@@roykarmakar7339 in brief he is on Point by saying that that the government and the chiefs of the intelligence did not act responsibly to avoid the disaster which took place few days back.
@Jean Yeah! Never heard that as well. Perhaps they need a representative from your community in the parliament so that they can remember you people!! As u said when an election is round the corner they focus on all 😂
Sumudu Nayanajith oyaa harii me rata minee kadhu goda gehenakal rathu le wil thawa galana kal thathwaya me widihata digin digatama sidhdha weii es kan piyaagena thawath balan inna behe me manussayaa kathaa karanne hadhawathinma ehew pirisidhu minissu ona me rata goda ganna
Never expected something like this from you after being a politician. Never heard such a speech from you before. Really appreciate your attitude and the backbone. Hats off..
Sameera Jayasampath hahah,,,ethumata hari de kirimata ka pasuwath yamata awasi natha,,eyata hethuwa War eka awasan kirime saba molakaru ethumai,,,kade yamen walakinna
කාලෙකින් පාර්ලිමේන්තුව තුල විරෝධාර සිංහයෙක් දුටිමි..මොනවා උනත් ඔබේ කතාවට අපි ගරු කරනවා,පාට පක්ෂ කෙසේ වෙතත් අපගේ හදවතේ ප්‍රණාමය ඔබ තුමාට..බුදු සරණයි....😲😲😀😲😲😀😲😲😀😲😲😀😲😲😀😲😲😀..
Back 2 Back Live Music ඇත්ත කතාව මහාත්තයෝ
elama
සුදුස්සකුට සුදුසු තැන දිමට එකගව රටම මෙි මොහොතේ පෙලගැසිය යුතුයි 🇱🇰 ඔබතුමන්ගේ සේවය අපට අත්‍යාවශ්‍යයී 🇱🇰 ලක්මව සුරැකෙත්වා!!!!
විපක්ෂයේ හිටියත් යුද්දේ කරපු මිනිහෙක් හින්දා ෆොන්සේකාට කැක්කුමක් එන්වා ඒක තමා ඕනේ ♥️🙏
පාලිමෙතුවෙ නිස්සබිදය විම ගැන හරිම සතුටුයි හැමෝටම එකතුවෙලා අපේ රට බෙර ගන්න
aththatma..
විරුවනි ඔබ අද කල කතාව ප්‍රසංසනීයයි .ඔබේ හඩෙ තිබ්බ ඒ වේදනාව දුටිමි විරුවානනි.
Sathuti 👌👌👌🙏🙏🙏
කාලෙකින් පාර්ලිමේන්තුවේ අහපු සුපිරි කතාව 👏👏
මගෙන් පලවෙනි වතාවට ඔබට 🌻🌼💐🏵️🌷🌺🌹
යුධ වීරයකුගේ යළි සම්ප්‍රාප්තිය
ඇත්තෙන්ම රට ගැන හැගීමක් තියන මිනිසෙක්.රටට දෙයක් කල මිනිසෙක් . Unp නපුංසක රැලට හසූ වී.... විනාශ විය. නමුත් ඒ මිනිසා තුල රටට ආදරේ මිනිසා යලි වතාවක් අද. දුටුවේය.
ඇත්තටම
මෙතුමාටත් අවස්ථාවක් දිලා බැලුවොත් නරකද?
Anivaryen Diya uthumie.
sirawatma
එහෙනම් ලබන මහ මැතිවරණයේ දි වැඩිම මනාපයෙන් මෙතුමා ජනාධිපති කර සිරිසේන මාමාට ගෙදර යන්න කියමු....මිස්ට බීන් වගෙ කෙනෙක්ට බෑ රට පාලනය කරන්න..
පොන්සේකා කියන්නේ සැබෑ විරයක් හැම දම රටට වටිනා රණවිරුවෙක් හොඳ වටිනා ද රනවිරැවෙක්
Aniw💜️💜️💜️💜️
aniwaa..
අනිවාර්යයෙන්
👍👍👍👍👍👍
අන්තිම විනාඩි තුනේ ඇස් වලට කදුලු ආපු උන් මේකට ලයික් එකක් දාහල්ලා ..
මේ කතාව තමයි රටේ ඇත්තම කතාව..
ඔබයි ඒ වීරෝධාර සෙන්පතියා... !!! ඔබ විශිෂ්ටයි සර් .....
