ความคิดเห็น •

  • @TWGmaxwell
    @TWGmaxwell ปีที่แล้ว +849

    උබ අදටත් මේ සිංදු බලනවා කියන්නේ..💖 ඇත්තටම උබට සුපිරි ළමා කාලයක් තියනවා මචන්.❤❤❤.. 2022.❤

  • @sachinthasrinath9153
    @sachinthasrinath9153 5 ปีที่แล้ว +681

    අඩෝ තාම මේ වගේ සින්දු වලට ආස එව්න් වරෙල්ලා ආප්පයක් කන්න..😁❤️

    • @Ranu___
      @Ranu___ 3 ปีที่แล้ว +5

      Ammo kiyla wedak ne kochchar ehuwath epa wenna😍😍😘

    • @sathsaraisuru6664
      @sathsaraisuru6664 3 ปีที่แล้ว +1

      😂😂

    • @AvinduDanthure
      @AvinduDanthure 2 ปีที่แล้ว +1

      @@Ranu___ ado adatath ahanawa.

    • @theslbigfish3344
      @theslbigfish3344 2 ปีที่แล้ว +3

      ගැම්මක්

    • @matheeshathejan8651
      @matheeshathejan8651 2 ปีที่แล้ว +1

      Sirawata kochchara ahuwwth epa wenne

  • @serasers2596
    @serasers2596 2 ปีที่แล้ว +297

    ඉරාජ්ගෙ ගෙට ගැහුවට පස්සෙ අහන එවුන් කෝ 😁 මොනව උනත් වැඩ්ඩෙක් ආයෙ දේශපාලනේට එන්නැතුව හිටියනම් මරු ❤️❤️❤️

    • @CJ_DeSilva
      @CJ_DeSilva 2 ปีที่แล้ว +10

      Hee hee🤗

    • @giniwelle
      @giniwelle 2 ปีที่แล้ว +5

      @@CJ_DeSilva our fucking King 💯

    • @sahanindrajith8205
      @sahanindrajith8205 2 ปีที่แล้ว +2

      U kelawagatte politics walata avilla athal ake music video tikk karagena hitiyanm...

    • @iamkanishkaR
      @iamkanishkaR 2 ปีที่แล้ว +5

      @@sahanindrajith8205 උබට් කෙලවෙලා නෑ බන්. මූට මාසෙකට ලක්ශ 10කට වඩා ගෙවනවලු

    • @nabacov
      @nabacov ปีที่แล้ว +2

      උගේ මොලේ හොඳට වැඩ කරපු කාලේ සින්දු.. පස්සේ mongal වෙලා පොහොට්ටුවෙක් වෙලා නෙ

  • @PravinRavi
    @PravinRavi 3 ปีที่แล้ว +910

    I love Sinhala Music. Tamil Fan from Batticaloa. love u Sri Lanka

    • @demoking4037
      @demoking4037 2 ปีที่แล้ว +23

      We fell in love with tamil movies ❤️❤️

    • @indupatharindu4940
      @indupatharindu4940 2 ปีที่แล้ว +8

      🇱🇰🔥❤

    • @PravinRavi
      @PravinRavi 2 ปีที่แล้ว +45

      Thank You dear Brothers ❤️😍 One Nation One Love

    • @remakestatus8444
      @remakestatus8444 2 ปีที่แล้ว +12

      why batticaloa is not in sri lanka🤔

    • @PravinRavi
      @PravinRavi 2 ปีที่แล้ว +15

      @@remakestatus8444 Now i'm in US Bruh

  • @thilinamadusanka711
    @thilinamadusanka711 2 ปีที่แล้ว +198

    2022 අද iraj මොන ව්දියට ඉදියත්...එදා ඉදපු ඉරජ් කියන්නෙම වෙනම level එහෙක සුපිරිම brand එකක්...😍😍ඒ දීපු සිංදු වල ගැන්ම මැරෙනකම්ම තියෙනවා...

  • @abhin3858
    @abhin3858 4 ปีที่แล้ว +598

    🇮🇳💓🇮🇳💓Love from India 💓🇮🇳💓🇮🇳
    🇮🇳💓🇮🇳💓മലയാളി💓🇮🇳💓🇮🇳

    • @shenalfonseka3275
      @shenalfonseka3275 4 ปีที่แล้ว +16

      No my friend this is Sri Lanka and this is sri lankan Tamils not for sale in Indian

    • @abhin3858
      @abhin3858 4 ปีที่แล้ว +15

      @@shenalfonseka3275 sorry bro I didn't understand that

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 4 ปีที่แล้ว +33

      Shenal.he said that he is loving this song and he is from India.Otherwise he was not said that this song is from INDIA.

    • @chinthakasenawirathna9187
      @chinthakasenawirathna9187 4 ปีที่แล้ว +25

      @@shenalfonseka3275 what are you talking man.he just wanna say that he loves this song.he never told this song belongs to india.

