Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 299 | 29th November 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @ThiliniWijewardhana-b5p
    @ThiliniWijewardhana-b5p ชั่วโมงที่ผ่านมา +16

    ලිහිණියි , අනුහසුයි දෙන්නගෙ අද ඇක්ටින් නම් ඇත්ත ජීවිතේ හොඳම යාලුවෙකුයි,හොඳම යෙහෙලියකගෙයි තියෙන බැඳීම වගේ 😀😘

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา +7

    ෂෙහාන් තෝ මගෙන් අමු කුණුහරප අහන්න ලැ ස්ස්ති වෙන්න එපා

  • @Salaaa03
    @Salaaa03 3 ชั่วโมงที่ผ่านมา +56

    අඩේ ලිහිණි අහිංසකයි වගේ හිටියට කතා කරද්දි එහෙම නෑනෙ. මොනව උනත් අනුහසුයි ලිහිණියි මරූ😂

  • @archietde
    @archietde 3 ชั่วโมงที่ผ่านมา +75

    සති දෙකක් තිස්සේ ජෙගන්ට කැමති කියනවා 😂😂😂

    • @PiyumiHansika-el1fi
      @PiyumiHansika-el1fi 2 ชั่วโมงที่ผ่านมา +1

      Sirawatama😂😂

    • @pinkydancer-j2q
      @pinkydancer-j2q 2 ชั่วโมงที่ผ่านมา

      Ow bn sirawata☠️

    • @Tutu_stetus
      @Tutu_stetus 2 ชั่วโมงที่ผ่านมา

      Sirama bn

    • @anuraadikari7260
      @anuraadikari7260 ชั่วโมงที่ผ่านมา

      eka nam atta.. meka dan nam mula mada aga nathi drama ekak wella.. Balana apita gahanna oneee😁😄😆😅🤣😂😂

  • @asinthasajeewa2740
    @asinthasajeewa2740 50 นาทีที่ผ่านมา +3

    Episode 299 ම phone එකෙන් බලපූ අය කෝ?

  • @MalithMalith-xf4em
    @MalithMalith-xf4em 3 ชั่วโมงที่ผ่านมา +45

    ලිහිණි අක්කා ප්‍රශ්න විසදන්නේ ඉස්කෝලෙක couple එකක් මාට්ටු උනාම ටීචර් ලා ප්‍රශ්න විසඳනවා වගේනේ යකෝ සැර😅😅😅

    • @filexninja6504
      @filexninja6504 2 ชั่วโมงที่ผ่านมา +1

      Ubalage school eke teacherla couple case wisduwad

    • @MalithMalith-xf4em
      @MalithMalith-xf4em 2 ชั่วโมงที่ผ่านมา +1

      @filexninja6504 ado ow bn

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 16 นาทีที่ผ่านมา +2

    ලිහිණි dan godak hodai සමාදිට udau කරනවා. ඔන්න ඔහොම එන්න. 🥰🥰🥰

  • @nirotravelvlogs5388
    @nirotravelvlogs5388 51 นาทีที่ผ่านมา +3

    අරකි මාසයක් තිස්සේ ජෙගන්ට කැමති කියනවා. අයිසේ ඉවරයක් කරපල්ලාකෝ ඒක😅😅

  • @WmdWikramasingha
    @WmdWikramasingha 20 นาทีที่ผ่านมา

    අනේ මේ ශෙහාන් නම් මාරම වදයක් අනුහස් අයියයි ❤ සමාධි අක්කයි දැන්නම් යාලූ වෙනවා අනිවාර්යයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา +3

    LIHINI GRACIOUS...YOU DID THE BEST...TO ANUHAS SAMADI....GOD BLESS YOU
    AND ANUHAS SAMADI

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา +3

    අර අහිංසක අනුහස් හැම මගුලකටම පලි පාඩුවේ ක්‍රිකට් ගහන්න දෙන්නේත් නෑ ෂෙහාන්

  • @damithlakshitha1234
    @damithlakshitha1234 3 ชั่วโมงที่ผ่านมา +25

    අනුහසුත් එහෙනම් ආ පැටියෝ කොහොමද ගැව නේද😂😂😂😂😂

  • @chandimamallawaarachchi3529
    @chandimamallawaarachchi3529 2 ชั่วโมงที่ผ่านมา +5

    සමාධි ගැලපෙන්නෙ නෑ දැන්!ඉස්සර සමාධි අනුහස්ට බයයි,දැන් උඹ කියනවා ,සැර කරනවා .අපි මුල ඉදන්ම මේ කතාව බැලුවනේ.සමාධිව උඩට ගන්නවා වැඩියි.එයාට අර නෝන්ජල් සනත් කාරයව පාලනය කරගෙන පැත්තකට වෙලා ඉන්න ඇරියොත් මොකද?

