ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම ලස්සනයි ස්තුතියි විශිෂ්ටයි.පටන් ගැන්ම ටිකක් ප්රමාද වෙන එක පොඩි අවුලක්.🏆️👍
බොහෝම ස්තූතියි .... ගීතයට අදාල කිසිදෙයක් මං අඩු කරල නෑ .. ගීතය පටන්ගැන්ම ප්රමාද වීම වෙන්නෙ මේ ගීතයේ අයිති කරුවන්ගැන කරනා හැදින්වීම නිසයි .. ඕක පස්සෙ දැම්මත් මිනිස්සු ඒ ටික නොබලන නිසා ඒ හිමිකරුවන්ට ඒක කරන අසාධාරනයක්.. . මුලින් ඒ ගීතයේ හිමිකරුවන් ගැන දැමීම නොකරම බැරි වැඩක් ... එතුමන්ලගෙ ඒ මහන්සිය නිසානෙ අපට මෙතරම් ලස්ස ගීතයක් ලැබී තියෙන්නෙ ... ගොඩක් සිංදු කියන කිසිකෙනෙක් දන්නෙ නෑ ඒ සිංදුවල අයිතිකරුවන් කවුද කියලවත් ..එහෙම වෙලා තියෙන්නෙ ඒ ගීත පලමු පලකිරීමෙන් පසු අයිතිකරුවන් කවුද කියා නැවත නැවත පලකරන්නන් අමතක කර දැමීම නිසයි ... මට ඒක කරන්න බෑ මමත් නිර්මාණ කරුවෙක් නිසා .. මේ ගීතවල අයිතිකරුවන් හෝ ඔවුන්ගේ සමීපතමයින් ඉන්නවනම් මේ ගීතවල අයිතියක් ඔවුන්ට තියෙනබව දැකීමත් සතුටක් .. ඒ නිසා සහ යම් දවසක අනාගත පරපුරටත් ඒ ගීතවල අයිතිකරුවන් කවුද යනබව දැනගැනීමටයි මම මේ ඔවුන්ගේ විස්තර පලකරන්නෙ ...
සින්දුව නම් හරීම ලස්සනයි ........මේ පාට පාටින් දාල අපි දෙන්නෙක් කියනකොට කරදරයි.........නිල් රෝස දෙකෙන් දාන්න .....පැටලෙනව....thanks
ඒක ඇත්ත ... මට ඒක පස්සෙ තේරුනා ... මීට පස්සෙ මං ඒ අඩුව හදලා දාන්නම්
alokaya dhaka yanna badaka bida jayaganna ,Latha walpola mahathmiyage sinduwa karoke karannako
බොහොම ස්තූතියි
ඔයාගේ track එකක් දැකීමත් සතුටක් අය්යේ🤗🤗🤗♥♥♥
ස්තූතියි මනෝජ් .... ගංවතුර නිසා ස්ටූඩියෝ එකේ වැඩ කරගන්න බැරුව හිටියෙ ... තාම ඇතුල අවුල් - වේලෙන්න පරක්කුයි ... වැඩ කරනවා ඒ අතරෙ ... මම අනිද්දා විතර තව එකක් දාන්නයි හිතා ඉන්නෙ ...
ඔව් මං දන්නවා ඔය මට එවුවා වීඩියෝ එකක්. හරි අයියේ ජයවේවාජේසු පිහිටයි 🙏බුදුසරණයි 🙏
@@MANOJ-ci3xv ඔවු මනෝජ් මම හිතන්නෙ මගෙ චැනල් එකේ ඉන්න සාමාජිකයින්ගෙන් ඔයා සහ තුෂාර .. විතරයි දන්නෙ මට වුන ගංවතුර කරදරය ගැන .....ජයවේවා මනෝජ් ...
මිනිස්සුන්ටනේ අයියේ හැම ප්රශ්නයක්ම වෙන්නේ. ඉවසගෙන නැගිටිනවා ඇර අපිට වෙන දෙයක් ඉතුරුවෙලා නැනේ අයියේහදවතින් සුබ පතනවා ඔයාට. හිටියටත් වාඩා හොදට ජීවිතේ ජයගන්න ලැබේන්න කියලා🙏🙏🙏🙏🙏🙏
@@MANOJ-ci3xv thank you manoj ....
Hari lassanai
ලස්සන සින්දු වක්..හරිම සතුටුයි
ඔවු ගොඩක් ලස්සන සැගවගිය ගීතයක් ... ඒ ගායනය හරිම මිහිරියි ... බොහොම ස්තූතියි ...
Rukmani Devi mahathmiyage , thama suwa pahasuwa patha nawa pathum kakulu gotha geethaya karoke denna
හරිම ලස්සනයි!
