රුපියල් 200 අඩු ගානට රසට ගොඩක් කන්න😊Roti Bro Restaurant Kaduwela | Kaduwela Street Foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024
  • රුපියල් 200 සිට අඩු ගානට රසට ගොඩක් කන්න😊Roti Bro Restaurant Kaduwela
    Food prices
    Slfoods taste meter( Best❤/Good💙/Average💛)
    💛Hot Dog Bun 200/-
    💛 Chicken Chapathi 550/-
    ❤ Chicken Biriyani 550/-
    ❤Chicken Roast Pan Kotthu Full 800/-
    💙Pork with poll rotty 550/-
    📌 Budget Frid Rice 500/
    Location:
    Address: maps.app.goo.g...
    Phone: 076 177 2723
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    SLFoods:
    Contact SLFOODS :076 395 0510
    Subscribe To Our Channel :
    / @slfoodsvlog
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Traditional Sisters
    @TraditionalSisters
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    OUR TOOLKIT - - - - - - - - -
    • Sony a7R V Mirror less Camera
    • 15-45mm Lens
    • DJI RSC 2 Gimbal Stabilizer
    • Boya Microphone Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #rotibro #kaduwela #rotibrokaduwela #kottu #rice #Biriyani #foodie #biriyanilovers #maththegoda #restaurant #foodpromotion #budgetmeals #sawan #colombo #biriyanilover #bites #srilankan #tandoori #roastchicken #Kottawa #Food #yummy #delicious #riceandcurry #lunch #buffet #foodlovers #chopsueyrice #Budgetpack #mixedfriedrice
    Roti Bro Restaurant Kaduwela
    street food
    sri lankan fried rice
    mix rice recipe in sinhala
    fried rice recipe
    food challenge sri lanka
    sri lankan food review
    chicken fried rice sinhala
    sri lankan street food
    colombo restaurant
    chicken biryani recipe
    sri lankan biryani
    best restaurants in sri lanka
    Music By -
    Music provided by TH-cam Audio Library
    Music: Clarity by tubebackr
    Clarity by tubebackr
    ------------------------------
    Clarity by tubebackr
    / tubebackr
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: bit.ly/3O31Xe9
    Music promoted by Audio Library bit.ly/45WkM8Z
    ------------------------------
    🎵 Track Info:
    Title: Clarity by tubebackr
    Genre and Mood: Dance & Electronic + Calm
    ---
    🎧 Available on:
    Spotify: open.spotify.c....
    iTunes: geo.music.appl....
    Deezer: www.deezer.com...
    TH-cam:
    • Clarity
    SoundCloud:
    / clarity
    TH-cam Music:
    • Clarity
    ---
    😊 Contact the Artist:
    tubebackr:
    / tubebackr
    / @tubebackr
    open.spotify.c....
    / tubebackr
    tubebackr1.ban...
    / tubebackr_music
    paypal.com/pay...
    ------------------------------
    Sunset Sax by LiQWYD
    / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3Idk4e4
    Music promoted by Audio Library bit.ly/3sGZHRK
    ------------------------------
    ------------------------------
    Clarity by tubebackr
    / tubebackr
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: bit.ly/3O31Xe9
    Music promoted by Audio Library bit.ly/45WkM8Z
    ------------------------------
    ------------------------------
    Roller Coaster by Scandinavianz
    / scandinavianz
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3Eab7Qk
    Music promoted by Audio Library bit.ly/3Ptpkyx
    ------------------------------
    ------------------------------
    Take It Easy by Luke Bergs
    / bergscloud
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/3XyoqSj
    Music promoted by Audio Library bit.ly/3Z71BXY
    Thumbnail
    Select or upload a picture that shows what's in your video. A good thumbnail stands out and draws viewers' attention. Learn more

ความคิดเห็น • 230

  • @duldhananjana2514
    @duldhananjana2514 10 หลายเดือนก่อน +35

    කෑම සුපිරියි..
    කෑමත් ගාන අඩුයි..
    අයිතිකාර අයියත් හරි හොඳයි.. ඕන මොනාද අඩුපාඩු මොනාද කියලා සැරින් සැරේ අහනවා..
    ඔය වීඩියෝ එක වෙලාවේ අන්තිම ටිකේ පිටිපස්සේ ඉන්නේ අපි සෙට් එක..😌❤
    ජයවේවා.. නියමයි..❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

