Meemure...මීමුරේ ඇවිදින්න යන්න... ලස්සන ගම්මානේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මධ්‍යම පළාතේ තියෙන ලස්සනම ලස්සන පැත්තක් තමයි,මීමුරේ ගම්මානේ කියන්නේ.බොහෝ ලාංකීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගොඩක් ආදරේ කරන සංචාරය කරන්න තෝරා ගන්නා ගම්මානක් ලෙස අද මේ වෙන විට හිත් අතරේ රැඳී ඇත.
    නුවර මහියංගනය ප්‍රධාන පාරේ හුන්නස්ගිරිය නගරෙන් කිලෝමීටර් 35 ක් ඈතින් කඳු අතර ඇති මේ ලස්සන ගම්මානේ සෙනඟගේ ජීවන උපාය ගොවිතැන ද වෙයි.
    නකල්ස් කඳු පාරාදීසයට මැදිව හීං ගඟ ලකේගල තවත් පැත්තකින් දකින්නට පුළුවන් වෙයි.
    සූරිය අරණ චිත්‍රපටය රෑගත කල බොහෝ තැන් තෝරාගෙන තිබුණේ ද මීමුරේ ගම්මානේය.ජීවිතේ ඇති කාර්යබහුලකමින් මොහොතකට මිදී මැවිල්ලේ අපූර්වත්වය විදින්න දකින්නට කාලයක් වෙන් කර ඒ අපූර්වත්වය එක්ක ඇවිදින්න යන්න.. තවත් ලස්සන තැන් දකින්නට බලන්නට නිදහස නිදහසේ විදින්න...
    #travel #enjoylifestyle #srilanka
    #visit_meemure
    #enjoy #mount_lakegala
    #travel_srilanka
    #nature #ceylon
    #tiktok_travelaya
    #fb_travelaya
    #instagram_travelaya
    #youtube_travelaya
    #හිතටවැදුනහිතගියතැන්
    #travelaya
    ………………………………………………………
    ❤️❤️❤️Thank you for watching ❤️❤️❤️
    ………………………………………………………
    🙋Don't forget to follow us on social media🙋
    ………………………………………………………
    🙋🙋 Subscribe to Travelaya on TH-cam 🙋🙋
    ………………❤️❤️❤️❤️❤️…………………….
    🙋🙋 Let's be friends!🙋🙋
    🔜 Follow on Tiktok -www.tiktok.com...
    🔜 Follow on Facebook
    profile.php?id= 100084854341398
    🔜 Follow on Instagram
    / travelaya.lk
    igshid=ZDdkNTZiNTM=
    ………………………………………………………
    ❤️❤️❤️Thank you for watching ❤️❤️❤️
    ………………………………………………………

ความคิดเห็น • 30

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +2

    Wow හරිම ලස්සනයි dear 🙃❤️ මාත් ආයේ දවසක යන්න ඕනේ මීමුරේ, ඒ සුන්දරත්වය විඳින්න ඕනේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much for comment.
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් දකින්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඉදිරියේදීත්.
      වෙලාවක් ලැබුනාම යන්න ලස්සනම ලස්සන තැන් දකින්නට බලන්නට පුළුවන් පැත්ත මීමුරේ ගම්මානේ කියන්නේ

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 ปีที่แล้ว

      ​@@travelaya_777මාත් මීමුරේ ගිහින් ඊයේ ආවේ 🙃❤

  • @chiranthiwijeratne6331
    @chiranthiwijeratne6331 ปีที่แล้ว +1

    Excellent video.Thank you for sharing your experiences with us. All the best!

  • @hdhiran2825
    @hdhiran2825 ปีที่แล้ว +1

    මාවරමoඩියේ විඩියෝ එකක් නැද්ද 😑

  • @මදුසන්ක
    @මදුසන්ක ปีที่แล้ว +2

    Maru ayiya ehe🥰🥰🥰🥰🥰🥰🥰❤️

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much මධුසංඛ...
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් දකින්නට බලන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඉදිරියේදීත්

