සතිපට්ඨාන ගාමිණී ප්‍රතිපදාව ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @sandyawijerathne397
    @sandyawijerathne397 5 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා. ගෞරවනීය ඔබ වහන්සේට තව තවත් සම්බුද්ධ සද්ධර්මයම දේශනා කිරීම තුළින් අපි හැමෝම ගිලී ඇති මේ ඝෝර සසරෙන් අප මුදවා ගැනීමට මේ දේශනාමය කුසල ශක්තින් වැඩිදියුණු වේවා. සාදු සාදු සාදු සාදු . නමාමි සංඝං මුණිරාජ ශ්‍රාවකං.සාදු සාදු සාදු !

    • @MalaniWadhisingha
      @MalaniWadhisingha 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤❤❤
      මේ තරම් සරල ඉගැන්වීමක් පැහැදිලි කිරීමක් මට කවදාවත් ලැබිල නැහැ
      ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා ❤❤❤❤❤❤❤

    • @hcjayasooriya5116
      @hcjayasooriya5116 5 หลายเดือนก่อน

      සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා ..

  • @Mala42822
    @Mala42822 5 หลายเดือนก่อน

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @N-LH
    @N-LH 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. යථාර්ථය අවබෝධ කිරීම උදෙසා ශ්‍රාවකයා යොමු කරමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා පින් වත් ස්වාමීන්වහන්ස

  • @bandaramenike4807
    @bandaramenike4807 5 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari7004 5 หลายเดือนก่อน

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @Saranga777
    @Saranga777 5 หลายเดือนก่อน

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @asokajayawardana3863
    @asokajayawardana3863 5 หลายเดือนก่อน

    💮🙏🙏🙏🙏🙏🙏💮

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM 5 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rarani1860
    @rarani1860 5 หลายเดือนก่อน

    😇🙏🙏🙏