    • @romelgrero3627
      @romelgrero3627 10 หลายเดือนก่อน +3

      ස්තුති ළමයි ආපහු එන්න ❤️🙏👌

  • @lahiruudara526
    @lahiruudara526 10 หลายเดือนก่อน +21

    රොටී බ්‍රෝ එකේ අයියා නම් හරිම හොඳ මනුස්සයෙක්.. සවල් රයිස් කොත්තු එකක් කන්ඩ ගිය වෙලාවක සැරෙන් සැරේ ඇවිත් කතා කරා.. අඩුපාඩු ඇහුවා ❤️ ජය

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @romelgrero3627
      @romelgrero3627 10 หลายเดือนก่อน +2

      ස්තුති මල්ලි ❤❤❤

    • @chanunwee4898
      @chanunwee4898 10 หลายเดือนก่อน

      @@romelgrero3627 ayye open close time kohmd restaurent eke

  • @sanjayakanchana1544
    @sanjayakanchana1544 5 หลายเดือนก่อน +2

    අවංකවම මෙහෙම තැනක් තියෙනවා කියලාත් දැනගන්න පුළුවන් උනේ ඔයාලා නිසා බොහොම ස්තූතියි

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි සහෝදරයා

  • @isuusammani9710
    @isuusammani9710 10 หลายเดือนก่อน +13

    අයියේ මේ අයිය shop ඒකේ නැති වෙලාවක කෙනෙක් ගිහින් කෑම එක පොඩ්ඩක් අවුල් වෙලා ඒ ගැන post එකක් දාල තිබ්බ මේ අයිය ඒක දැකල customerta කතා කරලා තව කෑම එකක් දීල සමාව ගත්තා මේ අයිය හරියට දුක් උනා බඩගින්නේ ඉන්න වෙලාවේ කෑම එක හරියට දෙන්න බැරි උනා කියලා. මාර මනුස්සකම් තියන කෙනෙක් කෑම කන්නේ බඩගින්නට කියලා තේරුම් ගත්ත මනුස්සයෙක්.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +2

      ඒ මනුස්සකම හැම කෙනෙක් ලගම නැහැ ඉතිම්

    • @romelgrero3627
      @romelgrero3627 10 หลายเดือนก่อน +2

      ස්තුති මල්ලි ❤️ ඔයා කොහොමද එක දන්නේ 🤔

    • @isuusammani9710
      @isuusammani9710 10 หลายเดือนก่อน

      ​​@@romelgrero3627මං කොතන හරි ඒ post එක දැක්ක අයියේ. පස්සේ ඔයා ඒකට react කරපු විදියත් දැක්ක ඒක මං follow කලා මොකද අපිත් එන්න හිතන් හිටියේ රණාලේ shop එක තියෙන දවස්වල එක පාර shop එක වහල තිබ්බනේ අපි ඒ post එකෙන් තමයි දැක්කේ shop එක තියෙනවා කියලා ඒත් ඉතින් එන්න බැරි උනා.මං හිතන්නේ කඩුවෙල group එකේ 😊

  • @jchammi5288
    @jchammi5288 10 หลายเดือนก่อน +14

    Adath hemadama wage niyamai video eka. Balana kattiyata badagini hedenawa ❤❤😊👍. Tawa lassana badagini wedi wena videos aran enna mallila.❤️❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      Thank you very much akka ❤️❤️

    • @RDTsuper
      @RDTsuper 10 หลายเดือนก่อน

      😢

  • @binularandila7061
    @binularandila7061 10 หลายเดือนก่อน +6

    අද නම් උදෙන්ම දාල❤ඇත්තටම මේ වගේ ගානකට කැම ගන්න තාමත් තැන් තියෙනව.අද vedio එකත් සුප්ප🔥ඉස්සරහට අනිවාරෙන් වෙනසක් කරමු අයියල❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @thanirudiyath777
    @thanirudiyath777 10 หลายเดือนก่อน +3

    Echara aduwata kama thiye da me kale . Ema thiye nam godak watinawa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      ඉදිරියටත් මේ වගේ තැන් අපි පෙන්වනවා අප සමග රැදී සිටින්න

  • @Fernandolochi4049
    @Fernandolochi4049 10 หลายเดือนก่อน +2

    Kavi ❤❤ And Asha Aiya....Superb..Well done SL Food 🍱

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you dear

  • @shevinyohan9953
    @shevinyohan9953 10 หลายเดือนก่อน +4

    eeye ra api kaduvela giihin enkot dinner ek gaththe kama supiri

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ අදහසට ඔබගේ මිතුරන් අතරේ මෙය ශෙයාර් කරන්න

  • @labradorretrieversforever1578
    @labradorretrieversforever1578 หลายเดือนก่อน

    Your channel is simply the best. Wonderful keep it up.

