ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි නොදන්න කොච්චර දෙවල් මේ රටේ තියනවද සුපර් මාම් ල තමයි මේ
ජිවත්වෙන්නේ කරන්නේ පරිස්සමින් බුදුසරණයි
දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබ එඩිතර කාන්තාවක් බුදු සරණයි
ඇසට කදුලක් එන දසුනක් දුකයි අම්මේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏
මෙ අම්මට යෝද බළ වීරිය ලැබේවා, බුදුසරණයි අම්මේ ❤️
හුස්ම ගන්න බැරැව දගලන දවසට ඔයා ඔහොම කිවත් කරැමය වෙනස් නොවෙති...
ඒක ඇත්ත සහෝදරි, ඒ දවසට මෙ අම්මට විතරක් නෙවෙයි ඔයාට, මට මෙ ලෝකේ සියළුම සත්වයන්ට ඒ කරුමය උරුමයි, ඒක කාටවත් වෙනස් කරන්න බැ,,
යෝද බලය ලැබෙන්න ඕනෙ ප්‍රාණගාත කරන්නද ...
@@kumarikanchana708අපෙ කාගෙත් මරනය දුකයි...ඒ දුකට තව ඒකතු වුනාම දුක වැඩියි..මරනය දුකයි කියල තව ඒකතු කරගැනිමද හොද නැතිනමි අඩුවෙන කුසල කර්මද හොද?මෙ අම්මා සහ කුසගනි නිසා අකුසල් රැස් කරන සියලුම දෙනා මරනෙදි පමනක් නොවෙ දුක් විදින්නෙ. නිරයෙ පැසිල තිරිසන් සතුන් වෙලා දුක්කිත ලෙස මැරි මැරි ඒහිම ඉපදෙනව කවදා මනු ලොව ඉපදෙයිද...ඒ ඉපදුනත් හුස්ම ගන්න බැරිව දුක් ව්දිවි අත් පා අහිමි වෙයි..සමහර විට හොද ලස්සන හුරතල් දරැවෙක් වෙලා ඉපදිල කෙටි කාලෙකදි මැරෙයි...ඒක්කො කවුරැ හරි මරයි..තම මවම මරන්නත් ඉඩ තියෙනවමතක තියාගන්නවකර්මය කර ගන්න ලෙහෙසියිගෙවන්න අමාරැයිඅකුසල විපාක ගෙවන අයව ඔයා දැකල නැද්ද?සමහර විට ඔබෙ දරැවෙක් වෙලා මැරෙයි ඒදාට කොහමද දුක ප්‍රාන ගාතයෙ විපාක දන්නවද?පන්සිල් දන්නවද?කරනිය මෙත්ත සුත්තරෙතෙරැම දන්නවද?කල යුතු නොකල යුතු වෙලදාමිදන්නවද?මංගල කරැනු දන්නවද?
@@thusharasanjeewa3298 තෙරෙන තරමනෙ
ආදරනීය අම්මා බුදුන් ගේ සරනයි.
ඔයා පන්සිල් දන්නවද?සබිබපා පසසඅකරනමි ගාතාව දන්නවද?කරනිය මෙතත සුත්‍රය දන්නවද?
සසර ගමනෙ සැප පිනිස බුදුපියානන් දෙසනා කල වදාරල තියෙනව ....රකින්න පන්සිල්....ප්‍රමාද නොවි කුසලයෙම යෙදෙන්න අකුසල් වලින් වලකින්න..බුදුහිමි සරන ලැබෙන්නෙ...බුදුහිමි දෙසු ලෙස ජිවත් වෙන අයටයි.බුදු හිමි සරන යන්නොසැපම ලබන්නො...සසර දුකින් මිදෙන්නො...බුදුහිමි සරන යන්නො සක් දෙවිදුන්ගෙන්ද වැදුමි ලබන්නො
අම්මා ඔයා බලගෙන බුදුසරණයි අම්මා
කාටවත් කරදරයක් නැති උනාට සසර බයානකයි තව ආත්ම කියක් කියලා ගෙවන්න ද ඔය පාප කර්මය පවි අහිංසක අමිමා ට පිනක් දහමක් කරගෙන යන්න හිත් පහල වෙිවා බුදු සරනයි
පව් ,අම්මා ,එයා ,අහිංසක යි,බුදුසරණ යි,❤️❤️❤️
මේ කරන අකුසල් හේතුවෙන් එයා තවත් දුකට පත් වෙනවා නරකයේ වැටිලා ගිනි ගුලි ගිලින්න තමයි වෙන්නෙ පව් අනේ....
