Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 767 | 2024-07-30 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 หลายเดือนก่อน +88

    සමරේ චාටුවෙන් චාටුවට අනුරාධාගේ හිත දිනා ගනී. ඇත්තටම සමරේ අනුරාධාට ආදරෙයි වගේ. අනුරාධාත් හරිම ආදරෙන් විහිලුවක් කරලා එතැනින් පිටව යයි. වීරවර්ණ මුදලාලිට ශිලා ඇදිත් කියන්නේ ලොකු නෝනාට අමාරු බවයි. ඒ ගැන වීරවර්ණ සොයා බලයි ද? සමරේ ශිවා එක්ක කතා කරන්නේ පහු ගිය දේවල් ගැනයි. වීරවර්ණගේ මීළග ප්ලෑන් එක මොකක් වෙයිද? අද කොටසින් කුමක් වේවි ද?

    • @Nilukumari-s5o
      @Nilukumari-s5o 2 หลายเดือนก่อน

      15:31 15:31 15:31 15:31 15:32 15:32 15:32 15:33

    • @DileekaMunasinghe
      @DileekaMunasinghe 2 หลายเดือนก่อน

      😅🤥

  • @shonashashi1433
    @shonashashi1433 2 หลายเดือนก่อน +20

    ටීචර්❤සමරෙ ඉක්මනට එකතු වේවා.එයාලගෙ කොටස් වැඩියෙන් බලන්න ආසයි ශිවා සුදු මැනිකෙ වගේම❤

  • @Hirujanu
    @Hirujanu 2 หลายเดือนก่อน +11

    මුලින්ම ස්කිප් කරේ කවුද

  • @Hashanmaduu
    @Hashanmaduu 2 หลายเดือนก่อน +4

    මංජිත සමරේ මරු❤❤❤

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 27 วันที่ผ่านมา

    කතාව පට්ටම ලස්සනටම හදලා තියෙනවා මේ කතාවේ විශේෂ ස්තුතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ හිරු Tv එකේ කාර්යමණ්ඩලයෙ සියලුම දෙනාට බොහොම ස්තුතියි 🥰💖💪

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +7

    මෙය බලන සියලු දෙනාගේ dhas යොමු වේවා 🙏🙏🙏මම ඉතාමත් අසරණ අම්මා කෙනෙක් මගේ ඇසට කාචයක් දමා ganimata අවස්‍ය වී තියෙනවා කව්රු හෝ මේ වෙනුවෙන් ආදාරයක් උපකාරයක් කරනව නම් අනේක වාරයක් පින් 🙏🙏🙏

  • @sandamailmaneesha2512
    @sandamailmaneesha2512 2 หลายเดือนก่อน +12

    අම්මෝ සමරෙගෙ නැටිල්ල තමා මරු😂😂😂😂

    • @GivankaAbedasa
      @GivankaAbedasa 2 หลายเดือนก่อน

      Asa hitei

    • @Nesthmi
      @Nesthmi 2 หลายเดือนก่อน

      𝑯𝒐𝒘 𝒔𝒂𝒅

  • @MaxTv-SinhalaDubbedMovies
    @MaxTv-SinhalaDubbedMovies 2 หลายเดือนก่อน +33

    සිංහල හඩකැවු චිත්‍රපට බලන්න කැමති අය මේ පැත්තෙ එන්න❤

  • @dilrubhagya4835
    @dilrubhagya4835 2 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ සමරෙගෙ නැටුම 😂

  • @Sithu_Girl18
    @Sithu_Girl18 2 หลายเดือนก่อน +32

    සමරේ අයියගේ dancing 😂😂
    Super Bro 😂😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน +6

    ඇන්ටා තමයි වේඩ්
    ලාල් ඉන්න තැන
    කියන්නේ බලමු 🤔🤔🤔

  • @LakshithaLakshitha-y2q
    @LakshithaLakshitha-y2q 2 หลายเดือนก่อน +7

    සමරේ නම් ආතල් විතර කියන කට්ටිය කො බලන්න❤

  • @cmadhuranga3692
    @cmadhuranga3692 2 หลายเดือนก่อน +13

    චරිත වල ජීවත් වෙනවානම් සමරේ තමා මිනිහා....සීවාත් එකෙන්ම

  • @AnushaNilani-e2m
    @AnushaNilani-e2m 2 หลายเดือนก่อน +3

    පට්ටම පට්ටයි

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 2 หลายเดือนก่อน +7

    ආව් සමරේ 💃💃😂😂

  • @NethuPathirana-pc2vd
    @NethuPathirana-pc2vd 2 หลายเดือนก่อน +10

    අම්මෝ සමරෙගෙ ඩාන්ස් එක 🤭😅❤️

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @ChampikaPerera-qp4uq
    @ChampikaPerera-qp4uq 2 หลายเดือนก่อน +11

