'' මට කිව්වා, ගලක් උස්සාගෙන බණ කියපං කියලා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Meet and Meal - 06 . 07 . 2024
    ගිරග්ග සමජ්ජ - 36 වැනි සාදය 🍷🍴
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
  • บันเทิง

ความคิดเห็น • 27

  • @janakifernandopulle5764
    @janakifernandopulle5764 4 วันที่ผ่านมา +4

    I am a 66 year old Mum and Grandma. Very well presented discussion. You young generation so proud for the open minded discussion.

  • @NethuminiJ
    @NethuminiJ 4 วันที่ผ่านมา +4

    චාමර නිකන් කතා කරද්දිත් මගේ හිත නිවෙනවා❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 วันที่ผ่านมา

    අපි ජීවත් වෙන මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ එකම එක නීතියක් පමණයි.
    එම නීතිය මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එක යනුවෙන් හදුන්වනවා.
    ඒකට හේතුව,
    මෙම මහා විශ්වය නිර්මාණය කරලා තියෙන්නේ,
    විනාශ වීමට නෙමෙයි සදාතණිකව පවත්වාගෙන යාමට නිසා,
    මෙම මහා විශ්වය කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරමින් පවත්වාගෙන යාම සදහා සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක ඉතාමත් වැදගත් වෙනව.
    මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන තුන්වන මහා විශ්ව බලවේගය වෙන ජීවීන්ද,
    සදාතණික වෙනව.
    ජීවීන්වද නිර්මාණය කරලා තියෙන්නේ, අකාලයේ විනාශ වීමට නොවන බවත් හොඳට මතක තියාගන්න.
    ඒකට හේතුව,
    ජීවියෙක් කියන්නේ,
    මියයන ශරීරයක් පමණක් නෙමෙයි,
    ජීවීන් තුළ අමරණීය ආත්මයක්ද ක්‍රියාත්මක වෙන බව හොඳට මතක තියාගන්න.
    සදාතණික ධර්මය ගැන නිවැරදිව මෙම මහා මිනිස් ලෝකයට පලමුවෙන්ම දේශණා කරන ලද්දේ භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසිනි.
    සෑම ජීවියෙක් තුළම අමරණීය ආත්මයක් ක්‍රියාත්මක වෙන බවත්,
    ශරීරය ලබා දීලා තියෙන්නේ තමන් සතු සදාතණික වස්තුව වෙන සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගැනීමට බවත් හොඳට මතක තියාගන්න.
    තම තමන්ගේ සදා අමරණීය ආත්ම බලවත් කරගැනීම සදහා
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශණා කරලා තියෙනව.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම හරිම සරල සුන්දර ක්‍රියාවලියක් වෙනව.
    කාන්තාවන්ට තියෙන්නේ සොභාවික සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා බබා ලැබුනට පසුව
    සුපෙම්වතාව එයාගෙ අම්මිගෙ ගෙදර යවලා
    පිංවන්ත බබාත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය
    පන්සිල් රැකගෙන අවුරුදු පහක් ගත කරලා
    ඊලග අළුත් සුපෙම්වතා සමග ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට පටගැනීම පමණයි.
    පිරිමින්ට තියෙන්නේ පන්සිල් රැකගෙන,
    කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජිවත්වීම පමණයි.
    එතකොට සෑම දෙයක්ම සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    සොභාවිකවම ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
    ඒ වගේම
    මෙම මිනිස් ලෝකය තුළම දිව්‍ය ලෝකය නිර්මාණය වීමට පටන් ගන්නවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @InduHewapathirana
    @InduHewapathirana 4 วันที่ผ่านมา +2

    Excellent speech my dear

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 วันที่ผ่านมา +2

    සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 2 วันที่ผ่านมา

    මේක ඉවරවෙද්දි කදුලු ආවෙ මගෙ විතරද? 😢 වැඩේ ලස්සනට ගියා. මරු 👌

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 วันที่ผ่านมา

    භූමි හරි ලස්සනට කතා කරනවා ❤❤

  • @krishperera5050
    @krishperera5050 4 วันที่ผ่านมา +1

    මට නම් හීතෙන් නේ ඔය මොකවත් නෙවෙයි දෙන්න ට දෙන්න තේරුම් අරගෙන ඒක ගලපා ගනීමීන් වගේ ම කැපකීරී ම තමයි මාරම වැදගත් වෙන්නේ එහෙම ගීයොත් ජීවිතේ සුන්දරයි. සීධාර්ථ /යශෝදරා කතා වෙත් තීයෙන් නේ ඒ කැපවීම ම තමයි.❤. ලස්සන මාතෘකාව ක් අද කාලේ ට ගැලපෙන්න.
    මොනා උනත් සේපාල් bro ගේ මේ හැම චැනල් එහෙකීන් ම වට්නා දෙයක් මේ ජරා ජීර න වෙච්ච් සමාජයේ ට දෙන්න උත්සාහ කරන්න එකත් ලොකු දෙයක්.
    දැන් වත් මේ රට‍ හරි මාර්ගේ ට වැටෙවයි අපේ එකා යන පාර්ථනා ව 🙏🙏🙏🙏
    ස්තුතියි ඔබ සීයලු දෙනා ට ම.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 วันที่ผ่านมา

