කබලෑ.මහ දේවාලයේ ගොටු .පූජාව පැවැත්විම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 23

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai ...mage balakara හැඩකාර ගම්බාර සිද්ධ සූනියම් appachchita mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage appachchiye ඔබ වහන්සේ mta නිරන්තරයෙන් සියලුම කරදර prasna වලට පිහිට una mage appachchiye ඔබ වහන්සේ මතු බුදු වේවා ..mage රත්තරන් appachchiye mta me tiyena prasna වලට නිවැරැදි පිළිතුරු hoya දෙන්න mage appachchiye ...mta සිතta sanasimak ළඟ kra දෙන්න ..mn mage appachchita kiyla bara krla awe mage දරුවන් aaa සියලුම දෙනා rakadenna mage appachchi..mm ලංකාවට පැමිණි විගස ඔබ වහන්සේta ආර බර kapa ඔප්පු krnna enwa mage appachchige මුල් දේවස්ථානයට...mage appachchi mage hite දැනට tibena me සියලුම වේදනාවෙන් mta නිදහස් වෙන්න සියලුම sthtya පෙන්නුම් krnna ..mage දරුවා oba වහන්සේට පහන් ආලෝක දල්වා පුද පූජා karanwa..mage දරුවාgen dana ho නොදැන ym වරදක් wenawanm aa සියලුම වැරදි වලින් mage දරුවෝth math ..mage මිය ගිය සියලුම දෙනාත් me සියලුම akusal වලින් නිදහස් kra දෙන්න mage appachchiye ...mta යහතින් පිහිට වෙන්න mage නම්බු kara bala kara සිද්ධ සූනියම් appachchi...ඔබ වහන්සේ මතු බුදු වේවා ..mta sanasimak දෙන්න mage appachchiye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nc2fm4fp6y
    @user-nc2fm4fp6y 2 หลายเดือนก่อน +1

    මම මේ වෙනකන් ගංගානත් මහත්තයා ගෙ තරම් ලස්සන කෝල්මුර අහලා නැ කොහෙන්වත් මුල් ස්ථාන වලින් මම ආසම තැන 🎉 අප්පච්චි ගෙ මුල් තැන

  • @leenaDesilva-eg2lv
    @leenaDesilva-eg2lv 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන හිත නිවන කටහඩක්.දෙවියොම දීපු හඩක්.

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 7 หลายเดือนก่อน +2

    මගෙ අප්පච්චිට නම්බුකාර හැඩකාර බලකාර තෙදකාර ගම්බාර සිද්ද සුනියම් මගෙ අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ම ලැබේවා

  • @user-rf5du3ys9u
    @user-rf5du3ys9u หลายเดือนก่อน

    ගංගනාත් අයියා එක්ක ගමනක් යන්න ආසයි❤

  • @suwapathwewa
    @suwapathwewa 20 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @isuruwijewardana3888
    @isuruwijewardana3888 3 หลายเดือนก่อน

    Bera gahan kena maru. Ganganath kapu mahatage katahada lassanai

  • @lahiruprasad5376
    @lahiruprasad5376 หลายเดือนก่อน

    Matu buduvana mage appachi nambu karai

  • @DimuthuDissanayake-dv3fz
    @DimuthuDissanayake-dv3fz 7 หลายเดือนก่อน +1

    මගේ අප්පච්චි සිතේ සැනසිමක් ලබා දෙන්න ඔබ වහන්සෙ පස්වාන් දහසක් කල් රකිත්වා 🙏

  • @s.malanisriyalatha5833
    @s.malanisriyalatha5833 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු.සාදු සාදු සාදු සාදු

  • @user-rf5du3ys9u
    @user-rf5du3ys9u หลายเดือนก่อน

    මං දැක්ක තවත් එක වැඩ්ඩෙක් ...දෙවොල් පාර

  • @nilukawirasingha
    @nilukawirasingha 8 หลายเดือนก่อน

    Malliyo oba athulu samata budu saranai devi pihitai

  • @user-oe5bm7od2y
    @user-oe5bm7od2y 8 หลายเดือนก่อน +1

    අප්පචිචි මම මගෙ.දෙවි .හාමුදුරුවන් ට ගොඩක්කැමතියි..අප්පචිචිට .අපෙ.කපු.මහත්තයතයා .කවිකියන.කොට.මට.ඉන්නබැහැ අනේ.මගෙ අප්පචිචි .මට.අසරණ .මිනිසුන්ට.පිහිට.වෙන්න.මගෙ.වරම .අරන්.දෙන්න.අප්පචිචි ...අප්පචිචි .බුදු .වෙිවා

  • @appachchiappachchi6129
    @appachchiappachchi6129 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎇🎇🎇🎇🎇🙏🙏🙏

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 7 หลายเดือนก่อน

    🙏

  • @DilshanSugathmadhusanka-uz1yh
    @DilshanSugathmadhusanka-uz1yh 8 หลายเดือนก่อน +1

    දෙයියොම දීපු කටක් ඒක..🙏

  • @user-ww2mk3of5u
    @user-ww2mk3of5u 18 วันที่ผ่านมา

    Saturday dewa pooja tiyana welawal keeyatada

  • @user-ss1dj1ei2x
    @user-ss1dj1ei2x 6 หลายเดือนก่อน

    අම්මෝ ඒ බෙර වාදනය 😮😮😮😮

  • @chamar5043
    @chamar5043 7 หลายเดือนก่อน +1

    මට මෙතන පුජාවක් තියන්න විස්තර දැනගන්න කෙනෙක් ඉන්නවද

    • @MahasinhalaWanshaya
      @MahasinhalaWanshaya  7 หลายเดือนก่อน +1

      Puluwa me nombare ta coll ekak ganna 0716432215

    • @slback3934
      @slback3934 3 หลายเดือนก่อน

      දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @user-of7yz7vw5c
      @user-of7yz7vw5c 3 หลายเดือนก่อน

      මොනවද ඔයාට දැනගන්න ඔන විස්තර