ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළනියේ = උපන්දා සිට කරන පවු නවතිනව කල්‍යාන මිත්‍රයෙක් හමුවූ දිනක.
නැ එතන කියන්නෙ කැලණිය ගැන තමා. ඒක අතිශෝක්ති වර්ණනාවක්. සම්පූර්ණ කවියම කියවලා බලන්න bro
පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවතියේඒ සම්පත් ඇති අයද යනවා මරුවා සමගින් උරු දියේපසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ සැමදියේඋපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ
meta.m.wikimedia.org/wiki/Cunningham%27s_Law
@@ko.universe 👈😆
ඔව්ව ඉතිං සාහිත්‍යය තමයි. තමන්ට වැඩ කරන කෑල්ල අරගෙන වැඩ කරන්නෙ නැති කෑල්ල බිම තියල යන්න. වැඩ කරන්නෙ නැති කෑල්ල අනිත් අයට පෙන්නන්න ඕන කියලවත් වැඩ නොකරන කෑල්ල කරේ තියන් ගිහිල්ල වැඩක් නෑ. 🙂
පොයින්ට් එක හරියට හරි. අපි හැමෝම රටා වගේ වෙන්න තමයි ආස. කැම්පස් එකේ හිටපු අවුරුදු හතරෙ අපි හිටියෙ රටා වගේ. හරියි කියලා හිතන දේ කරා. ඒත් එලියට ඇවිල්ලා දැන් ඉන්නෙ නෙටා වගේ. ඒත් අපි යන්න ආස ආපස්සට රටාගෙ චරිතයට.
රඟපාන්න බැරි Legendsලා❤චරිත වල ජීවත් වන මිනිස්සු❤
ලංකාවෙ කොල්ලොන්ගෙ realitiya නෙටා වෙද්දි fantasiya වෙන්නෙ රටා.ඒ නිසා තමයි තමන් ඉන්න රියලිටියෙන් විනාඩි ගානකට මිදිල ඒ ෆැන්‍ටසියෙ විනාඩියක් හරි ජීවත් වෙන්න kolonbiya බලන්නෙ.රටාට ආදරේ කරන්නෙ.උඹල නළුවො නෙමෙයි බං.මොකද උඹල රගපාන්නෙ නෑ.උබල ජීවත් වෙනව.ආදරෙයි set එකටම......🔥❤️🔥
නෙටා ,රටා රගපානවා නෙමේ යකෝ..ඌගේ ඇගෙන් එන්නෙ ඒ හැමදේම..දවසක මුන ගැහිල කයියක් ගහන්න ආස උන් දෙන්නෙක්....පට්ට...මේ කලාව දවසක තව තවත් ලස්සන කරයි...
අහම්බෙන් හම්බෙලා නිකමට බලල අන්තිමට පිස්සුවක් උන කොලොම්බියා පට්ට වැඩක් (ටැබ් එක තමයි මම බලපු පලවෙනි එක )
ඇත්ත මතක හිටින කැමති චරිතය රටා ❤️
දවසක රටම හොල්ලන යූටියුබර් ලා සෙට් එක ❤️ ආදරෙයි රටා ,නෙටා දෙන්නටම
උපසක සීන් එක තමා සුපිරි 🤘
රටා vibe එකක්ම තමා🥺💔❤
රටයි නෙටයි kiyla you tube ekakuth oya gmn karagena yamn mchn❤️❤️❤️✌️🔥
පැතුමා..❤️ මුන් දෙන්නා එක්ක සෙට් වෙමු ආව කාලෙක..ජයවේවා..!!
රටා ඔයා standup comedy පටන්ගත්තනං මරු
Great. 🤩.All the fans deserve a chance to listen to this.
12:33 ඇත්ත ප්‍රශ්න ටිකකට හරි අමතක වෙනවට
ප්‍රසන්ටර් සෙට් නෑ.. ඔයිට වඩා හොඳට ඩිස්කෂන් එක ඉබාගාතේ යනවා.. ඒක ට්‍රැක් එකට දාන්නේ කොල්ලො දෙන්නා..
ඔව් මචං ඒක පොඩ්ඩක් හදාගනින් නැත්නම් මේක ෆට්ට ❤❤❤
Aye ekak onee gammak allamu😍❤👌
2020ට කලින් අපිට තිබුන සමාජ ප්‍රශ්න තනමල්විල කොල්ලෙක් එකේ රහට කතා කලා. උබල අපිට 2020ට පස්සෙ ප්‍රශ්න ගැන ඊටත් වඩා රසට කතා කරනව. සර්, ආපහු ඇවිත් එපි 2 නම් බොක්කටම වැදුන.