අද මේ කතාවෙන් ලොකු ගැම්මක් ආව. ඔබතුමා මෙහෙම හිතනවා නම් අපි කැපවෙන්නම් ඔබ තුමා දිනවන්න. බොහොම ස්තූතියි සරත් ෆොන්සේකා මැතිතුමා
ඇත්ත රටක ආරක්ෂාව තර කරන්න රටේ යුද්ධයක් තිබෙන්නම ඔනේ නැ රටේ පාලකයන් තම තමන්ගේ බලය රැක ගන්න වෙර දරන්නෙ මේ සියලුම දේට වග කිය යුත්තේ දේශපාලුවෝ ය
හරි පුදුමයි ඔබගේ කතාව අතරතුරේ සත්තු ටික නිහඬයි 😲😲😀
ඒකතමයි මම දැක්ක හොදම කතාව පාර්ලිමෙන්තුවේ..කවුරුත් සද්ද නෑ..පාර්ලිමේන්තුවක් උනහම සත්තුවත්ත වගෙ හරියන්නෙ නෑ.මේ විදිහට තමයි රට ගැන කතාකරන්න ඕන..ආන්ඩුව විපක්ෂය නෙවෙයි වැදගත්වෙන්නේ රටේ ජනතව නැත්තන් ඒ කියන පක්ෂත් නෑ..රට ගැන දන්න,ආරක්ෂවගැන හරියට දන්න අයතමයි මේ ඉන්නෙ...
Eka aththa
හරියටම හරි..
jwdm wijerathne වැඩිපුරම විවේචනය උනේ තමන්ගේම ආන්ඩුපක්ෂය. ඉතින් විරුද්ධ පක්ෂයේ අයට කනට මී පැනි වගේ මිහිරියි. යුද්ධයෙන් පස්සෙ පසුගිය රජයට ඔහු දැනුම් දුන් අවවාද සහ ඒ වෙනුවට අපි ගැන විතරක් හිතමින් අපි නැටූ කානිවල් ජීවතය ගැන පොදුවේ කල පාපෝච්චාරණාත්මක නමුත් චෝදනාත්මක කතාව අපූරුයි. වගකිව යුතු ,කානිවල් නැටූ දෙපැත්තේම අය නිහඩව සිටීම පුදුමයි තමා. බොහෝවිට ඊලග චන්දේ දිනන විදිහගැන හිතනවා ඇති පව්කාරයෝ ටික .
මුන් දැන් ගොළු වෙලා ඉන්නේ
අද ඔබ තුමාගෙ කතාව හරිම වැදගත් .නියම සිංහල වීරයෙක් දැක්කා .බුදුසරණයි එක්ව රට රැක ගමු .
This is how a commander speaks 👍 Bravo!!
Stormy Voyage @ what he said?English plz
@@roykarmakar7339 in brief he is on Point by saying that that the government and the chiefs of the intelligence did not act responsibly to avoid the disaster which took place few days back.
@Jean Yeah! Never heard that as well. Perhaps they need a representative from your community in the parliament so that they can remember you people!! As u said when an election is round the corner they focus on all 😂
පාර්ලිමේන්තුවේ මී හරක් රැල..ඇයි මෙතරම් අද නිහඩ..🙄 කොහොම උනත්...ඇත්ත කතා කිරිම ගැන...ඔබ ට ස්තූතියි ...😊
රට ගොඩ ගන්න කොන්දක් තියන ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් හා ආරක්ෂක ලේකම් කෙනෙක් ඕනේ
SATISFY Productions kate masuran danna watinava bn ube.
Obathumata Deergausha labewa.Ratays.Samsya.udawewa
ඔබහරි.
@@fatmaalksandr4253 Me lloke mawapu deviyo...Apisiyalu denama araksha.karana.kiyala.illamu..
මෙතුමාට කතාව සම්පූර්ණ කිරීමට කිසිඳු බාධාවකින් තොරව අවස්ථාව ලබා දීම පිලිබඳ සැමට ප්‍රණාමය. අපේ රටට යහපතක්ම වේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා........
රාජපක්ෂලා ෆොන්සේකලා කියන්නේ රටට ජාතියට ණය නැති කෙලින් වැඩ කරන මිනිස්සු. කෙලවුනාට පස්සේ තමයි ෆොන්සේකලා රාජපක්ෂලාගේ අගේ මිනිස්සුන්ට තේරෙන්නේ. කමක් නෑ පහු වෙලා හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්. ආරක්ෂක ඇමති කෙරුවට වැඩක් නෑ මේ මිනිස්සුන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දුන්නේ නැත්නම් වැඩක් නෑ.. කකුලෙන් අදිනවා නම් ඔය ඇමතිකම ගන්න එපා සර්.
