දේශබන්දුටත් වැඩ වරදියි! නව පොලිස්පතිවරයෙක් පත්වෙයිද? අනුරගෙන් ‌ලෝක වාර්තාවක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    දේශබන්දුටත් වැඩ වරදියි! නව පොලිස්පතිවරයෙක් පත්වෙයිද? අනුරගෙන් ‌ලෝක වාර්තාවක්!
    #manojnanayakkara #manoj_nanayakkara #srilankadecides2024 #LKA #VoiceTube #SriLanka #Politics ‍
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 282

  • @nimalperera5454
    @nimalperera5454 3 วันที่ผ่านมา +48

    ඔබගේ කතාවට අපි සම්පූර්ණයෙන්ම එකඟයි.

  • @kudamanike1443
    @kudamanike1443 3 วันที่ผ่านมา +27

    ඉතා වටිනා දැනුවත් කිරිම ක් දළදා පිහිටයි ඔබලාට ස්තුති යි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 วันที่ผ่านมา +18

    හොඳ වටිනා පැහැදිලි කිරීමක් ඇත්ත වසයෙන්ම රට ගොඩ නගන්න පුලුවන් ඔයාල වගේ අයගෙන් නිතරම හොඳ දෙවල් මහ ජනතාවට දිගටම උදව් ඕන 🎉🎉🎉

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 3 วันที่ผ่านมา +22

    ජනතාව දැනුම්වත් කිරීම සදහා ඉදිරිපත් වී කටයුතු කරන ඔබතුමාට ස්තූතියි

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 วันที่ผ่านมา

      Yes please take all their benefits they were eating in the canteen 5***** food and didn't play Mr Been jokes talking about their school experience eat and gone home or argue problem go cabinet committee these old people can't even remember what they spoke in the parliament we matched wasting our time also?????😊

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 วันที่ผ่านมา +9

    Excellent...!
    👏👏👏

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 2 วันที่ผ่านมา +21

    නීතීඥ මනෝජ් නානයක්කාර මහත්මයා වගේ අය ලංකාවෙ පිනට පහල වෙච්‍චච දරුවෝ කියන එක එතුමාගේ හරයාත්මක කතාවෙන්ම අපට තේරුම්‍ ගන්න පුළුවන් ඒ ප්‍රකාශය සදහා අප ඔබ තුමාට අපගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි.
    ස්තුතියි ඔබ තුමාට
    ජයවේ‍වා!!!
    👋👋👋

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 4 ชั่วโมงที่ผ่านมา

      Oba thumanla thamyi deyawannawata yanna ona. Ratata WEDAGATH minissu. ❤❤❤ MALIMAWTA JAYAWEWA !!!

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 ชั่วโมงที่ผ่านมา

      Thanks..manoj..mama..italia❤❤❤

  • @manelperera5336
    @manelperera5336 2 วันที่ผ่านมา +8

    මනොජ් සර්ව ගේමු පාර්ලිමෙන්තුවට.ගේමු රට හදන්නනමි.සර් ඉදිරිපත් වන්න.

  • @rohithaneranjan1179
    @rohithaneranjan1179 3 วันที่ผ่านมา +13

    මනෝජ් මහත්මයා ඔබගේ සත්‍යය දැනුවත් කිරීම සමග බුද්දිමත් මිනිස්සු සැමදාම ඉන්නවා.

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 วันที่ผ่านมา +8

    ඔබෙව්‍යාපාරය හරිම ජනයා සංවිධානයක් ... ඔබටත් සෙසු නිලයන්ටත් අපේ ප්‍රනාමය...🎉❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 วันที่ผ่านมา +7

    ඔබ තුමාට ජයවේවා
    මේ කරැ පැහැදිලි කිරීම
    ඉතාමත් නිවැරැදි හොඳයි
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤

  • @SujeewaFernando-u6h
    @SujeewaFernando-u6h 3 วันที่ผ่านมา +18

    හොරුන්ට, මංකොල්ල කාරයන්ට, දූෂකයන්ට කැමති බත් කන හරක් තවම ඉන්නවා.