  • @cmi4980
    @cmi4980 10 หลายเดือนก่อน +4

    අලුත්කඩේ Street food වීඩියො එකක් ගේන්නකො ❤🙂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඉස්සරහදි කරන්නම් හොද වීඩියෝ එකක්

  • @gamngmanu-r8j
    @gamngmanu-r8j 10 หลายเดือนก่อน +2

    Ube mahatha bn😮 ඩයට් parak
    dapn brother ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 10 หลายเดือนก่อน +7

    🤜🤛🙏🙏🙏🐕 බල්ලො 🐕 බිරුවට කදු පාත් වෙන්න නැහැ කියනව වගේ ඔයාල ඔයාලගෙ ගමන පාඩුවෙ කරගෙන යන්න ඔයාලට ඕන විදියට.අපතයො කියන කතා අහල ඔයාලගෙ හිත් රිදවගන්න එපා අයියෙ .කොහොමත් අපතයන්ට කොහොම හොදට හිටියත් වැඩක් නැහැ .මිනිස්සුන්ට කතන්දර හදන එකම තමයි උන්ගෙ හැකියාව.ඕවට සැලෙන්න එපා අයියෙ .බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත්ම ඔයාලට❤❤❤❤☸️☸️☸️🤜🤛

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා අපි හිතනවා අපි හරි දේ කරනවා කියලා ඉතින් අපිට දුකක් නැහැ කවුරු මොනවා කියුවත් අපිට ආදරෙන් ඉන්න ඔයලටත් අපි පැලෙන්න ආදරෙයි

  • @UTNRemote
    @UTNRemote 10 หลายเดือนก่อน

    kannadi thadiya watema peragena kanawa dakke man vitharada........ 😁😁😁😁😁 ubala dennatama jaya wewa thadiyo denna kawada hari supiri gemak gahai ... hadawathinma suba pathum thadiyo dabalatama❤❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @videomy100
    @videomy100 10 หลายเดือนก่อน +1

    සුපිරියක්❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට

  • @boy67624
    @boy67624 10 หลายเดือนก่อน +2

    මරු ආ ඩබල. ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you brother ❤️❤️❤️

  • @AngorCherieme
    @AngorCherieme 9 หลายเดือนก่อน

    රසවත් ආහාර 😊😍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @milaxmen
    @milaxmen 6 หลายเดือนก่อน

    Wok eke koheda ban biriyaani hadanne ubala biriyani kiyanna kalin idena ganin buriya ulwenna kanne nethuwa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nilakshanaweerakkodi9795
    @nilakshanaweerakkodi9795 10 หลายเดือนก่อน +2

    kalin thibbe ranale😍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ලගදිම අයේ රනාලටත් එයි

  • @binaraherath69
    @binaraherath69 3 หลายเดือนก่อน

    Cholesterol sugar liver diseases hedila walakajj gun dawasa wedi kal ne😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @buddhiperera2774
    @buddhiperera2774 10 หลายเดือนก่อน

    නියමයි අදත් සුපිරියක්❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @Luvis_D
    @Luvis_D 10 หลายเดือนก่อน

    Eka patta Aiya!❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @shadowpubg-f4e
    @shadowpubg-f4e 10 หลายเดือนก่อน +1

    බිත්තර ආප්පේ 400යක් වැඩියි බිත්තර 1 චීස් කෑල්ලයි අනිත් කෑම සුපිරියි 🥰🥰

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත සහෝදරයා

    • @shadowpubg-f4e
      @shadowpubg-f4e 10 หลายเดือนก่อน

      @@SLFoodsVlog 🥰🥰🥰

  • @ashanmallikarathna3471
    @ashanmallikarathna3471 10 หลายเดือนก่อน

    ඔන්න පලවෙනි කමෙන්ට් එක ඉතුරු එකබලලතමා

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @thejjayasinghe24
    @thejjayasinghe24 10 หลายเดือนก่อน

    Hot dog eka rahai kiyala ai average kiyala description eke demme?