Rajapaksala katawath Naya wenna one Nene ..hora kapu Salli ethine
Ape minissunta mathaka thiyenne eka sathiyai kiyalane kiyanne
@Dilip J අනේ දෙවියනේ පොන්සේකා දැන්න වුබට මොලේ අවේ අපේ අප්පච්චි කියලා දුන් ඔදන් හිතට අරන් ඔබලා සියලු දේනා එකතු වේලා හිටියනමි අද අපේ අහිංසක දුප්පත් මීනීසුන් පොලවට පස්වේන්නේ නැ ...දැන්වත් මොලේ අරන් අපේ තාත්තාට මේ පුංචී ලංකාව අපහු බාර දෙන්න අහීංසක මේ අපි ගැන හොයා බලන්න රට රැක ගන්න නම් එකම බුදුපුතා අපේ මහින්ද තාත්තේ අසරන අපි තාමත්කුවේටි රටේ
Sumudu Nayanajith oyaa harii me rata minee kadhu goda gehenakal rathu le wil thawa galana kal thathwaya me widihata digin digatama sidhdha weii es kan piyaagena thawath balan inna behe me manussayaa kathaa karanne hadhawathinma ehew pirisidhu minissu ona me rata goda ganna
කො රන්ජා
සරත් ෆොන්සේකා කියන පුද්ගලයට හැමෝම බැන්නට ඒ මනුස්සය නරක් උනේ දේශපාලනයට ආපු එකෙන්,එහෙම නැත්නම් මේ හිතට අවංකව එන වචන ටිකක්, මේ රට ගැන ආගම ජාතිය ගැන මේ තරම් හැගීමක් එන්න පන්නරය ලැබුවේ අපේ ආනන්ද අම්මගෙන්,ඒක ආනන්දේ ඕනෙම කෙනෙක්ගේ ලේ වලට කා වැදුනු දෙයක්,ආඩම්බරයි ඒ ගැන💪💪💪💪💪🙏🙏
නියමයි.අද කවුරුවක් උඩු බිරුවේ නැ සේරම නිහඩයි.කට උත්තර නැ.රිදෙන්නම දුන්නා.
සිංහයා කියලා එතුමට කියන්නේ මෙන්න මේකට තමයි. පේනවනේ ආණ්ඩුවේ විපක්ෂයේ එකෙක් කට හෙල්ලුවේ නෑ..මොකද ඔතන ඉන්න එකෙක් දන්නෑ මෙතුමා තරම් රටක ආරක්ෂාව කොහොමද තියන්න ඕන එක ගැන. දැන්වත් සුදුස්සාට සුදුසු තැන දීලා මේ රට ආයෙමත් කලින් තිබුන තැනට ගෙනියන්න. මේ මනුස්සයාව ආරක්ෂා කරගෙන රටට වැඩක් ගන්න දැන්වත් . එඩිතර කේෂරයානෙනි,ඔබට චිරං ජයතු 🙏♥️🇱🇰
ඔබතුමා මේ වෙලාවෙ කියන්න ඕන ටික පැහැදිලිව කෙලින්ම කියපු එකට මාගේ ප්‍රනාමය..! ඔතන ඉන්න එකෙකුටවත් ඔහොම බැලන්ස් කතා කරන්ඩ බෑ කොහෙට හරි යට වෙලා ඉන්නෙ..
Respect sir කොල බලාගෙන කතාව කරේ නෑ ඒ කියන්න ඔය වචන එන්නෙ හදවතෙන්
පුටු පුරවන්න පාර්ලිමේන්තු ගියපු උන් ගොඩක් අතරින් ගරු කරන්න පුලුවන් චරිතයක් ❣️
සරත් ෆොන්සේකා කියන්නෙ කාටද කියලා කාට නැතත් සරත් ෆොන්සේක ටම තේරුම් ගිහිල්ලා. කවුරු කවුරුත් පරිස්සං වෙයල්ලා. 👍
Mokak da bn mee umba kiyanne ☝🤔
මේ තරම් එඩිතර කථාවක් පාර්ලිමේන්තුවේ ඇහුවමයි. ඔබනම් සෑබෑම වීරයෙක්. ඔබට මාගේ උත්තමාචාරය .
