ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇයි වර්ෂාට ගමට ගියාමත් මේ වගේ ලස්සනට අදින්න බැරි ගමට ගියාම ඇන්ටි කෙනෙක් වගේ අදින්නෙ
😮😮😮😮😮
ඉස්සර අසාවෙන් බලපු කතාවක් දැන් නම් ගොඩක් අප්ප්රියඊ 🥹
ade riyal pathumaaaaa
@ 😂❤️😘
ඔව් ඒක ඇත්තටම
Vs kg gakgcsigs ha. Aih❤❤❤
Eka atta.randi ta nangi kiyanna kiyanna dahamta adare karanawa eka hoda na.dahamta kenek innawa.
වර්ශා අම්මව නලවන්නේ නැතුව කෙලින්ම ආරොශ්ට අකමැති බව කිව්වා නම් හරිනේ
කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද දැන් අල කරලා තියෙන්නෙ 😢
දහම් නංගී නංගී කියලා මෙච්චර ලස්සනට කතාව කරාම මේ රන්දි දහම්ට ආදරෙ කරනවා ....වර්ෂා නැති ටිකේ මේ රන්දි දහම්ගේ එල්ලෙන්න හදනවා මහා විකාරයක් මේ රන්දිනම්
දැන් හොදටම ඇති නේද මේ කතාව . මීට කලින් සති අන්තයෙ තිබුනු කතා ඉක්මනට ලස්සන අවසානයක් එක්ක ඉවරවුනා..මේකත් ලස්සනට ඉක්මනට ඉවර කරන්න...වෙන ලස්සන කතාවක් ඉක්මනට පටන්ගන්න.
ඔව් අප්පා එකම දේ එකම තැන කිසිම වෙනසක් නෑ.කතාවක් උනාම දවසින් දවස අලුත් වෙවී ඉස්සරහට ගලාගෙන යන්න ඕන.මේක එකම සිද්ධියක් අල්ලන් එකම තැන හැමදාම. එක්කො රන්දිගෙ හිතේ තියන දේ කෙලින් කියන්න ඕන.නැත්නම් රන්දිගෙ හිත වෙනස් වෙන්න ඕන.නාරද හොඳ කෙනෙක් විදියට වෙනස් කරලා රන්දිට කැමැත්තක් ඇති වෙන විදියෙ චරිතයක් කරන්න ඕන.හැබැයි ඒ එකක්වත් මේ කපේට බලාගන්න වෙන්නෙ නෑ 😂😂😂
Ow දෝනි කතාවත් ලස්සනයි
ekane me katawa adinawa wedi dan koccara kalda
රන්දි.මහා vikarayak
Ow appa mala magulak
Ekanam aththa
Ou appa
Ekanam aththa🤮
මේ රන්දිට පිස්සුවක් තියෙන්නේ ඒකිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ දහම් අයියා කෙනෙක් කියලා
ඔව්.අනේ
මෙකිට නේතේරන එකනෙඅයිය කියල
රන්දි ආදරෙයි තමයි දහම්ට,,,දහම් කියනවා නම් රන්දි ඔයා මගේ නංගී කියලා ,,,,,ඇයි රන්දි තේරුම් නොගන්නේ
කරුණාකරල රන්දිටතියෙන පිස්සුව හොඳ කරන්න දහම්ගෙන් ඈත් කරන්න.දහම් ආදරයේ වර්ෂ ට රන්දි ඒක තේරුම් ගන්න ගොන් ගෑනියක් වෙන්නැතුව
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම randi appiriyai
කවදාවත් අදරෙ කරල නැද්ද.බලහන් ඒ අදරෙ.හිතෙ තියන් උගෙ සතුට වෙනුවෙන් හිතින් මැරි මැරි ජේවත් වෙනව..එත් කාගෙවත් අදරයක්..විනාශ කරන්නෙ නැ.පිං කරහල්ල එවැනි ආදරයක් තමන්ගෙ කරගන්න.
තාමත් ඉන්නවා නෙ මේ රන්දි දහම් ගාන උන්😂😂ඊයා මේ වගේ රන්දි වගේ ගෑනු.අර කෙල්ල නැති අතරෙ එයාගෙ කොල්ලා අල්ලගන්න මායම දානවා.