Adarei set ektm❤
Presenter චූට්ටක් කතාව අඩු කරානම් සුපිරි🙂
මම ඉන්නෙ ජපානේ අපිට යතුරු ප්‍රශ්න නැ lock karanne ne.. anith ewa සමානයි මාත් ඉන්නේ අයිය එක්ක එත කොට . ...... මට ප්‍රශ්න නෑ කියල තමා හෑමෝම හිතන්නේ
me program eka karana eka kiyavanne mongal magul. seen eka seen eka thamai kyavanne
රගපානෝ කියල දැනෙන්නෙ නැති චරිත ❤️
කලින් හිටපු සුපුන් ඔනේ ඌ තමා පට්ට❤
රටා මරු චරිතේ
එල කොල්ලො ❤️❤️
උබේ කතාව නම් පට්ට බොරින් බං. එක දෙයක් ඉවර වෙන්න කලින් වෙන වෙන එවා කියනවා.අවුල් ගොඩක් තියනවා. පැහැදිලි වැඩක් කරපන් මචං ජය ❤️
සුපිරි❤️
Comment එකේ අඩන උන්, මචන් උඹලා හෙන තාර්කික podcast එකක් අහනවා කියලා හිතලා මේක අහන්න එපා. කොලොම්බියා කතාව උනත් ලොකු දාර්ශනික කතාවක් නෙවෙයි. ඒ නිසා relax වෙලා ආතල් එකේ අහන් ඉඳපන්.. ආතල් කැඩුනාම මම වගේ ඇවිත් කමෙන්ට් එකක් දාපන් .. 🥹🥹🥹
Female audience akath innawa male witharak neweiPanivida na newei eke amuthu idea akak denawa ❤️
අඩේ මේ හොස්ට් කියන,අහන ඒවගෙ අගක් මුලක් තේරෙන් නෑනෙ
අන්න උඹට තේරුණා!
පොඩ්ඩක් හිටපන්කො අරුන් දෙන්නට කතා කරන්න දීල
රටා.නෙටා.ආදරෙයි පැලෙන්න.
Gammac Collo ❤
හ්ම්මේ ඉතින් 🖤🖤 ආදරෙයි ඇ...😘😘😘😘
රහ වැඩක්.. නියමයි... අපිත් එපිය එනකං තලාගන්න පුලුවන්.. ✌️
Hostal eka mathak wenne. Kollo kana katta ekka issarahata yana unwa ♥️♥️🤟
සුපිරියක් ... 😍♥️
Aiya wede nam pattaa man okkoma beluwaa thawa issrahata nedda adee wwdak nee eka gena kiyala supiri ekak awoth eka ei ikmnata iwara wenne 🙁
Jayawewa ❤️
බලන්න බලන්න රහයි 🖤🖤🖤🖤🙏🐒
බොහොම අමාරුවෙන් අහගෙන ඉදිය
ආදරෙයි කොලොම්බියා ♥️💪😍
Isarahata English subtitiles ehemath add karamu. Jaya wewa
Ammo maru oi
හත්වලාමෙ පැතුම් අයියත් මේ සෙට්ටෙකේ කියලා දැනුයි දන්නෙ 😮
Great job pathum aiya.
Presenter නෙ වැඩිපුර කතා කරන්නෙ
මේකත් episode එකක් කියල මට හිතෙන්නෙ
Ammoooooo athi yaanthammm 😘😘❤❤
hariyata prashne ahanna. rachana prashnayak wagene . anthima tika kiyanakota mula mathaka ne.
Warak wandoth kelaniya kathawa weradi habai theruma hriyta ahpn bro aya nttm chatar wenna wenwnw 😌ubt adarei reta❤
jaya ❤❤
😍❤️
රටා නෙටා ❤️
හරි මචන් අපි දැනුවත් උනා උඹත් කොලොම්බියා එකේ මේන් පොරක් කියල😁
උඹ විතරක් දැනුවත් වෙලා මදි. දන්න කියන අනිත් උන්ටත් කියන්න ඕනෙ.
