ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්පත් ජයවීර ....පට්ටම දක්ෂ නලුවෙක්....ලැබෙන ඕනෑම චරිතයක් තාත්ත්විකව රගපාන සුපිරි චරිතයක් .
විපුලන්ත කියන්නේ චරිතයක් ❤
Vipule ge dance 😂👍😂
කාලෙට ගැලපෙන හොඳ ටෙලි නාට්‍යයක් 😂😂😂😂😂ආසාවෙන් බලනවා 😊🥰😘ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤💞
දිවංගත සුනිල් පෙරේරා මහත්මයා 😢...පාටියකට නැතුවම බැරි සිංදු සෙට් එක ❤
අන්කූරා 👍👍👍👍👍👍👍❤
විපුලන්ත ඩානස් එක නියමයි 👍👍👍👍👍
දවසින් දවස බලන්න ආස හිතෙන ගොඩාක් ලස්සන drama එකක් ❤
ඔක්කොමත් හරි විපුලයට අරුන් ටික මාට්ටු උන දාට තමා සුපිරි පාටිය😂😂
පංච මහා ගංගා = ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී
Nodanna deyak kiyala dunnata pin
කොහෙද ඒව තියෙන්නෙ
@@pamo011 India
@@pamo011ඉන්දියාවෙ
මන් වගේ 4න් එකෙන් බලන සෙට් එක කො බලන්න ❤️😃
සුදු baby නැතුව කතාව පාළුවට ගිහින් ❤❤❤❤❤❤
කොහොමද ඒකට සාජන් කොර උනා නේ 😅😅😅😅😅😅
දැන් විපුලන්ත සෙටිි උන තැන වඩිපොලක්😂
විපුලෙ නම් ආතල්😂😂 හැබැයි සුදු බේබි නැතුව පාලුයි😒😒
එක බබෙක් එලියේ.අනිත් බබා ඇතුලේ😂😂😂😂
විපුලන්ත සුදු නෝනයි බෙිබිවයි අයින් කරලම දැම්මද!!! එයාල ඉන්නවා නම් ඔයාගේ කියවිල්ලට හරි හිනා වෙනවනේ😅😅😅
99😊
එකනෙ අනේ, අර මොකියක්ද අර ගෙනල්ලා දාලා තියෙන්නෙ
නයනතාරා දෙවෙනි ඉනිෙමත් නැ
@@thanujasujiwanigunasingha5692 ඇත්තද එයාත් අයින් වෙලාද
කෝ දැං සුදුබේබි , එයාටත් හරියන්නෙ දෙවෙනි ඉනිම විතරමයි😄😄
එ ඇයි එහෙම කියන්නෙ🙄🙄
සුදු බේබි අපිට ඕන .අපි සුදු බේබිට එයා අපිට.
විපුලේ මොනා උනත් ඩිලාලට හොඳ යාලුවෙක් ......හැබැයි විපුලේ producer කියලා කිව්ව එකනම් වැරදි 😂
මචන් අයියා .....original 😂
අද බලන්න දෙයක් නෑ කතාව නටන ඒවාම තමා තියෙන්නේ 😂
ඒ ඇත්ත විනාඩ් 2.3. බලලා ඉවරයි
විපුලෙ එක්ක රගපාන්න ලැබිච්චි එක වාසනාවක් මෙ කොල්ලන්ගෙ
තව ඉදිරියට මේ කතාවට අශා එදිරිසිංහත් එනවා❤️
E mokatada
ඒ කාටද
කව්ද කිව්වෙ
විපුලේ හදවතේ චරිතයක් ❤
Ade vipulantha puthaaaaaa ge dance ekaaaaa❤❤❤❤❤😂😂😂😂
අන්කුරා සුපර්❤
මචානී එකහ් මරු
සාජන් මාමාගෙ කතාවනම් සහතික අැත්ත. 😂😂😂
දන්න එකෙක් කියපන්කෝ , විපුලන්තයා ගහපු brand එක මොකක්ද කියලා 😂
විපුලගේ ඩාන්ස් එක ❤😅
ඇත්තටම හැම ගෙදරම හිල් තියෙන ඒවා නේ තියෙන්නේ😂😂
me kathawa thamay kamathima 🥰🥰🥰
නෙත්මී කොත්තු මී 😂 අලුත් ඇන්ටික් කෑල්ල
ලස්සනයි කතාව
විපුලන්ත ❤😂😅
මචං ❤
අද බලන්න තරම් දෙයක් නැහැ මල සමයං
Machani.............😂😅🤣
Danata tiyena lassanama drama eka...asawen balana drama eka..❤
I love you so much 🎉🎉 Induwara ❤❤❤😅😢😂😂
පංච මහා ගංගා ගංගා යමුනා ඉන්දුස් ගෝදාවරි බ්‍රහ්මපුත්‍ර
විපුලන්ත මචං😂😂
සම්පත් ජයවීර මෙහෙම නටනවා අදමයි දැක්කෙ.