  • @navindutharushitha
    @navindutharushitha 2 ชั่วโมงที่ผ่านมา +12

    මොක්දද බන් මේ ...?
    හැමදාම එකම ටික මුලක් නැ මැදක් නැ විසදන ප්‍රශ්නකුත් නැ ප්‍රධාන නලුවා නිලිය රගපානවා කිසිම ෆීලින් එකක් නැ . අපි මුලින් බලපු ඉනිම කොච්ච ලස්සනද එකට දැන් මාස තුනකට පාරක් බැලුවත් එකම ටික අවුරැදු 7ක් රවියා මරපු එකක් හෙවුා දැන් සමාධිලයි තාත්තා මොන විකාරයක්ද මේ 😅

    • @anuraadikari7260
      @anuraadikari7260 ชั่วโมงที่ผ่านมา

      eka nam atta.. dan nam hari gon me drama eka

  • @shiwanishakya4825
    @shiwanishakya4825 2 ชั่วโมงที่ผ่านมา +20

    අඩො ලිහිනි.😂ඒකි තමා චරිතෙ යකො.දැන් නං ඇක්ටින් සුපර්බ් 👍❤️😌ඔහොමම රදීස් එක්ක ඉන්න පොඩි රොමැන්ටික් සීන් එකක් දෙන්නකො අෆ්ෆා

  • @DiliniSewwandiGamage
    @DiliniSewwandiGamage 2 ชั่วโมงที่ผ่านมา +6

    Amoo amooo Lihini 🤭 Kondeth maru👌 Gawmath maru👌 Acting maru😍👌👌👌

  • @Agathachristi2020
    @Agathachristi2020 ชั่วโมงที่ผ่านมา +1

    ඇගිල්ල දාල ගැහුවනම් සමාදි හරියනව.....

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา +1

    මෙව්වා ටීවී එකේ දකිනකොට තේරෙන්නේ නැද්ද වහ බොන්න හිතෙනවා තව එකක් තමයි මේවා ටීවී එකේ දකිනකොට ටීවී ඒක කුඩු කරන්න හිතෙනවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ชั่วโมงที่ผ่านมา +10

    මරු කතා මෙවා මොංගල් හුත්තවල්😂

  • @DammajothiThero1234
    @DammajothiThero1234 2 ชั่วโมงที่ผ่านมา +9

    අනු ❤සමා

  • @toshari6521
    @toshari6521 21 นาทีที่ผ่านมา

    සමාධි චි......චි....අප්පිරියයි😂😂😂😂😂😂😂 බොරුට හරි ලවි

  • @Salaaa03
    @Salaaa03 3 ชั่วโมงที่ผ่านมา +15

    දැන් සමාධි ශෙහාන් එක්ක යාලු උණා මරණෙ ගැන හොයන්න කියල ඒත් ඒ ගැන හොයල බලනවට වඩා උන් දෙන්න වෙන මගුල්නෙ කරන්නෙ🙄

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 ชั่วโมงที่ผ่านมา

      Ediri danna samadi shehangen oka ganne khomada kiyala ithin uta penanna wenne oka thamai habei shehan nan niyameta modaya wenawa

  • @ExcitedClogShoes-cs2um
    @ExcitedClogShoes-cs2um 3 ชั่วโมงที่ผ่านมา +5

    නැත්ත ම් දෙන්න ඉනිම ට කෙල්ලෙක් ගෙන්න

  • @yhgg6850
    @yhgg6850 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ අනුහස් කෝලම ❤❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 3 ชั่วโมงที่ผ่านมา +17