හරියට භාවනාවක් වගේ
Supiri
Nice song good recoding ❤❤❤
❤nice song
Very beautiful and sentimental
Adarsamath song ekak
❤❤❤❤❤
ඉතාම ලස්සනයි ස්තුතියි විශිෂ්ටයි.පටන් ගැන්ම ටිකක් ප්රමාද වෙන එක පොඩි අවුලක්.🏆️👍
බොහෝම ස්තූතියි .... ගීතයට අදාල කිසිදෙයක් මං අඩු කරල නෑ .. ගීතය පටන්ගැන්ම ප්රමාද වීම වෙන්නෙ මේ ගීතයේ අයිති කරුවන්ගැන කරනා හැදින්වීම නිසයි .. ඕක පස්සෙ දැම්මත් මිනිස්සු ඒ ටික නොබලන නිසා ඒ හිමිකරුවන්ට ඒක කරන අසාධාරනයක්.. . මුලින් ඒ ගීතයේ හිමිකරුවන් ගැන දැමීම නොකරම බැරි වැඩක් ... එතුමන්ලගෙ ඒ මහන්සිය නිසානෙ අපට මෙතරම් ලස්ස ගීතයක් ලැබී තියෙන්නෙ ... ගොඩක් සිංදු කියන කිසිකෙනෙක් දන්නෙ නෑ ඒ සිංදුවල අයිතිකරුවන් කවුද කියලවත් ..එහෙම වෙලා තියෙන්නෙ ඒ ගීත පලමු පලකිරීමෙන් පසු අයිතිකරුවන් කවුද කියා නැවත නැවත පලකරන්නන් අමතක කර දැමීම නිසයි ... මට ඒක කරන්න බෑ මමත් නිර්මාණ කරුවෙක් නිසා .. මේ ගීතවල අයිතිකරුවන් හෝ ඔවුන්ගේ සමීපතමයින් ඉන්නවනම් මේ ගීතවල අයිතියක් ඔවුන්ට තියෙනබව දැකීමත් සතුටක් .. ඒ නිසා සහ යම් දවසක අනාගත පරපුරටත් ඒ ගීතවල අයිතිකරුවන් කවුද යනබව දැනගැනීමටයි මම මේ ඔවුන්ගේ විස්තර පලකරන්නෙ ...
සින්දුව නම් හරීම ලස්සනයි ........මේ පාට පාටින් දාල අපි දෙන්නෙක් කියනකොට කරදරයි.........නිල් රෝස දෙකෙන් දාන්න .....පැටලෙනව....thanks
ඒක ඇත්ත ... මට ඒක පස්සෙ තේරුනා ... මීට පස්සෙ මං ඒ අඩුව හදලා දාන්නම්
alokaya dhaka yanna badaka bida jayaganna ,Latha walpola mahathmiyage sinduwa karoke karannako
බොහොම ස්තූතියි
ඔයාගේ track එකක් දැකීමත් සතුටක් අය්යේ
🤗🤗🤗♥♥♥
ස්තූතියි මනෝජ් .... ගංවතුර නිසා ස්ටූඩියෝ එකේ වැඩ කරගන්න බැරුව හිටියෙ ... තාම ඇතුල අවුල් - වේලෙන්න පරක්කුයි ... වැඩ කරනවා ඒ අතරෙ ... මම අනිද්දා විතර තව එකක් දාන්නයි හිතා ඉන්නෙ ...
ඔව් මං දන්නවා ඔය මට එවුවා වීඩියෝ එකක්. හරි අයියේ ජයවේවා
ජේසු පිහිටයි 🙏
බුදුසරණයි 🙏
@@MANOJ-ci3xv ඔවු මනෝජ් මම හිතන්නෙ මගෙ චැනල් එකේ ඉන්න සාමාජිකයින්ගෙන් ඔයා සහ තුෂාර .. විතරයි දන්නෙ මට වුන ගංවතුර කරදරය ගැන .....ජයවේවා මනෝජ් ...
මිනිස්සුන්ටනේ අයියේ හැම ප්රශ්නයක්ම වෙන්නේ. ඉවසගෙන නැගිටිනවා ඇර අපිට වෙන දෙයක් ඉතුරුවෙලා නැනේ අයියේ
හදවතින් සුබ පතනවා ඔයාට. හිටියටත් වාඩා හොදට ජීවිතේ ජයගන්න ලැබේන්න කියලා
🙏🙏🙏🙏🙏🙏
@@MANOJ-ci3xv thank you manoj ....
Hari lassanai
බොහොම ස්තූතියි
ලස්සන සින්දු වක්..
හරිම සතුටුයි