    ටිචගෙයි සමරෙගෙයි කතාව ලස්සනයි වගෙ .සමරෙගෙ ඩාන්ස් එක මරු .😅

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

    • @shonashashi1433
      @shonashashi1433 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +14

    ඇන්ටන් ඇත්තටමද මේ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน +30

    හැමදාම මැණිකෙටයි ශිවාටයි කට්ටිය බනිනවනේ කොලම් වැඩී කියලා. අද ඒ දෙන්නගේ කොටස් පෙන්නුවේ නෑනේ. දැන් බලමුකෝ අද කතාව ලස්සනයි කියලා කී දෙනෙක් කියයිද කියලා. මට නම් ඒ දෙන්නා පෙන්නන දවසට තමයි කතවේ ලස්සන පෙනෙන්නෙ. නැත්නම් boring වගේ.

    • @gamagedilrukshi5696
      @gamagedilrukshi5696 2 หลายเดือนก่อน +6

      ඇත්තටම ඔවි.ඒ දෙන්නගේ ආදරෙ හරි ලස්සනයි.ඉවසීමෙන් පවුල් ජීවිතේ ගත කරන හැටි හරිම ලස්සනයි.ඒ තමා නියම ආදරේ.

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 2 หลายเดือนก่อน

      ❤❤❤​@@gamagedilrukshi5696

    • @dineshmadhushanka9679
      @dineshmadhushanka9679 2 หลายเดือนก่อน

      Hi

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน +15

    සිවා මෙි පාර ඇන්ටාගේ ටොෆිය කනවා නියමෙට.. සිවා අමු ගවයා 😂😂😂

  • @ChithraChandi
    @ChithraChandi 2 หลายเดือนก่อน +1

    අදත් කතාව ලස්සනයි ❤❤❤

  • @lakminigandhara
    @lakminigandhara 2 หลายเดือนก่อน +4

    ශිවා ,සමරෙ entagen parissm wenna koikatath egata hodaineeee

  • @Komari-k7p
    @Komari-k7p 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @HejHd-h4v
    @HejHd-h4v 2 หลายเดือนก่อน +1

    සිවා තමයි. නියම.

  • @Dilmi-z8x
    @Dilmi-z8x 2 หลายเดือนก่อน +16

    හැමදාම ගිරෙන් ගිරට පැන😂

  • @NiroshaniNiroshani-rs2zz
    @NiroshaniNiroshani-rs2zz 2 หลายเดือนก่อน +4

    ඉවරයක් නැති කතාවක් 😂😂😂

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 2 หลายเดือนก่อน +5

    සමරෙත් හොද හොද නැටුන් නටලා තියේ නේද

  • @morinbotheju1418
    @morinbotheju1418 2 หลายเดือนก่อน +7

    ලංකාවට එකම නැටුම

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 หลายเดือนก่อน +20

    අනේ බුදු අම්මෝ ගීවා මොනවා වෙයිද දන්නෙ නෑ පස්සේ අනේ ගීවා ඔයාට වඳින්නම්🙏🏻🙏🏻🙏🏻😱😱😱😱

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:37

  • @RuchiRu-vd1ih
    @RuchiRu-vd1ih 2 หลายเดือนก่อน +12

    මට හිතෙන්නේ ඇන්ටන් කරන්නේ තනිකර බොරුවක්.

  • @sandyaherath3480
    @sandyaherath3480 2 หลายเดือนก่อน +13

    අයියෝ මේ ගොන් ඇමතිලා දෙන්නා මේ කතාවෙන් අයින් කරන්න බැරිද.උන් දෙන්නා ඉන්නකොට ඇන්ඩසන්ගේ සුරංගනා කතාවක් බලනවා වගේ

  • @sriyani4567
    @sriyani4567 2 หลายเดือนก่อน +13

    දෙසපාලනයෙ එවානමි නැති උනාට කමක් නැහැ

  • @pamilagunarathane9190
    @pamilagunarathane9190 2 หลายเดือนก่อน +1

    😮😮

  • @dganulawathi656
    @dganulawathi656 2 หลายเดือนก่อน +1

    Lakshmi ❤❤🌹🌹

  • @malshasan6776
    @malshasan6776 2 หลายเดือนก่อน +5

    Me ඇමැතිලාව මුන්ගේ uniform eka දකිද්දී එපා වෙනවා...