Bs❤❤❤❤❤❤
හිතට කොච්චර ශක්තියක් තියෙන්න ඕනෙද මෙහෙම දෙයක් කරන්න මේ වයසට.අම්මා කියන්නෙ දරුවන් වෙනුවෙ ජීවිතෙත් පුදදෙන්න දෙපාරක් නොහිතන දෙවිකෙනෙක්
අපි මොනා ලිවිවත් ඒ අහිංසක අම්මට දැනගන්න බැ....හැකි කෙනෙක් ඉන්නවනමි මෙ අමිමව මෙ යන පාරෙ තිබෙන බයානක කම පෙන්වා දිල බෙිර ගන්න බලන්න....මං ලංකාවෙ හිටියනමි ඒ දෙ කරනව
Eka atta
අනේ පවු ජිවත් වෙන්න කොච්චර දුක්විදිනවද.තෙරූවන්.සරණයි.අම්මෙ
මොනවා කියන්නද කියලා හිතට එන්නෙ නෑ .මේ වගේ කෙනෙකුට උදව් කරනවානම් ගොඩාක් වටිනවා දවසට.දෙකට.ජීවත් වෙන්න නෙවේ කාටවත් අත නොපා.ජීවත් වෙන්න කඩයක් වගේ දාල.දෙනවනම් .වටිනවා පොඩිවට හරි .මගෙත් ලොකු ආසාවක් තියනවා උදව් කරන්න .ඉදිරියට බලමු කුවෙට් සිට
ගැනියක් වෙලා ඉපදෙන්නෙත් පෙර කරපු පවු නිසා. කවුරුත් ඉන්නව නම් උදව් කරන්න මේ අම්මට පින් ඇති කෙනෙක්. මේ පවෙන් ගැලවෙන්න. තෙරැවන් සරණයි ඔබට
Onna diriya kanthawo,rassa illan parawalwala boodlali ussanne nha, thamange daririyen jiwath wenawa ,me ayatai sammana denna inne devi pihitai a ammata, thanks kanchana mallyo oyawage wadasatahan danawata
පරිස්සමින් අම්මෙ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියානන් වැඩ සිටියත් අල්ලපු වත්තෙ....බන පද අැසුනෙ නැත හිතට කෙදිනෙ.....සුකරයන් මරලා විදපු රසෙ....කන්න වුනා ගුටි මැරෙන කමි.....ගමිමුන්ගෙන් පාර දිගෙ.....නිරයට වැටිලා අදත් විදින සැපෙ...ඒකතු කරගන්න අම්මෙ සැප....සසර ගමනෙ.....
බුදු සරණයි කිව්වට බුදු සරණ ලැබේයිද.😯😯😯😯😯😯😐😐
දෙවි පිහිටයි අම්මා...
පරිස්සමින් තෙරුවන් සරණයි
මොන පරිස්සමක්ද දවසක වතරෙම මැරෙන්න වෙයි ඒහෙමත් නැතිව හඅස්ම ගන්න බැරිව මාලු වගෙම දගල දගල මැරන්නයි වෙන්නෙ
@@mangalikaranasinha7401 ඔින් කිවුවා කතාවක්.. එ් මනුස්සයා නැති බැරිකමට ඔය රස්සාව කරන්නේ. කාටත් අත නොපා කීයක් හරි හොයාගෙන හොරකම් නොකර ජීවත් වෙන එකම මදැයි..