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Main dish tika ita wada rasak thibba nisa thamai api ahema damme kama okkoma rasai eyalage

  • @legolk1617
    @legolk1617 10 หลายเดือนก่อน

    Jaya wewa Ayyala dennatama 🤍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @nalakakumara.9454
    @nalakakumara.9454 10 หลายเดือนก่อน +1

    Maru aaaaa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you brother

  • @SakunNirmal-n1z
    @SakunNirmal-n1z 10 หลายเดือนก่อน

    රෑට සග දාල ලස්සනයි බන්😅😅

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ඒකනෙ කියන්නෙ ඉතින්

  • @Dishontheway23
    @Dishontheway23 8 หลายเดือนก่อน

    Great bros ✌️ Keep it up

    • @SLFoodsVlog
      @SLFoodsVlog  8 หลายเดือนก่อน

      Thank you brother

    • @Dishontheway23
      @Dishontheway23 8 หลายเดือนก่อน

      @@SLFoodsVlog Not Brother 😁 Sister ✌️

  • @Imandenuka
    @Imandenuka 10 หลายเดือนก่อน

    Niyamai ආ🎉

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට

  • @amiladanushka3012
    @amiladanushka3012 10 หลายเดือนก่อน

    උඹල2na මාරු ❤😂😂😂❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @ceylontasteofficial
    @ceylontasteofficial 10 หลายเดือนก่อน

    Niyamai brothers ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @prabahath255
    @prabahath255 10 หลายเดือนก่อน

    Obalata hinda dala dena athii hodata

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ගිහින් කාලා බලලා අපිට කියන්නකො අනිත් අය කරන දේවල් අපි කරන්නෙ නැහැ

    • @prabahath255
      @prabahath255 10 หลายเดือนก่อน

      Kaduwela gama bn

  • @RamithD
    @RamithD 10 หลายเดือนก่อน

    Superb 👍👍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 10 หลายเดือนก่อน +1

    niyamai bro

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you broo

  • @umeshkaushika2598
    @umeshkaushika2598 10 หลายเดือนก่อน

    Gemmak thamai ithin 😊😊🎉❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @vihangairanjana9932
    @vihangairanjana9932 10 หลายเดือนก่อน

    Meka open krnne keeytda

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      උදේ ඉදන්

  • @RethikAnuranga-v5x
    @RethikAnuranga-v5x 10 หลายเดือนก่อน +1

    ඔහොම ගිහින් කෑම කද්දි කොහොමත් special විදිහට දෙනව නෙ

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      අපි එහෙම ගන්නෙ නැහැ

    • @romelgrero3627
      @romelgrero3627 10 หลายเดือนก่อน +1

      එන්න රොටි bro එකට ඔයා කව්ද කියන්නේ නැතිව අපෙන් කැම කාලා කියන්න අපේ කෑම කොහොමද කියලා මම ඉන්නවා 👉 රොටි bro

  • @DineshDanushka-m7o
    @DineshDanushka-m7o 10 หลายเดือนก่อน

    Nikan dunnama hodatama karanawa . Mista koththu ake eda athulata anna denne nathuwa apa kiwwata melo rahak naha kiwwa .maru bn ubala.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      කාපු මිනිස්සුම කොච්චර කමෙන්ට් දාල තියනවද කියවල බලන්න කඩුවෙල mr.කොත්තු දාපු දවසට පහුවදාම phi ඇවිත් වැහුවා කුනු වෙච්ච මස් තිබිල රසට කෑම දෙන හැම කෙනෙක්ම අපි අගය කරනවා

  • @Umesh.650
    @Umesh.650 10 หลายเดือนก่อน

    Patta laabay ❤ rasa paatay ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දිගටම අපි මේ වගේ තැන් පෙන්වනවා අපේ වීඩියෝ යාලුවන්ටත් බලන්න ශෙයාර් කරන්න

  • @PrabathSamarakoon-qc1lx
    @PrabathSamarakoon-qc1lx 10 หลายเดือนก่อน

    Me restaurant sken nam sure ubalata Sponsor kara ne?

