ගර්භණී සමයේ අවසාන මාස තුන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ගර්භණී සමයේ අවසාන සති 12 කාලය තුල ගැබිණි මව දැනගත යුතු කරුණු පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග සජීවී වෛද්‍ය සාකච්ඡාවට පහත නාලිකා ඔස්සේ සම්බන්ධ විය හැකියි.
    • ගර්භණී සමයේ අවසාන මාස තුන
    • ගර්භණී සමයේ අවසාන මාස තුන
    / 1576272002710875
    / 6901558743191451
  • บันเทิง

ความคิดเห็น • 5

  • @nishawickramasinghe9074
    @nishawickramasinghe9074 3 ปีที่แล้ว +1

    Thank u sir.godak watina upades tikak.obathuma godak karunika widiyata hamadema explain karanawa.

  • @harshanidilshika5667
    @harshanidilshika5667 2 ปีที่แล้ว

    Thanks for the kind advice

  • @rathnayakarmrk6174
    @rathnayakarmrk6174 3 ปีที่แล้ว

    Godak wadagath docter me wisthara thank you docter..

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 3 ปีที่แล้ว

    Doctor ඔබතුමා තමයි මගෙ දෙවනි බබාගෙත් doctor විදිහට මන් දැන් චැනල් කරලා තියෙන්නෙ doctor මගේ sugar test එක කලා සති 24න් දැන් මට සති 25 යන්නෙ මගේ ග්ලූකෝස් එක බීලා 1hr වලින් ගන්න blood එක 181 තිබ්බේ 2hrs වලින් ගන්න blood එක 108 තිබ්බෙ doctor කිව්වා sugar ටිකක් තියෙනවා කෑමෙන් පරිස්සම් වෙන්න කියලා මන් ටිකක් බය වෙලා ඉන්නෙ doctor හැබයි මන් පැණිරස නන් කොහොමත් කන්නෙ නෑ ඒත් පිටි කෑම එහෙම සමහර වෙලාවට කනවා හැමදාම නෙමෙයි පොල්‍ රොටි එහෙම වගේ දෙවල් අනික මට බඩගිනි එනවා ඉතින් එවෙලෙට කන්න මොනාද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ බත් කන්නත් බයයි හැබැයි මන් කන්නෙත් නාඩු හාල් බත් doctor මට කිව්වා පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා වේල් ගනන වැඩි කරලා

  • @hashinihansika4913
    @hashinihansika4913 ปีที่แล้ว

    😊😊😊😊😊🌷🌷🌷