එන්න මගේ මැටි කුස්සිය බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @sunethraperera540
    @sunethraperera540 5 หลายเดือนก่อน +1

    හරිම නිස්කලංකයි,දැක්කම මාරම මානසික සුවයක් දැනෙනවා,,ආසයි ඒත් ඉඩකඩ නෑ,,,මැටි වලං වලට අමතරව තවත් මැටි භාජන ගන්න ඕනා,හරිම ආස හිතුනා❤❤

  • @NayanaWicky
    @NayanaWicky 3 หลายเดือนก่อน

    ඇත්තටම පිට්සර ගැම්කුස්සියක් වගේමයි හරිම ආසහිතුනා......
    මටත් තීනවා ගෑස් මුලින්ම ගනන් ගියකාලේ තනාගත්ත අංග සම්පුර්ණ ගැම්කුස්සියක් හැබැයි ඒකනම් සිමෙන්තියෙන් හදලා තීන්නේ දරවලින් උයන්න මමත් වැඩ්පුරම කාලය ගතකරන්න ආසම
    එහිම තමා........

  • @nilunilu1648
    @nilunilu1648 3 หลายเดือนก่อน

    බුදු සරණයි හරිම ලස්සනයි❤වැටි ස්ස 💖කියන්නේ❤හරි වාසනාවන්ත කුස්සියක්❤ඒසි ගෙවල් පරාදයි❤❤

  • @raushanacader-fz6om
    @raushanacader-fz6om วันที่ผ่านมา

    Superb

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +1

    ❤❤❤❤❤.ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි

  • @nirmalagamage884
    @nirmalagamage884 5 หลายเดือนก่อน

    ලස්සනයි ... සරලයි 🤎

  • @SakuniViranga
    @SakuniViranga 4 หลายเดือนก่อน

    Onna math ekathu una❤

  • @niroshateacher7937
    @niroshateacher7937 ปีที่แล้ว

    Harima ageyi....
    👏🏻

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    ලස්සනයි

  • @deepthidhammika9340
    @deepthidhammika9340 11 หลายเดือนก่อน

    මමත් ආසයි මැටි කුස්සියට

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว

    හරිම ලස්සනයි❤❤❤❤

  • @lasanthikakumari3147
    @lasanthikakumari3147 7 หลายเดือนก่อน

    Lassanai

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sanuthijayakody6888
    @sanuthijayakody6888 11 หลายเดือนก่อน +1

    අනේ හරිම හොදයි මටත් ආසයි

  • @Beautifulvillagelifeinsrilanka
    @Beautifulvillagelifeinsrilanka 10 หลายเดือนก่อน

    Hrima lassanai❤

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว

    හරිම ලස්සනයි.Just found your channel and subscribe 🇺🇲🇺🇲🇺🇲

  • @premrathne5468
    @premrathne5468 7 หลายเดือนก่อน

    පෝරනුවක් සාදාගන්න.තවත් ලස්සන වෙවි.

  • @kumraroshi2290
    @kumraroshi2290 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 5 หลายเดือนก่อน

    අනේ මමත් හරි ආශයි එත් අපේ පැත්තේ රිලව් ඉන්නවා මුකුත් තියාගන්න බෑ 😢😢

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 11 หลายเดือนก่อน +1

    🌷🌻🌷🌻😢🌻🙏🙏🙏♥️♥️♥️

  • @shanithiwijemanna5689
    @shanithiwijemanna5689 5 หลายเดือนก่อน

    Marti kusiya harima kassna😂i

  • @virajkasun5220
    @virajkasun5220 11 หลายเดือนก่อน

    Apith mati kussiyak hadanawa

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว

    හරිම අපුරුයි..මටත් ආස හිතුන ..එත් ඉඩ නැතිකම තමා ගැටලුව . සුබ පතනවා ඔයාට citymommy channel එකෙන් .sub done343

  • @champikafernando7170
    @champikafernando7170 8 หลายเดือนก่อน

    ❤❤❤