මගේ ජීවිතේ බයෙන්ම කරපු "නීල පබලු" shoot එක හැදුනෙ මෙහෙමයි..🙈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @inspired_k24
    @inspired_k24 2 ปีที่แล้ว +32

    ඔයා තමා නීල පබළු එකේ දක්ෂතම නිළිය.good luck 🔥❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +59

    නයෝමි දවසක ඔයා ශලිනි තාරකා වගේම දක්ෂ චරිතාංග නිළියක් වෙනවාමයි ඔයාට ලැබෙන ඒ ඒ චරිත වලට තාත්විකව රඟපෑමක් කිරිමට ඔයාට පුළුවන් ජයෙන්ජයම වේවා♥️🙏🌹

    • @priyankararajapaksha6187
      @priyankararajapaksha6187 2 ปีที่แล้ว +5

      ඇයි ශලිනි විතරද නිලිය .මුන් රගපානවා නෙමෙයිද ...

    • @umedamadushani6378
      @umedamadushani6378 2 ปีที่แล้ว +3

      Ayata wediya nam mata meya dakshai lassanai godak . Anika ali oluwa ne . Aya vitharaida niliya

    • @shanikakumari7852
      @shanikakumari7852 2 ปีที่แล้ว +1

      @@priyankararajapaksha6187 ලියලා තියෙන දේ හරියට තේරුම් ගන්න

    • @shanikakumari7852
      @shanikakumari7852 2 ปีที่แล้ว

      @@umedamadushani6378 කව්රුත් ප්‍රසිද්ධ වෙද්දි මුල අමතක කරනවා නයෝමිලත් එහෙම වෙයි මොකද වැඩ සටහන් වල තියෙන භක්තිය මග තොටදි ගොඩක් නළු නිළියන්ගෙ නැහැ නේද

    • @chinthaharshani5445
      @chinthaharshani5445 2 ปีที่แล้ว +1

      කවදහරි නෙවෙයි..දැනටමත් ගොඩක් දක්ෂයි❤

  • @මෝටිවේශන්
    @මෝටිවේශන් 2 ปีที่แล้ว +11

    මටනං දැනටමත් ඔයා දෙවැනි වෙන්නේ ෂලනිට විතරයි. මාර රඟපෑමක් නයෝමි. දිගටම යන්න. ජය වේවා !

  • @chamipriyadarshani5662
    @chamipriyadarshani5662 2 ปีที่แล้ว +8

    නීල පබලු නාට්‍යයේ මම ආසම චරිතය පූජා ❤️...හරිම ලස්සනයි ඔයාගෙ ඇක්ටින්..සුපර් අක්කි..gd luck oyata😘

  • @sreedevikumarasinghe7946
    @sreedevikumarasinghe7946 2 ปีที่แล้ว +11

    පුජා ඔයටනන් මන් ගොඩක් ගොඩක් අසයි. ජනාධිපති සම්මාන දෙන්න වටිනවා. ඔයා ගොඩක් දස්සයි. තෙරුවන් සරණයි .l.love 💕💕💕💕

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 ปีที่แล้ว +2

    නීලපබලු ඔයා නිසයි ලස්සන වෙලා තියෙන්නෙ. මම නම් ආසම ඔයාට . හැම කතාවකම ඔයාගෙ රංගනයන් අතිවිශිශ්ටයි. ඔයා රගපානවා කියල හොයන්න වත් බෑ. ඔයාට සුබ අනාගතයක් වේවා ...

  • @Vihangi16
    @Vihangi16 2 ปีที่แล้ว +12

    සුභ පැතුම් නයෝමි අක්කේ.❤️

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +16

    මාර ආසම නිලියක්. මගේ ඉස්කෝලේ නංගි කෙනෙක් . ආඩම්බරයි ඔයා ගැන ගොඩක් . ❤️❤️❤️

    • @priyangikumari7467
      @priyangikumari7467 2 ปีที่แล้ว +2

      Nila pabalu
      Adungira
      Thodu. Me drama wla pradana charitha wlata wada godak daksha lesa ragapewaa ,,,, supper acting 👌👌❤️🙏

    • @danushkanuwan1611
      @danushkanuwan1611 2 ปีที่แล้ว

      @@priyangikumari7467 k

    • @uthpalaherath6276
      @uthpalaherath6276 2 ปีที่แล้ว +1

      ඔව් අපේ ඉස්කෝලෙ කොන්වන්ට් එකේ නංගියෙක්.හරිම දක්ශයි හරිම ලස්සනයි නංගී.superb❤️❤️❤️