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 วันที่ผ่านมา +8

    ඔබ හැමදාමත් අපට ශක්තියක්

  • @nilmininilmini1569
    @nilmininilmini1569 3 วันที่ผ่านมา +8

    Thank you for your unmatchable effort ❤

  • @rupapushpa9228
    @rupapushpa9228 3 วันที่ผ่านมา +15

    Well done,your explanation touch our hearts,we together bring up our country,both of lawyers favour we appreciate,thank you, God bless sir,

  • @GamageSomalatha
    @GamageSomalatha วันที่ผ่านมา +7

    බොහොම ස්තූතියි සර් ජයවේවා

  • @gaminiceylon287
    @gaminiceylon287 2 วันที่ผ่านมา +13

    ඔබගේ අදහස් දැක්වීම විශිෂ්ටයි.

  • @malcolmfernando6987
    @malcolmfernando6987 2 วันที่ผ่านมา +9

    Sir! We respect & honour you! We need respectable people like 👍 👌 God bless you 🙏 🙌 🎉😊❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 3 วันที่ผ่านมา +10

    Hari athta kathaawa.

  • @leelakularatne8581
    @leelakularatne8581 3 วันที่ผ่านมา +12

    ඔබලාගේ.නිවැරදි.මග.දිගටම.ගෙන.යන්න.ඔඔබලාට.සුබ.පතමි

  • @nalinsampath9245
    @nalinsampath9245 2 วันที่ผ่านมา +6

    කරුණු පැහැදිලි කිරීම ගැන ඉතාමත් සතුටුයි රට ගැන නව බලාපොරොත්තු සහිතව අපි වැඩ කරන්නෙමු

  • @sybiltennakoon1013
    @sybiltennakoon1013 3 วันที่ผ่านมา +12

    100%agreed🎉'

    • @NandasiriRanatunga-go7dr
      @NandasiriRanatunga-go7dr 3 วันที่ผ่านมา

      ඔබතුමාට තේරෙන දේ නොතේරෙන හරක් කොච්චර ඉන්නවද.

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 3 วันที่ผ่านมา +12

    නරක් වූ දත් ගලවා දමා රෝගියා සුවපත් කල යුතුය.

  • @jagathroland219
    @jagathroland219 3 วันที่ผ่านมา +9

    thanks sir

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 3 วันที่ผ่านมา +6

    සම්පූර්ණ ඇත්ත හොරු හා මාධ්‍ය තක්කඩි ඉදිරියේ සහමුලින්ම අතුගා දැමිය යුතුය ❤❤❤

  • @akjperera19770814
    @akjperera19770814 2 วันที่ผ่านมา +6

    👍👍👍👍👍👍👍👍👍👍

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 3 วันที่ผ่านมา +12

    අජිත් රෝහණ නව පොලිස්පති විය යුතුය.

  • @akjperera19770814
    @akjperera19770814 2 วันที่ผ่านมา +9

    1000000000% ඇත්ත...

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 วันที่ผ่านมา +5

    👍👍👍👍👍❤❤😀😀😀✌✌✌ go ahead.grant your full effort and support to AKD.

  • @SumithSudarsha1977
    @SumithSudarsha1977 2 วันที่ผ่านมา +7

    Yes 👍

  • @janranijanrani2187
    @janranijanrani2187 3 วันที่ผ่านมา +8

    Great .....

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 วันที่ผ่านมา +5

    🎉 yes thank you 🙏✍️

  • @rohanwickramasekera2650
    @rohanwickramasekera2650 3 วันที่ผ่านมา +4

    You are a great son of Mother Lanka. Hats off to you.