    අනු සාමා ❤❤❤❤❤

    • @Siriyani-x3z
      @Siriyani-x3z 3 ชั่วโมงที่ผ่านมา +2

  • @damithlakshitha1234
    @damithlakshitha1234 3 ชั่วโมงที่ผ่านมา +10

    මුන් දෙන්නම් මරු බන් අහුහස් සාමධ්

    • @nadunlahiru5756
      @nadunlahiru5756 2 ชั่วโมงที่ผ่านมา

      දැන් තමයි track එකට ඇවිල්ල තියෙන්​නේ

  • @ExcitedClogShoes-cs2um
    @ExcitedClogShoes-cs2um 3 ชั่วโมงที่ผ่านมา +11

    අපිට මෙ කතාව එපා සෙහාන් ඉන්නවනම් අපො මෙ මගුල් කතාව බලන්නෙ නැ

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา

    AAA PATIYO....ANUHAS ADORABLE SWEET SMILE AFTER A LONG TIME SO HAPPY

  • @a3sphone8
    @a3sphone8 3 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ මෙකි ගිය සතියෙ ඉදම්ම කැමැත්ත දෙන්නේ😂

    • @anuraadikari7260
      @anuraadikari7260 ชั่วโมงที่ผ่านมา

      edirita una ganila me tike..... edit karana ekaaa dura trip ekak gihilla.. ekai drama eka patta aul gihilla tiyenne😛😋😇😁😆😅🤣😂😂😂😂

  • @ruvinimadhurika
    @ruvinimadhurika 3 ชั่วโมงที่ผ่านมา +16

    අනුහස් සමාදි 😂😂 මොනවාද බොන්නේ ඇහැවුවාම ඉස්සර වගේ වහ කිවුවා නම් ඉවරයි ඒ කොටස් ලියපු එදිරිනේ මේවා ලියන්නේ.😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 ชั่วโมงที่ผ่านมา +1

      Waha kiyanne tharaha giyama bun😂

    • @anuraadikari7260
      @anuraadikari7260 ชั่วโมงที่ผ่านมา

      edirige aiya dan liyanne meka

    • @nadunlahiru5756
      @nadunlahiru5756 ชั่วโมงที่ผ่านมา

      @@anuraadikari7260 a khomada kiyanne

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 2 ชั่วโมงที่ผ่านมา +2

    නොදකින් ඇත්තට. දැන් අවුරුදු 10ක් විතර අදිනවා අගක් මුලක් නැති කතා🤮🤮🤮🤮🤮

  • @namalgamage4118
    @namalgamage4118 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ කුඩු බල්ලා නිසා කතාව අපි බලන්න නැහැ

  • @udaracool6586
    @udaracool6586 2 ชั่วโมงที่ผ่านมา +1

    අප්පිරියයි ජෙගන් ඒ කෙල්ල මොන මගුලකට දානවද කතාව

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 ชั่วโมงที่ผ่านมา +11

    ❣️ සමාධි ❣️ අනුහස් ❣️

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา

    ගිෆ්ට් එකක් ගිෆ්ට් එකක් තෝ අම්මට හැමිනෙන්න මීට වඩා හොඳයි

  • @JagathFernendo
    @JagathFernendo 5 ชั่วโมงที่ผ่านมา +13

    මොනවද මේ ජරා කතා මනුස්සයෙක්ට බලන් ඉන්නවත් පුළුවන්ද අසෝබන හැසිරීම් ඉස්සර අපේ වලව්වෙ විතරයි ගමටම ටීවී එකක් තිබුණෙ ගමේ උන් හැමෝම රෑට වලව්වට එනවා ටවී බලන්න මේ වගේ ජරා කතා නෙවෙයි ආදර්ශමත් ලස්සන කතා ගියේ අපේ වලව්වෙන් ගමේ උන්ටත් එක්ක රෑට උයලා කන්නත් දීලා යවන්නෙ අපේ වලව්වෙ ටීවී එක අයින් කරලා දැන් අවුරුදු ගාණක් වෙනවා මේ වගේ ජරා කතා ප්‍රදර්ශනය කරන්න පටන් ගනිපු නිසා මේ වගේ ජරා කතා වලව් වල දාන්නවත් සුදුසුද ඒ තරම් අශෝබන හැසිරීම් ඒ නිසයි අයින් කරේ

    • @dilharimaheshi9056
      @dilharimaheshi9056 3 ชั่วโมงที่ผ่านมา +1

      Ehenam ayi balanne ?
      Meka hodayi dan yana katha walata wada nam.

