❤

  • @RichMediaEricaSan
    @RichMediaEricaSan 3 หลายเดือนก่อน

    I love this ❤❤ pls keep on doing this program . Had a good laughter 😂😂. Cant laugh during work bt i am sure i will go home and rewatch it. ❤❤. Janani as always a humorous character. Love her to bits .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 7 วันที่ผ่านมา +2

    ජයානි..... ඔයාට මතක නැතුව ඇති අපි පාසැල් කාලයේදී යාළුවන් හැටියට හිටියා....මම බියංකා...මම දැන් ඉන්නේ සිංගප්පූරු වෙ......🎉🎉

    • @JohnyHema
      @JohnyHema 16 ชั่วโมงที่ผ่านมา

      එහෙම ද

  • @user-db6js7ry6e
    @user-db6js7ry6e 3 หลายเดือนก่อน +1

    කලුම් මල්ලි. ජයනි දෙන්නටම සුබ අලුත් අවුරුද්ද්ක් වේව සතුටින් ඉන්න තෙරුවන් සරන්‍යි

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 3 หลายเดือนก่อน +3

    Anne kalum sar ...oyata subama suba aluth aurudhdak wewa

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐💐

  • @thiliniperera8111
    @thiliniperera8111 3 หลายเดือนก่อน

    Nice questions & Excellent answering.....👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      Many many thanks

    • @thiliniperera8111
      @thiliniperera8111 3 หลายเดือนก่อน

      @@kalumwijesooriya most welcome aiya..☺️☺️☺♥️♥️♥️

  • @dayaniperera9645
    @dayaniperera9645 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දෙන්නාගෙම ඇදුම්😊 සහ ජයනිගෙ අදහස්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🥰🥰🥰

  • @sharminidias2732
    @sharminidias2732 3 หลายเดือนก่อน

    A talented actress and I wish her all God's Blessings !

  • @shegirl6006
    @shegirl6006 3 หลายเดือนก่อน +1

    Love the well matching outfits ❤

  • @hemaperera2719
    @hemaperera2719 3 หลายเดือนก่อน

    Jayani you are the best. Thank you calum

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 หลายเดือนก่อน +4

    ෂහ් ..අද නම් මරුවටම වැඩේ යයි .හා බලමු බලමු 😂

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      🥰🥰🥰🤣👍👌💐

  • @user-bj7pe1dp9k
    @user-bj7pe1dp9k 3 หลายเดือนก่อน

    Interesting interview ❤❤❤

  • @guwani01
    @guwani01 3 หลายเดือนก่อน +1

    Dear Kelum, almost all the names of young actors and actresses are not familiar to me ! ඹබට නීරෝගී සුව- Guwani from akuressa

  • @inokaperera4613
    @inokaperera4613 3 หลายเดือนก่อน +12

    අනේ ජයනි ඇත්තම කිව්වා.උමාලි ගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාව.ශලිනි ගේ කතාව එහෙම.ඇත්තටම චාන්දනී සෙනවිරත්න නිලිය දක්ශ කලාකාරිනියක්.සේවියර් කනිශ්ක,රන්දික පෙල ගැස්වූ විදිය පවා මං හිතුව විදියමයි😊

  • @user-pu8yu6fg5v
    @user-pu8yu6fg5v 2 หลายเดือนก่อน +2

    කැලුම් මහත්මයා ජය වේවා ඔබට...ජයනි අක්කේ ආදරෙයි .ජයම වේවා ඔබලාට ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐👌

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 3 หลายเดือนก่อน

    දෙන්නගෙම ඇඳුම් ලස්සනයි 😍😊 සුභ අලුත් අවුරුද්දක් වේවා !! අයියටත් ජයනි අක්කටත්... 🎉️🧡

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐
      ඔබටත් සුබ අලුත් අවුරුද්දක්

  • @yellowbeauty6704
    @yellowbeauty6704 3 หลายเดือนก่อน

    Shaa marama asa knk gdk adarei deerga ayu labeva obatumiyata❤❤❤

  • @sadaminisithumi213
    @sadaminisithumi213 3 หลายเดือนก่อน +1

    කවදත් ආදරය කරන චරිතයක්..
    ලස්සනට රගපාන එයාට ලැබෙන චරිත වලට හරියටම සාදාරයක් ඉටු කරන කෙනෙක් විදිහට තමයි අපි හැමදාම දකින්නෙ..❤❤❤