  • @manelperera5336
    @manelperera5336 2 วันที่ผ่านมา +2

    මෙි රට ඉදිරියට ගෙන යන්නනමි මහමැතිවරනයෙන් 6/5බලයක් දෙමු.නැවතත් හොරැ පත්නොකරමු.අනුර ජනපතිට රට ගොඩනැගිමට මහමැතිවරනයෙන් මාලිමාවෙි අය ඉදිරියට පත්කරගමු.රටට ආදරේ ඇති යහපත් අයව පත්කරමු.නැවත හොරැ රැල මෙිරට හුරාගෙන කන්න යවන්නඑපා.එහෙම වුවහොත් රට වැනසෙවි..බුද්ධිමත්ව සිතන්න ජනතාවට නුවන පහල වෙිවා.අනුර කුමාර ජනාධිපති තුමාට රට ගොඩ නැගිමට ඉවසිමෙන්බලාසිටිමු.කඩා වැටුන රටක්.ලොකෙට ණය උගුලකට හිර කරපු රටක්.රට හදනකමි ඉවසමු .අප බලාපොරොත්තුවන්නේ දුෂනයෙන් තොර රටක්.පමනයි.ලාබ පුයොජන නොවෙි.එක නිතියක්.රටෙි සාමය.මත්දව්‍ය නැති භිෂනය නොමැති රටක්.බුදුසරණයි.මැති ඇමති ලාගේ ගොඩගහගෙන තියෙන වාහන සංචාරක කර්මාන්තයට යොදවන්න.ආදායමි එන මගකට.මනොජ් සර්ලා ඇතුළු සැම දෙනා රට බෙිරා ගැනිමට උරදුව් සියළු දෙනාට අප අවංකවම ස්තුතියි.

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 3 วันที่ผ่านมา +9

    ජනාධිපතිට පුළුවන් නීතිපති කෙනෙක් පත් කරන්න.

  • @shanthaperera2571
    @shanthaperera2571 3 วันที่ผ่านมา +16

    තක්කඩින්ගෙ පෝස්ට් වලට උත්තර බඳින්න කාලෙ නාස්ති නොකර අපි වැඩ කරමු...එතකොට ඒවටත් උත්තර ලැබෙයි එයාලට...

    • @ktv2943
      @ktv2943 3 วันที่ผ่านมา

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 52 นาทีที่ผ่านมา

      Lajja nomethi jadainge boru parajaya kala yuthumai nethahoth janathawa mulawe.

  • @AriyawanshaRodrigu
    @AriyawanshaRodrigu 3 วันที่ผ่านมา +9

    ඔබතුමා නිවැරදි යි... අපි මාලිමාව.....තුලින් බිහිවූ නව ජනපති අනුර කුමාර දිසානායක සහොසරයා අපෙක්ශාව මෙරට ගොඩගන්න අපි උදවු කරමු...

  • @kadhiresandkmi5211
    @kadhiresandkmi5211 3 วันที่ผ่านมา +4

    Yes

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 วันที่ผ่านมา +3

    Nice speech honarable lawyer. Totally agreed. NPP jayawewa.🙏🙏🙏

  • @RaSuriyarathna
    @RaSuriyarathna 3 วันที่ผ่านมา +17

    ස්තුතියි .මනෝජ් නීතිවේදී තුමනි ජයවේවා

  • @iksdissanayake7425
    @iksdissanayake7425 3 วันที่ผ่านมา +7

    හරි යට හරි 👍

  • @shayamalimendis3672
    @shayamalimendis3672 3 วันที่ผ่านมา +7

    💐💐💐💐💐💐💐

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 3 วันที่ผ่านมา +5

    100% agree

  • @tharindujeewa1094
    @tharindujeewa1094 2 วันที่ผ่านมา +2

    අපේ විරයා❤🙏

  • @meryranjith5270
    @meryranjith5270 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna 2 วันที่ผ่านมา +3

    🙏🙏

  • @charithsampath4956
    @charithsampath4956 3 วันที่ผ่านมา +7

    Respect sir

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤සැවොම රට වෙනුවෙන් කැප වෙමු දැන් හොරු මංකොල්ල කාරයො නෑ..

  • @Anura-lt3sb
    @Anura-lt3sb วันที่ผ่านมา +2

    Iam Agreed

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 3 วันที่ผ่านมา +5

    කොහෙද යකෝ ජොනිය, වීරය, තිස්ස කුට්ටිය.

  • @niroshiniimbuldeniya8918
    @niroshiniimbuldeniya8918 3 วันที่ผ่านมา +3

    Great i always watching ur vedios sir..excellent ...