    • @chinthakasenawirathna9187
      @chinthakasenawirathna9187 4 ปีที่แล้ว +12

      Love you too bro.keep listening these type of srilankan songs and we also love indian songs

  • @Dulax69
    @Dulax69 3 ปีที่แล้ว +853

    මෙ Trend එකෙ දිගට Continue උනානම් මුතු ඇටෙ Music මීට වඩා තැනක තියෙන්න තිබ්බ🙂❤️

    • @ZZZatZZZ
      @ZZZatZZZ 3 ปีที่แล้ว +9

      Agreed 👍🏻

    • @anasofia1076
      @anasofia1076 3 ปีที่แล้ว +6

      😢ම්ම්

    • @kavee295
      @kavee295 2 ปีที่แล้ว +4

      Riyal කතාවක්

    • @ashenjayathissa6865
      @ashenjayathissa6865 2 ปีที่แล้ว +9

      agreed , but we have chanuka, charitha , naada grp , danith , bns etc

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +7

      @@ashenjayathissa6865 ow අන්න ඒ කට්ටිය තමයි දැන් ඉන්නේ music ගොඩ ගන්න... හැබයි e music මිනිස්සු අහන්නේ නැහැ අඩන ජරාව අහන්නේ

  • @thilankagayashan2267
    @thilankagayashan2267 4 ปีที่แล้ว +1913

    2020 ත් අහන අය කෝ බලමු.?♥👍♥♥

  • @mr.pathumwickz9174
    @mr.pathumwickz9174 7 หลายเดือนก่อน +25

    මීට අවුරුදු 15කට විතර කලින් මන් ඉස්කෝලේ යන කාලේ මේක පිස්සුවෙන් වගේ ඇහුවේ සෙටප් එකත් හයියෙන් දාගෙන එතකොට අපේ සීයාත් මේ සිංදුව අහලා කිව්වා පුතේ ආයේ පාරක් ඒ සිංදුව දාන්න කියලා..මගේ සීයාටත් මේ සිංදුව අල්ලලා ගියා.. එයා දැන් නෑ 2023දී එයා නැතිවුනා එතකොට එයාට අවු 90යි. මට දැන් 2024දී වයස 31යි. ඒ කියන්නේ ඉරාජ් උඹ අපේ බොක්කටම දැනෙන්න දෙයක් කරා.. ආයේ දේශපාලනේට කඩේ නොයා මේ වගේ වැඩක් කරපන්.. එතකොට උඹට ආයෙත් මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරාවී..❤

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +1435

    2021 තුන්වෙනි රැල්ල😷 කාලේ අහන සෙට් එක කෝ ❤😉👇

  • @Wish2002sanjana
    @Wish2002sanjana 7 หลายเดือนก่อน +358

    2024 Anyone ? 🌝👉👈💗✨

  • @Manu-eg5tn
    @Manu-eg5tn 4 ปีที่แล้ว +128

    මේ ඉන්නෙ *IRAJ* , දැන් ඉන්නෙ වෙන මොකෙක්ද එකෙක්😂

    • @lonewolfgaming492
      @lonewolfgaming492 2 ปีที่แล้ว +6

      ඌ ඒ විදිහටම හිටියනම් ඌට අද මිනිස්සු කැමතියි හා ඌ සැහෙන්න තැනක ගිහින්💔😐මදැයි දේශපාලනේ කරන්න ගියා

  • @DonDon-ux9xg
    @DonDon-ux9xg 3 ปีที่แล้ว +102

    ඉස්සර සංගීතයා ඇමෙරිකන් ඩයල් එකක් වගේ බං😍

  • @dileepamadhushan3055
    @dileepamadhushan3055 2 ปีที่แล้ว +87

    2000 පස්සේ ඔක්කොම උන් මල් සින්දු අහන් නෑ..මේවා,විතරක් අහන උනුත් ඉන්නවා 🤤♥️

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +220

    ස්තූතියි අපේ ලමා කාලෙ ලස්සන කලාට 😍

    • @prarthanacharuni2905
      @prarthanacharuni2905 2 ปีที่แล้ว +2

      ❤️

    • @Kavindu_1
      @Kavindu_1 2 ปีที่แล้ว +1

      ඇත්තක් බන්

    • @supulhasanka7868
      @supulhasanka7868 ปีที่แล้ว +1

      @@Navindu_Nimsara oya deshapalana katha kiynn epa bn monada oya magul

  • @Amila9082
    @Amila9082 5 ปีที่แล้ว +296

    කොචිචර ඇහුවත් එපා වෙන්නෑ Iraj රනිදු B killar Samitha Sanki Athula ඇතුළු සෙටි එක ඔක්කොම Centigradz භාතිය සන්තුෂ් D Tap සුරේනී ද මෙල් වසන්ත දුග්ගන්නාරාල ඇතුළු පරණ සෙටි එක සේරටම ආදරෙයි 💖💖❤️❤️😢😢😥😥දුකයි අතීතයට ආදරෙයි ❤️❤️💖💖😢😢😥😥

  • @megnad623
    @megnad623 3 ปีที่แล้ว +71

    කොච්චර ලස්සනද සිංහල දෙමල එකට එකතු උනාම..❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +167

    රස රිසි ගී Programme එකට පින් සිද්ධ වෙන්න තමයි මේ සිංදු ඒ කාලෙ බැලුවේ.........