    කාන්තාවන් සහ පිරිමින් නිවැරදිව පිං කරන ආකාරය අවබෝධ කරගනිමු.
    💚💚💚💚💚💚💚💚
    නිවැරදිව පිංකරන අයට වරදින්නේ නැත.
    කාන්තාවන්ට කල හැකි උතුම්ම පිංකම තමයි,
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූවාට පසුව,
    එම තරුණියගේ පෙර භවයන් වල නෑදෑයින් සහ යාළුවො මෙලොව මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබාගෙන ඉන්නව.
    එම අයට වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබා දීම සදහා කාලානුරූපව තමන් වඩාත්ම කැමති සුපෙම්වතා සමග ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා
    එම උපදින සදා ආදරණීය දරුවාව පන්සිල් රැකගෙන, අවුරුදු පහක් ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගත යුතු වෙනව.
    ඒ කියන්නේ,
    අවම වශයෙන් අවුරුදු පහක්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අහිංසක අසරණ දරුවාට ලබා දිය යුතු වෙනව.
    දරුවෙකුට ජීවිතය පමණක් ලබාදීම ප්‍රමාණවත් වෙන්නේ නැත අවුරුදු පහක ආදරයේ දිව්‍යමය වසන්ත කාලයත් ලබා දෙන්නම වෙනව.
    මේ ආකාරයට
    කාන්තාවන්ට කල හැකි ලොකුම පිංකම
    අවුරුදු හයෙන් හයට කිරීමට කාන්තාවන්ට හැකියාව සහ වාසනාව ඇත.
    මෙම මහා පිංකම් මාලාව අවුරුදු 18 සිට කිරීමට පටන් ගන්න කාන්තාවන්ට ඇගේ අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට,
    සදා ආදරණීය සුපෙම්වතුන් හත් දෙනෙකුට දාව බිහිකරන ලද,
    අතිශයින්ම සුන්දර සොභාවික මාතෘමූලික පවුලක සොභාවික හිමිකාරිය බවට සොභාවිකවම පත් වීමට ඇයට වාසනාව ලැබෙනව.
    ගෙදර බුදුන් අම්මා බවට සොභාවිකම පත් වෙනව.
    ඇය විසින් කරන ලද මහා පිංකම් මාලාව හේතුවෙන්
    ඇයට නැවත වතාවක් පිංවන්ත නිරෝගිමත් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙනවා.
    මෙම ආකාරයට සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්නා කාන්තාවන්ට වරදින්නේ නැත.
    එම මහා පිංකම් මාලාව හේතුවෙන් සදාතණික ජයග්‍රහණ ලබන්නට වරම් ලැබෙනව.
    ඒකට හේතුව,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරු මුණුපුරන් පිරිවරා ගත්ත උතමාවියක් බවට සොභාවිකවම පත් වෙන නිසා බව හොඳට මතක තියාගන්න.
    එතකොට පිරිමින්ට තියෙන්නේ පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
    සදා ආදරණීය සුපෙම්වතියන් 28
    දෙනෙකුට පමන සදා ආදරණීය සුපෙම්වතෙක් වශයෙන් උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන දරුවන් ලාබා ගැනීමට උපකාර කිරීම සහ
    තවත් කාන්තාවන් සහ දරුවන් සිය ගනනකට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම නිසා,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් බවට පත් වෙනව.
    ඊට අමතරව
    නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට වරම් ලබා දෙනවා.
    කාන්තාවන් සහ පිරිමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත්
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව පිං කරන ආකාරය දැන් ඔබ සරලව දන්නව.
    පංසල් පල්ලි වන්දනා මාන කරන අයට පිං ලැබෙන්නේ නැත.
    ඒ වෙනුවට සොභාවික සම්පත් විනාශ කිරීම සහ කාන්තාවන් සහ දරුවන් නොමග යැවීම යන මහා පාපකර්ම දෙකට සම්මාදන් වීම නිසා, එම පංසල් පල්ලි මුදළාලිලාට සහ එයාලට කඩේ යන අයට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව.
    ඒක නිසා,
    සදාතණික ධර්මයට අනුකූලව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    සදා ආදරණීය දරුවන් බිහිකිරීම සහ දරුවන් ජීවත් කිරීම යන මහා පිංකම් මාලාව කිරීමට ඔබේ කාරුණික අවධානය නොපමාව යොමු කරන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา

    හොඳයි වැඩසටහන කාටත් හරි යනවා ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රේමය 🎉

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 วันที่ผ่านมา +3

    සුන්දරයි ❤❤

  • @indraweera1164
    @indraweera1164 3 วันที่ผ่านมา

    Very nice program
    Nice to get to know Bhumi for the first time.
    Shashika a great artist we adore.
    And a fellow Kingswoodian Budhika . KCK forever.
    Great work. Speacial Thanks to you all and Sepal.

  • @sandarajfernando3668
    @sandarajfernando3668 3 วันที่ผ่านมา

    Listen we'll..don't suicide. youngsters Thaks Mr Sepala

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 วันที่ผ่านมา

    Hariyata hari mamath allan inne qualities nisa oba nam matai mata dan 65 yrs honda adarshamath kathawath thanks son

  • @NethuminiJ
    @NethuminiJ 4 วันที่ผ่านมา

    භූමි මැනිකට පණ වගේ ආදරෙයි මම❤

  • @indranialwis2124
    @indranialwis2124 3 วันที่ผ่านมา

    මොකෝ නැත්තේ...ඔය තියෙන්නේ අයියා මල්ලී.එකට ඉන්න තැන්.. අපූරුවට..

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-gy6yo2pp2i
    @user-gy6yo2pp2i 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-ik5rk2dk6u
    @user-ik5rk2dk6u 4 วันที่ผ่านมา

    Uae❤❤

  • @freshtodooruk8669
    @freshtodooruk8669 4 วันที่ผ่านมา

    We respect Bumi 👍