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      Api thawama ahema eka video ekakwath karala nahe gihin kala balannako oyala

    • @disathminulitv5191
      @disathminulitv5191 10 หลายเดือนก่อน

      ❤❤❤ Supiri ubala denna

  • @chanukajayampathi5830
    @chanukajayampathi5830 10 หลายเดือนก่อน

    Niyamai mchn😍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @m.rjoker8628
    @m.rjoker8628 10 หลายเดือนก่อน +1

    සුපිරි බන් තඩියො ඩබල💖

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @ruwan267
    @ruwan267 10 หลายเดือนก่อน +1

    තඩියා රවුල කපලා පිලිවෙලකට ඉදපන් කෝ 🔥❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @TechMaduwa1
    @TechMaduwa1 10 หลายเดือนก่อน

    Ane hiththo thopila kawawage newei arunam lagadiwa vidwai kanwawage yt ekan hambawena salliwali poddak gym ekatawath palayanmodayo

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @veronawedhamadura
    @veronawedhamadura 10 หลายเดือนก่อน

    මල්ලි ඔයාලා දෙන්නා බෝමිරියෙද?

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      ඔව්

  • @Yoshi-h6b
    @Yoshi-h6b 10 หลายเดือนก่อน

    Kade niyamaie

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඇවිත් කාල බලන්න රස නියමයි

  • @TechMaduwa1
    @TechMaduwa1 10 หลายเดือนก่อน

    Adosirawata koyanna ohe smoke karanwa ne hodata bonawath athi ekanisa wayasa gana hithala kama palanayakarana gaman oya wadeth karan yanna

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @deshan_14
    @deshan_14 10 หลายเดือนก่อน

    Kavinga sir netha

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      එයා තමයි

  • @ALLinONE.148
    @ALLinONE.148 10 หลายเดือนก่อน

    Niyamyi💕

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803 10 หลายเดือนก่อน

    Dennama food challenge ekak thiyannakooo

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      එහෙම කාලා හොස්පිටල් ඉක්මනට යන්න වෙනවනේ

    • @maduwanthipeeligama9803
      @maduwanthipeeligama9803 10 หลายเดือนก่อน

      Patient care karanna api innawa...baya wenna epaaaa

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 10 หลายเดือนก่อน

    Google map location dannoo

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Kaduwela mahamewuna asapuwata location dala enna ethanama eha patthe thiyenne

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน +2

    🧀 බිත්තර ආප්පේ රුපි..400යක් වැඩියි වගේ නේද චීස් කෑල්ලයි බිත්තර එකයි විතරනේ මයෝනිස් ටිකක් උඩින් දැම්මා එච්චරයි.අනිත් කෑමනම් රස පාතයි

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      කෑම ගොඩක් සාධාරණයි හරිම රසයි කාලම බලන්න

  • @chamikalakshan1629
    @chamikalakshan1629 10 หลายเดือนก่อน +1

    Cameraman ට දෙන් නැද්ද බං 😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      පස්සෙ කනවා එයා

  • @ImeshaMadushani-yb4yw
    @ImeshaMadushani-yb4yw 10 หลายเดือนก่อน

    Niyamai

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි යාලුවා

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 10 หลายเดือนก่อน

    patta ban

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 10 หลายเดือนก่อน +2

    Rating ekk dunnanm hdy ned out of 10

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @lamiya8433
    @lamiya8433 10 หลายเดือนก่อน

    තඩියා ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you brother ❤️❤️

  • @sadunchinthaka2401
    @sadunchinthaka2401 9 หลายเดือนก่อน

    Thadiyooo thowa mereiii 😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  9 หลายเดือนก่อน

      කියුවට අහන්නෙ නැහැනේ

  • @dinkluter5824
    @dinkluter5824 10 หลายเดือนก่อน +1

    Dennage wade supiri, boru na,kolan na,
    podi awlak thiyenwa-samahara welawata ekkenek katha krnkota anith kena madden paninawa, ethkota dennama kiyna ewa pahadili na

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @chanukwalpola5696
    @chanukwalpola5696 10 หลายเดือนก่อน

    ada nam poddak kade giya wage, bro

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ඔයා එතනට ගිහින් බලන්න වෙනස තේරෙයි ඔයාට

  • @zion_creation6665
    @zion_creation6665 10 หลายเดือนก่อน

    A... math yanawa😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බය නැතුව යන්න රසට කෑම දෙන තැනක්