  • @abrarzarar5574
    @abrarzarar5574 3 ปีที่แล้ว +90

    I buy a Asain hits No. 1 Cassette I am shocked to heard a Tamil song like this in 2003 Love Iraj From India

    • @mihisurumihisuru9911
      @mihisurumihisuru9911 2 ปีที่แล้ว

      This is not a Tamil song

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@mihisurumihisuru9911 this was mainly Tamil culture focused song, just like J town story and aloke

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      @@Bruh-ys3sxnot tamil culture bro... there's no race ... it's us

    • @hdesh9
      @hdesh9 10 หลายเดือนก่อน +1

      ​@@Bruh-ys3sxwtf 😂 this song is produced by a Sinhalese. Written by a Sinhalese, sung by a Sinhalese
      😂

    • @GihanShashila
      @GihanShashila 7 วันที่ผ่านมา

      ❤❤❤

  • @NishaRathore06
    @NishaRathore06 3 ปีที่แล้ว +157

    On Lord childhood memories are back.
    I remember this song use to broadcast on Indian music channels.
    Me and my siblings loved this song. OG WILL ALWAYS BE OG.
    😊💕🙌💯
    Love from India 🇮🇳💕😊

    • @rosanrosan8126
      @rosanrosan8126 3 ปีที่แล้ว +7

      Childhood memories are back too me 🔥🔥🔥😁

    • @NishaRathore06
      @NishaRathore06 3 ปีที่แล้ว +4

      @@rosanrosan8126 😊🧡💕 yes 💯🙌

    • @lucifer_666__
      @lucifer_666__ 3 ปีที่แล้ว +4

      🇱🇰❤️🇮🇳

    • @NishaRathore06
      @NishaRathore06 3 ปีที่แล้ว +3

      @@lucifer_666__ 💐🙏😊🧡

    • @lahiruindika7650
      @lahiruindika7650 2 ปีที่แล้ว +1

      Sweetest memories ♥️🥺

  • @tr3xbaybay724
    @tr3xbaybay724 6 ปีที่แล้ว +226

    අනේ යකෝ ඉරාජ් අයියණ්ඩී ..මේ වගේ සිංදුවක් ගහපංකෝ !!!!

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +6

      කතිරිනා සිංදුව අහන්නකො..........

    • @Ranu___
      @Ranu___ 3 ปีที่แล้ว

      Aniwaren hadann ona ayya😍

    • @tharindujayawardhana2005
      @tharindujayawardhana2005 3 ปีที่แล้ว

      ඔය ගහලා තියෙන්නෙ ... අහපං .😅

  • @ruwanweerasinghe1127
    @ruwanweerasinghe1127 4 ปีที่แล้ว +191

    මේක 90න් පස්සෙ ඉපදුන උන්ගෙ ලේ වලටම ගියපු සින්දුවක් ඕයි...🤘❤❤🔥😘

  • @Vihara_Nirvanya
    @Vihara_Nirvanya 4 ปีที่แล้ว +281

    රතු පාට සාරිය ඇදන් ඇඩෙන්නම action dance eka දෙන අක්කට පොඩි කාලේ ඉදන්ම බැදලා තාමත් ආදරෙයි යකූ ❤️❤️

    • @sandunperera5068
      @sandunperera5068 3 ปีที่แล้ว +4

      ou ban.namak nadda hoyaganna

    • @buddikaa7693
      @buddikaa7693 3 ปีที่แล้ว +7

      Udari perera

    • @hasinthagamage9797
      @hasinthagamage9797 3 ปีที่แล้ว +8

      අර air hostess නේද?

    • @k.t.smusic5405
      @k.t.smusic5405 3 ปีที่แล้ว +11

      උදාරි නේද බං ? ප්‍රවේගය ෆිල්ම් එකේ ඉන්නේ

    • @mangoren7065
      @mangoren7065 2 ปีที่แล้ว +2

      @@k.t.smusic5405 ow ow ayyo bn

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +39

    Tamil රැප් පාර තමයි සුපිරි 😍😍😍 1 වසරේ ඉද්දිත් ඇහුවා, තවම අහනවවා 😍

  • @DilshaniTharushika
    @DilshaniTharushika 7 หลายเดือนก่อน +7

    2024❤

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 ปีที่แล้ว +93

    අනාගත මුනුබුරු මිනිරිබිරියන් වෙත උබලගේ මුත්තත් මේවගේ හොද රසිකයෙල් උබලත් එහෙම වෙයව් දරුවනේ 😘😘😘

  • @MrX-gy3uo
    @MrX-gy3uo 4 ปีที่แล้ว +99

    ආසයි ඕයී....ලොකූ හන්දියක් මැද්දේ තඩි setup එකක මේක කණ පැලෙන්න දලා...Dance එකක් දාන්න.......🔥

    • @sandunifernando531
      @sandunifernando531 3 ปีที่แล้ว +4

      ගැම්මෙන් එනෝ 🥳🤟

    • @Donhasi1
      @Donhasi1 3 ปีที่แล้ว +4

      මටත් හිතුනා ඉස්සරහ

    • @harrydharme3101
      @harrydharme3101 2 ปีที่แล้ว +2

      මචන් දාන දවසට කියපන් දුර ගෙවාන එන්න❤️😎

    • @MrX-gy3uo
      @MrX-gy3uo 2 ปีที่แล้ว +1

      @@harrydharme3101 අනිවා🔥

    • @MrX-gy3uo
      @MrX-gy3uo 2 ปีที่แล้ว +1

      @@sandunifernando531 😎🔥

  • @subath187
    @subath187 6 ปีที่แล้ว +542

    මට මතකයි අපි චූටි කාලෙ ඔක සිරසෙ යනෝ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +13

      රස රිසි ගී මතක..........

