ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ඒකතමා මම් ඊයේ ඒසින්දුව අහද්දී කැඩි කැඩී ගියේ ඔයා කියනවා ඒ සින්දුව මාර ලස්සනයි දුවේ මත් ඒක නිතර නිතර අහනවා ඒගමන් කියනවා අනේ මේඅටේ මිනිස්සු කුහකයි ඉරිසියාවයි දුවේ ඔයාගේම සින්දුවක් හදලා කියන්නා ඔයාට දියුනුව කරායහැකියි ඔයවගේ කුහකයිට ඔයා ඉදිරියටම ගිහින් පෙන්වන්න ඔයාට උදව්කරාවී උදවි ලැබේවී ඔයාට හොදතැනකට එන්න පුලුවන් වේවී මට විශ්වාසයි දුවේ ඔයාට ආශිර්වාදකරනවා ඉදිටියටම යන්බ ලබේවා කියා ❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤❤❤ 🙏 ඒ ආශිර්වාදය මට ශක්තියක්
@Kaduwela-SL ❤️❤️❤️❤️❤️❤️❤️
Marama lassanai duwa oyata bs dp
ගොඩාක් ස්තූතියි ❤❤❤ 🙏
Nangi oyage mul gayanaye hada lassanai oya ewage maladi ekak karanna👍
ස්තූතියි ඔයාට ❤❤❤ 🙏
Oya karapu sinduwa wage meladi ekak karanna nangi👍@@Kaduwela-SL
@@nishanthafernando-ud5gk අනිවාර්යෙන් බොහොම ස්තූතියි👏👏👏
අනේ ඒ සින්දුවෙ ගායනය හරිම ලස්සනයි මම ඒ සින්දුව දවසකට එක් වරක් හැමදාම නරඹනවා ඒක අනුරගෙ ජයග්‍රහණය වෙනුවෙන් කරපු සින්දුවක් නෙ එහෙම එහෙකටත් මෙහෙම කරන මහ කුහක ජරා මිනිස්සු ඉන්නවද මේ රටේ. ඔයාට වරදින්නෙ නෑ ඔයා ඉදිරියටම යනවා 🙏🙏
රටම ජයග්‍රහනය කරවන්න රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මම ඉදිරියටම යනවා ස්තූතියි ඔයාට ❤❤❤ 🙏
ඔයාට රටම දිනන්න පුලුවන් වෙනවා අබියෝග හොදයි දිනන්න පලමු පියවරවෙනවා
හෂිනි කියන එක ඇත්ත... JVP පරම්පරාවත් මාලිමා නව පරම්පරාවත් මම දන්නවා... ඒ අය සල්ලි පස්සේ දුවනා අය නොවේ... සල්ලි පස්සේ දිව්වේ අපි. කොළඹ කැම්පස් එකේ... සමහර pro jvp lectures ල හිටියා .. ඉංග්‍රීසි වත් ඉගෙන ගත්තේ නෑ... අන්තිමේ උන් ලංකාවටම කොටු උනා. නන්දා ගේ ... ගී කොටසින් පස්සේ.... ඉස්තූතියි !.... පුංචි නන්දා.... පාසැලෙන් ගෙනා.... ඒ සරල කමට අපි ආදරෙයි... නමුත් ගීතයේ සමහර වචන වැරදියි.නේද..(හැබැයි අහිංසක වගේ පෙනුනට.... ටිකක් ඇට්ටර ගතියකුත් තියෙනවා මූනෙ ... )
Thank you very much for watching 🙏
අනේ ඒකතමා මම් ඊයේ ඒසින්දුව අහද්දී කැඩි කැඩී ගියේ ඔයා කියනවා ඒ සින්දුව මාර ලස්සනයි දුවේ මත් ඒක නිතර නිතර අහනවා ඒගමන් කියනවා අනේ මේඅටේ මිනිස්සු කුහකයි ඉරිසියාවයි දුවේ ඔයාගේම සින්දුවක් හදලා කියන්නා ඔයාට දියුනුව කරායහැකියි ඔයවගේ කුහකයිට ඔයා ඉදිරියටම ගිහින් පෙන්වන්න ඔයාට උදව්කරාවී උදවි ලැබේවී ඔයාට හොදතැනකට එන්න පුලුවන් වේවී මට විශ්වාසයි දුවේ ඔයාට ආශිර්වාදකරනවා ඉදිටියටම යන්බ ලබේවා කියා ❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ❤❤❤ 🙏 ඒ ආශිර්වාදය මට ශක්තියක්
@Kaduwela-SL ❤️❤️❤️❤️❤️❤️❤️
Marama lassanai duwa oyata bs dp
ගොඩාක් ස්තූතියි ❤❤❤ 🙏
Nangi oyage mul gayanaye hada lassanai oya ewage maladi ekak karanna👍
ස්තූතියි ඔයාට ❤❤❤ 🙏
Oya karapu sinduwa wage meladi ekak karanna nangi👍@@Kaduwela-SL
@@nishanthafernando-ud5gk අනිවාර්යෙන් බොහොම ස්තූතියි👏👏👏
අනේ ඒ සින්දුවෙ ගායනය හරිම ලස්සනයි මම ඒ සින්දුව දවසකට එක් වරක් හැමදාම නරඹනවා ඒක අනුරගෙ ජයග්‍රහණය වෙනුවෙන් කරපු සින්දුවක් නෙ එහෙම එහෙකටත් මෙහෙම කරන මහ කුහක ජරා මිනිස්සු ඉන්නවද මේ රටේ. ඔයාට වරදින්නෙ නෑ ඔයා ඉදිරියටම යනවා 🙏🙏
රටම ජයග්‍රහනය කරවන්න රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මම ඉදිරියටම යනවා ස්තූතියි ඔයාට ❤❤❤ 🙏
ඔයාට රටම දිනන්න පුලුවන් වෙනවා අබියෝග හොදයි දිනන්න පලමු පියවරවෙනවා
ගොඩාක් ස්තූතියි ❤❤❤ 🙏
හෂිනි කියන එක ඇත්ත... JVP පරම්පරාවත් මාලිමා නව පරම්පරාවත් මම දන්නවා... ඒ අය සල්ලි පස්සේ දුවනා අය නොවේ... සල්ලි පස්සේ දිව්වේ අපි. කොළඹ කැම්පස් එකේ... සමහර pro jvp lectures ල හිටියා .. ඉංග්‍රීසි වත් ඉගෙන ගත්තේ නෑ... අන්තිමේ උන් ලංකාවටම කොටු උනා.
නන්දා ගේ ... ගී කොටසින් පස්සේ.... ඉස්තූතියි !....
පුංචි නන්දා.... පාසැලෙන් ගෙනා.... ඒ සරල කමට අපි ආදරෙයි... නමුත් ගීතයේ සමහර වචන වැරදියි.නේද..
(හැබැයි අහිංසක වගේ පෙනුනට.... ටිකක් ඇට්ටර ගතියකුත් තියෙනවා මූනෙ ... )
Thank you very much for watching 🙏