Lassanama kathawak. ❤ Hemadama asawen blnw. ❤❤
සුදු බෙබියි අක්කයි දැන් එන්න කාලේ හරි කියලා කියන අය කෝ
😍
🙂😂😂 apo one na
Supiri vipulanthaya ❤
සුදු බේබී ඕනී.....❤❤❤
ඇයි අනේ මන්ත්‍රී හිනාවෙවී අරක අදින්නෙ 😂😂😂
මංජු,සුදු බේබ් මේ කතාවට ඕනිමයි,ඒ තුන්දෙනාගේ වලියක් ඕන කියන අය කව්ද
මංජුගෙ ඇත්ත අම්මා පහුගිය දිනක මෙලොව හැර ගියා.ඒ ශෝකය නිසා එයා මේ ටිකේ නැතුව ඇති. එයා නැතුව සුදු බේබිට තනියම ඉන්න බැරි නිසා දෙන්නම මේ ටිකේ නැතුව ඇති.
එයාට දරුවේක් ලැබේන්න .....අපේ ගමේ කිලිනික් එකට ආවා
අද පෙන්නන්න දෙයක් නැති හින්දද බීලා නටන scene එපා වෙනකං තිබුනේ.
Amazing ❤❤❤❤❤❤🎉🎉😂😂😅😢 you all are the best
Original machan💖💖💖
මඩ වගුරක් වගේ එකම තැන පල් වෙනවා
සුරාජ් මාප දේශපාලනඅයගේ හැටි ඔහොම තමයි
විපුල ලේ සුපිරි
Sudhu bebi & manju oni
Best drama 😊
මම ආසම විපුලේට
නටන දවසක් අද ඇයි අප්ප ඉවරයක් නෑ මේක
Vipule maru aluth naweenayan ekka niyameta ragapanawa a rangane thatwekay..
Niyami....malliiiuooo..hamam...lasni❤❤❤❤
ගංගා,යමුනා ,අචිරවති, සරභු,මහි
මන්ත්‍රීයා ජිම් එකේ තනියම හිනා වෙනවා පේන්නේ මට විතරයි ද 😂😂😂😂
ඌට දොදු
❤❤❤
විපුල පට්ටම
සුදුබේබියි අක්කයි දෙන්නම කතාවෙන් අයින් වෙලාද?? 😢
❤❤❤❤❤❤❤❤❤❤❤
Samath jayawera nisa tamai me kathawa supiriyata yanna
Aiyo... this episode is fail...watching dancing!!! Hope to see something worthwhile tomorrow.
❤❤😊😊
Kathawa දිගටම ගෙනියන්න nayanathara thara ඉස්සරහට dala කතාව පටන් gattha
කතාව ඔහේ ඇදගෙන යනව මේලෝ රහක් නෑ. විනාඩි පහට ස්කිප් කරල බැලුවෙ
හොඳ කතාවල කෙටි ආතල් නෑ 😅
Matanam 😂mara hina Thaththa kiwva panchamaha ganga ahala adenna hina😂😂
විපුලෙ ලස්සනට ඩාන්ස් කරනවනේ
මූන්ට භාගයක් බිව්වට පස්සෙද මචං අයියව මතක් උනේ?විපුලන්තය වගේ යාලුවෙක් අපිට නෑනේ
විපුලන්තගෙ කච කචෙ අහන් ඉන්න බැරීව අයින් වෙන්න ඇති
Ada kathawa Natalie kerala diyaaruwatama giyaa😢😢😢
දොළයා….