    • @DEWINDA_998K
      @DEWINDA_998K 4 ปีที่แล้ว +2

      🥺🥺😭♥️

    • @dinuka3868
      @dinuka3868 3 ปีที่แล้ว +1

      රස රිසි ගී ❤❤❤

    • @lonesurvivor6641
      @lonesurvivor6641 3 ปีที่แล้ว +2

      chuti kaale oyage ammata hukana gaman oya sinduwa ahuwa neda

    • @thelife4926
      @thelife4926 3 ปีที่แล้ว +1

      @@lonesurvivor6641
      ou ane oya balan hitiyada

  • @chamodiapsara9069
    @chamodiapsara9069 ปีที่แล้ว +69

    Rap ඉතිහාසයේ අමතක වෙන්නෙ නැතිම චරිතය තම iraj ❤️❤️

  • @hotpistonzz6711
    @hotpistonzz6711 3 ปีที่แล้ว +27

    මේ වගේ සින්දු ආයෙ අහන්න වෙන්නෑ..💔🙁 පුළුවන් තරම් ඩවුන්ලෝඩ් දාලා හරි අරන් තියපල්ලා..කාලයක් ගියාම TH-cam තියෙයිද දන්නෑ..හැමදේම දේශපාලනීකරණය වෙලා..
    2021-04-20 ❤️ 02.07Am

  • @janindudilshan4572
    @janindudilshan4572 7 ปีที่แล้ว +42

    mewwa thamayi yakoo sindu kiyanne..nahayen adili naa..ahaddith pduma sapak thuyenne..back to childhood......
    love u all.

  • @nosta90skid56
    @nosta90skid56 4 ปีที่แล้ว +356

    From Indian🔥🔥🔥

  • @manushasudaraka2135
    @manushasudaraka2135 4 ปีที่แล้ว +676

    යූටියුබ් එකේ තියන දේවල් වලින් දැංට වඩා ඉස්සර හොද ලංකාවෙ දේවල් 2යි
    1ඉස්සර සිංදු
    2ඉස්සර මැච්
    ඒ කාල දෙකම ආයෙ එන්නෙ නැති වෙයි .
    තාලෙට තියන අදෝනායි රෙකෝඩ් තියල පරදින මැච්‍ යි තමයි අලුතින් තියෙන්නෙ.

    • @amirufernando118
      @amirufernando118 4 ปีที่แล้ว +9

      Uba charitha attalage wa danne nadda

    • @manushasudaraka2135
      @manushasudaraka2135 4 ปีที่แล้ว +5

      @@amirufernando118 නෑ

    • @amirufernando118
      @amirufernando118 4 ปีที่แล้ว +8

      @@manushasudaraka2135 eyage sindu ahala balanna

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 3 ปีที่แล้ว +15

      @@manushasudaraka2135 ඇත්තටම ඒ කාලේ තව ටිකක් අද කාලෙ ඉන්න කීප දෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද කාලෙ මියුසික් ටිකක් කනට හුරු නොවෙන්න පුලුවන් මුලදි ඒත් කිප සැරයක් අහද්දි ආස වෙයි. Charitha Attalage,Pasan Liyanage,Dhanith Sri තවත් ගොඩක් අය ඉන්නවා.

    • @himansithdilnuka211
      @himansithdilnuka211 3 ปีที่แล้ว +9

      අඩෝ එහෙම කියන්න එපා බන් අපි මැච් එකක් දිනයි නෙහ් 😅
      පෙරිය ඉත්තැවෙක්

  • @supunliyanage8429
    @supunliyanage8429 2 ปีที่แล้ว +25

    2021 නොවැම්බර් අහන සෙට් එක කෝ... තාමත් අහනවා ඒ රහ.. ඉරාජ් ,සංගීත්. පරන මතකකට අරන් ගියා...👆👌👍💪❤️😥

  • @tharindunisal6346
    @tharindunisal6346 2 ปีที่แล้ว +74

    ඉස්සර අපි එකම පව්ලක් ස්‍රීලාංකික.... ඒ ගෙදරට දේශපාලනේ කියන කුඩම්මා ආවා... 😪😪😪 2022 අහන අය කො

    • @Buddy97.r
      @Buddy97.r ปีที่แล้ว +2

      2022 parana ewa okkoma ahanne dn iraj, rastiyadu padanama, drill team, chinthi,smokio,

  • @swamybro
    @swamybro 5 ปีที่แล้ว +236

    Love from Kerala 💛💛

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

      👍

    • @rbinvincent3395
      @rbinvincent3395 3 ปีที่แล้ว +2

      വയലാർ എഴുതു മോ ഇത് പോലെ 😂😂😂🤣

    • @bobsbeat5970
      @bobsbeat5970 3 ปีที่แล้ว

      Ethinte Malayalam version undo?

    • @rbinvincent3395
      @rbinvincent3395 3 ปีที่แล้ว

      @@bobsbeat5970 ഉണ്ട്

    • @bobsbeat5970
      @bobsbeat5970 3 ปีที่แล้ว

      @@rbinvincent3395 Peru ariyo bro?