😂
අනේ කරුනමිමා හරිම හුරතල් හරිම හොදයි❤❤❤
Rrandi matanam harima appiriyai hamawelema dahamge age ellennama thamai balanne
කල්පයට අලුත් ශර්ට් එකක් අරන් දෙන්න කලෙක්ෂන් එකක් දාන්න කැමති කවුද😂😂
මුලදි වගේ නෙමෙයි දැන් කතාව.අප්රියයි දැන් කතාව
අනේ වර්ෂා මිස් ඔයා ඒන්න පිනිදිය ගමට ඔයයි දහාමුයි තාමා ගැලපෙන්නේ
Ane ikmanata randhita kenk set weyi kiyana kattiya me paththata ❤❤❤weyida danna habayi😅😅😅😂
රන්දි කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ 🤣🤣🤣
මේක ලියන එක්කෙනා මේ කතාව අද කාලෙට ගැලපෙන විදිහට ලියන්නෙ නෑ..දහම්ට පුලුවන්නෙ ඔෆිස් එකක් දාල රන්දිට ඒකෙ ජොබ් එකක් දෙන්න..සන්ගීත් වගේ කෙනෙක් රන්දිට සෙට් කරන්න...ලින්ටන් මුදලාලි කරන වැරදි වැඩ වලට දඩුවම් දෙන්න..මේ මුකුත් වෙන්නෙ නැතිව කතාව එක තැන පල් වෙනව..මේකෙ නලු නිලියන්ට සල්ලි ගෙවන්නෙ නැද්ද.? පිනට රගපාන හින්දද කතාව ඇදගෙන යන්නෙ..
සිරාවට
අක්කයි මල්ලියිනිකමිමු එස්සාවක් කරන්නේ නැ පවු එ තාත්තා
අනේ ඇයි වර්ශට කියන්න බැරි එයා අරෝශ්ට කැමති නෑ කියලා එයාට පුලුවන්නෙ එයාගෙ අම්මට ඒක තේරුම්.කරන්න
ලස්සනයි. අදත් 🩷🩷🩷 සැලෙනා. නුවන්. ❤❤❤❤️🩹❤️🩹❤️🩹❤️🩹💓💓💓💓💓
ඇත්තටම රංදිට පිස්සු මේච්චර දහම් කියනවා එයාගේම එක්කුසේ උපන්නංගිවගේ කියලා ඒත් රංදිට පිස්සු වර්ෂා ❤❤ දහම්
එක කුසේ උපන් දෙන්නෙක් නෙවෙයි දහම්ම එදා කිව්වෙ කතාව දන්නෙ නැතුව බොරුවට කෑ ගහන්න එපා😅
මන් හිතන විදිහට අවසානෙ එකතු වෙන්නෙ රන්දියි දහමුයි.මෙ යන විදිහට.....හැබැයි මන් ආසයි නාරදගෙ අදරේ තෙරුන් අරන් එයාල එකතු වෙනවට.මේ මගෙ අදහස කව්‍රුත්(tiper) බනින් නෙපා.
මමත් කැමති එකට 😊
මේ කතාවේ හැම දෙයක්ම කෙලින්ම කියන්නෙ නෑ .නලවනවා අනික රන්දිගෙ මොලේ හොදනෑ .