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 ปีที่แล้ว +1

      @@uthpalaherath6276 අනේ මාත් කොන්වන්ට්. දැන් පදිංචි ගාල්ලේ

    • @Dhaeethi
      @Dhaeethi 2 ปีที่แล้ว +1

      Mokkd school ek

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 2 ปีที่แล้ว +7

    අනුරාධපුර කෙල්ලො කොහොමත් අභියෝග වලට බයනැ අපි අනුරාධපුර

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว +5

    Nayomi akkata sammanayak denna one dakshthama Niliyta❤️ den enna piyru babala wage nemeiiii godak dakshaii Nayomi akka👌👌❤️🙏😀😀

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +7

    ඒ සීන් ඒකනම් next leval අා 😎👊👍❤

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 2 ปีที่แล้ว +2

    ඇත්තමයි අක්කී දක්ෂයි මැනිකක් ඔයා පරිස්සමෙන් ඉස්සරහට ම යමු සුබ පැතුම් අක්කී

  • @madawam.s.d79
    @madawam.s.d79 2 ปีที่แล้ว +2

    මන් කැමතිම නිළියන්ගෙන්
    1 නයෝමි🌹
    2 ශලනි🌹

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +6

    පුජා මම ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️ ලස්සනයි අනුරාධපුර මම

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Kochchara napuru vidihata raga pewata mamath oyata godak kemathi.....godak adarei akki.....mamath a.pure...

  • @nilukasandamali2775
    @nilukasandamali2775 2 ปีที่แล้ว +2

    Oyanam niyamai puuja.man asama niliyak

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +2

    Gampaha places ekakata awoth kiynd

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +11

    පූජා නිසා තමයි කතාව ලස්සනට ගලාගෙන යන්නේ

  • @dinu915
    @dinu915 2 ปีที่แล้ว +2

    Pooja thamai hodatama kare🤩😍

  • @sameeraudaya5334
    @sameeraudaya5334 2 ปีที่แล้ว

    Aaaadarei akke.oyaa ape game.harima nihatamani kenek oyaaaa🥰🥰🥰😍😍😍

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว

    Neela babalu eke hodama daksama charithe. Eth pujata kemathi ne. Oyata adarey. Bs

  • @mihiriamitha766
    @mihiriamitha766 2 ปีที่แล้ว

    දක්ෂතම දරුවෙක් nayomi දුව ...ජේසු පිහිටයි

  • @Lasinduacom
    @Lasinduacom 2 ปีที่แล้ว

    niyamai akki oyage actin eka oya nisa thamai ane neela pabalu lassana

  • @pereramrsperera837
    @pereramrsperera837 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතෙ ඔයාට ජයෙන් ජයම වේවා !!!

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 ปีที่แล้ว

    මිනි පෙට්ටියෙ nida ganna baya නැති kella👍👍👍 හැබැයි මේක hari බයේn wage 🤔aththane වතුරට watunoth කොහොමද 😥😥👍👍👍👍🥰

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว

    Good luck Akka🥰

  • @amiltonfranke3292
    @amiltonfranke3292 2 ปีที่แล้ว

    Meka ඉතුරු tika nadda

  • @thusharapc493
    @thusharapc493 2 ปีที่แล้ว +2

    Oya supiriyta raga panwa,👍👍

  • @lankavlog3420
    @lankavlog3420 2 ปีที่แล้ว +5

    ඔයා කොහෙද හැංගිලා ඉන්නෙ..🤣🤣🤣🤣කතරගමට පැන්න නෙද ගේම දීල

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +3

    දක්ෂ නිලියක් පුජා

  • @tinyfeetpreschool6947
    @tinyfeetpreschool6947 2 ปีที่แล้ว

    Oyage rangana hakiyawa supiri. Eth nila pabalu keyanne Gon athal dena teledrama ekak. Iwarayak nathi kathawak. Patan gaththa dawaswala asawen baluwa. Dannam sadde ahenakotath epa wenawa

  • @roshfernando1248
    @roshfernando1248 2 ปีที่แล้ว +1

    No worries.. sha is a very good swimmer

  • @jeewankumara2311
    @jeewankumara2311 2 ปีที่แล้ว +1

    කතාව ඉවර වෙන්නේ නෑ නේද දැන්ම

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว +1

    සුපිරි aaaa

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 2 ปีที่แล้ว

    Nayomi good luck 👍

  • @dilhanikumari2150
    @dilhanikumari2150 2 ปีที่แล้ว

    Nilapabalu kathawe mama Asama menikak oya

  • @anojadilani7355
    @anojadilani7355 2 ปีที่แล้ว

    Ane oya katharagama awa theruwan saranai.