  • @Tina-q6x7w
    @Tina-q6x7w 2 หลายเดือนก่อน +1

    ඉන්ස්පෙක්ට නියමයි නේද

  • @ishanmadusanka4318
    @ishanmadusanka4318 2 หลายเดือนก่อน +21

    Samare thamai hodatama kare😂

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน

      ඒවා තමා නියම Dance 😂

  • @SanathPathirana-df5vi
    @SanathPathirana-df5vi 2 หลายเดือนก่อน +145

    Mama pragnat ane mata babaga adum tika ganna salli na kauru hari mata pihita wennako baba hamba wanna thiyanne සැප්තැම්බර් 12 ana mata pihita wennako pin sidda wai oyalata

    • @FunnyAquaticWhale-kw7nu
      @FunnyAquaticWhale-kw7nu 2 หลายเดือนก่อน +14

      Contact kra ganna widiyak kiyanna Oni monads kiyl. Kiyanna gdrt ewnm

    • @SureshFernando-ol4bi
      @SureshFernando-ol4bi 2 หลายเดือนก่อน +5

      Oya koheda

    • @saiman640
      @saiman640 2 หลายเดือนก่อน +6

      Kauru Hari udauvak karanna pin

    • @SampathAmila-hf6lo
      @SampathAmila-hf6lo 2 หลายเดือนก่อน +4

      Cantack namba ekak danna

    • @chamararuwan1078
      @chamararuwan1078 2 หลายเดือนก่อน +3

      කොහෙද oya

  • @stellafonseka8036
    @stellafonseka8036 2 หลายเดือนก่อน +1

    සාන්ත පතිරණ ඔයා පිරිමි නමකින් ඉන්න ගෑනු කෙනෙක් වෙන්න බෑ..ආදරණීය මිනිස්සු රවට්ටන එක පව්.මොකද ඕනෑම දුකකදී පිහිට වෙන ආදරණීයයන් අපි අතරේ ඉන්නේ

  • @NissankaPerera-zm9zf
    @NissankaPerera-zm9zf 2 หลายเดือนก่อน +5

    වෙඩි ලාල් පලවෙනි ගොදුර 😅😅

  • @nishanmishel9081
    @nishanmishel9081 2 หลายเดือนก่อน +5

    Me kathawee teacher pena eka nawaththna melo wdk nh kathwen😂

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 2 หลายเดือนก่อน +3

    Priyanthiwesselcooray 😂❤😮

  • @MsRahana-m4d
    @MsRahana-m4d 2 หลายเดือนก่อน +5

    මොන්ගල් පොත් පුරවනවා

  • @nalindasampath1393
    @nalindasampath1393 2 หลายเดือนก่อน +10

    ඔක්කොම හොදයි අර පොත ලියන එක තමයි බලන්නම බැරි

    • @Abhivihas
      @Abhivihas 2 หลายเดือนก่อน +2

      Mn blnnema nathi eka 😒

    • @Nayana123-g4u
      @Nayana123-g4u 2 หลายเดือนก่อน +2

      😂

    • @nalindasampath1393
      @nalindasampath1393 2 หลายเดือนก่อน

      @@Nayana123-g4u නයනෝ

    • @nalindasampath1393
      @nalindasampath1393 2 หลายเดือนก่อน

      @@Abhivihas එපා වෙනවා නේද

    • @menikewijesundara8148
      @menikewijesundara8148 2 หลายเดือนก่อน +1

      ඒ පොත ඉදිරියට ගොඩක් වටිනවා ඒ අම්මාට කතා කරන්න බැහැ ගොඩක් දේවල් එහි සටහන්වෙලා තියෙනවා පොලිසියට අවශ්‍යයම කරුණු පවා

  • @nayanidissanayake
    @nayanidissanayake 2 หลายเดือนก่อน +3

    Ayemath shiva waraddha ganna hadanne

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 หลายเดือนก่อน +3

    චන්දේ අනිවාර්යයෙන් සැප්තැම්බරයේ තියෙන්නේ මේ කතාවෙන් .ජනාධිපතිවරනයත් එක්කන් දෙකම එකට තියයි

  • @thilinasaranga
    @thilinasaranga 2 หลายเดือนก่อน +8

  • @ariyawaaa5675
    @ariyawaaa5675 2 หลายเดือนก่อน +12

    දේශපාලනේමේකතාවටඵපා.