දහම් අච්චර කියලත් මගේම නංගි වගේ කියල මේකි ඒත් හීන මවනවනේ..ඊයා...මෙච්චර කල් රන්දිගෙ පැත්තට කමෙන්ට් කරේ ඒත් දැන් නම් අප්පිරියයි
රන්දි දහම් ගෙ කවුරුත් නෙවෙයි දහම් එදා කිව්වෙ එකකුසේ උපන් නොවුනත් ඔය නංගි වගෙ කියල 😅
දැන් සැලෙනා නුවන් එපාවෙනවා
ආදරේ වෙනුවෙන් කැපවෙලා පරිත්‍යාග කරනව කියන ගොඩක් කෙල්ලො රංදිල තමාලිල තමයිඋඩින් එකයි යටින් එකයි
රන්දි අහිංසකයි නෙවෙයි කපටියි දැන් ටීච ගෙදර ගිය දවසේ ඉදලා කළණගේ ඇගේ එල්ලෙනවා ගෑනු ලග තියෙන සේරම මායම් රන්දි ලග තියෙනවා මොකෝ ගෙදර මල්ලී කෙනෙක් ඉන්නවා නේ මල්ලී එක්ක යන්න බැරියෑ
මේ කතාවෙ කලණ කෙනෙක් නැනේ 😅
කවුද හුප්.කළණ
@@prasangiama6739 sorry අනේ කළණ නෙවෙයි දහම්
@@NisinduDananjaya-bi3ji නැහැ නේ දහම් සමාවෙන්න
29:06 31:37 නෑ නෑ කිව්වට රන්දි ලෑස්ති වෙන්නෙ ටීච නැති අතරේ දහම්ගෙ කරේ එල්ලෙන්න කියලා එයාටම කියවෙනවා😂 32:02 රන්දිගෙ කැත හිත.ටීචයි දහමුයි දෙන්නට දෙන්නම ආදරේ කියලත් දන්නව නම්, දහම් රන්දිට සලකන්නේ තමන්ගේ සහෝදරියකට වගේ කියල දහම් නිතරම කියද්දි බලෙන් පස්සෙන් යනවා.දහම්ට වැඩ තියෙද්දී බලෙන් ගෙන්වාගෙන, එයා ගැන හොයලා බලනවලු😂.විකාරයක් මේ රන්දි නම්.බොරුවට උපාසක වෙන්න හදනවනෙ
හැබැයි.දහම් ට.තමයි වර්ෂා මලක්.වාගේ බලාගන්න.පුළුවන්
වර්ෂා කේලින්ම අමිමා කිවානමි ඉවරයිනේ කැමතිනැ කියලා
අනේ මංදා මේ රන්දි
අනේ රන්දිහැමදාම නාහෙන් අඩ අඩා දහම් ගැන සිතමින් ඉන්න එපා. දැන් ඔයා එයාලට ආශිර්වාද කරල දෙමාපියන් ගේන යෝජනාව කට කැමතිවෙන්න.
Comment දාන අයට බනින්නැතුව කතාව ලියන කෙනාට බනින්න
රන්දි වගේ කෙල්ලො තවත් ඉන්නවාද?
කල්ප තාත්තව හොඳ පැත්තට නැඹුරු කරන්න හදන්නෙ නැහැ තවතවත් පාතාල කටයුතු වලට ඇදල ගන්න හදන්නෙ ..
Adath Kathava Harima Lassanai Venadata Wada. Ara Varsha Kapati Mala Honthuva Kolaba Giya Ekami Hoda.
වර්ෂා ගමේ නැති අතරේ රන්දි උපරිම ප්‍රයෝජන ගන්නවා 😡😡
අර ලස්සන ආදරය මැදට ආයෙත් එන්න හදනවා අර රන්දී හෝන්තුව.🙄🙄
මේ රන්දි වාතයක්...එපා වෙනවා
මට තරහ යනවා රන්දී එක්ක බොරුවට දහම් පස්සේ යනවා
දහම්ව කොහොමත් රන්දිට තමා 🌝
Meke play wena prabasha akkage "sada wasana obe premeta" song eka youtube eke nane😢thiyenawanam kiyannakooooo
Matath oni , oyata hamba unada eka
me kathawa hamadama pon eke balana un innawada
එන්න එන්නම රන්දි නම් එපාම කරනවා...
දහම් 💘 වර්ෂා ට වර්ෂා 💘 දහම් ටරන්දි පිංසිද්ද වෙයි සහෝදර කම තේරැමි ගන්න 😐😐
Daham kochara kiuwath therene na a magulata😊
ඔව් අනේ මහා.වතයක්
Ow appa
පුදුම කට්ට , ඉරිසියාකාර චරිතයක්.
Eka atta
මේ රන්දි අනේ මංදා සමයම
රන්දි නිකන් දහම් පස්සේ යන පෙරේත හොල්මනක් වගේ....හරිම බොලදයි....වෙදනාවක් කියලා දැන දැනත් ඔහොම වෙන්න එපා රන්දි ...කතාව අප්පිරියයි ඔයා නිසා
ලස්සනයි කතාව ❤❤
මෙකෙ ඉන්න 2000 හෙන් පස්සෙ ටැක් පැනපු එවුන් එකනෙ වර්ශා ඔලුවෙ තියන් ඉන්නෙ කතාව උන්ගෙ එකක් කරගෙන කතව දන්නෙ නැතුව රන්දි ට බනින්නෙ 😂😂😅
Ekane Meke Inna Sama Harakta Mara Amaruvakne Thiyenne Varsha Gana.