Sammasam.budusaranae..oyata.seeyaluma.deepahala.wewa.saktheya.daeereeya.labeewa.arksawa.labeewa
අම්මා ඔයාට බුදුසරණයි
කොලබ ඉන්න තරු පහේ නොනල්ට පුළුවන් ද මේ දේවල් නියමයි අම්මා බුදුසරණයි දෙව් පිහිටයි
Udaukaranna
ඔයා කුසල් අකුඅසල් දන්නවද
මරනින් පස්සෙ නිරයට වැටෙන ඒකෙන් මෙ අම්මව බෙර ගන්න පුලුවන්ද
බුදු සරණයි
ගෑනු අය වීදියට, තවත් ගෑනු කෙනෙක් දුක් වීදීනවට මට මාරම දුකයී
Budusaranai amme wadiwadiyen sjakthiya dhahiriya labewa obata budusaranai jesupitai siyaluma devipihiti
තෙරැවන් සරණයි අමිමෙි
අදුරෙන් අදුරටම යන අය ....නොකා නොබී මැරුනත් මෙවැනි පව්කාර වැඩ නම් කරන්න එපා යම රජ්ජුරුවෝ ඉස්සරහා දරුවො රකින්නයි පව් කලේ කිව්වට නිදහසක් ලැබෙයිද .....
ammata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍
පව් අප්පා ජිවත් වෙන්න මොන තරම් දුකක් විදිනවද 🤔🤔🤔
අනේ පව් දෙයියනේ ජීවත් වෙන්න මොන තරම් දුකක් විදිනවදතෙරුවන් සරනයි ආදරනීය අම්මේපරෙස්සමින් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pau
ඔයා පව් කියන්න ඕනෙ කෙනාටමයි පව් කිව්වෙ මොකද මේ ලෝකයේ ඇතම් අය ඉන්නවා දුප්පත් කම නැතිබැරිකම මොනතරම් තිබුනත් පව් වැඩ කරන්නෙ නෑ ඒ අය විශ්වාස කරනවා පව් කරොත් දුක් විදින්න වෙනවා කියලා ....ඒ උනාට මේ අම්මට ඇත්තටම පව් මේ කරන ප්‍රාණගාත අකුසල කර්මය හේතුවෙන් අපාගත වෙලා මොනතරම් නම් දුකට පත් වෙයිදයම රජ්ජුරුවන්ට මම දරුවෝ රකින්නයි පව් කලේ කිව්වට නිදහසක් ලැබෙන්නෑ.. අනේ මේ මව්ට අකුසලයෙන් වෙන්ව කුසලයෙහි පිහිටීමට පින් සිත් පහල වේවා ...!!!