  • @Anu.Chami-i7t
    @Anu.Chami-i7t ปีที่แล้ว

    ඒක ඇත්තටම ලස්සනයි bro

  • @hithagiyathen
    @hithagiyathen ปีที่แล้ว

    #__නරඹමු_මීමුරේ_♥️
    👉#ගමේ_තාලෙට_දිනක්_ගෙවමු
    #"මීදුම්_අරණ" අප සමග එකතු වෙන්න.
    අප කැමති ඔබට සුහද සේවාවක් සපයන්න. 🙏
    #මීමුරේ_ගම_මැද_පිහිටි_නවාතැනක්_නිසා_ඔබ_පැමිණෙන_වහානයෙන්ම_අප_නවාතැනටම_පැමිනිය_හැක. ගමට පැමිණෙන දිනයේම ගමන් මහන්සිය නැතිවෙන්නත් එක්ක හීං ගඟන් දිය නෑමේ අවස්ථාව ඔබට හිමිවේ. ඔයා ගේන්න ඕනේ ඔයාගේ පුද්ගලික බඩු ටික ( towel,toothbrush, toothpaste,Soap, පොරවනයක් ) විතරයි අනිත් මේ ඔක්කොම අපි දෙනවා😍😍
    💥අප සමග එකතුවෙන ඔබට
    🔹 වාහන නවතාලීම පහසුකම (නවාතැන් ස්ටානයේම)
    🔹ප්‍රධාන කෑම වේල් 03ක්.
    🔹උදෑසන , සවස තේ, කෝපි පානයන්...
    🔹නිදන කාමර ,කූඩාරම්
    🔹ඔබට අවශ්‍ය පරිදි BBQ සන්ග්‍රහයක්...
    🔹පලපුරුදු මාර්ගෝපදේශකයකුගේ මගපෙන්වීම. දින දෙක සදහා LKR 2000/=
    🔹සියලුම ජල ක්‍රීඩා Safety Jacket @ Rope
    🔹වනය මැද පිහිටි දිය ඇලි නැරඹීමට අවස්ථාව.....
    🔹මීමුරේ ගම සහා වෙල්‍ යාය මැදින් පා ගමනක්.
    ♥️👉👉👉අප නවාතැනේ 20ට ඉතා පහසුවෙන් නවාතැන් ගත හැකි අතර කණ්ඩායමේ 6 දෙනෙකුට වැඩිනම් එක් අයකුට LKR 2500/= පමණයි. 6 දෙනකුට වැඩි කණ්ඩායමක් සිටිය යුතු වේ. ඔබට අවශ්‍ය Package ලබාගත හැක දුරකථන ඇමතුමක් ලබාදෙන්න මම රුවන් මීමුරේ
    ☎ 0766502772
    ☎ 0706502772
    ✅Whatsapp link ⬇️
    api.whatsapp.com/send/?phone=%2B94766502772&text&app_absent=0
    ⭕ මතක තියාගන්න Meemure Visit කරන සෑම තැනකදීම පරිසරය සුරකින්න අමතක කරන්න එපා
    🙏මීමුරේ මීදුම් අරණ 🙏
    #මීදුම්_අරණ #මීදුම් #අරණ #meedum #arana
    #මීමුරේ #Meemure #meemure #Memure #memure #Mimure #mimure #sri@_lanka #Video #village #vila #travel #trip #Camping #Night #camping #night #Tripadvisor #hotel #rooms #suriya_arana #sooriya_ arana #visitmeemure #visitsrilanka

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว +1

      Thank u so much... මීමුරේ මීඳුම් අරණ...හැමදාමත් travelaya ඔයාලා එක්ක.

  • @chami102
    @chami102 ปีที่แล้ว

    යන්නම ඕනි පැත්තක් තමයි නේ...

  • @masTravel-h7r
    @masTravel-h7r 2 หลายเดือนก่อน

    මීමුරේ තව video එකක් කරන්න පුළුවන් වෙයිද...මාරම ලස්සනයි ඒ පැත්ත

    • @travelaya_777
      @travelaya_777  2 หลายเดือนก่อน

      යන්න හිතාගෙන ඉන්නේ.අනිවා ගිය ගමන් ලස්සනම ටිකක් අරගෙන එන්නම් කෝ.ඉවසාගෙන සිටිනු මැන යාලු..❤️👍❤️👍❤️

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว

    දුම්බර මිටියාවත කියන්නෙ ඉතිම් සංචාරක ලෝකයක් ❤

  • @chamikawijerathna574
    @chamikawijerathna574 ปีที่แล้ว

    ලස්සන පලාතක් මේක හැමෝම යන්න ඔනෙ මේවගේ තැන්වලට. ඔයගෙ මේ ලස්සන වීඩියෝ උපකාර වෙයි. 👍

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much chaamika aiye....💕💕💕
      ඔයාගේ comment එක මගේ ගමනට ලොකු ශක්තියක් වගේම ලොකු ආශිර්වාදයක්.....
      හැමදාමත් රැදී ඉන්න තවත් ලස්සන තැන් දකින්නට බලාපොරොත්තුවෙන් ඉන්න... ඉදිරියේදීත් තව තව ලස්සන තැන් අරන් එනවා....

  • @inokapriyanthi2728
    @inokapriyanthi2728 ปีที่แล้ว

    Waw veri nice

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc ปีที่แล้ว

    සුපිරි ලස්සනයි ළගදීම එනවා

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much saman.....
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් දකින්නට බලන්නට පුළුවන්.... ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න....

  • @malkamnilka7536
    @malkamnilka7536 ปีที่แล้ว

    😍😍😍😍

  • @samanpriyadarshana7441
    @samanpriyadarshana7441 ปีที่แล้ว

    Wow❤ very nice video

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much saman..❤️❤️❤️
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් දකින්නට බලන්නට ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න...

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว

    ❤හොදම 😍🎖️🥇

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว

      Thank u so much for comment dilshan.
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න.
      ඔයත් තව videos දාන්න ඉතින්

  • @malikalayanviranga9022
    @malikalayanviranga9022 ปีที่แล้ว

    ❤❤❤❤😊

    • @travelaya_777
      @travelaya_777  ปีที่แล้ว +1

      Thank u so much brother..
      දිගටම රැදී ඉන්න තවත් ලස්සන තැන් ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න.
      ඔයත් ඉතින් දිගටම travel ටික කරගෙන යන්න ලස්සන තැන් දකින්නට බලන්නට අරන් එන්න

    • @malikalayanviranga9022
      @malikalayanviranga9022 ปีที่แล้ว

      @@travelaya_777 live travel video ekak karamu dawasaka