මිස්ගෙ ප්‍රේමය ට නම් තිත තියන්න එපා රංදි ඔබට වෙන කොල්ලෝ ඇත්තෙම නැද්ද ආ
ඒක තමයි අනේ කියන්නේ මුල ඉඳලම හොඳ වැඩ කරා නම් ඔහොම වෙන්නේ අන්තිමට හොඳ වැඩේ
මේ රන්දිට ලැජ්ජාවක් නෑ.අනුන්ගෙ බව දැන දැන ජරා හිතක් තියෙන්නෙ මහ.හරි ආත්මාර්ථකාමී.නැත්නම් මල්ලි ගෙදර ඉද්දි දහම් ට කතා කරයියෑ ටවුන් යන්න
රන්දි හරි වැරදි මන් නම් ආස නෑ
වල් ගෑනූන්ගේ හැටි එහෙමයි අහිංසකයි වගේ නැලවිලා තමයි මිනිස්සු අල්ලගන්නේ
Math
This is love❤
සහෝදර බැදීම තමා නියම
මේ රන්දි ට මොකද පිස්සුද
ඇත්තටම randy nam විකාර හොඳම එක වෙනස් කරලා අපිට dennako කතාව
අම්මේ ඉතින් වර්ෂට.දහම් එක රවුම් ගහන්න තිබ්බනං අමාරුවක් නෑ.තාත්තව මතකත් නෑ🤮😡කොළඹටම වෙලා ඉන්න එක හොඳයි.රන්දි දැන් ඉන්නේ ගොඩක් සතුටින්.දහම්ට ඉක්මනටම තේරුම් යන්න ඕන.රන්දි එයාට ආදරෙයි කියලා.❤❤අනේ ඩිලෙක්ටර්.ඒ දෙන්නා එකතු කරලා මේ කතාව ඉවර කරන්න.හැමදාම එකම තැන කතාව.රන්දි තමයි ගොඩක් ලස්සන👌👌👌
හරියට හරි
ඩිලෙක්ටර් කියන්නෙ කාටද 😂😂😹😹
@@Pramodi328 මුගෙ අප්පලු 😂😂😂
@@DSSD-rx2tq හම්මෝ😂😂👍👍
ලින්ටන් මුදලාලි. ඔයා සාධාරණ විදිහට ගමේ මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා නම් ඔයාටත් ඇත්තටම සාධාරණය ඉෂ්ට වෙයි දරුවන්ට උනත්. ඒක එහෙම තමයි.
රන්තිට මාර පිස්සුවක් තියෙන්නේ
Me katawe hatiyat kalpa kiyna eka maha gonek😂😂😂
මේක කතාවක් ,තමන්ගේ කියලා හිතන නිසා තමා මේ හැම දෙනාටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ .
මනමාල පිස්සු ගහලා විකාරයක්
අද කතාව ලස්සනයි
ලස්සන කතාව 🇶🇦
ඇඩ් බැලුවා කතාව skip කරලා😅
😄😄😄😄😄😄😄 මමත්
I'm waiting for salena nuwan❤❤❤❤❤❤❤❤❤
නංදි දහමිගේ හොරගැනි ාවන්න දගලන දැගලිල්ල
gammak
විනීතා ගෙහිනාවට හිනා ගියෙ කාටද😂😂😂😁😁😁
Sensurada ...irida..wenne kawadd kiyla. Balan..inne. kathaw balann..🎉🎉🎉🎉🎉
මේ කතාවේ එකම මගුල් එපා වෙන්නේ නැද්ද අප්පිරියයි
රන්දි ඔයා වරදක් කරනවා
නියමයි ජොතිපල යි කහදෙයි 😂
🎉
Oyata ඔයාගෙ ආදරේ anewarenma ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා randi oya tharam dahamta warsha adare na ❤❤❤❤❤❤❤❤
කවුරැ කොහොම කිවිවත් අැත්තටම රන්දි පවි ඒයාගෙ ඒ අාදරෙ වෙනුවෙන් හිතින් මැරි මැරි ජීවත් වෙන්නෙ මම නමි කියන්නෙ රන්දි පවි 😢රංදි කියන්නෙ දහමි වර්ෂත් ඒක්ක යාළුවෙලා ඉද්දි දහමි ගැන හිතපු කෙනෙක් නෙමෙයි රන්දි කියන්නෙ දහමි ඒක්ක ඉස්කෝලෙ යන කාලෙම අැතිවුණ අාදරයක් ❤අැත්තටම රන්දි පවි
දැන් එතකොට වර්ශා මිස් නැති අතරෙ දහම් ට මායම් දාන එක හරි ද?😂😂සහෝදරකම තේරුම් ගන්න බෑනෙ මේ හොල්මන ට
@@Pramodi328 ඒතන රන්දිගෙ මායමක් නැ ඒයා ගොඩක් උත්සහා කරනවා ඒයාගෙ සීමාවෙි ඉන්න ඒත් තමන් අැත්තටම අාදරෙ කරපු කෙනා ලබා ගන්න බැරි වුනත් රන්දි කරදරෙක වැටෙන්න යන වෙලාවට ඒයාගෙ පලවෙනි අාදරෙ ඒයාව අාරක්ෂ කරනවා ඒයා ඒ ගැන හදවතින්ම සතුටු වීමක් තියෙන්නෙ වර්ෂගෙ අාදරෙට ඒයා අකුල් හෙලන්නෙ නැ ඒ කොහොම වෙතත් මට දැණෙන දෙ තමයි රන්දි ලග ලස්සන සුන්දර ගැමි කම වගෙම අවංකම අාදරයක් තියෙන ඒ අාදරෙ නොලැබෙන පව දැන දැනත් ඒ අයට හතුරැ කමක් නොකරන චාමි ගැමි කෙල්ලෙක් මට නමි රන්දි ගැන පවි හිතෙනවා
@@s.sithuminisithumini4206 කොහොම වුනත් අනුන්ගෙ කොල්ලෙක් ගැන තාමත් බලාපොරොත්තු තියන් එක වැරදි.
@@Pramodi328 එක නම් ඇත්ත
Daham hamawelema kiyanne mage nangi wage kiyala eth age ellennamai yanne randige charithe appiriyai
Eya me nattiya dn lassana na😂
❤❤👌🏻👌🏻👌🏻
😮😊
රන්දි නම් ඇනයක්😂😂
Me location koheda?
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
රන්දිට ඇයි තේරුම් ගන්න බැරි දහම් තමන්ට අයියාවගේ කියලා කීපාරක් කිව්වාද දහම් වර්සා තමයි ගැලපෙන්නේ ❤❤❤
ඇය්තමයි.දැන.මේ.සනදි.ඵපා.බුදු.සරමයි./සනදේ.ඔයාට
ම්ස්..නැද්ද ..දැන් ..නටන්නට ..හදන්නේ ..මේ ය..