  • @Samith-k7f
    @Samith-k7f 6 หลายเดือนก่อน

    අපේ බජට් එකට සෙට්,

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @milinda.lakmal96
    @milinda.lakmal96 10 หลายเดือนก่อน

    😍😍👌👌

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you brother

  • @supuntharuka9191
    @supuntharuka9191 10 หลายเดือนก่อน

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you brother

  • @mashi2444
    @mashi2444 10 หลายเดือนก่อน

    මොකද තඩියෝ අර කොල්ලට අයියේ කිවුවේ 😂😂😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      කොතනද අනේ

    • @mashi2444
      @mashi2444 10 หลายเดือนก่อน

      @@SLFoodsVlog ඇයි අයියේ අයියේ කිය කිය එයාට කතා කරන්නේ.🤭😅🥰

  • @boy67624
    @boy67624 10 หลายเดือนก่อน

    ❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      Thank you brother

  • @rafaelfernando2006
    @rafaelfernando2006 6 หลายเดือนก่อน +1

    roti bro bra appe

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @MayaKaduwa
    @MayaKaduwa 24 วันที่ผ่านมา

    Food රිවිවු එකට වැඩිය කැමට දගලන සින් එකක් මට නමි පෙන්නේ

  • @anjanainduwara4305
    @anjanainduwara4305 10 หลายเดือนก่อน

    ❤🎉

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 6 หลายเดือนก่อน

    Size 😢

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      කන බොන මිනිස්සුනේ

  • @RDTsuper
    @RDTsuper 10 หลายเดือนก่อน +1

    දෙන්නගෙ වීඩියෝ එච්චර කොලිට් නෑ

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 9 หลายเดือนก่อน

    Ane oyaala hamadaama ohoma kada kaamama Kanna eapa. Gedara hadana eeawa Kanna. Oowa ikmanatama minissunta Leda hadawana kaama. Anika piti kaama kiyanne Suger, heart attack, wage rooga rasakata Mula.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  9 หลายเดือนก่อน

      අපි හැමදාම කන්නෙ නැහැ අපි ඉතින් අපේ පරිස්සම ගැනත් හිතලා තමා ඔයාලට ලස්සන වීඩියෝ ගේන්නෙ

  • @gamingab5946
    @gamingab5946 6 หลายเดือนก่อน

    Budget නම් නෙවේ ඉතිං😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      මෙතන ඇත්‍තට බජට් කාල බලන්න ආස හිතෙයි

  • @UshaniHandaragamage
    @UshaniHandaragamage 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊😊😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      Thank you dear

  • @ChamariAnjana
    @ChamariAnjana 7 หลายเดือนก่อน

    kannadi 2 galawahan ban

    • @SLFoodsVlog
      @SLFoodsVlog  7 หลายเดือนก่อน

      හැමෝම කරන විදිහට කරන්න ඕන නැහැනේ නේද සහෝදරයා

  • @Heenapictures
    @Heenapictures 10 หลายเดือนก่อน

    😃😃😃

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @gayeshvenura2322
    @gayeshvenura2322 10 หลายเดือนก่อน

    Purple shirt eka name Dhanajaya the 😢

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      නැහැ යාලුවා

  • @umeshkaushika2598
    @umeshkaushika2598 10 หลายเดือนก่อน +1

    Okkoma sadaranai cheese apenam ganan wedi

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට

  • @TharinduKashan
    @TharinduKashan 10 หลายเดือนก่อน +2

    පුක පක අර බාර් මේ බාර් කියලා ශෝෂල් මෙදියා රැලි හදලා මිනිස්සු හූරන් කන උන් අතරේ සුපිරි පොරක්. පට්ට සාදාරනයි.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 10 หลายเดือนก่อน

    🖤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @nikbb3101
    @nikbb3101 5 หลายเดือนก่อน

    😮දැන්නම් ගිනි ගණන් 🤣

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi7067 10 หลายเดือนก่อน +3

    Chees ආප්පේ නම් ගණන් වැඩි ද මන්දා

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      හැබැයි ලෝබ නැතුව චීස් දාලා හිය්නවා

    • @lakshansanjee7108
      @lakshansanjee7108 10 หลายเดือนก่อน

      Munta pissu appayak 500 kanna oluwa hoda nathi wenna ona ara pork roti ekath ganan wedi😂@@SLFoodsVlog