  • @lakiya_live
    @lakiya_live 2 วันที่ผ่านมา +2

    💐❤️💐

  • @ruwanindika9767
    @ruwanindika9767 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @gunarathnagm5546
    @gunarathnagm5546 3 วันที่ผ่านมา +1

    මාලිමා වේ ජනාධිපතිවරයෙක් පත් වී ඇත.දූෂණය,නාස්තිය,වංචචාපවුල් වාදයෙන් තොර පාලනයක් සදහා අත්තිවාරම් දමා ඇත.බංකොලොත් කල විනාශ කරපු රට අපේ දරුවන් ගොඩනගා දීම වත්මන් පරපුරේ අවියෝජනීය වගකීමකි.ජනාධීපතිවරයාට පමණක් කලහැකි කාර්යයන් ඇත.නමුත් සියල්ලම ඔහුට පමණක් තනිවම කල නොහොකිය.ඒ සදහා පුරවැසියන් වශයෙන් අපද යම් යම් කැපකිරීම් කල යුතුව ඇත.අපරටේ සිදුවන අක්‍රමිකතා තම තමන්ට හැකි අයුරින් වැලැක්විය යුතුය.පුරවැසියන්ද,රාජ්‍ය නිලධාරීන් ද නොයෙකුත් අක්‍රමිකතාවලට සම්බන්ධ වෙමින් ඒවා වැළැක්වීමට අලුත් ජනාධිපතිවරයෙක් යනතුරුම බලා සිටින්නේ නම් කවදාවත් අපට අනාගතයක් නැත.

  • @rasikaperera7567
    @rasikaperera7567 2 วันที่ผ่านมา +1

    පොලිසිය නම් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න ඕනම තමයි...පැමිණිල්ලක් කළොත් ජරාවක් අරගෙන අනෙක් පාර්ශවයට තමයි උදව් කරන්නෙ...මිනිස්සුන්ට නං එපාම වෙලා තියෙන්නේ....වැඩක් කරන්න ගියත් එහෙම තමයි ජරාවක් ගන්නමයි බලන්නේ

  • @werakonsiripala120
    @werakonsiripala120 วันที่ผ่านมา +2

    Obathuge kathawa agekaramu goodluckjayasri jayawewa jaya ❤❤❤❤❤😂🎉😂🎉

  • @chamilnuwan6525
    @chamilnuwan6525 วันที่ผ่านมา +2

    👊👊👊

  • @RomeshSilva-s9s
    @RomeshSilva-s9s วันที่ผ่านมา +1

    Proud of U SIR 👏🇱🇰👏🇱🇰👏

  • @SadunSenewirathna
    @SadunSenewirathna 2 วันที่ผ่านมา +1

    ඒ කුප්ප ඉතිහාසය ඉතිහාසයටම ලියවෙලා ඉවරයි.
    දැන් හැමදේම වෙනස් වෙමින් පවතිනව ❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 วันที่ผ่านมา +1

    Well Done ❤

  • @samandenipitiya873
    @samandenipitiya873 2 วันที่ผ่านมา +1

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 วันที่ผ่านมา +1

    Yes good

  • @ffcsrilanka2363
    @ffcsrilanka2363 2 วันที่ผ่านมา +2

    You are great.socalled ranila was safe guard for that corruption group.

  • @paulmihindu3431
    @paulmihindu3431 3 วันที่ผ่านมา +7

    ස්තූතිය 🎉ඔබ සැමට කරන්නාවූ සේවයට

  • @galpottageperera8695
    @galpottageperera8695 3 วันที่ผ่านมา +3

    All the best 👍

  • @juderodrigo449
    @juderodrigo449 3 วันที่ผ่านมา +2

    👏👏👏👏👏

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 วันที่ผ่านมา

    ඉතින් මේ අවුරුද්දට කළ වියදම් සෙවීම අපේ ජනාධිපතිතුමාට බාරයි.
    මේවාට උපරිම දඬුවම් ඉක්මණින් දිය යුතුයි.

  • @FtV.67
    @FtV.67 3 วันที่ผ่านมา +3

    දේස බන්දුට සාධාරණය ඉෂ්ඨ කරන්ඩ ඕනේ හැකි ඉක්මනින්. එයාට ඔහොම හැංගිලා ඉන්ඩ පුලුවන්ද? එයා පව් නැද්ද?