Machine gani set ne apoo rasa.pirimi gode ringala
Mekat aka tena palwenawa wage neda🤔🤔
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️👌👌👌
vibule oya maru
අන්න 1948 අමතන්නලු.නේ මන්දා බං මේ ලංකාවේ මහ එවුන් මොන නාට්‍ය රගපානවද කියලා කාලෙන් කාලෙට
සුදු බෙිබි කෝ
Kathawa epa wenwa Manju and Sudu baby nathi nisa..
me kathave kamathi katada mn kamathi ankurata
රසතියාදු කතාවක්
Sudu baby manjuy nethuwa hari madi
Adanam..Apa Una..Babadu..Daness ekak..Dala..time..eka kawa
👍👍👍👍🙏🙏🙏🙏
Ow ada yataadum hill thama sajan hari
Me dinavala vikashaya vana tele natya atharin ithama hoda hamotama narabiya haki samaja pathikadak manava niroopanaya kerana asaven balana natya thama SERKESKARAYO
පංච මහා ගංගාමහවැලිකැළණිකළුවලවේගිං
Sudu baby naththam mn aye balanne nha
Koo සුදු බේබි 🙄🙄🙄
Dn makath apa wnwa
Melo rahak ne.mewath kathada ban
🖕 ඒක ඇත්තක්.. සාජ්න් මාපා කිව්ව කථාව.. අද කාලෙ මිනිස්සුන්ගෙ යට ඇදුම්වල තියෙන හිල් ගාන බලලා කියන්න පුළුවන් දුගී දුපපත් කම.. 🤔😏
Iyaaa me nethmi appriyay
සම්පත් ජයවීර ....පට්ටම දක්ෂ නලුවෙක්....ලැබෙන ඕනෑම චරිතයක් තාත්ත්විකව රගපාන සුපිරි චරිතයක් .
විපුලන්ත කියන්නේ චරිතයක් ❤
Vipule ge dance 😂👍😂
කාලෙට ගැලපෙන හොඳ ටෙලි නාට්‍යයක් 😂😂😂😂😂
ආසාවෙන් බලනවා 😊🥰😘
ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤💞
දිවංගත සුනිල් පෙරේරා මහත්මයා 😢...
පාටියකට නැතුවම බැරි සිංදු සෙට් එක ❤
අන්කූරා 👍👍👍👍👍👍👍❤
විපුලන්ත ඩානස් එක නියමයි 👍👍👍👍👍
දවසින් දවස බලන්න ආස හිතෙන ගොඩාක් ලස්සන drama එකක් ❤
ඔක්කොමත් හරි විපුලයට අරුන් ටික මාට්ටු උන දාට තමා සුපිරි පාටිය😂😂
පංච මහා ගංගා = ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී
Nodanna deyak kiyala dunnata pin
කොහෙද ඒව තියෙන්නෙ
@@pamo011 India
@@pamo011ඉන්දියාවෙ
මන් වගේ 4න් එකෙන් බලන සෙට් එක කො බලන්න ❤️😃
සුදු baby නැතුව කතාව පාළුවට ගිහින් ❤❤❤❤❤❤
කොහොමද ඒකට සාජන් කොර උනා නේ 😅😅😅😅😅😅
දැන් විපුලන්ත සෙටිි උන තැන වඩිපොලක්😂
විපුලෙ නම් ආතල්😂😂 හැබැයි සුදු බේබි නැතුව පාලුයි😒😒
එක බබෙක් එලියේ.අනිත් බබා ඇතුලේ😂😂😂😂
විපුලන්ත සුදු නෝනයි බෙිබිවයි අයින් කරලම දැම්මද!!! එයාල ඉන්නවා නම් ඔයාගේ කියවිල්ලට හරි හිනා වෙනවනේ😅😅😅
99😊
එකනෙ අනේ, අර මොකියක්ද අර ගෙනල්ලා දාලා තියෙන්නෙ
නයනතාරා දෙවෙනි ඉනිෙමත් නැ
@@thanujasujiwanigunasingha5692 ඇත්තද එයාත් අයින් වෙලාද
කෝ දැං සුදුබේබි ,
එයාටත් හරියන්නෙ දෙවෙනි ඉනිම විතරමයි😄😄
එ ඇයි එහෙම කියන්නෙ🙄🙄
සුදු බේබි අපිට ඕන .අපි සුදු බේබිට එයා අපිට.