    • @MalithMalith-xf4em
      @MalithMalith-xf4em 3 ชั่วโมงที่ผ่านมา +3

      කාලේ හැටියට යනවා මිසක් කාලේ ගත වෙද්දි ඒක දිහා බල බලා ඉන්න එක නිකන්ම ගොන් වැඩක්.( වලව්වේ ඉද්දි රෑට පොතක් පතක් / පුස්කොල පොත් බල බලා හිටියා මිසක් phone ඔබ ඔබා කාලේ කෑවත් නෑ මම හිතන්නෙ )😂😂😢😮

  • @nadunlahiru5756
    @nadunlahiru5756 2 ชั่วโมงที่ผ่านมา +3

    එනවා එනවා බයකුත් තියනව නේද පොඩි එකක් තියෙන​වා😂

  • @jananifonseka3850
    @jananifonseka3850 2 ชั่วโมงที่ผ่านมา +2

    Episode 300yath gahamu ehenam💗💞💝💘💖💕

  • @sewwandi-c5q
    @sewwandi-c5q 4 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤

  • @pathminippp9396
    @pathminippp9396 5 ชั่วโมงที่ผ่านมา +8

    Anuhasge hinawela ennawa dekke goda kalekin😀😀😀😀

  • @Kamalwishmitha
    @Kamalwishmitha ชั่วโมงที่ผ่านมา +1

    කෝ සහන් ❤😢❤

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา

    තෝ මේ තෝ තමයි ඔක්කොම කරන්නේ

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤️අනුහස් ❤සමාදී ❤️

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา

    අනුහස් ට කකුල් මාට්ටු දානවා

  • @MenikWeerakoon
    @MenikWeerakoon 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ නංගි බබෙක් දිහා banners එල්ලන් බලන් ඉන්නේ නියම සුද්දියෝ නම් වෙන්න බෑ😂
    උන් ඔය කොච් කාරයා වගේ හිපියෝ වෙන්න ඇති 😂😂😂

  • @KT01208
    @KT01208 3 ชั่วโมงที่ผ่านมา +10

    එක්කෝ එක ජෝඩුවක් හරි බන්දන්න ඕනේ මේ වැඩකට නැති කතාව පෙන්නන්න එපා දැන් අප්පිරියයි 🤢🤮🤮🤮

  • @sandilmethuka5700
    @sandilmethuka5700 2 ชั่วโมงที่ผ่านมา +13

    Jegaah maru acting 😍

  • @shanikaanjalihewage7575
    @shanikaanjalihewage7575 6 ชั่วโมงที่ผ่านมา +19

    Anuhas samadi 💗💗💗

  • @hemawanshapeiris208
    @hemawanshapeiris208 ชั่วโมงที่ผ่านมา

    තෝ හැමිනෙන්න ලයානල් තෝ

  • @SilawathiSilawathi-h4s
    @SilawathiSilawathi-h4s 3 ชั่วโมงที่ผ่านมา +3

    වාව්

  • @MaleeshaNethmli
    @MaleeshaNethmli 2 ชั่วโมงที่ผ่านมา +1

    19:37 ammoo 😂

  • @nirindusathsara9023
    @nirindusathsara9023 2 ชั่วโมงที่ผ่านมา

    රොසාන් සමාදි ගෙ බො රු
    වලට රැව ටිලා😜😝😃😊

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา

    AND URU VALAAKULU NATHIVEEYAI....KURULU JODU GEE GAYA I...SONDUR U AADARAYA
    A VADI VEI....LASSANA ANUHAS SAMADITA LASSANA DAWASAK UDAAVE I...HEARTIEST
    CONGRADULATIONS❤❤❤❤❤❤❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา

    SHEHAN HAMUVE EMA ADU KARANNA.....EPAA VENAVA..

  • @lahirumadhu8545
    @lahirumadhu8545 3 ชั่วโมงที่ผ่านมา +4

    Sisira thama maruma athala denne...❤️

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ชั่วโมงที่ผ่านมา

    20.37 සද්දෙ

  • @mervinpeiris2470
    @mervinpeiris2470 2 ชั่วโมงที่ผ่านมา

    සමාදිට වැඩ ට ඉන්න කෙනා එක්ක ඉන්නව ටෙලි කාලය ක් අනුහස් ට.වඩා

  • @hashenweerakkodi
    @hashenweerakkodi 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤Anuhasamadhi❤

  • @shamalid6893
    @shamalid6893 2 ชั่วโมงที่ผ่านมา

    ජෙගාට.පනයයිද.දන්.නැහැ .හෙට 😅😅😅❤❤

  • @atthetop5247
    @atthetop5247 2 ชั่วโมงที่ผ่านมา +1

    aah patiyo scene eka nam athal. ekath ahu une skip karan yaddi. kathava nam melo rahak ne, mase mulai agai baluvama athi.

