අයිතිකරු මියගියොත් වාහනය විකුණන්නෙ තොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +1

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @gaminibarbara6017
    @gaminibarbara6017 3 ปีที่แล้ว +1

    වටිනා වැඩක්

  • @nipunahasanka
    @nipunahasanka 3 ปีที่แล้ว +1

    PVT LTD සමාගම නමට ඇති මෝටර් වාහනයක් (පරම අයිතිය හෝ උගසක් නොවන) ස්වාධින පුද්ගලයෙක්ගේ නමට එක්දින සේවය යටතේ පැවරිය හදිද? එසේ නම් අවශ්‍ය ලිපි ලේඛන මොනවාද? transfer paper set එකේ තියෙන උපදෙස් අනුව පුදගලයෙක් සතු වාහනයක් එක්දින සේවයේ හැරවීම පිළිබඳව පහදිලි වුවත් පුද්ගලික සමාගමක් සතු එකක් එක්දින සේවයේ හැරවීම පිළිබඳව පැහැදිලි නැහැ. උපදෙසක් දෙන්න.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      th-cam.com/video/caH2bKymO-w/w-d-xo.html

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      1.සමාගමේ Form 48 හෝ form 20 ලේඛණ පටපතක්.
      2. සමාගමක් ලෙස ලියාපදිංචි කළ සහතිකයේ පිටපතක්.
      3. පැවරුම් ලේඛණවල සමාගමේ තෙරපුම් මුද්‍රාව තබා අත්සන් කර තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බව සඳහන් කර වෙනම ලිපියක් ලබාගත යුතු වෙනවා.
      4. මෙම පැවරුමට විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක්.

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 3 ปีที่แล้ว +1

    MT6 pepper akak miya yanna kalin athasan karala thibunoth?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      වාහනයේ ලියාපදිංචි හිමිකරු මියගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැති නම් පැවරුම සිදුවේවි. එහෙත් පවුලේ අය විසින් පසුව හෝ විරෝධතා ගොණු කළොත් ගැටලු මතු වෙනවා.

    • @sanjeewabandarasenarathna6277
      @sanjeewabandarasenarathna6277 2 ปีที่แล้ว

      මාගෙ පියා මිය යැමට පෙර mt6 pepper අත්සන් කර තිබුණේ . ඒවන විට මාගෙ මව සමග දික්කසාද වි සිටියෙය. ඉන්පසු ඔහු දෙවන කසාදයක් කරගෙන ඇත දරුවන් නැත. එමනිසා වාහනය මගේ නමට පවරා ගන්නේ කෙසේද අවශ්‍ය ලිපි ලේඛන මොනවද

  • @avishkaravihara8345
    @avishkaravihara8345 3 ปีที่แล้ว +2

    මගෙන් පලවෙනි කමෙන්ට් එක

  • @saraangaranawaka8388
    @saraangaranawaka8388 2 ปีที่แล้ว

    මාගේ පියා මියගොස් වසර 7කි.ත්‍රී රෝද රථයේ අයිතිය පවරා ගැනීමට මවගෙන් විරුද්ධත්වයක් නැත. (මම එකම දරුවා) අයිතිය පවරා ගැනීමේදී විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වෙයිද?

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 3 ปีที่แล้ว +1

    🔥🔥

  • @pasindudananjaya1652
    @pasindudananjaya1652 ปีที่แล้ว +1

    අයිතිකරු මිය ගිහින් පොත නැහි උනොත් මොකද කරන්න පුලුවන්

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      මෙය කලාතුරකින් සිදුවිය හැකි විශේෂ අවස්ථාවකි. වීඩියෝවේ කියන ලේඛණවලට අමතරව ලිඛිත ඉල්ලීමක් සූදානම් කරගන්න. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු⁣ව වෙත ඉදිරිපත්ව සෙසු උපදෙස් ලබා ගන්න. ඔබට ලියාපදිංචි සහතිකයේ අනු පිටපතක් (duplicate cr) ලබාගත හැකියි.