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 3 วันที่ผ่านมา +6

    අද වෙනකොට ඩොලර් 1 රූ 7 කින් වාඩිවෙලා. කයිය නොගහ. අනිාර්යයෙන්ම හොරු අල්ලන්න ඕනා.

  • @anandawanaguru7143
    @anandawanaguru7143 3 วันที่ผ่านมา +2

    Jayaweva oba thumata

  • @ajithrohana930
    @ajithrohana930 3 วันที่ผ่านมา +9

    නියම කතාව.

  • @SaSs-o1n
    @SaSs-o1n 3 วันที่ผ่านมา +7

    නව පොලිස්පති කෙනෙක් පත්කිරීම ඉතාම සුදුසුයි.

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged8484 2 วันที่ผ่านมา

    මහමැතිවරනයට එන්න ඉන්ඩම ඔනැකෙනෙක් ඔබතුමා

  • @chamikaweerasinghe391
    @chamikaweerasinghe391 2 วันที่ผ่านมา

    Best post election Speach

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 2 วันที่ผ่านมา

    Respect you a lot

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 2 วันที่ผ่านมา +1

    ඒ මදිවට උන්ට අතිගරු ,ගරු කියලා අපි දෙපට නැමෙන්නත් ඕනෑ .අපිට බය නැතුව අනුර සහෝදරයා කියලා කියන්න පුළුවන් .පොහොට්ටුවනි,සජිතයිනි,බය නැතුව ලගට ගිහිං "හා අනුර සහෝදරයා කොහොමද "කියලා කතා කරපල්ලා.හැබැයි උබලා යන්ඩ ඉස්සර වෙලා ටිකක් චෙක් කරන්ඩනං වෙනවා.ඒකට අමනාප වෙන්ඩ එපා.

  • @Sha-vt9io
    @Sha-vt9io 2 วันที่ผ่านมา

    We are with you. NPP Jayawewa.

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 3 วันที่ผ่านมา

    ♥️♥️♥️👍👍👍👍

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr 2 วันที่ผ่านมา

    Esema wenna oney jayawewa saubaagya ratata udaawewa BUDUSARANAI

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 วันที่ผ่านมา +1

    SL Deshaya got what they want by Anura Sahodaraya becoming. President of our mother country . Thanks to People’s tomarrow Low Association.

  • @kiki6037
    @kiki6037 3 วันที่ผ่านมา +1

    Well said Manoj its very true. Until people change first how ever much you change the systems Or Govt policies it wont work

  • @manjulabandara5521
    @manjulabandara5521 3 วันที่ผ่านมา +1

    ලොකු මහත්තයෝ,
    බයිලා නම් එපා, අනුර පාඩුවෙ වැඩේ කරයි, බයිලා ගහලා මිනිස්සුන්ටඑපා කරවන්න එපා ,
    lawyer ට සුමට උනාට වැඩ කරන උන්ට සුමට නෑ,
    අපි ඒක හොදට දැනගෙනයි දුන්නේ,

  • @rushanpaul4015
    @rushanpaul4015 2 วันที่ผ่านมา

    ඇත්තමයි ඒ කතාව...ගනනය තමා සුට්ටක් අවුල්

  • @yasarathnabandara849
    @yasarathnabandara849 2 วันที่ผ่านมา

    අලුත් රට ක් හදමු

  • @sampathnishantha5757
    @sampathnishantha5757 3 วันที่ผ่านมา

    🙏🙏❤❤

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 3 วันที่ผ่านมา

    👍❤️❤️❤️

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 2 วันที่ผ่านมา

    අපි දිවි හිමියෙන් මාලිමාවට ...

  • @AnuraSuriyaarachchi
    @AnuraSuriyaarachchi 3 วันที่ผ่านมา +3

    අජිත් රෝහන මහත්තයා පොළිස් ලොක්කා කරනවානම් හොදයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ktv2943
    @ktv2943 3 วันที่ผ่านมา

    නීතිය ස්ථාපනය කරනු!!!