විපුලේ මොනා උනත් ඩිලාලට හොඳ යාලුවෙක් ......හැබැයි විපුලේ producer කියලා කිව්ව එකනම් වැරදි 😂
මචන් අයියා .....original 😂
අද බලන්න දෙයක් නෑ කතාව නටන ඒවාම තමා තියෙන්නේ 😂
ඒ ඇත්ත විනාඩ් 2.3. බලලා ඉවරයි
විපුලෙ එක්ක රගපාන්න ලැබිච්චි එක වාසනාවක් මෙ කොල්ලන්ගෙ
තව ඉදිරියට මේ කතාවට අශා එදිරිසිංහත් එනවා❤️
E mokatada
ඒ කාටද
කව්ද කිව්වෙ
විපුලේ හදවතේ චරිතයක් ❤
Ade vipulantha puthaaaaaa ge dance ekaaaaa❤❤❤❤❤😂😂😂😂
අන්කුරා සුපර්❤
මචානී එකහ් මරු
සාජන් මාමාගෙ කතාවනම් සහතික අැත්ත. 😂😂😂
දන්න එකෙක් කියපන්කෝ , විපුලන්තයා ගහපු brand එක මොකක්ද කියලා 😂
විපුලගේ ඩාන්ස් එක ❤😅
ඇත්තටම හැම ගෙදරම හිල් තියෙන ඒවා නේ තියෙන්නේ😂😂
me kathawa thamay kamathima 🥰🥰🥰
නෙත්මී කොත්තු මී 😂 අලුත් ඇන්ටික් කෑල්ල
ලස්සනයි කතාව
විපුලන්ත ❤😂😅
මචං ❤
අද බලන්න තරම් දෙයක් නැහැ මල සමයං
Machani.............😂😅🤣
Danata tiyena lassanama drama eka...asawen balana drama eka..❤
I love you so much 🎉🎉 Induwara ❤❤❤😅😢😂😂
පංච මහා ගංගා
ගංගා යමුනා ඉන්දුස් ගෝදාවරි බ්‍රහ්මපුත්‍ර
විපුලන්ත මචං😂😂
සම්පත් ජයවීර මෙහෙම නටනවා අදමයි දැක්කෙ.
Lassanama kathawak. ❤ Hemadama asawen blnw. ❤❤
සුදු බෙබියි අක්කයි දැන් එන්න කාලේ හරි කියලා කියන අය කෝ
😍
🙂😂😂 apo one na
Supiri vipulanthaya ❤
සුදු බේබී ඕනී.....❤❤❤
ඇයි අනේ මන්ත්‍රී හිනාවෙවී අරක අදින්නෙ 😂😂😂
මංජු,සුදු බේබ් මේ කතාවට ඕනිමයි,ඒ තුන්දෙනාගේ වලියක් ඕන කියන අය කව්ද
මංජුගෙ ඇත්ත අම්මා පහුගිය දිනක මෙලොව හැර ගියා.ඒ ශෝකය නිසා එයා මේ ටිකේ නැතුව ඇති. එයා නැතුව සුදු බේබිට තනියම ඉන්න බැරි නිසා දෙන්නම මේ ටිකේ නැතුව ඇති.