  • @manojthilakshana9879
    @manojthilakshana9879 5 ปีที่แล้ว +270

    2019 වාවු තාමත් මේ සින්දු අහන්න හිතෙනවා බන්

  • @harshadesilva9645
    @harshadesilva9645 5 ปีที่แล้ว +792

    2019 ත් අහන උං ඉන්නවා නං මේ කොනට -----> 👍

  • @deathstroke7856
    @deathstroke7856 2 ปีที่แล้ว +36

    Iraj තමුසෙව මරාගන්න කේන්ති..ඒත් මේ සිංදු ඇහෙද්දි තමුසේ unique musician කෙනෙක් බං..දේශපාලන ගූ වලෙන් එලියට ඇවිත් මේවගේ music කරහං

  • @rohanshanith5281
    @rohanshanith5281 3 ปีที่แล้ว +31

    සංස්කෘති දෙකක් කලවම් උනාම මරු නේ...❤

  • @mccullumdamps5785
    @mccullumdamps5785 3 ปีที่แล้ว +81

    Everything in Sri Lanka influences by each other’s culture. When you put into an art it’s is beautiful why we can’t make same in our General life

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +4

      That is why it is beautiful island

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +6

      There is not each other's culture .
      Its srilankan our culture . Sinhalese and tamils
      Are came to gether as a one nation from the history . In sinhala language there are many tamil and tamil born words. Gods worshipped by sinhalese almost are tamil gods. Every buddhist temple has devalaya ( thevalayam ) section .
      But unfortunately it was devided by 30 yrs before .

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +4

      @@p.5629 well said mate.Proud and Happy to see people like you still alive. This world is beautiful because of people like u.We suffered due to this seperation .we couldn't spread love but hate.There will be no progress if we don't have Sri Lankan philosophy.

  • @slborn3588
    @slborn3588 6 ปีที่แล้ว +73

    If these videos release on now days on TH-cam they will make it 100m views for sure....miss these golden sl tracks

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      This was released in 2004 at the time world didn't have Social media. Same with Ahankara Nagare

  • @SandamalDinith
    @SandamalDinith 7 หลายเดือนก่อน +6

    අපී ඔය සිංදූවක් අහන්න පූදූම කට්ට ක් කෑවෙ පීස් ගෙන්නලා ❤ එ ව රෙක්කොඩ් කරල ......සිංදූ කෑස්ට් එකෙන්..❤. තමත් මෙ වට අදාරෙ එකයී එදා වගෙ ඉරජ් අයීයගෙ කඩ රජා song එක ට තම..ෆොන් තිබ්බෙ නෑ අපීට ❤

  • @BGMLOVERSLK
    @BGMLOVERSLK 3 ปีที่แล้ว +26

    ඒ කාලේ අදටත් තිබ්බනම් මේ ලංකාවට ලස්සනට ඉරපායනවා 😢❤️😔

  • @MR.Minimiltia
    @MR.Minimiltia 2 ปีที่แล้ว +5

    හුත්තෝ උඹට බැන බැන 2022 මැයි 09න් පස්සේත් උඹේ සින්දු අපි අහන්ව..ආදරෙයි ඒවට .. ඔය ජරා ගොහොරුවට බහින්න එපා ආයේ ඉරාජ් ♥️

  • @sportemart6395
    @sportemart6395 5 ปีที่แล้ว +82

    IRAJ did some bad ass tunes back in the day. Give that lad some credits. No one knew what was HIPHOP before he comes to the industry.

  • @tharakadeemantha638
    @tharakadeemantha638 4 ปีที่แล้ว +178

    2020 කොරෝනා බීශනේ🤟 Stay home🤟 2020-04-03

    • @bathiyaweerasekara9070
      @bathiyaweerasekara9070 4 ปีที่แล้ว +1

      😬😬

    • @janith407
      @janith407 4 ปีที่แล้ว +1

      කොරෝනා දෙවනි රැල්ල 2020-10-24

    • @lonesurvivor6641
      @lonesurvivor6641 3 ปีที่แล้ว

      ponnayek nowi idapan

    • @sachindilshan3265
      @sachindilshan3265 3 ปีที่แล้ว +1

      Sir hodatama karpuawrdda ,
      3weni ralla,
      2021-06-16 ,
      😂💪❤️

  • @shanakaashan9518
    @shanakaashan9518 3 ปีที่แล้ว +21

    සංගීත් ගේ වෙනසක් දකින සිංදුවක්. ඒ වගේම ඉරාජ් ගේ ඇල්බමයෙන් එලියට එන මේ සිංදුව රස රිසි ගී වැඩසටහනෙන් new release කියලා මුලින් ඇහෙනකොට වගේම අදටත් හිතට සතුටක් අමුතුම රසක් දෙන ගීතයක්. කොහොමත් ලංකාවෙ පරණ ගීත රසයි. නූතනයට වඩා.