  • @pjayawardana
    @pjayawardana 3 วันที่ผ่านมา +4

    මොලේ තියෙනවා නම් අහන්න හොඳම කතාව ❤❤❤❤❤

  • @yasarathnabandara849
    @yasarathnabandara849 2 วันที่ผ่านมา

    රනිල් මහින්ද ගේ නෝනා ගේ ලගම නැදැයෙක්නේ ද????????

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 วันที่ผ่านมา +3

    තක්කඩි රැල .. වැල් පාලමෙන් එගොඩ දාපු , කතාව නම්.. මාරයි. ස්තුතියි.. සහෝදරයා

  • @neelsamarasinghe
    @neelsamarasinghe 2 วันที่ผ่านมา

    Jaya patanawa oba tumaga pahadele kereemata

  • @Robinhood1154.
    @Robinhood1154. 2 วันที่ผ่านมา

    එතකොට සාධාරණ මැතිවරණයක් තියලා අනවශ්‍ය විදිහට කිසිදු බලයක් ප්‍රචණ්ඩත්වයක් ඇති නොවෙන විදිහට වගබලාගෙන ඡන්ද කටයුතු ඉදිරියට ගෙන ගියේ ඔයාගේ තාත්තාද ප්‍රසිද්ධියේම සජිත්ට දෙන්න එපා අනුර කුමාර දිසානායකට ඡන්දය දෙන්න කියලා කිව්වේ ඔයාගේ අම්මද... මොන බතලයෙක්ද මේ😅😅😅😂

  • @tharakawic
    @tharakawic 2 วันที่ผ่านมา

    කයිය ගහන්න වෙලාව නාස්ති නොකර කරන වැඩ ගැන කියන්න

  • @Robinhood1154.
    @Robinhood1154. 2 วันที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාව නෙවෙයි ගොඩ දැම්මේ රට, ඒ ඇවිල්ලා 2022 රට බාරගන්න බැහැයි කියලා ඔහෙලගෙ නායකයෝ පැනල දුවද්දි... එතකොට රාජපක්ෂලව සුණු විසුණු කරෙත් රනිල් වික්‍රමසිංහ ම තමයි... ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවුනු ලජ්ජා සහගතම ජනාධිපති පත්වීම මොකක්ද එතකොට😅😅😅 නිකන් මෙතනට ඇවිල්ලා තුනෙන් දෙකක බලයක් ගත්තා වගේ බොරු පුරසාරං දොඩන්නැතුව ගෙදර ගිහිල්ලා පොරක් ගහලා බුදියගන්න ලොකු සර් ඒකවත් කරන්න පුළුවන්ද දන්නෑ බඩත් එක්ක😅😅😅

  • @SajithRanaweera
    @SajithRanaweera 3 วันที่ผ่านมา +4

    දැන් සැපද සහොදරයා කුම්බලා මාළු කැවනාම් වීදවපාන් බලලො

  • @InokaSanjeewani-pn1fr
    @InokaSanjeewani-pn1fr 3 วันที่ผ่านมา

    කුහක මිනිස්සු ඉන්න රටක් මේක

  • @mohanlalmalutube
    @mohanlalmalutube 2 วันที่ผ่านมา

    Not 10%, It’s over 1400%.

  • @FtV.67
    @FtV.67 3 วันที่ผ่านมา

    ඩයනට වීසා එකක් හරි ලංකාවෙ පුරවැසිභාවය හරි දෙන්නෙ නැතුව එයාව අපහසුතාවයට පත් කරන්නේ ඇයි? පාස්පෝර්ට් පොත් නැති නිසාද?

  • @SajithRanaweera
    @SajithRanaweera 3 วันที่ผ่านมา +5

    පූළුවන් නිසානෙ ගත්තෙ අපිට ඔය බයිලා වැඩාක්නැ කරලා පෙන්නාන්න

    • @ImaliPak
      @ImaliPak 3 วันที่ผ่านมา

      Kawda at ostar

    • @RPKumarasinghe
      @RPKumarasinghe 15 นาทีที่ผ่านมา

      Kalin Aya hodata pennuwa neda... Mati wahalla