ජාතික වීරයෙකුගෙ හඩ අවදි වුනපසු සියල්ලොම නිහඩ උනි.
මෙන්න නියම පිfල්ඩි මාර්ෂල්ල. 🌹🌹🌹🌹
තේරෙනවා නේද දේශපාලනය බදාගත්ත එකේ ප්‍රතිඵල. ඉන්න ඕන තැන ඉඳගෙන අවශ්‍ය දේ කරා නං, සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකා විදියට හිටිය නං අර ජීවිත අදත් හුස්ම ගන්නවා 😪
ඔබතුමා කියන කතාව ඇත්ත හරියට හරි
කාලයකට පසු යුද හමුදාපති වරයෙකු ඔබෙන් දුටිමී.❤️
ඔබලට අපි ණය ගැතියි රට රැක්ක තවමත් ඔය හඩ අපිව රකිනවා ♥️♥️🇱🇰🇱🇰🤜🏼🤛🏼
සහතික ඇත්ත ඔබතුමන්ගේ කතාව .තෙරුවන් සරණයි ඔබට .මගේ රටට දලදා හිමි සරණයි .
ඔබ තුමාගෙ කතාව ඇහුවත් ..ලොකු හයියක්...
God bless or. 0 0 8th.
Great speech. ජනාධිපති , අගමැති , ආරක්ෂක ලේකම් 3 දෙනාගේ නොහැකියාව හොඳටම කිව්වා , තවත් අහිංසක ජනතාව මරන්න වැඩ නොකර ගෙදර යනු
මෙන්න මිනිස්සු රටට වැඩක් කරන්න පුළුවන්. ඇයි මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නේ නැත්තේ?
සුපිරි කතාව. රෙස්පෙක්ට් සර් 🙇♂️
අනිත් දේවල් වැඩක් නෑ අපිට,අඩන්නම ඕනි කිරි එරෙන්නේ වගේ දැන් තමයි ඔබගේ වටිනාකම තේරෙන්නේ, මොනවා උනත් ඔබේ කතාවට අපි ගරු කරනවා,කෙලින් ඇත්ත කතා කර එක ගැන.ඔබ මහින්ද මහත්තයා ලග හිටියා නම් අද අපි මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නෑ..😲😲😀😲😲😀😲😲😀😲😲😀😲😲😀
Gama nodanna meineissunga maranadara sameiteiya media wada peilei walaei
owne mchn
කාලෙකට පස්සේ අහන්න ලැබුනු ලස්සනම වටිනා කතාව සරත් පොසෙකා මහත්තයා ගේන ඔබතුමාට බොහොම ඉක්මනින් ඔබතුමා බලාපොරොත්තුවෙන් සිටින ගමන් යන්න අනිවරයෙන් ලැබෙනවා ඇමති තුමනි මම මෙ තබන සටහන වැරදි තිබුනත් සාමාව ඉල්ල සිටිමි මම ඉස්කෝලේ ගියේ නැහැ අඩු තරම් මොන්ටිසෝරි යකට වත් ගිය කෙනෙක් නොවෙයි මම ඔබට ජය වේවා බුදු සරණයි මම කුවෙටි සිට
මෙතුමා මාට නිසි අරක්ශාව ලබා දෙන්න.
aniwaa
නියම කතාව , ඔඛතුමාට ගරූ කරමි.ඵතර සිට
Never expected something like this from you after being a politician. Never heard such a speech from you before. Really appreciate your attitude and the backbone. Hats off..
අපිට ඒ කතාව හිතට වැදුනට සමහරුන්ට ඕක කනට ගැහුව වගේ ඇති😂😂😂
Aniwaryen kotala puwath piliganna akamathi minissu ennawane.mula amathaka un.
Great spirit a great Sri Lankan The best speech I’ve ever heard ,
මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමණි ඔබගේ කතාව සහතික ඇත්ත හෙට ඔබතුමාට මොකක් හරි නඩුවක් දාලා හිරේ දමයි දන්නේ නැහැ
දශක ගානකින්ඉතාමත් කාලෝචිත වැදගත් කතාවකට සවන් දුන්න .මහින්ද ගෝඨාභය පොන්සේකා වාද බෙිද දුරලා එනතු විය යුතුයි .