  • @MrUnknown-qk7sf
    @MrUnknown-qk7sf 7 หลายเดือนก่อน +3

    අද 2027/08/30.... 😢 මෙච්චර කාලයක් ගිහිල්ලත් අදටත් මේ සිංඳුවලට මං පට්ට ආසයි 😢❤

  • @user-bm8dm7wh4w
    @user-bm8dm7wh4w 3 ปีที่แล้ว +26

    කවදාවත් පරන වෙන්නෙ නැති සින්දුවක් ❤️ හැම අවුරුද්දෙම දහසැරයක් හරි අනිව බැලෙනව

  • @deemanthadarshana2534
    @deemanthadarshana2534 2 ปีที่แล้ว +5

    ඉරාජ්💔 උබ එක එක දෙසපාලුවන්ට පු*@ නොදී මේ වගෙ සින්දු ඉස්සරහටත් කලානම් අනිවා උබට අපි මාරම ආදරෙන් ඉන්නවා බන්.......අනිත් singers ලට ජනතාව නැතුව උන් ඉන්නෙ....උබ හිටිය ඔක්කොගෙන්ම බාගෙට බාගයක්ම නැති කරගත්තෙ විහින්

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +5

    2023 ත් මේක අහන්නෙ ඒකාලෙ ඉදන්ම මේකෙ රස දන්න සෙට් එක ❤ ඒකාලෙ ගැම්ම දැන් නෑනෙ දැන් කියන්නෙ ගෑනියෙක්ගෙ පුකට වදින ගාතනෙ.😒😂😂😂

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 ปีที่แล้ว +4

    iraj karayata mal gawum pissuwa gahanna kalin heduwa supiri songs mewwa

  • @KingFoodworld-un6su
    @KingFoodworld-un6su 7 หลายเดือนก่อน +2

    2024❤iraj aiya sinduwak karanna oni oyagei magei dennagema adahas aran matath tiyenawa godak idea.eth oya muna gahenne komada😢

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +20

    අමුතු තාලෙක අමුතුම හැගීමක් දෙන සුපිරිම වැඩ්ඩොන්ගෙ සිංදුව ❤️😍📌️

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 4 ปีที่แล้ว +48

    සුපිරිම සින්දු ආව කාලෙ 2000-2010😍 ආය මේවගේ සින්දු කවද එය්ද😭 Iraj දේශපාලනේට කඩේ යන්නෙ නැතිව මේවගේ සින්දු හදන්න❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Meka release une 2004

  • @dmp4818
    @dmp4818 3 ปีที่แล้ว +8

    ඉරාජ් අයියේ අයේ මේ වගේ hit එකක් දැම්මනම් ඔය දේශපාලනේ නිසා කැත වෙච්ච නම හදා ගන්න පුළුවන් වෙයි ❤️🙏

  • @charithjg1982
    @charithjg1982 6 ปีที่แล้ว +11

    How beautiful your songs were during those days @iraj, we still keep listening...

  • @sasidil5004
    @sasidil5004 2 ปีที่แล้ว +12

    ඉස්සරත් ඇහුවා අදත් අහනවා හෙටත් අහන්න පුලුවන් සිංදු 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @හශාන්රමාශා
    @හශාන්රමාශා 2 ปีที่แล้ว +7

    මොනා උනත් ඉරාජ් වැඩකාරයා ඉස්සර හදවතේ ගායකයෙක් ඒ සිනු ඇහෙද්දි මොන ලොකෙද සින්දුව යන තැන❤ 2022.9.13 පස්සෙ අහන උන් ලයික්.කරාම් යමන්.🥰🥺

  • @killerslgaming6599
    @killerslgaming6599 4 ปีที่แล้ว +106

    2020 අහන එකෙක් ලයික් කරපිය

  • @242hiran
    @242hiran 3 ปีที่แล้ว +34

    It was 2004.
    I still remember I bought the Iraj CD and jammed on my SONY Hi Fi set up so loud even my neighbors used to noise complain to police.
    Police arrested them 🥴

    • @madhawasadeeparathnayaka
      @madhawasadeeparathnayaka 3 ปีที่แล้ว

      😂😂😂

    • @parathan
      @parathan 3 ปีที่แล้ว +2

      Ha ha ha... Elma.... So Police too joined with you to dance for this song?

  • @nscm2972
    @nscm2972 ปีที่แล้ว +6

    Eh kale padam kale na mewa Thamai ahuwe school eken out wenakanma. Songs that introduced hip hop to us back in 2005 and still rolling with it. Those days Iraj was the Sri Lankan Dr Dre 🔊

  • @chamarasampathkt4939
    @chamarasampathkt4939 2 ปีที่แล้ว +3

    පස්සෙ එයා දේශපාලනයට බැස්සා. Rest is history

  • @sithumakash5756
    @sithumakash5756 2 ปีที่แล้ว +4

    ඒ කාලෙ මියුසික් වීඩියෝ වලත් තියෙන්නෙ අමුතුම ගැම්මක්. සරලයි ඒත් සුපිරි. එකකට එකක් වෙනස්. ඒකට දැන් ඒව. සේරම යන්නෙ එකම ටයිප් එකට

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +6

    අපේ පොඩිකාලෙ පට්ට ආදරෙයි ඒ අතීතයට මේ සිංදුව හදවතේ තියෙයි හැමදාමත් ඒ කාලේ ආයෙ එන්නෙ නෑ 😢🙏

  • @Harindusandeep917
    @Harindusandeep917 ปีที่แล้ว +5

    මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ එදා තිබ්බ රහ ඒ වගේම තියෙනවා❤❤❤😢