කංසා පානය කරලා වැඩසටහන් කරාම 🥲🥴😂
මේක ආතල් 🖤
යොහාන්ට මොකද උනේ කිසිම තොරතුරක් නෑ . ඌගෙන් තමයි මේක බලන්න ඇබ්බැහි උනේ.😍 #යොහාන්
th-cam.com/video/F7BIchZ5fko/w-d-xo.html me inne yohan dan
ලයිට් මදෘි.....
Mokadda kalaniye eka 🙊
රටා අපිට උබව රියල් ලයිෆ් එකෙත් රටාමයි❤️
රටා♥️
live vrnko bn
Reality එක ගැන කතා කරනවා හෙන ගහන්න වගේ😅 ආදරෙයි ❤
☮️💪
රටා ජොයින්ට එකක් ගහල වගේ😂
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ - කියන්නේ කැළණි විහාරය වඳින මගුලක් නෙමෙයි බං. කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබුනදාට උපන් දා සිට කරපු පව් වලින් ගැලවිලා නිවන් මග හදාගන්න පුළුවන් කියලා.. නාට්‍ය script එකට විතරක් දාර්ශනික වෙන්න එපා බං.
👍👏
අඩෝ ජෑම් එක කන්ටිනිව් කරහල්ලකො 😢❤️
මෙතන අපි කතා කල යුතු තව දෙයක් තියෙනවා.ඇයි ස්ත්‍රී පක්ශය කොලොම්බියා බලන්නෙ නැත්තෙ?හෝ අඩුවෙන් බලන්නෙ?
Balana aya innwa brother. Eth adui. Godak aya jiwth wenne fantasy lokeka. Mta hithenne ehema
අභ්‍යන්තර අර්බුද 😒 හොඳ උත්තර ටිකක් රටා නෙටා 🫡
❤️✨
ජෑම් epi 1 එකේ end එකේදී යන සිංදුවේ full එකක් නැද්ද බං
අඩේ රටා ❤️
දැනුත් 🚀 මන්දා
Host krana dial ek monada bn e kiyawanne u kiyana ewa uta terennet ndda mnda
ඊළඟ පාර ලෑස්ති වෙලා එන්න කිව්ව ඌට මචං
Sl vlogට දෙන්න හදන්න වැඩේ.
💪💪💪
ජෑම් කතාව youtub එකේ නෑ නේ 😥😥
ඒ කියන්නෙ
🖤🖤🖤
I'm also that kind if aiya bn neta 🤣
mata ubalata kiyanna ekama eka paniwidayak thiyanawa machanla. "ukthiya" kiyala program ekak yanawa me dawas wala. 😂
සමාජෙට පනිවිඩ දෙන්න මෙක වෙසක් නාටියක්ද බන්🤣🤣
Pod cast කියන එක තව පොඩ්ඩක් අධ්‍යන කරපං මචංලා.
ආයේ අලුත් වැඩක් නැද්ද මොකුත්
❤️❤️❤️
❤️
💙👊🍻
කොලොම්බියා සීසන් 5යි දුවන්නේ..
නෑ 3යි
@@ko.universe 5ක් වත් දෙන්න🥲💔
Come back bosala ❤
nuuthana bodimak shoot kaloth ,it could be real cab mafia 😳🤣
🥺♥️
ප්‍රසන්ටර් කතා කරනව වැඩී බන්ග් අරුන් දෙන්නට වඩා😑
ඌට කාලෙකට පස්සෙ මයික් එකක් හම්බෙලා බං
ප්‍රසන්ට උබ උබ ගාන්න එපා යකෝ. මචන් කියලා හරි කොල්ලෝ කියලා හරි කතා කරනම් තවත් හොදයි අනික උබගේ කතාව වැඩි බන්
crowd fund ekak patan ganna bro ❤ Api sup eka dennam
Thanks @udarauz ❤️ ❤️ ❤️ අපි පටන් ගත්ත Patreon එකක්. මාසෙකට 3USD හරි 5 USD හරි contribute කරන්න පුළුවන්. එතන fundraise කරල monthly content cycle එකකට adjust කරගන්න එක තමයි plan එක. මෙන්න link එක » www.patreon.com/kolonbiya
@@ko.universe Hari mn subscription eka gatta Thanks please ratage vibe eka tiyanna next epi wala ♥️
@udarauz ❤️❤️❤️
ආදරේයි හුත්තෝ ,,, එළ එළ ජය බං
podcast එක spotifi දාන්න පුලුවන් නම්.. උදව්වක් ඕනි නම් කියන්න.