Dan me kathawa epa wela thiyenne wikarayak dan😒☹️☹️
Akna Bi😮
🥰
නාරද ඇත්තටම රන්දිට ආදරෙයි. එක්කො රන්දිව නාරදට සෙට් කරලා නාරදව යහ මගට ගන්න. එතකොට එව් දෙන්නත් හොදින්. වර්ශගෙ නැලවිල්ල නම් එපා වෙනවා. කතාවත් දැන් එකම තැන පල් වෙනවනෙ අනෙ
Wobdi😂😅❤😮😅❤😊
❤❤❤❤❤❤❤❤❤😮
දහම් ගොනා ඌම එදා කිවේ එකකුසෙ උපන් නොවුනට නංගි වගෙ කියල විතරයි දහම් අතුරු දන් වුන කාලෙ වර්ශා මොකුත් කරෙ නැ රන්දි තමා දෙවාලෙටයි බොධි පුජායි තිබ්බෙ දහම්ට කෙලෙගුන නැ😅😅😂
❤❤🌷🌷🌹🌹
Kalpai thathai dannama waradi thana enna ,damaupiyo waradi karaddi daruwanta hoda wanna vidiyak nahani,
මෙකෙ කමෙන්ට් දාන භාගෙට භාගයක් 2000 හෙන් පස්සෙ එවුන් එකයි පුස් වර්ශා ඔලුවෙ තියන් ඉන්නෙ කතව තමන්ගෙ කරගෙන දන්න මගුලකුත් නැ😅😂
Kathawa dan eka thena
Apooo mata epawenawa kathawa me randi nisa
අයියෝ එපා වෙනවා කතාව කැද හැලියක් වගේ සික්.රංදි කොහොම හර් වර්ශාගේ love එක කඩයි වගේ
ඇයි වර්ෂාට ගමට ගියාමත් මේ වගේ ලස්සනට අදින්න බැරි ගමට ගියාම ඇන්ටි කෙනෙක් වගේ අදින්නෙ
😮😮😮😮😮
ඉස්සර අසාවෙන් බලපු කතාවක් දැන් නම් ගොඩක් අප්ප්රියඊ 🥹
ade riyal pathumaaaaa
@ 😂❤️😘
ඔව් ඒක ඇත්තටම
Vs kg gakgcsigs ha. Aih❤❤❤
Eka atta.randi ta nangi kiyanna kiyanna dahamta adare karanawa eka hoda na.dahamta kenek innawa.
වර්ශා අම්මව නලවන්නේ නැතුව කෙලින්ම ආරොශ්ට අකමැති බව කිව්වා නම් හරිනේ
කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද දැන් අල කරලා තියෙන්නෙ 😢
දහම් නංගී නංගී කියලා මෙච්චර ලස්සනට කතාව කරාම මේ රන්දි දහම්ට ආදරෙ කරනවා ....වර්ෂා නැති ටිකේ මේ රන්දි දහම්ගේ එල්ලෙන්න හදනවා මහා විකාරයක් මේ රන්දිනම්
දැන් හොදටම ඇති නේද මේ කතාව . මීට කලින් සති අන්තයෙ තිබුනු කතා ඉක්මනට ලස්සන අවසානයක් එක්ක ඉවරවුනා..මේකත් ලස්සනට ඉක්මනට ඉවර කරන්න...වෙන ලස්සන කතාවක් ඉක්මනට පටන්ගන්න.
ඔව් අප්පා එකම දේ එකම තැන කිසිම වෙනසක් නෑ.කතාවක් උනාම දවසින් දවස අලුත් වෙවී ඉස්සරහට ගලාගෙන යන්න ඕන.මේක එකම සිද්ධියක් අල්ලන් එකම තැන හැමදාම. එක්කො රන්දිගෙ හිතේ තියන දේ කෙලින් කියන්න ඕන.නැත්නම් රන්දිගෙ හිත වෙනස් වෙන්න ඕන.නාරද හොඳ කෙනෙක් විදියට වෙනස් කරලා රන්දිට කැමැත්තක් ඇති වෙන විදියෙ චරිතයක් කරන්න ඕන.හැබැයි ඒ එකක්වත් මේ කපේට බලාගන්න වෙන්නෙ නෑ 😂😂😂
Ow දෝනි කතාවත් ලස්සනයි
ekane me katawa adinawa wedi dan koccara kalda
රන්දි.මහා vikarayak
Ow appa mala magulak
Ekanam aththa
Ou appa
Ekanam aththa🤮
මේ රන්දිට පිස්සුවක් තියෙන්නේ ඒකිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ දහම් අයියා කෙනෙක් කියලා
ඔව්.අනේ
මෙකිට නේතේරන එකනෙ
අයිය කියල
රන්දි ආදරෙයි තමයි දහම්ට,,,දහම් කියනවා නම් රන්දි ඔයා මගේ නංගී කියලා ,,,,,ඇයි රන්දි තේරුම් නොගන්නේ
කරුණාකරල රන්දිටතියෙන පිස්සුව හොඳ කරන්න දහම්ගෙන් ඈත් කරන්න.දහම් ආදරයේ වර්ෂ ට රන්දි ඒක තේරුම් ගන්න ගොන් ගෑනියක් වෙන්නැතුව
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම randi appiriyai
කවදාවත් අදරෙ කරල නැද්ද.බලහන් ඒ අදරෙ.හිතෙ තියන් උගෙ සතුට වෙනුවෙන් හිතින් මැරි මැරි ජේවත් වෙනව..එත් කාගෙවත් අදරයක්..විනාශ කරන්නෙ නැ.පිං කරහල්ල එවැනි ආදරයක් තමන්ගෙ කරගන්න.