  • @hashankavindayapa1064
    @hashankavindayapa1064 3 หลายเดือนก่อน

    ජයනි සේනානායක දක්ෂ නිළියක්. ❤
    දවසක චමිලා පීරිස් මහත්මියත් වැඩසටහනට ගේන්න. 💜️

  • @dilgunasekara6231
    @dilgunasekara6231 3 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා.. ඉතාමත් අගය කරන නිළියක් ❤❤ ඔයාගෙ ඩාන්ස් එකක් දැක්කා සර් හරිම ලස්සනයි 😂💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐🤣🤣🤣

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 หลายเดือนก่อน

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! දෙපලට ම නියමයි වැඩ සටහන නම් ආතල් කෝටියයි ඉතින් හිනාවෙලා බඩත් කොර උනා බුදු සරනයි දෙවි පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +1

    ආසම අපෙ රටෙ ඉන්න නිලියක් මම කැමති කටට කෙලින් කතා කරන ගැහැනිය ක් ඇය අනුගමනය සමහර් විට ලස්සනයි දක්ෂ ( අකුරට යන වෙලා වෙ ) නාට්‍ය රන්ඩු කැල්ලක් තිබුනා මාරම ලස්සනයි 👌 👍 සුපර්

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +1

    ජයනි, අතිදක්ෂ රංගන වේදිනියට අපි හරි ආදරෙයි. ඔබතුමියට වාසනාවන්ත අනාගතයක් වේවා! කැලුම් මහතා, චමිලා පීරිස් රංගනවේදිනිය සමගත් සාකඡ්ජාවක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 หลายเดือนก่อน +2

    ⁣මම ගොඩක් කැමතියි ජයනි සේනානායක ඔයාගෙ රගපෑමි ලස්සනයි

    • @rohinimanachanayaka1581
      @rohinimanachanayaka1581 3 หลายเดือนก่อน

      ❤❤❤අද ගොඩාක් ලස්සන හරවත් රසවත් වැඩක් ආදරේයි ඔබ දෙපලටම බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      💐💐💐💐👍

  • @nalinthamel8402
    @nalinthamel8402 25 วันที่ผ่านมา +1

    ලස්සන වැදගත් වැඩසටහනක්‌.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  25 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @Minim974
    @Minim974 3 หลายเดือนก่อน

    Love thia program 💚🌹🤝😊
    අයියා ...its a beatiful shirt & ur looks smart same as always ..💚🌹🤝😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Thank you 😊👍💐👍💐

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 3 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් .සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටම .බුදුසරනයි .🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 หลายเดือนก่อน +2

    දක්ශ,,උගත්,,චරිතාංග ලස්සන නිළියක්..ජයනි ❤️✌🫶👍ආදරණීයයි..!

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 3 หลายเดือนก่อน +1

    බලන්න කලින් comment කලා ඔන්න කැලුම් මහත්තයෝ ..😊😊😊😊😊😊

  • @upalisenadheera5295
    @upalisenadheera5295 3 หลายเดือนก่อน +3

    Wow❤ your ques are interesting.very creative.whatmore u can give us?

  • @sureshneranjan8217
    @sureshneranjan8217 29 วันที่ผ่านมา +1

    Niliyak kiyla kiyanna pluwan niliyak eaththtma.. randikata hambuna sammana wlata wediya me hambuna comment eaka eathi eayatath thwa sarthaka wenna. Program eaka lassanai kealum aiyya oyth ape rate inna daksayek..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  29 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 👍💐👍💐👍👍

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 3 หลายเดือนก่อน

    Lassanai program eka kalum adarai godak ❤️❤️❤️❤️🇮🇹

  • @Farzan.Samsudeen
    @Farzan.Samsudeen 2 หลายเดือนก่อน +1

    Very intelligent and energetic lady...

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +2

    Man asama kenek...boru sobana na..aththa athi satyen kiyanawa..akata man kamathi..dedenatama theruwan saranai ❤❤❤❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน

    හලෝ කැලුමි සර් සුබ,අලුත් අවුරැද්දක් වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      හලෝ හලෝ
      සුබ අලුත් අවුරුද්දක්

  • @10102vivi
    @10102vivi 15 วันที่ผ่านมา

    Really enjoy this episode ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  15 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐

  • @anushasilva7696
    @anushasilva7696 3 หลายเดือนก่อน +1

    Adarei godak dennatama ❤❤❤❤

  • @user-gq4wu2ts8l
    @user-gq4wu2ts8l 3 หลายเดือนก่อน +1

    ආදරණීය කැළුම් ඔයාට සුබ අළුත් අවුරුද්දක් වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      👍👍💐💐🙏🙏🙏