Chana
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළනියේ = උපන්දා සිට කරන පවු නවතිනව කල්‍යාන මිත්‍රයෙක් හමුවූ දිනක.
නැ එතන කියන්නෙ කැලණිය ගැන තමා. ඒක අතිශෝක්ති වර්ණනාවක්. සම්පූර්ණ කවියම කියවලා බලන්න bro
පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවතියේ
ඒ සම්පත් ඇති අයද යනවා මරුවා සමගින් උරු දියේ
පසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ සැමදියේ
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ
meta.m.wikimedia.org/wiki/Cunningham%27s_Law
@@ko.universe 👈😆
ඔව්ව ඉතිං සාහිත්‍යය තමයි. තමන්ට වැඩ කරන කෑල්ල අරගෙන වැඩ කරන්නෙ නැති කෑල්ල බිම තියල යන්න. වැඩ කරන්නෙ නැති කෑල්ල අනිත් අයට පෙන්නන්න ඕන කියලවත් වැඩ නොකරන කෑල්ල කරේ තියන් ගිහිල්ල වැඩක් නෑ. 🙂
පොයින්ට් එක හරියට හරි.
අපි හැමෝම රටා වගේ වෙන්න තමයි ආස. කැම්පස් එකේ හිටපු අවුරුදු හතරෙ අපි හිටියෙ රටා වගේ. හරියි කියලා හිතන දේ කරා. ඒත් එලියට ඇවිල්ලා දැන් ඉන්නෙ නෙටා වගේ. ඒත් අපි යන්න ආස ආපස්සට රටාගෙ චරිතයට.
රඟපාන්න බැරි Legendsලා❤
චරිත වල ජීවත් වන මිනිස්සු❤
ලංකාවෙ කොල්ලොන්ගෙ realitiya නෙටා වෙද්දි fantasiya වෙන්නෙ රටා.ඒ නිසා තමයි තමන් ඉන්න රියලිටියෙන් විනාඩි ගානකට මිදිල ඒ ෆැන්‍ටසියෙ විනාඩියක් හරි ජීවත් වෙන්න kolonbiya බලන්නෙ.රටාට ආදරේ කරන්නෙ.උඹල නළුවො නෙමෙයි බං.මොකද උඹල රගපාන්නෙ නෑ.උබල ජීවත් වෙනව.ආදරෙයි set එකටම......🔥❤️🔥
නෙටා ,රටා රගපානවා නෙමේ යකෝ..ඌගේ ඇගෙන් එන්නෙ ඒ හැමදේම..දවසක මුන ගැහිල කයියක් ගහන්න ආස උන් දෙන්නෙක්....පට්ට...මේ කලාව දවසක තව තවත් ලස්සන කරයි...
අහම්බෙන් හම්බෙලා නිකමට බලල අන්තිමට පිස්සුවක් උන කොලොම්බියා පට්ට වැඩක් (ටැබ් එක තමයි මම බලපු පලවෙනි එක )
ඇත්ත මතක හිටින කැමති චරිතය රටා ❤️
දවසක රටම හොල්ලන යූටියුබර් ලා සෙට් එක ❤️ ආදරෙයි රටා ,නෙටා දෙන්නටම
උපසක සීන් එක තමා සුපිරි 🤘
රටා vibe එකක්ම තමා🥺💔❤
රටයි නෙටයි kiyla you tube ekakuth oya gmn karagena yamn mchn❤️❤️❤️✌️🔥
පැතුමා..❤️ මුන් දෙන්නා එක්ක සෙට් වෙමු ආව කාලෙක..ජයවේවා..!!
රටා ඔයා standup comedy පටන්ගත්තනං මරු
Great. 🤩.All the fans deserve a chance to listen to this.
12:33 ඇත්ත ප්‍රශ්න ටිකකට හරි අමතක වෙනවට
ප්‍රසන්ටර් සෙට් නෑ.. ඔයිට වඩා හොඳට ඩිස්කෂන් එක ඉබාගාතේ යනවා.. ඒක ට්‍රැක් එකට දාන්නේ කොල්ලො දෙන්නා..