තාමත් ඉන්නවා නෙ මේ රන්දි දහම් ගාන උන්😂😂ඊයා මේ වගේ රන්දි වගේ ගෑනු.අර කෙල්ල නැති අතරෙ එයාගෙ කොල්ලා අල්ලගන්න මායම දානවා.
😂
අනේ කරුනමිමා හරිම හුරතල් හරිම හොදයි❤❤❤
Rrandi matanam harima appiriyai hamawelema dahamge age ellennama thamai balanne
කල්පයට අලුත් ශර්ට් එකක් අරන් දෙන්න කලෙක්ෂන් එකක් දාන්න කැමති කවුද😂😂
මුලදි වගේ නෙමෙයි දැන් කතාව.අප්රියයි දැන් කතාව
අනේ වර්ෂා මිස් ඔයා ඒන්න පිනිදිය ගමට ඔයයි දහාමුයි තාමා ගැලපෙන්නේ
Ane ikmanata randhita kenk set weyi kiyana kattiya me paththata ❤❤❤weyida danna habayi😅😅😅😂
රන්දි කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ 🤣🤣🤣
මේක ලියන එක්කෙනා මේ කතාව අද කාලෙට ගැලපෙන විදිහට ලියන්නෙ නෑ..දහම්ට පුලුවන්නෙ ඔෆිස් එකක් දාල රන්දිට ඒකෙ ජොබ් එකක් දෙන්න..සන්ගීත් වගේ කෙනෙක් රන්දිට සෙට් කරන්න...ලින්ටන් මුදලාලි කරන වැරදි වැඩ වලට දඩුවම් දෙන්න..මේ මුකුත් වෙන්නෙ නැතිව කතාව එක තැන පල් වෙනව..මේකෙ නලු නිලියන්ට සල්ලි ගෙවන්නෙ නැද්ද.? පිනට රගපාන හින්දද කතාව ඇදගෙන යන්නෙ..
සිරාවට
අක්කයි මල්ලියිනිකමිමු එස්සාවක් කරන්නේ නැ පවු එ තාත්තා
අනේ ඇයි වර්ශට කියන්න බැරි එයා අරෝශ්ට කැමති නෑ කියලා එයාට පුලුවන්නෙ එයාගෙ අම්මට ඒක තේරුම්.කරන්න
ලස්සනයි. අදත් 🩷🩷🩷
සැලෙනා. නුවන්. ❤❤❤
❤️🩹❤️🩹❤️🩹❤️🩹💓💓💓💓💓
ඇත්තටම රංදිට පිස්සු මේච්චර දහම් කියනවා එයාගේම එක්කුසේ උපන්නංගිවගේ කියලා ඒත් රංදිට පිස්සු
වර්ෂා ❤❤ දහම්
එක කුසේ උපන් දෙන්නෙක් නෙවෙයි දහම්ම එදා කිව්වෙ කතාව දන්නෙ නැතුව බොරුවට කෑ ගහන්න එපා😅
මන් හිතන විදිහට අවසානෙ එකතු වෙන්නෙ රන්දියි දහමුයි.මෙ යන විදිහට.....හැබැයි මන් ආසයි නාරදගෙ අදරේ තෙරුන් අරන් එයාල එකතු වෙනවට.මේ මගෙ අදහස කව්‍රුත්(tiper) බනින් නෙපා.
මමත් කැමති එකට 😊
මේ කතාවේ හැම දෙයක්ම කෙලින්ම කියන්නෙ නෑ .නලවනවා අනික රන්දිගෙ මොලේ හොදනෑ .