  • @SanithuLakmin-r7m
    @SanithuLakmin-r7m 3 ชั่วโมงที่ผ่านมา +6

    😗❤️⚡

  • @MenikWeerakoon
    @MenikWeerakoon 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි ඒදීරි ඔය කටු බොඩ්ය ආපහු අර අහිංසක අනුහස් ට ම සෙට් කරන්න හදන්නේ
    මොනවා වුනත් කටුසුප් නියෙමෙට double game එක කරනවා පළපුරුද්දනේ 😂😂😂
    චිත්තයා spare wheel එක😂😂

  • @KavindyaJayawardhna
    @KavindyaJayawardhna ชั่วโมงที่ผ่านมา

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk ชั่วโมงที่ผ่านมา

    ANUHAS SAMADI ❤❤

  • @NadeeshaHarshani-j9u
    @NadeeshaHarshani-j9u 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ එදිරිට චුන් වෙනකොට පොඩි අතල් කෑලි දානවද කොහෙද

  • @SeniruDihen
    @SeniruDihen ชั่วโมงที่ผ่านมา

    Aaa patiyoo

  • @jujujubi9234
    @jujujubi9234 ชั่วโมงที่ผ่านมา

    Ayyo jegan oyata kalanthayak awada😂?

  • @DingiribandaGankewala
    @DingiribandaGankewala 2 ชั่วโมงที่ผ่านมา

    Sirasatledra

  • @T.SprabhaFdo
    @T.SprabhaFdo 3 ชั่วโมงที่ผ่านมา +4

    Anuhas❤Samadi

  • @ishankamadushani2792
    @ishankamadushani2792 ชั่วโมงที่ผ่านมา +3

    මේ ජෙගන්ගෙ කොටස පෙන්නන්නෙ දැන් මාසෙක විතර ඉඳ ලා නේද😂

    • @anuraadikari7260
      @anuraadikari7260 ชั่วโมงที่ผ่านมา

      unta amataka wela e part eka obaa ganna😁😄😂😂😂

  • @CricketChannel-bi2vz
    @CricketChannel-bi2vz 3 ชั่วโมงที่ผ่านมา +2

    18:49 😅😅

  • @AashifAhamed-i4v
    @AashifAhamed-i4v 2 ชั่วโมงที่ผ่านมา

    Kochara kal idandha make blana hittya appointment Dan da panna jagan❤❤😂

  • @dammikasilva1016
    @dammikasilva1016 3 ชั่วโมงที่ผ่านมา +2

    Jgtcid❤❤❤❤😅ක්ඩ්ංඑඩ්

  • @KaveeshChandhika
    @KaveeshChandhika 3 ชั่วโมงที่ผ่านมา +2

    ..😅

  • @AnuruddhaAnuruddha-l8u
    @AnuruddhaAnuruddha-l8u 2 ชั่วโมงที่ผ่านมา

    Ara jegangei amandagei kamathi kiyana eka giya sathiye idanyanne

  • @Chehan...K
    @Chehan...K 3 ชั่วโมงที่ผ่านมา +3

    Kuru hri kiynnko jegnt kella kmtta dunna episode ek mokkd kiyla

  • @padmaranatunga1884
    @padmaranatunga1884 3 ชั่วโมงที่ผ่านมา +1

    😅

  • @mangalawijendra2334
    @mangalawijendra2334 2 ชั่วโมงที่ผ่านมา

    Munam rawla wadakata nata

  • @douglasimahinda5795
    @douglasimahinda5795 ชั่วโมงที่ผ่านมา

    නොදකින්

  • @TharangaSampath-up4vd
    @TharangaSampath-up4vd 2 ชั่วโมงที่ผ่านมา

    ❤😂🎉😢😮😅😅😊😅😮😢

  • @chamilishika5812
    @chamilishika5812 3 ชั่วโมงที่ผ่านมา +6

    Anuhas samadhi ❤😊

  • @NpUpeksha
    @NpUpeksha 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal583 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