අතීතය මොකක් උනත් මෙයත් රාජපක්ශලත් එකතු වියයුතු මොහොතක්. නිවැරදි රටට අවශ්‍ය සින්හයෝ, එන්න එලියට. අපේ ආශිර්වාදය ඔබට.
කොන්දක් තියන් කතා කරපු එක ලොකු දෙයක්
W
W,Manoj Nishshanka Dias me minisun yamak dana minissune bn.menna molakarayo.ballo tika miyata pimba vagene bn
@@ryno2211 මේ මනුස්සයන්ගෙ කොන්ද කඩා දාල පැත්තකට දාල තිබ්බෙ පහුගිය ටිකේ. විමානෙ ගැන දන්නෙ යකා මිසක් වෙන උං නෙවේ. මේ මනුස්සයගෙන් නිකමට ඇහුවත් ලොකු දෙයක් කර ගන්න තිබ්බ
Respect sir
W,Manoj Nishshanka Dias Aniva.ara aarakshaka lekam kiyala ponna pakek innava penava neda.me minihatai A wage thanathuru denna ona.okkotama kalin maha pakayage konda pana thiyenna apai bn.meva katha karanakota lee kupitha wenava.
එදත් අදත් හෙටත් ඔබ අපට වීරයෙක්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කවුරු මොනවා කීවත් ඔබ වැනි නායකයින් වාසනාවන් අපේ රටට.......
ඔබ තුමා මහින්ද මැති තුමා වගේ අය තමයි අපේ රට බේරගන්න ඕන.මේ ආන්ඩුව තිබුනොත් ලංකාවක් නැති වෙයි.අනේ ඒක නම් වෙන්න ඉඩ තියන්න එපා
Ada ralama nissabdai ඔබට සක්තිය labewa
එකනම් ඇත්තමයි
ඔබ තුමට .අරක්ෂ .දුරය .ලබදිය .පුද්ගලයෙක් ..එය ඔබට ලැබිය .යුතුයි .ඔබ ගේ හොද .තෙරැමක් .තියෙනව ජය වේව
සිංහයා පිටියට බැස්සම නරි නිහඩයි බොල 🦁
සිංහලයෙකු පිබිදීමක් ....ෆොන්සේකා කව්ද කියලා අහුවොත් කනට ගහලා මෙක පෙන්නපන් තව මුකුත් එපා මෙ හොන්දටම අති....
Amila LIYANAGE 🔥🔥
අනිවාර්යයෙන්ම
💜️💜️💜️💜️💜️
aniwaryen kanata gahanna oni samaහරක් ayata
He is a TRUE Sri Lankan, a man worthy of a Sri Lankan and a great human being a true soldier and A Lion which symbolizes in our national flag.
I respect your speeh
විශ්වාසය උපරිමයි ඔබතුමන්ගේ කතාව .......හිතට රැකවරණයක් දැනුන .......ඔබට සහය මගෙන් ..
Mr. Fonseka you are the BEST! Be the President!
මේ වගේ නායකයෙක් තමා රටේ ජනාධිපති වෙන්න ඕනා ✔️👍👍
මේ වගේ රටට අවස්‍ය කතාවක් කරපු එකකටත් අන්ලයික් දාපු පොන්න කැරියෝත් ඉන්නවනේ යකෝ දැන්වත් පාට පක්ෂ අමතක කරපියව්....මිනිසුනේ.....
like dala thiyenne sathu minissu newei bn un meka dihabal idala nikan button eka obala hihin
Salute !
Very well-said
Once a hero , always a hero🙏🏻
අද නම් හරක් රැල ගෝෂා නොකර කතා කරන්න ඉඩ දුන්නා
Ane pala yako.....