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 2 หลายเดือนก่อน +6

    samare😂😂😂😂😂😂😂😂😂

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @raniqween1009
    @raniqween1009 2 หลายเดือนก่อน +3

    සමහර විට ඇන්ටන් කියන්නෙ ඇත්තද මැරෙනවට කවුද බය නැත්තෙ සමහරවිට ඇන්ටන් වෙඩි ලාල් ළඟට යවල මරයිද දන්නෙ නැ

  • @ThSaleem
    @ThSaleem 2 หลายเดือนก่อน +1

    අර නකි දිවර අැමැති කියවනවා වැඩි කතවේ බගයක්ම උනේ කියවල යිවර කරන්නවා එහෙම කියන අය කෝ❤

  • @sethasetha4322
    @sethasetha4322 2 หลายเดือนก่อน +5

    😍😍😍😀😀😀👍👍👍👌👌👌

  • @KumuduniAggra
    @KumuduniAggra 2 หลายเดือนก่อน +2

    හේමන්තගෙ පව්ල සුන් වෙයන් ඕකට සාපවෙවා පව්ල් පිටින් සුන් වෙයන්

    • @raniqween1009
      @raniqween1009 2 หลายเดือนก่อน

      හේමන්ත කියන්නෙ කවුද

    • @KumuduniAggra
      @KumuduniAggra 2 หลายเดือนก่อน

      @@raniqween1009 බල්ලෙක් සල්ලලයෙක්

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +1

    Sabati gotayath putuwata anne wassata😂 ada aweth.. muth ara badda nalonawa arunama putuwata awe ada😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +1

    Hiyoooome weera warnage golu ganiyek dan mala wekarayak hamadama liyanawa 😂

  • @junglestory7664
    @junglestory7664 2 หลายเดือนก่อน +2

    Anta❤️

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 2 หลายเดือนก่อน +6

    👍👍👍👍👍🥰

  • @TinushiTharushika
    @TinushiTharushika หลายเดือนก่อน

    Mewa maha baru

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj 2 หลายเดือนก่อน +1

    Dan kale hari diunui. Asarana kam kiyanneth 4n aekata. Dakalawath nati minissunta

  • @HejHd-h4v
    @HejHd-h4v 2 หลายเดือนก่อน +1

    පොත. එ පා

  • @nilangapradeep2962
    @nilangapradeep2962 2 หลายเดือนก่อน +1

    Eka ainkarapalla mokadda a.. kese terumak na liyanawa wetaray😂

  • @dineshbanadara5677
    @dineshbanadara5677 2 หลายเดือนก่อน +2

    Ai thattha nadda

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 2 หลายเดือนก่อน +3

    Enta. Mona Ginigediyak Denna Lanwenawada. Danne Ne Neda ?

  • @PriyanthaKumara-r7q
    @PriyanthaKumara-r7q 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @SanathPathirana-df5vi
    @SanathPathirana-df5vi 2 หลายเดือนก่อน +10

    Babaga badu walata 25000 withara yanawa

    • @sangeethmadhushanka4358
      @sangeethmadhushanka4358 2 หลายเดือนก่อน

      Boruwak newai kiyala oppu karanna puluwanda udaw karanna

    • @asiripethum
      @asiripethum 2 หลายเดือนก่อน

      Me mokdda

    • @menikewijesundara8148
      @menikewijesundara8148 2 หลายเดือนก่อน

      බබාගේ තාත්තා මැසෙජ් එක දාලා තියෙන්නේ බබාගෙ අම්මා ගෙන් විස්තර දැන ගත්තොත් හොඳයි

  • @MadumiYasangi
    @MadumiYasangi 2 หลายเดือนก่อน

    🤭🤭🤭🤭🤭🤭😂😂

  • @GamingFox-bz8bz
    @GamingFox-bz8bz 2 หลายเดือนก่อน +4

    Antawa ewanne jude , jude kiyanna athi sabapathi kama denawa kiyala manike inna thana hoya ganna kiyl .ekai ohoma shiwage paththe wage hasirenne .

    • @dewmisandriya2305
      @dewmisandriya2305 2 หลายเดือนก่อน +1

      Ehnm eka samareta trenna one? Samre okkatm wda meetare

    • @GamingFox-bz8bz
      @GamingFox-bz8bz 2 หลายเดือนก่อน

      @@dewmisandriya2305 ow issarahata potak alla gani

  • @RuwaniRathnayaka-f2t
    @RuwaniRathnayaka-f2t 2 หลายเดือนก่อน +4

    Ko ara dabala ada. amma icu

  • @somalatha1391
    @somalatha1391 2 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮😮😮😢😢😢

  • @WathsalaNadunmali
    @WathsalaNadunmali 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @imashamadunika1930
    @imashamadunika1930 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @WathsalaNadunmali
    @WathsalaNadunmali 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @WathsalaNadunmali
    @WathsalaNadunmali 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @NilanthiNilanthi-gg2fe
    @NilanthiNilanthi-gg2fe 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