ඔව් මචං ඒක පොඩ්ඩක් හදාගනින් නැත්නම් මේක ෆට්ට ❤❤❤
Aye ekak onee gammak allamu😍❤👌
2020ට කලින් අපිට තිබුන සමාජ ප්‍රශ්න තනමල්විල කොල්ලෙක් එකේ රහට කතා කලා. උබල අපිට 2020ට පස්සෙ ප්‍රශ්න ගැන ඊටත් වඩා රසට කතා කරනව. සර්, ආපහු ඇවිත් එපි 2 නම් බොක්කටම වැදුන.
Adarei set ektm❤
Presenter චූට්ටක් කතාව අඩු කරානම් සුපිරි🙂
මම ඉන්නෙ ජපානේ අපිට යතුරු ප්‍රශ්න නැ lock karanne ne.. anith ewa සමානයි මාත් ඉන්නේ අයිය එක්ක එත කොට . ...... මට ප්‍රශ්න නෑ කියල තමා හෑමෝම හිතන්නේ
me program eka karana eka kiyavanne mongal magul. seen eka seen eka thamai kyavanne
රගපානෝ කියල දැනෙන්නෙ නැති චරිත ❤️
කලින් හිටපු සුපුන් ඔනේ ඌ තමා පට්ට❤
රටා මරු චරිතේ
එල කොල්ලො ❤️❤️
උබේ කතාව නම් පට්ට බොරින් බං. එක දෙයක් ඉවර වෙන්න කලින් වෙන වෙන එවා කියනවා.අවුල් ගොඩක් තියනවා. පැහැදිලි වැඩක් කරපන් මචං ජය ❤️
සුපිරි❤️
Comment එකේ අඩන උන්, මචන් උඹලා හෙන තාර්කික podcast එකක් අහනවා කියලා හිතලා මේක අහන්න එපා. කොලොම්බියා කතාව උනත් ලොකු දාර්ශනික කතාවක් නෙවෙයි. ඒ නිසා relax වෙලා ආතල් එකේ අහන් ඉඳපන්.. ආතල් කැඩුනාම මම වගේ ඇවිත් කමෙන්ට් එකක් දාපන් .. 🥹🥹🥹
Female audience akath innawa male witharak newei
Panivida na newei eke amuthu idea akak denawa ❤️
අඩේ මේ හොස්ට් කියන,අහන ඒවගෙ අගක් මුලක් තේරෙන් නෑනෙ
අන්න උඹට තේරුණා!
පොඩ්ඩක් හිටපන්කො අරුන් දෙන්නට කතා කරන්න දීල
රටා.නෙටා.ආදරෙයි පැලෙන්න.
Gammac Collo ❤
හ්ම්මේ ඉතින් 🖤🖤 ආදරෙයි ඇ...😘😘😘😘
රහ වැඩක්.. නියමයි... අපිත් එපිය එනකං තලාගන්න පුලුවන්.. ✌️
Hostal eka mathak wenne. Kollo kana katta ekka issarahata yana unwa ♥️♥️🤟
සුපිරියක් ... 😍♥️
Aiya wede nam pattaa man okkoma beluwaa thawa issrahata nedda adee wwdak nee eka gena kiyala supiri ekak awoth eka ei ikmnata iwara wenne 🙁
Jayawewa ❤️
බලන්න බලන්න රහයි 🖤🖤🖤🖤🙏🐒
බොහොම අමාරුවෙන් අහගෙන ඉදිය
ආදරෙයි කොලොම්බියා ♥️💪😍
Isarahata English subtitiles ehemath add karamu. Jaya wewa
Ammo maru oi
හත්වලාමෙ පැතුම් අයියත් මේ සෙට්ටෙකේ කියලා දැනුයි දන්නෙ 😮
Great job pathum aiya.
Presenter නෙ වැඩිපුර කතා කරන්නෙ
මේකත් episode එකක් කියල මට හිතෙන්නෙ
Ammoooooo athi yaanthammm 😘😘❤❤
hariyata prashne ahanna. rachana prashnayak wagene . anthima tika kiyanakota mula mathaka ne.
Warak wandoth kelaniya kathawa weradi habai theruma hriyta ahpn bro aya nttm chatar wenna wenwnw 😌ubt adarei reta❤
jaya ❤❤
😍❤️
රටා නෙටා ❤️
හරි මචන් අපි දැනුවත් උනා උඹත් කොලොම්බියා එකේ මේන් පොරක් කියල😁
උඹ විතරක් දැනුවත් වෙලා මදි. දන්න කියන අනිත් උන්ටත් කියන්න ඕනෙ.