Aththa kiyaddi ballo uda buranawa
Ow ban harima pudumai ..kalawaddage kata gana danna nisa wennath puluwan ..anagataya gana hitala katawal parissamkaragannawa wennat puluwan
Ekanam athta
👍
මගේ ජීවිතේටම අහපු, පාර්ලිමේන්තුවේදී පාලකයෙකු විසින් කල විශිෂ්ටතම කතාව ❤️ කිසිම පක්ශයකට ගැති නොවී ඇත්ත ඇතිසැටියෙන් ඔබ තුමා කතා කලා. ඔබ තුමාගෙ පපුව ඇතුලෙ කැකෑරෙන දේශප්‍රේමය ඒ වචන වලින් එලියට ආවා. අපි ආයෙත් ගොඩගමු අපේ මාතෘ භූමිය ❤️🇱🇰
සත්‍ය වටහා ගැනීම පිලිඔදව හරිම සතුටුයි දැන්වත් ඔය නපුන්සක රැල අතහැර ජනතාව වෙනුවෙන් හරි මිනිස්සු සමග පෙලගැහෙන්න සරත් මහත්තය
Sameera Jayasampath hahah,,,ethumata hari de kirimata ka pasuwath yamata awasi natha,,eyata hethuwa War eka awasan kirime saba molakaru ethumai,,,kade yamen walakinna
Niyamai niyamai smpurna atha
බොහොම වැදගත්ඉස්තරමි කතාවක් ෙකොහොමත් සිරිසේන ෙදෙපත් නයා👏👏👏👏👏
ඇත්තටම.අපිගරැකරන්නඔන.මෙතුමාට.රටටසේවයක්කලමත්තයෙක්.තෙරැවන්සරණයි.ඔබතුමාට.
රටට කැක්කුම තියන උතුම් මිනිසෙක් .ඉදිරියට රටට අවශ්‍ය මෙවැනි මිනිස්සුන්
ඔබතුමන් වැනි උතුමෙක් අප වගේ දූශිත දේශපාලුවන් සිටින රටක නායකත්වය දැරියයුතුවේ. ඔබතුමන්ට තෙරුවන්සරනයි !!සියලු දෙවිවරැ ආරක්ශා කරත්වා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිංහයා කේශර නාද කරනකොට පිටුපස්සෙ නරි උඩබිම බලති.....
අහන් ඉන්න පුලුවන්..කතාවක් Great....!!!
Sar spiri katawa api oba samagai sinhalya nigitinawa ikmantama balagana hitapaiyau kriyani (apa lankawa sinhalyo )ritan aka danawa ikmanatama 🌟💫🌠🚀
Excellent talk Sir, hats off...We can recover from this tragic terrorism if we had 5 people like you...👏🏻👏🏻👏🏻👏🏻
සේනාධිපතිතුමනි ඔබතුමා ට පමණයි මෙම ත්රස්ත වාදය ඉවර කල හැක්කේ ,පාලකයිනි දැන්වත් ඇස් ඇර බලපිය.
ඔබ කියන කතාව පිළිගැනීමට වෙනවා.
මේ මනුස්සයා රනිල් බාගත්තෙ නැත්තම් ජාතික වීරයෙක් හැමෝම ආදරය කරන
අැත්තෙන්ම සරත්ෆොන්සේකාට ඉමහත් ගෞරවයක් අභිපාුයක් අභිමානයක් තිබණු විරෝධාර පුද්ගලයෙක් එතූමාගේ සියළුම වටිනාකම කාදැමිමෙි යහපාළනයේ යක්කූ දෑං වත් හිතට ගනිල්ළා හිස්තෑනක් සිදුරක් තිබිබොත් සතූරාට ඔළුව දා ගන්නට පුළුවන්.......යකූනේ....
Umin Sasmitha Wanigasinghe ehenam Dan hire
ෆොන්සෙකා කියන්නෙ කව්ද කියල දැන්වත් තෙරුන් ගනිල්ලා
අනිවාර්යයෙන්
Shiran Lasantha aniwa brooo
👍
අනිවාර්ය්යෙන්ම
Aniw
One of most logical and realistic unbiased speach ever came out from a recent Sri Lankan politician. Thank you sir.
මෙතුමට දැනෙන වේදනාව ජනාධිපති ,අගමැති ට නැ .
ඔබතුමා කියපු දේවල් ඇත්ත මම හිතවා ඔබ තුමාට ආරක්ෂක ඇමති කම දීලා ගෝඨාභයට ලේකමි කම දුන්නොත් ආයෙ ලංකාවෙි බෝමිබ පිපිරිමි වෙන් නැති වෙයි කියලා ඔබතුමා කිවිවා හරි සර් මෙික අංහිසක ජනතාවගෙ ජීවිතවල පශ්නයක් මෙිකට අපි දේශපාලන වසයෙන් බෙදිලා හරියන්නැ තමයි ගරුකරනවා ඔබ තුමාගේ කතාවට
Respect sir..