දහම් අච්චර කියලත් මගේම නංගි වගේ කියල මේකි ඒත් හීන මවනවනේ..ඊයා...මෙච්චර කල් රන්දිගෙ පැත්තට කමෙන්ට් කරේ ඒත් දැන් නම් අප්පිරියයි
රන්දි දහම් ගෙ කවුරුත් නෙවෙයි දහම් එදා කිව්වෙ එකකුසේ උපන් නොවුනත් ඔය නංගි වගෙ කියල 😅
දැන් සැලෙනා නුවන් එපාවෙනවා
ආදරේ වෙනුවෙන් කැපවෙලා පරිත්‍යාග කරනව කියන ගොඩක් කෙල්ලො රංදිල තමාලිල තමයි
උඩින් එකයි යටින් එකයි
රන්දි අහිංසකයි නෙවෙයි කපටියි දැන් ටීච ගෙදර ගිය දවසේ ඉදලා කළණගේ ඇගේ එල්ලෙනවා ගෑනු ලග තියෙන සේරම මායම් රන්දි ලග තියෙනවා මොකෝ ගෙදර මල්ලී කෙනෙක් ඉන්නවා නේ මල්ලී එක්ක යන්න බැරියෑ
මේ කතාවෙ කලණ කෙනෙක් නැනේ 😅
කවුද හුප්.කළණ
@@prasangiama6739 sorry අනේ කළණ නෙවෙයි දහම්
@@NisinduDananjaya-bi3ji නැහැ නේ දහම් සමාවෙන්න
29:06 31:37 නෑ නෑ කිව්වට රන්දි ලෑස්ති වෙන්නෙ ටීච නැති අතරේ දහම්ගෙ කරේ එල්ලෙන්න කියලා එයාටම කියවෙනවා😂
32:02 රන්දිගෙ කැත හිත.ටීචයි දහමුයි දෙන්නට දෙන්නම ආදරේ කියලත් දන්නව නම්, දහම් රන්දිට සලකන්නේ තමන්ගේ සහෝදරියකට වගේ කියල දහම් නිතරම කියද්දි බලෙන් පස්සෙන් යනවා.දහම්ට වැඩ තියෙද්දී බලෙන් ගෙන්වාගෙන, එයා ගැන හොයලා බලනවලු😂.විකාරයක් මේ රන්දි නම්.බොරුවට උපාසක වෙන්න හදනවනෙ
හැබැයි.දහම් ට.තමයි වර්ෂා මලක්.වාගේ බලාගන්න.පුළුවන්
වර්ෂා කේලින්ම අමිමා කිවානමි ඉවරයිනේ කැමතිනැ කියලා
අනේ මංදා මේ රන්දි
අනේ රන්දිහැමදාම නාහෙන් අඩ අඩා දහම් ගැන සිතමින් ඉන්න එපා. දැන් ඔයා එයාලට ආශිර්වාද කරල දෙමාපියන් ගේන යෝජනාව කට කැමතිවෙන්න.
Comment දාන අයට බනින්නැතුව කතාව ලියන කෙනාට බනින්න
රන්දි වගේ කෙල්ලො තවත් ඉන්නවාද?
කල්ප තාත්තව හොඳ පැත්තට නැඹුරු කරන්න හදන්නෙ නැහැ තවතවත් පාතාල කටයුතු වලට ඇදල ගන්න හදන්නෙ ..
Adath Kathava Harima Lassanai Venadata Wada. Ara Varsha Kapati Mala Honthuva Kolaba Giya Ekami Hoda.
වර්ෂා ගමේ නැති අතරේ රන්දි උපරිම ප්‍රයෝජන ගන්නවා 😡😡
අර ලස්සන ආදරය මැදට ආයෙත් එන්න හදනවා අර රන්දී හෝන්තුව.🙄🙄
මේ රන්දි වාතයක්...එපා වෙනවා
මට තරහ යනවා රන්දී එක්ක බොරුවට දහම් පස්සේ යනවා
දහම්ව කොහොමත් රන්දිට තමා 🌝
Meke play wena prabasha akkage "sada wasana obe premeta" song eka youtube eke nane😢thiyenawanam kiyannakooooo
Matath oni , oyata hamba unada eka
me kathawa hamadama pon eke balana un innawada
එන්න එන්නම රන්දි නම් එපාම කරනවා...
😂
දහම් 💘 වර්ෂා ට
වර්ෂා 💘 දහම් ට
රන්දි පිංසිද්ද වෙයි සහෝදර කම තේරැමි ගන්න 😐😐