  • @ronenlakshan5731
    @ronenlakshan5731 5 หลายเดือนก่อน

    බජට් කිව්වට බජ්ට්ම නෑ නේද. චීස් ආප්පෙනම් ගාන වැඩී

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @rafaelfernando2006
    @rafaelfernando2006 6 หลายเดือนก่อน +1

    thadiya aruta puke ariddi raita avilla passe uu eva kala

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน

      ප්‍රසිද්දියේ ඔබගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • @rafaelfernando2006
      @rafaelfernando2006 6 หลายเดือนก่อน +2

      @@SLFoodsVlog mama karane mata ona de ubala denna kolu gagaha thadi kalu puka nodi idapn ponnnayo

  • @shaunxr11
    @shaunxr11 10 หลายเดือนก่อน +1

    Bathalaya patta perethaya ne 😅

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @YoshanMilinda-h5k
    @YoshanMilinda-h5k 10 หลายเดือนก่อน +1

    හිරිකිතයි මුන් දෙන්නා දැක්කම පොඩ්ඩක් පිලිවලට හිටපන්කෝ 😢❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @LasanthikaWeerathunge-si3rg
    @LasanthikaWeerathunge-si3rg 6 หลายเดือนก่อน

    Me oyala dennage girlfriendsla hari wifela denna hari ekka video ekak genawada

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน +1

      ඉස්සරහට බලමු නේද?

  • @prasadguruge1475
    @prasadguruge1475 8 หลายเดือนก่อน

    Appe Wadi ganan

    • @SLFoodsVlog
      @SLFoodsVlog  8 หลายเดือนก่อน

      අනිත් ඒවා ලාබයි ගොඩක්

  • @manelsunethra6099
    @manelsunethra6099 5 หลายเดือนก่อน

    Ganan wadi low baget bro

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @ashenrashmika9819
    @ashenrashmika9819 10 หลายเดือนก่อน +1

    බික බිරියානි ගැන video ekk oni

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් කරල තියෙන්නෙ බලන්න ඒක

  • @nuwa..
    @nuwa.. 3 หลายเดือนก่อน

    Thadiya adhareyi

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි

  • @simplestuff182
    @simplestuff182 10 หลายเดือนก่อน

    Nedakin.kalu eka kaaalama marenw.leda godak

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @ChamalPriyankara-k3i
    @ChamalPriyankara-k3i 6 หลายเดือนก่อน

    පිනට කන්න යන්නෙ

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 หลายเดือนก่อน +1

      ඔයා ඒ කඩෙන් ගිහින් අහන්න පිනටද කන්නෙ කියලා බොහොම ස්තුතියි

  • @gamunubuddika3
    @gamunubuddika3 10 หลายเดือนก่อน +1

    dakunu atinma kama beda ganna epa......

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      කන කොට සිහි නැහැනේ ඉතින්

  • @aroshimalka1987
    @aroshimalka1987 10 หลายเดือนก่อน +1

    Mu atha hodalawath neme kanne pattama gothaya kama daka lane wage 😂😂😂😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      අපි දෙන්නම වේලාසන අත හෝදගෙන තමයි කන්නෙ

  • @binaraherath69
    @binaraherath69 3 หลายเดือนก่อน

    Mun Danna biriyani😂😂😂😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @Kawadi2k24
    @Kawadi2k24 10 หลายเดือนก่อน

    Ponna thadiyo denna ammata hukapn

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට

    • @kalanasathsara-yt4rb
      @kalanasathsara-yt4rb 10 หลายเดือนก่อน +3

      Minihek godayanwa blan inna bari ub wage un ne bn ponnyo😂💔

    • @Auzzi_journal
      @Auzzi_journal 10 หลายเดือนก่อน +1

      @@kalanasathsara-yt4rbsira ban kari kuhakoyo inne😂

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 10 หลายเดือนก่อน

    Banda duplicate

    • @SLFoodsVlog
      @SLFoodsVlog  10 หลายเดือนก่อน

      ඒ වගේ පේනවද?

  • @allthings5358
    @allthings5358 8 หลายเดือนก่อน

    This is a rip off…

    • @SLFoodsVlog
      @SLFoodsVlog  8 หลายเดือนก่อน

      Thank you dear