සීතල කා ම හාදු|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 10 หลายเดือนก่อน +5

    ආදර්ශමත්😊❤
    කෙල්ලනේ පරිස්සමින්,ආදරේ කියල දැනගෙන පැනලා යන්න අඩගැහුවොත් යන්න එපා,හොද පිරිමි හරි අඩුයි දැන් සමාජේ,ඔය කොහේ ගියත් අන්තිමට අම්මා තාත්තා ඉතුරු වෙන්නේ ඒත් ඒ අම්මා තාත්තා ජීවත් උනොත් විතරයි ඔයාලාව බාර ගන්නේ,නැත්නම් කවුරුත් නෑ බාර ගන්නත්,අන්තිමට තමන් කරගත්තු විනාස ගැන හිතලා දුක් වෙන්න වෙන්නේ,ආදරය කියන්නේ රාගයම නෙමේ,රාගය තියෙනවා,හැබැයි උබට වැඩිය උබේ අගපසගට ආදරෙ කරනවා උබ සතුටු වෙන්න එපා,අයින් වෙයන්,කා වෙනුවෙන්වත් ජීවිතේ විනාස කර ගන්න එපා,"ඔයාට මාව විශ්වාස නැද්ද?" ඔය සීනිබෝල වචන වලට රැවටිලා අද කී දෙනෙක් දුක් විදිනවා ඇද්ද? ඒ සමහරු අද ජීවිතේටත් තිත තියලා😢 ඒ නිසා පරිස්සමින් ❤

  • @nimalprasanga8351
    @nimalprasanga8351 11 หลายเดือนก่อน +3

    හරිම ආදර්ශයමත් කතාවක් නංගී ,සත්‍ය කතා කියවන්න හරිම ආසයි.බොහොම ස්තුතියි ඔබට .

  • @NimeshikaSandeepani
    @NimeshikaSandeepani 10 หลายเดือนก่อน +1

    Lassanai kathawa❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 11 หลายเดือนก่อน +1

    හරිම ආදර්ශමත් කතාවක් .ලස්සනයි❤❤❤❤❤

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 10 หลายเดือนก่อน

    Honda adarshamath kathawak..

  • @imalkahenricus
    @imalkahenricus 10 หลายเดือนก่อน

    Lassanai ❤

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 11 หลายเดือนก่อน +2

    Super 👍

  • @sumithsumith795
    @sumithsumith795 10 หลายเดือนก่อน

    Harima lassanai .adarsamat katawak❤❤❤❤❤

  • @sriyani4567
    @sriyani4567 10 หลายเดือนก่อน

    දරැවන් වෙනුවෙන් කැපකිරිමි කොතරමි කරනවාද කියලා තේරැමි ගන්න කොට ගොඩක් කල් ගත වෙනවා දරැවන්ට අමිමා පවු

  • @ChamilaRohini-c7l
    @ChamilaRohini-c7l 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @damindakumara1496
    @damindakumara1496 11 หลายเดือนก่อน +1

    😢😢😢😢😢

  • @chithrakamuduni6839
    @chithrakamuduni6839 10 หลายเดือนก่อน

    ᴸᴬˢˢᴬᴺᴬᴵ

  • @sachininisansalasachininis4962
    @sachininisansalasachininis4962 11 หลายเดือนก่อน +2

    Adre kiyana uthum wachanetath garu karanna danne nathi lokeka api jiwath wenne.habai ahemai kiyala hamomath eka wagema na.jivithe kisinma dawasaka ahinsaka kellekt me wage deyak wenna epa.

  • @nimalprasanga8351
    @nimalprasanga8351 11 หลายเดือนก่อน +5

    අනේ නංගී සිංදු දාන්න එපා ,හැමදාම දාන මියුසික් එක හොදයි ,මමනම් ඒ මියුසික් එකට හරිම කැමතියි .

  • @XtraUsa-u4k
    @XtraUsa-u4k 11 หลายเดือนก่อน +1

    වොයිස් දාන්නේ නැත්තේ ඇයි .
    අපිට කියවන්න වෙන්නේ නෑ වැඩ කරන ගමන් අහන්නේ ඒකයි නංගී😊😊අනේ වොයිස් දාන්න හොඳද❤❤❤❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  11 หลายเดือนก่อน

      අනේ සොරි මැනික🥺 හැමදාම voice දාන්න අමාරුයි🥺

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 11 หลายเดือนก่อน +1

    හරිම ආදර්ශමත් කතාවක් .ලස්සනයි❤❤❤❤❤