එයාට දරුවේක් ලැබේන්න .....අපේ ගමේ කිලිනික් එකට ආවා
අද පෙන්නන්න දෙයක් නැති හින්දද බීලා නටන scene එපා වෙනකං තිබුනේ.
Amazing ❤❤❤❤❤❤🎉🎉😂😂😅😢 you all are the best
Original machan💖💖💖
මඩ වගුරක් වගේ එකම තැන පල් වෙනවා
සුරාජ් මාප දේශපාලනඅයගේ හැටි ඔහොම තමයි
විපුල ලේ සුපිරි
Sudhu bebi & manju oni
Best drama 😊
මම ආසම විපුලේට
නටන දවසක් අද ඇයි අප්ප ඉවරයක් නෑ මේක
Vipule maru aluth naweenayan ekka niyameta ragapanawa a rangane thatwekay..
Niyami....malliiiuooo..hamam...lasni❤❤❤❤
ගංගා,යමුනා ,අචිරවති, සරභු,මහි
මන්ත්‍රීයා ජිම් එකේ තනියම හිනා වෙනවා පේන්නේ මට විතරයි ද 😂😂😂😂
ඌට දොදු
❤❤❤
විපුල පට්ටම
සුදුබේබියි අක්කයි දෙන්නම කතාවෙන් අයින් වෙලාද?? 😢
❤❤❤❤❤❤❤❤❤❤❤
Samath jayawera nisa tamai me kathawa supiriyata yanna
Aiyo... this episode is fail...watching dancing!!! Hope to see something worthwhile tomorrow.
❤❤😊😊
Kathawa දිගටම ගෙනියන්න nayanathara thara ඉස්සරහට dala කතාව පටන් gattha
කතාව ඔහේ ඇදගෙන යනව මේලෝ රහක් නෑ. විනාඩි පහට ස්කිප් කරල බැලුවෙ
හොඳ කතාවල කෙටි ආතල් නෑ 😅
Matanam 😂mara hina Thaththa kiwva panchamaha ganga ahala adenna hina😂😂
විපුලෙ ලස්සනට ඩාන්ස් කරනවනේ
මූන්ට භාගයක් බිව්වට පස්සෙද මචං අයියව මතක් උනේ?විපුලන්තය වගේ යාලුවෙක් අපිට නෑනේ
විපුලන්තගෙ කච කචෙ අහන් ඉන්න බැරීව අයින් වෙන්න ඇති
Ada kathawa Natalie kerala diyaaruwatama giyaa😢😢😢
දොළයා….
Machine gani set ne apoo rasa.pirimi gode ringala
Mekat aka tena palwenawa wage neda🤔🤔
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️👌👌👌
vibule oya maru
අන්න 1948 අමතන්නලු.නේ මන්දා බං මේ ලංකාවේ මහ එවුන් මොන නාට්‍ය රගපානවද කියලා කාලෙන් කාලෙට
සුදු බෙිබි කෝ
Kathawa epa wenwa Manju and Sudu baby nathi nisa..
me kathave kamathi katada mn kamathi ankurata
රසතියාදු කතාවක්
Sudu baby manjuy nethuwa hari madi
Adanam..Apa Una..Babadu..Daness ekak..Dala..time..eka kawa
👍👍👍👍🙏🙏🙏🙏
Ow ada yataadum hill thama sajan hari
Me dinavala vikashaya vana tele natya atharin ithama hoda hamotama narabiya haki samaja pathikadak manava niroopanaya kerana asaven balana natya thama SERKESKARAYO
පංච මහා ගංගා
මහවැලි
කැළණි
කළු
වලවේ
ගිං
Sudu baby naththam mn aye balanne nha
Koo සුදු බේබි 🙄🙄🙄
Dn makath apa wnwa
Melo rahak ne.mewath kathada ban
🖕 ඒක ඇත්තක්.. සාජ්න් මාපා කිව්ව කථාව..
අද කාලෙ මිනිස්සුන්ගෙ යට ඇදුම්වල තියෙන හිල් ගාන බලලා කියන්න පුළුවන් දුගී දුපපත් කම.. 🤔😏
Iyaaa me nethmi appriyay