කංසා පානය කරලා වැඩසටහන් කරාම 🥲🥴😂
මේක ආතල් 🖤
යොහාන්ට මොකද උනේ කිසිම තොරතුරක් නෑ . ඌගෙන් තමයි මේක බලන්න ඇබ්බැහි උනේ.😍 #යොහාන්
th-cam.com/video/F7BIchZ5fko/w-d-xo.html me inne yohan dan
ලයිට් මදෘි.....
Mokadda kalaniye eka 🙊
රටා අපිට උබව රියල් ලයිෆ් එකෙත් රටාමයි❤️
රටා♥️
live vrnko bn
Reality එක ගැන කතා කරනවා හෙන ගහන්න වගේ😅 ආදරෙයි ❤
☮️💪
රටා ජොයින්ට එකක් ගහල වගේ😂
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ - කියන්නේ කැළණි විහාරය වඳින මගුලක් නෙමෙයි බං. කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබුනදාට උපන් දා සිට කරපු පව් වලින් ගැලවිලා නිවන් මග හදාගන්න පුළුවන් කියලා..
නාට්‍ය script එකට විතරක් දාර්ශනික වෙන්න එපා බං.
👍👏
අඩෝ ජෑම් එක කන්ටිනිව් කරහල්ලකො 😢❤️
මෙතන අපි කතා කල යුතු තව දෙයක් තියෙනවා.ඇයි ස්ත්‍රී පක්ශය කොලොම්බියා බලන්නෙ නැත්තෙ?හෝ අඩුවෙන් බලන්නෙ?
Balana aya innwa brother. Eth adui. Godak aya jiwth wenne fantasy lokeka. Mta hithenne ehema
අභ්‍යන්තර අර්බුද 😒
හොඳ උත්තර ටිකක් රටා නෙටා 🫡
❤️✨
ජෑම් epi 1 එකේ end එකේදී යන සිංදුවේ full එකක් නැද්ද බං
අඩේ රටා ❤️
දැනුත් 🚀 මන්දා
Host krana dial ek monada bn e kiyawanne u kiyana ewa uta terennet ndda mnda
ඊළඟ පාර ලෑස්ති වෙලා එන්න කිව්ව ඌට මචං
Sl vlogට දෙන්න හදන්න වැඩේ.
💪💪💪
ජෑම් කතාව youtub එකේ නෑ නේ 😥😥
ඒ කියන්නෙ
🖤🖤🖤
I'm also that kind if aiya bn neta 🤣
mata ubalata kiyanna ekama eka paniwidayak thiyanawa machanla. "ukthiya" kiyala program ekak yanawa me dawas wala. 😂
සමාජෙට පනිවිඩ දෙන්න මෙක වෙසක් නාටියක්ද බන්🤣🤣
Pod cast කියන එක තව පොඩ්ඩක් අධ්‍යන කරපං මචංලා.
ආයේ අලුත් වැඩක් නැද්ද මොකුත්
❤️❤️❤️
❤️
💙👊🍻
කොලොම්බියා සීසන් 5යි දුවන්නේ..
නෑ 3යි
@@ko.universe 5ක් වත් දෙන්න🥲💔
Come back bosala ❤
nuuthana bodimak shoot kaloth ,it could be real cab mafia 😳🤣
🥺♥️
ප්‍රසන්ටර් කතා කරනව වැඩී බන්ග් අරුන් දෙන්නට වඩා😑
ඌට කාලෙකට පස්සෙ මයික් එකක් හම්බෙලා බං
ප්‍රසන්ට උබ උබ ගාන්න එපා යකෝ. මචන් කියලා හරි කොල්ලෝ කියලා හරි කතා කරනම් තවත් හොදයි අනික උබගේ කතාව වැඩි බන්
crowd fund ekak patan ganna bro ❤ Api sup eka dennam
Thanks @udarauz ❤️ ❤️ ❤️ අපි පටන් ගත්ත Patreon එකක්. මාසෙකට 3USD හරි 5 USD හරි contribute කරන්න පුළුවන්. එතන fundraise කරල monthly content cycle එකකට adjust කරගන්න එක තමයි plan එක. මෙන්න link එක » www.patreon.com/kolonbiya
@@ko.universe Hari mn subscription eka gatta
Thanks please ratage vibe eka tiyanna next epi wala ♥️