මීගමුව මුන්නක්කරේ කලපුවේදී බෝට්ටුවක් පෙරළෙයි - තාත්තයි දුවයි අතුරුදන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @nandalekamge1250
    @nandalekamge1250 4 วันที่ผ่านมา +9

    මේ වැස්සේ මොනවිනෝදෙකටද ජීවිත අවදානම දැකදැක ඔරු පදින්නෙ. අපේ අයට පිස්සු

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 3 วันที่ผ่านมา +2

    කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලදාරින් පවා නිව්ස් වලින් ඉයෙත් දැනුවත් කලා වැසි දිනයන්වලදී වැව් අසලට යාම හා වෙරල ආසන්නයේ නෑමෙන් වලකින්න කියලා ..කෝ මේ මිනිස්සු අහනවාද...😢😢

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy 4 วันที่ผ่านมา +2

    උන් විනෝදය ට මැරුණා ඉන්න අය දුක් විඳින්න ඕන

  • @preethiperera9261
    @preethiperera9261 4 วันที่ผ่านมา +8

    මේ වැස්සෙ කොහෙ යනවද කබා දාගන හිටියා නම් බේරෙනව නේද 😢

  • @yasawathie7397
    @yasawathie7397 4 วันที่ผ่านมา +5

    මැරැණා නම් වල දාන්න රට හැම තැනටම වහිනවා වතුරේ නටනවා ජිවිතය ගැන නොසිතා..තමන් විසින් ජිවිත නැති කර ගන්නෙ

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 4 วันที่ผ่านมา +3

    ඕවට පවු කියන්න එපා විසින් නහින මිනිස්සු

  • @pradeepfdo1753
    @pradeepfdo1753 4 วันที่ผ่านมา +3

    බෝට්ටුවක් නෙමේ ඕයී ඔරුවක්😡😡

  • @VeluRosa-n8t
    @VeluRosa-n8t 4 วันที่ผ่านมา +1

    2nnama hamba Venna ona god bless

  • @formycountry373
    @formycountry373 4 วันที่ผ่านมา +2

    කාලය කා දමන විඩියෝවක්
    කතාව මුලින්ම කිව්ව නම් ඉවරයිනේ

  • @Sanizdu
    @Sanizdu 4 วันที่ผ่านมา

    යන වෙලාවට කොහොමත් යනව. අපි කොච්චර දුක් වුනත් ,බැන්නත්

  • @skananda7026
    @skananda7026 3 วันที่ผ่านมา +2

    Gagai misic witharai nodakin mehema vedio

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 4 วันที่ผ่านมา +1

    😢😢

  • @hananmoh9811
    @hananmoh9811 4 วันที่ผ่านมา

    මීට කලිනුත්.මෙහෙම දෙයක් වුනා නේද

  • @latharathnayaka8152
    @latharathnayaka8152 4 วันที่ผ่านมา +3

    ඊයෙ බිත්තර මුදලාලිගෙ පුතාල දෙන්න අද

  • @fyhg2870
    @fyhg2870 4 วันที่ผ่านมา

    🙈🙈🙈🙈🙈

  • @surangibasnayake
    @surangibasnayake 4 วันที่ผ่านมา

    ඒකටත් ජනාධිපති පලිද ? මොකෝ ජනාධිපති තුමා ගිහින් මැරුවද? පාස්කු එකෙන් මැරුනම කිවුවෙ නෑ නේ ජනාධිපති ගෙ වාසනාව කියල පුදුම ඉරිසියාව ක් වෙනද 7 -,, 8දෙනා මැරුනම රනිල් ගෙ වාසනාව කියල කිවුවෙ නෑ නේ

    • @gdkanthi2883
      @gdkanthi2883 3 วันที่ผ่านมา

      😂❤😂😂😂😂😂

  • @PgssJayasinha
    @PgssJayasinha 4 วันที่ผ่านมา

    Minissunge uwamanawak nathi kamanig thamai owa wanne me wasse koheda yanne kiyala wadak na

  • @dhammikanilmini533
    @dhammikanilmini533 4 วันที่ผ่านมา

    Paw kiynna hoda na paduwe inne nathwa

  • @camillusrodrigo4178
    @camillusrodrigo4178 3 วันที่ผ่านมา

    Thopi vihin maruma aAnura palithe bun

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 4 วันที่ผ่านมา

    ජනාදි පතිගේ වාසනාව නේද😅😅

    • @nimaliperera9457
      @nimaliperera9457 4 วันที่ผ่านมา

      අනේ ඔව්... ඇයි ඔහෙට ආසද....😅😅😅

    • @gdkanthi2883
      @gdkanthi2883 3 วันที่ผ่านมา

      මුන්ට පිස්සුද