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 3 หลายเดือนก่อน +1

    කියපු සේරම අවංක උත්තර මට හිතෙනවා .❤❤❤

  • @nilminikularatne6912
    @nilminikularatne6912 3 หลายเดือนก่อน +1

    Adth lassanai kathabaha

  • @renumadushika7102
    @renumadushika7102 3 หลายเดือนก่อน +3

    අඩන්න දක්ෂ නිලිය දමිතා ජනනිට කියාගන්න බෑ ❤❤❤ලස්සන සාකච්ඡාවට

  • @thakshilathaksila7584
    @thakshilathaksila7584 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰අනේ ගොඩක් .ගොඩක් හිනා වුණා👍👍❤️❤️❤️

  • @RoufIrshad
    @RoufIrshad 17 วันที่ผ่านมา +1

    Jayani Mam so beautiful my fav actress ❤.

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 หลายเดือนก่อน +9

    මේතරම් ලස්සන ජයනිව අපි ටෙලිනාට්‍ය වල දකින්නෙ කොච්චර අවලක්ෂන කරලද? ඇය අදත් පොඩි කෙල්ලෙක්වගෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      👍👍👍👍💐💐💐

  • @anojad7275
    @anojad7275 3 หลายเดือนก่อน +50

    ජයනි මම කැමතිම කෙනෙක්.... ජයනිගෙ හොඳම යාලුවෝ විදිහට හිටියේ පියුමි බොතේජු නිරෝශා විරාජිනී දෙන්න නේද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +2

      👍👍👍👌

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน +8

      මටත් හිතුනෙම ඒක,......ගහයි පොත්තයි වගේ හිටියේ

    • @chathuridesilva4245
      @chathuridesilva4245 3 หลายเดือนก่อน +8

      ඒක තමයි මාත් හිතුවෙ,පියුමි,නිරෝෂා ජයනි තුන් දෙනානෙ එකට හිටියෙ

    • @Dilishiyathamel
      @Dilishiyathamel 3 หลายเดือนก่อน +4

      පියුමිගෙ නම කියවුනේ නෑ තමයි

    • @ananya__f
      @ananya__f 3 หลายเดือนก่อน +1

      @@Dilishiyathamel @DilishiyaThamel piyumi ge interview 1k thiye youtube eke. eke piyumi nama nokiya kiyanawa kenkek gena. jayani wenna athi.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 3 หลายเดือนก่อน +1

    මම කැමතිම නිලියක් ජයමවේවා බුදුසරණයි

  • @ashikaperera
    @ashikaperera 3 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා කැළුම් අයියේ🙏 ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      ඔබටත් එසේම වේවා..💐
      තෙරුවන් සරණයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරනයි දෙන්නාටම 💕💖❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      ඔබටත් තෙරුවන් සරණයි

  • @nilakshimanjula1155
    @nilakshimanjula1155 3 หลายเดือนก่อน

    Ada thamai Jayani Senanayakawa godaaak lassanatama dakke...

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd หลายเดือนก่อน +1

    ගොඩක් කැමති දක්ෂ නිළියක් කෙලින් කථාව මට දුලි්කා මාරපන මහත්මියවත් මතක් වුණා ආදරෙයි !!

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 หลายเดือนก่อน

    Jayanai senanayaka mahathmeya mn marama kamate etmath daksha buddemath kelin katawa teyana daksha rangana shelpeneyak..sada matakaye radena..❤❤❤

  • @RadhiHewage-tl9io
    @RadhiHewage-tl9io 3 หลายเดือนก่อน +1

    හරි බුද්ධිමත් දක්ෂයි

  • @chamathjayasekara9173
    @chamathjayasekara9173 3 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා 😊කැළුම් අය්යා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලො

  • @nbros5215
    @nbros5215 3 หลายเดือนก่อน

    yes you can cooked well. we know we tasted your food in your Home.

  • @kT2015N
    @kT2015N 3 หลายเดือนก่อน +4

    Why did she drop Piyumi from her best friend list :(

  • @nihalrajagiriya9585
    @nihalrajagiriya9585 3 หลายเดือนก่อน +1

    Happy new year to you kalum ❤...

  • @ashawanithunga4151
    @ashawanithunga4151 3 หลายเดือนก่อน +4

    පියුමි හොඳ යා⁣ළුවෙක් නේද නිරෝෂා, පියුමි , ජයනි❤❤❤

    • @kT2015N
      @kT2015N 3 หลายเดือนก่อน +1

      Eka thama Piyumige nama kiwwe naha

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      💐💐

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 3 หลายเดือนก่อน +1

    ඉස්රයල් වැඩ ඒත් යුද්ධය අස්සේ මෙික බැලුවේ කැමතිම චරිතයක් නිසා ❤❤