  • @rishithaamarasinghe
    @rishithaamarasinghe ปีที่แล้ว +5

    ඉරාජ් මේ වගේ වෙන්නකෝ ආයේ..අපේ මියුසික් වෙනම පාරකට ගෙනල්ලා උබ ගහපු ගේම..ඒකට තාම අදරෙයී❤️🥺

  • @softlogicprizm3511
    @softlogicprizm3511 3 ปีที่แล้ว +4

    දැං තියෙන කුණුහරුප සින්දු වගේද මේවා....06/07/2021..❤️❤️

  • @achinsanjaya1878
    @achinsanjaya1878 3 ปีที่แล้ว +21

    2021 අහන සෙට් එක හූවක් ඔනි ❤️❤️😍

  • @kavindukaize
    @kavindukaize 4 ปีที่แล้ว +11

    අද 31.07.2020 තාමත් මේ සින්දුව අහනවා... එච්චරට පට්ට ආසා කරන සින්දුවක්...❤️🔥 කියාල්ලා කව්රුහරි හිතුවද මේ සින්දු වලට තාමත් අපි මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා....🔥😭

  • @akalankaweerawardana4262
    @akalankaweerawardana4262 7 หลายเดือนก่อน +6

    2024 ahanawa ❤

  • @rameshkevin4204
    @rameshkevin4204 5 ปีที่แล้ว +203

    2019 අහන අය සිටීද හැංගිලා

  • @nansymilo2394
    @nansymilo2394 6 หลายเดือนก่อน +4

    Childhood memories ❤

  • @Lowkeyhiman
    @Lowkeyhiman 3 ปีที่แล้ว +10

    2021 අහන්නේ කවුද කියලා අහන්න එපා. අපි අහන එක කවදාවත් නැවැත්තුවේ නෑ.

  • @slborn3588
    @slborn3588 7 ปีที่แล้ว +18

    However we can't forget this golden hits making artist of our childhood... Iraj the best ...❤

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +7

    මේ සින්දුව අහනකොට Rap music වල සුන්දර අතීතයට යනවා..❤කොලු කාලේ මේක පට්ටම පිස්සුවක් තමයි.🤩දැනුත් ටිකක් එහෙමයි 😂🤘😎👍❤🔥🙏 03/07/2020 තාමත් අහනවා 😎👍

  • @chenuli_11
    @chenuli_11 3 ปีที่แล้ว +7

    අර අඬන සින්දු වගේද මේවා😘අහන්න අහන්න එපා වෙන්නෑ😍🥰

  • @shizu0019
    @shizu0019 ปีที่แล้ว +5

    Really we had a great childhood 😍 though my mother language is tamil & it's difficult to spell these songs I love to listen them and having a vibe .....
    Thanks @iraj for made our childhoood awesome 🤟🤟✌️

  • @pathum5232
    @pathum5232 3 ปีที่แล้ว +2

    2021 දිත් මේ සින්දු වලට ගහන්න සින්දු නෑ..3021 අහන කොල්ලනේ මේවා අපි පොඩි කාලේ ඇහුවා..මේවා සුපිරි..ඉරාජ් කියලා නියම පොරක් හිටියා ලංකාවේ..

  • @mohamedshafran5213
    @mohamedshafran5213 ปีที่แล้ว +3

    මේ වගේ සින්දුවක්‌ ආයේ ලංකාවේ කාටවත් ගහන්න හිතන්නවත් බේ

  • @thanushkairesh6488
    @thanushkairesh6488 7 หลายเดือนก่อน +13

    2024 ❤ enyone 😢😬❤️

  • @happyatheists9361
    @happyatheists9361 3 ปีที่แล้ว +68

    ලංකාවේ ඉතිහාසයේ දැනට හැදුන හොදම සිංදුකට හැදුනේ 2000සිට2009ට විතරයි.දැන් ඉන්න ගැනු පිරිමි මල් සිංදු හද හද වලලන්න හදනවා🤭

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +7

      .ඇත්ත එත් මම ඉපදුනේ 2004 🥲දැන් සින්දු මට වහ කදුරුවගේ

    • @tuanfareen1809
      @tuanfareen1809 2 ปีที่แล้ว +4

      Ehenam oya follow karana artistsla wenas karala balanna, danatath 2020 2022 me kaleth innawa honda sindu karana aya api follow karala ahanawanam, hama kalema hama vidiyema sindu tibuna api ahanne mainstream media walin hit karana ewa hondama udaharanayak thammai senaka batagoda, a sindu a kale hit une na jothila, clarencela ge shadow ekata wahila giya artistsla hitiya danith ehemai trend eka andana sindu a trend eka nisa yata giya honda artistsla innnawa, a mata hithena de samaharavita man waradi athi

    • @kalinduedirisingha8533
      @kalinduedirisingha8533 2 ปีที่แล้ว +1

      Ow ..

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 2 ปีที่แล้ว +2

    Sangeeth ayya ehema kara supiri sinduwak

  • @arvindshan305
    @arvindshan305 3 ปีที่แล้ว +15

    Brings back old memories... btw Krishan's rap is lit 🔥

  • @anwarabdulali516
    @anwarabdulali516 4 ปีที่แล้ว +22

    മലയാളികൾ നല്ല ഭേഷായിട്ട് ഈ പാട്ടിന പൂളി, കൊണ്ട് കണ്ടം വഴി ഓട്രാ ഓന്റെ റൺ റൺ ✌️✌️

    • @adhithyanvlogs4161
      @adhithyanvlogs4161 3 ปีที่แล้ว

      Pinnalla

    • @bobsbeat5970
      @bobsbeat5970 3 ปีที่แล้ว

      Ethinte Malayalam version undo?