  • @HeshaniChathurika-q1x
    @HeshaniChathurika-q1x 3 หลายเดือนก่อน

    Where are you place

  • @nadeerathnayaka112
    @nadeerathnayaka112 2 ปีที่แล้ว

    Super අක්කි

  • @hmamaliya1423
    @hmamaliya1423 2 ปีที่แล้ว

    Wade niyametama karanawa akke oya ❤️❤️❤️

  • @niroshasarojani1085
    @niroshasarojani1085 2 ปีที่แล้ว

    ❤️❤️👌👌suba anagathayak oyata

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +1

    ලස්සනයි පුජා ඔයා 🌹

  • @arunikaudagama9626
    @arunikaudagama9626 2 ปีที่แล้ว

    ඒක නම් මරුවට කලා

  • @ashanumayanga1255
    @ashanumayanga1255 2 ปีที่แล้ว

    බෙන්තර da shoot kre

  • @sandaniwijerathna5112
    @sandaniwijerathna5112 2 ปีที่แล้ว

    Akki,nila pabalu teledrama eka nisa eththtma man oyta hari akameththen hitiye,eth passe thama therune kuruluta wada charithe ta sadaranaya karne hariytama oya kiyala.. ..sry akki oya hoda sammananiya nili rejinak.

  • @niroshinifernando952
    @niroshinifernando952 2 ปีที่แล้ว

    Aneeee man asai puujata

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 2 ปีที่แล้ว

    Eaka kohomath terenawa bayen yanne kiyala

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 2 ปีที่แล้ว +1

    Marai puja

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 2 ปีที่แล้ว

    Stunt එකත් එයාම

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +1

    Beautiful

  • @dinna7996
    @dinna7996 2 ปีที่แล้ว

    අමිමෝ ඒක 😲😲💪

  • @ckcreations4231
    @ckcreations4231 2 ปีที่แล้ว

    Super aa

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว

    Dannam kale hari me kathawa iwara karanna

  • @damayanthipriyankara259
    @damayanthipriyankara259 2 ปีที่แล้ว +1

    අපි රස කර කර බැන බැන බැලුවට නිලියක් ගොඩාක් අත්දැකිමි වලට මුහුන දෙන්න ඔිනේ නේද..

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 ปีที่แล้ว

    මේ බොල්ගොඩ gaga නේද 👍👍👍🤔🤔 නැද්ද wena kohe harida👍👍👍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +2

    ඔයා නිසා තමා ඒ කතාව ටිකක් හොද නැත්නම් බලන්න දේකුත් නැ

  • @shiromikamadushani9693
    @shiromikamadushani9693 2 ปีที่แล้ว

    Oya shok oyta thma Asa API...kurulu nm vikrayak

  • @hirunikawaya420
    @hirunikawaya420 2 ปีที่แล้ว

    Adarei..

  • @Stetushub2000
    @Stetushub2000 2 ปีที่แล้ว

    ආසම නිලියක් හොදට රන්ගනය කරනවා❤️

  • @nilushikanandani4182
    @nilushikanandani4182 2 ปีที่แล้ว

    Nayomi oya shalanita වඩා දක්ෂයි

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว

    Super

  • @maheshxyz4560
    @maheshxyz4560 2 ปีที่แล้ว +1

    Kello scooty padhinwa wage 🙈😱😆💣⚰

  • @ChutiSayu
    @ChutiSayu 2 ปีที่แล้ว

    මන් ඔයා එක්ක තරහයි 😏

  • @travaling2208
    @travaling2208 2 ปีที่แล้ว

    එක දවසක් ඔයා ත්‍රිවිල් එකක් එලෙව්වා නේ 😁

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว

    ඔයාගෙ චරිතෙ උපරිමෙන්ම කරනව
    එ තරම් මට පෙන්න බැ ඔයාව

  • @somasemasingha971
    @somasemasingha971 2 ปีที่แล้ว

    Eya daksai

  • @iroshamallawarachi4415
    @iroshamallawarachi4415 2 ปีที่แล้ว

    මෙකි අල gana bari policeye

  • @chabhaya
    @chabhaya 2 ปีที่แล้ว +1

    බයෙන් ම කලේ මලින්ද වෙඩිතියන්න ආපු නිසා වෙන්න ඇති

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @shalingamadhusanka1645
    @shalingamadhusanka1645 2 ปีที่แล้ว

    දුශ්ට ගැනී 😡😡😡

  • @nilushikaananda6940
    @nilushikaananda6940 2 ปีที่แล้ว

    නයෝමි දවසක ඔයා ශලිනි තාරකා වගේම දක්ෂ චරිතාංග නිළියක් වෙනවාමයි ඔයාට ලැබෙන ඒ ඒ චරිත වලට තාත්විකව රඟපෑමක් කිරිමට ඔයාට පුළුවන් ජයෙන්ජයම වේවා♥🙏🌹

  • @purnimadevindi5311
    @purnimadevindi5311 2 ปีที่แล้ว

    ❤❤