Respect Sir, we always loved you and had respect for you
ඕක ඇතුලෙ ඉන්න ත්‍රස්තවාදීන් ටික එලවන්න ඕන.ඔබතුමාගෙ කතාව හරි ඔබ තුමාගෙ සහයෝගය අවශ්‍යයි
ඔබ තුමාගේ අදහස් සෙනඟ අනුමත කරනවා මොකද අනිවාර්යයෙන් රටේ සමස්ත සෙනඟ අමානුෂික ලෙස වද වේදනා ව්දපු කාලය තිබුණා යුද්ධය තිබූ කාලයේ එය අවසන් වු පසු රට ආරක්ෂා කළ සෙබළුන්ව නොසලකා හැරියා නැවතත් එවන් යුගයකට අවස්ථාව නොදී රටේ ආරක්ෂාව දීගින් දීගට පවත්වාගෙන යන්න රට පාලනය කරන පාලකයින්ගෙ යුතුකමකි
මෙතෙක් ඔබතුමාගෙන් දැකපු හොඳම කතාව මේක
අනිවාර්යෙන්ම හැමෝම ඉල්ලා අස්වෙන්න ඔනෙ....අඩුම ගානෙ එකින්වත් රටට පොඩ්ඩක් හරි හොද නමක් ඒවි
Respect you sir. !
Great speech I respect sir sarath fonsaka and I will say next President again mahinda rajapaksha that is my choice.
What he said?
Obatumage agaya danwata terum ganida ma inna mooda rala.niyam obatumag katawa.boa idiriyat autui
සරත් පෝන්සාට රටෙි මිනිසුන් කොපමන බැන්නද නමුත් මෙි කටින් පිට වෙන්නේ රටෙි නායක යන් සියලු දෙනා ගේම නොහැකියා වයි දැන් වත් මෙි හරක් මඩු වෙි එවුන්ට මෝ ලේ පැදෙයිද
සරත්පොන්සේකා කියන කතාවට අපි එකගයි රට කෑවා රනිලාගේ හොරකන්ඩායම මහබැන්කුවෙන් පටන් අරගන මුලුරටම ආගාතයකට ඇදදැමිමා
නියමයි දැන් තමා හැංගිලා හිටිය නියම මනුස්සයා එලියට ආවේ
සැබෑ වීරයෙකුගේ පුනරාගමනය. ජය වේවා.
ඇත්තමයි කියන්නේ.නියමයි මහත්තයාෝ.ඔබ තුමාගේ කතාව තෙරුන් ගන්න තරම්වත් එකෙක් ඔතන නැහැ.ඔක්කම කල්පනා කරන්නේ තමන් ගැන තමන්ගේ හොර ගැනු ගැනයි.රට ගැන නෙමෙයි.අසරණ මිනිසුන් කොච්චර මැරැනද.එවට ඔය ඉදන් ඉන්න පින් බතාලා මක්කම වග කියන්න ඔනෑ.උන්ට අසරණ මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නැහැ.උන්ගේ පවුලේ එකෙක් දෙන්නෙක් මැරුනොත් තෙරෙයි.කාලකන්නි දැනගෙන හිටියානම් ඇයි මොකුත් නොකළේ.මල් වාගේ දරුවෝ කැලි කැලි උනා.මේව දැනගෙන මොකුත් නොකර බලාගෙන හිටිය පොන්නයන්ටයි මේව මෙහෙවන උන්ටයි හෙන ගහන්නම ඔනා.
කාලකන්නි වෙනදට දෙමලුන්ට පඩි දුන්න වගේනේ , දැන් ඉන්නවා කටවල් පියාගෙන මේක වෙන්න කලොනුත් ඔහොම කට පියන් හිටිය නම් මගේ රටට මෙහෙම වෙන් නෑ
ස මම මේ රටෙහි පොඩි මනුෂ්‍යයෙකී ඔබ මට වීරයේකී එහෙත් ඔබ විසින් ඔබේ ආත්ම ගෞරවය දේශපාලනයට ඇවිත් නැතිකර ගත්තා දැන් වත් ඔබට කල් තියෙනවා ආයෙමත් පරණ ෆොන්සේකා වෙන්න ස මට ඔබ වීරයේකී ස්තුති
කටිටිය හිතුවෙ කොටි ප්රස්නය ඉවරයි හින්දා nomal කෙනෙක්ට දිලා ඔබ තුමාව අයින් කරා
ඔබතුමා Grate
ඔබතුමන්ගේ .කතාවට ස්තුතිය .
මා අහපු සුපිරිම කතාව,,
you are absolutely amazing ...everybody will love your speech....brave man....