    • @abisekvipi187
      @abisekvipi187 10 หลายเดือนก่อน

      ​@@bobsbeat5970yes.
      Untdhu utdhu penne undhalee😂😂

  • @kalinduhasintha777
    @kalinduhasintha777 3 ปีที่แล้ว +9

    පොඩි කාලෙ ඉඳන් අහන ලස්සන සිංදුවක් 😍😍😍 දැන් මේ වගේ සිංදු නෑ 😴😴 මේක නම් සුපිරි , 2021 ත් අහනව 😎😎

  • @malithshashika1188
    @malithshashika1188 5 ปีที่แล้ว +9

    ගැම්මෙන් 2019 අහන්නේ..තාම ආදරෙයි ඒ සින්දු වලට

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 ปีที่แล้ว +2

    Me kale apu sindu ika adatah mage hard eka pana wage rakagena innwa.... aye me wage ewa ahanna wenna na kawadawath....

  • @helloworld-fi3on
    @helloworld-fi3on 2 ปีที่แล้ว +7

    අපි වයසට ගියත් සින්දුව තාම තරුණයි
    මේවගේ රහ දන්න උන් තාමත් මේවා අහනවා අනාගතයේත් එහෙමයි 🤩🤩

  • @bikeloverssl
    @bikeloverssl 3 ปีที่แล้ว +3

    ඉරාජ් අයියෙ අය මේ සෙට් එකත් එක්ක මේ වගේ සිංදු ටිකක් ඕනෙ❤️
    ඒ කාලෙත් පිස්සු වට්ටපු මේ කාලෙත් කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදු මේවා 🎶
    අය වැඩ පටන් ගන්න 👌

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +7

    මෙහෙම සුපිරි ගැම්මෙන් සිංදු හදපු ඉරාජ් නේද දේශපාලනයට කඩේ යන්නෙ .ඒ කාලේ ඉරාජ්ට මාර ආදරෙයි අපි

    • @dulayt3579
      @dulayt3579 2 ปีที่แล้ว +2

      Ugen ganna ona dewal witharak gamu personal dewala wadak na ne

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@dulayt3579 හා 😂

  • @kavishkamadhushan8666
    @kavishkamadhushan8666 2 ปีที่แล้ว +24

    Iraj අයියට බනින උන් මේ සින්දුවේ cover අහනව පිස්සො වගෙ 😄😍

    • @sgtoverload_5167
      @sgtoverload_5167 2 ปีที่แล้ว

      iraj ayya oke monawada utto karanne pitipasse indan walla kahanawa arenne. Thoth palayan iraj ayya ekka lollo gahanna

    • @lakshanchamara4162
      @lakshanchamara4162 ปีที่แล้ว

      @@sgtoverload_5167 Yco music ,තනුව irajge 😅

    • @Chrissjoy.
      @Chrissjoy. 7 หลายเดือนก่อน

      ​@@sgtoverload_5167 යකෝ මූ ඉරාජ් කරන්නේ පිටිපස්සෙන් ඉඳන් නටන එක විතරයි කියලා හිතන් ඉන්නේ😂😂😂
      නොදකින් කාලකන්නියා😂
      මේ නිර්මාණ ඉරාජ්ගේ සින්දුව කියන්නේ වෙන අය උනාට ❤️

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 2 ปีที่แล้ว +2

    2022 මැයි
    මන් 2019 විතර ඉදාන් මේකට කමෙන්ට් කරනවා ❤
    හැබැයි ඉරාජ් දැන් නම් උබව එපා වෙනවා bn 😥

  • @jtechofficial366
    @jtechofficial366 3 ปีที่แล้ว +2

    Ape lama kaly hip hop kalawa dunnata Iraj and team thanks
    2k21 me song aka youtube aky ahanawa ela.

  • @Koshala_Hashini
    @Koshala_Hashini 7 หลายเดือนก่อน +8

    2024 still love this😍❤

  • @donvihanga-3677
    @donvihanga-3677 3 ปีที่แล้ว +5

    කොච්චර ලස්සනයිද මේවා 🖤👌 දැන්නම් ඉරාජ් දෙන්නෙම ලොඩ ඒවා 🤦‍♂️

  • @kavindubimsara1785
    @kavindubimsara1785 4 ปีที่แล้ว +11

    අදටත් ඇහෙද්දි ඇගට දැනෙන පට්ටම BEATS

  • @sihilas
    @sihilas 3 ปีที่แล้ว +2

    දෙමළ සිංහල වචන එකට ඇහෙද්දි ඒක මාාරම රහක්...ඉරාජ් අයියගෙ සිංදුවල දැක්පු ලස්සන දෙයක් ඒක.ආදරෙයි ඒ අතීතෙට!

  • @shehapereira9315
    @shehapereira9315 2 ปีที่แล้ว +5

    ඉස්සර ඉරාජගේ බීට් ඉතින් ආයේ 💥