@@thusharasanjeewa3298 ඒක නම් සහතික ඇත්ත ඒත් අර වතුරේ බැහැලා දගලන ජිවිතේට ගොඩක් දුක හිතුනාකිසිම බයක් නැතුවඒක නිසයි ගොඩක් දුක හිතුනෙඅනෙ මේ ජිවිත් වෙන්න කරන දේ කියලා ඔයා කියපු දේ බැලුවොත් ඒක තමයි ඇත්ත
කියන්න තියෙන්නෙ පවි මෙ කතදුරදිග නොබලා යන ගමනේඅකුසල් සිතුවිලි දුරැවෙවාසත්තියම අවබොද කරගෙන ස්‍රි සද්දමයම අවබොද කර ගන්න ලැබෙවා
Mee video eka karapu mallita Jaya wewaaaa. Hari vidiyata wadee karala tiyenawa. Ediriyatath karanna duppah ayata udau aran denna
Budusaranai
සක්තිය.... දහිරිය...... බුදුසරණයි
Ane amme kira tikak විකුණන්න meka maha pukara ජීවිතයක්
බුදු සරණයි අම්මේ ඔයාට
පවි දෙවියනෙ මගේ ඇග හිරිවැටෙනවා බයෙ බෑ තෙරුවන් සරණයි
අනේකාන්චනමහත්තයාමේඅමිමාටවෙනරැකියාවක්කරගන්න උදව්වක් කරන්න පොලකටයන්නහරී පවුකරලාජීවත්වෙනවාට වඩාගෙන ආතාමයටත්පවුකරගන්නවා
karana kalata pau mhiri mi se
ගෝටා මේවා දකිත්වා
අපි ගෑණුවෙලා ඉපදෙන්නෙත් පෙර කලකර්මයකටයි ඒත් ජීවත්වෙන්න බෑ කියල පවුවැඩ කරන්න එපා අමිමෙ කවුරැහෝ උදවුවක් කරන්න මේ පවෙන් ගොඩයන්න
Wena job ekak karanam maru amme meva godak pau veda
ජේසු පිහිටයි ඔබට සහොදරිය මමත් මාළු කාරයෙක් තමයි පොලොන්නරුවෙි දැන් මට අවුරුදු 50 යි
මෙහෙම අයට තමයි උපකාර උපහාර උත්සවශ්‍රීයෙන් පිදිය යුත්තේ ...කෝ අපේ රටේ දුක් විදින මිනිස්සු ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් රජය ...??
Puu malouda galankoota matabalninnaba
මේ අම්මව ඔය රස්සාව අත හරින්න මොනවද අපිට කලහැක්කේ ඇයට කල හැකි රැකියාවක් ඇති නම් කියන්න පුළුවන් ආකාරය උදවු කරනවා මේක ලොකු අකුසලයක් මේ අම්මා සසරේ ලොකු අකුසලයක් කරලා ඇති ඒ අකුසල් වලින් මුදවා ගන්නවා වෙනුවට තවත් අකුසල් කර ගන්නවා අනේ මේ අම්මට මේ රැකියාව අත හැරලා කල හැකි රැකියාවක් නැන අහලා දැනුවත් කරන්න මට හැකි උදව්වක් කරන්නම්
හරියට හරි තවත් සංසාරේ නැවතත් මෙහෙම දුකක් විඳින්න වෙනවා prrana ඝාතනය අකුසල් කර්මයක්
ඒරෑකියාව.ඵයානතරකරන්නෙ.නැතිලු.ඒපවට.ඵයාබයනැහැ.උපකාරකලාටපලක්නැහැ.
Budu saranai ammata
😒
Budu saranai
බුදු සරණයි ඔයාට ආම්මා
ස්තූතියි.සර්.මෙවන්.විඩියො.රටට.ආදර්සමත්
මෙවැනි වීඩියෝ හොදයි හැබැයි ප්‍රාණගාතය සාමාණ්‍ය දෙයක් කියලා සමාජයට දෙනවා නේද අනිත් මිනිස්සුත් බය නැතිව පව් කරන්න නැබුරු වෙනවා නේද මේවල ආදීනවය පෙන්නන්න ඕනෙ නේද....
අනේ පව් දෙවියනේ ජිවත් වෙන්න මොනතරන් දුකක් විදිනවද
Thiyenam udauwak karannaako a amma wenuwen mata tibunanam mama aniwa karanawa
Ekane kiyanne ane
අර මාලුවන්ට පව් නැද්ද..... ජීවත් වීම පිනිසවත් තව සතෙක් මරනවා කියන එක සත්පුරුෂ කමක් නෙවේ පවට විපාකයක් තියනවා කියන විස්වාසය නැති අය මේවට ආවඩයි.. නමුත් සසරක් තියනවා පරලොවක් තියනවා පවට දුක් විපාකයක් තියනවා කියලා හිතල පවෙන් වලකින්නෙ බොහෝම ටික දෙනෙක් විතරයි...
මාලුවෙක් ජීවිතය ඉල්ලලා ගැහෙන හැටි දැක්කද ... මේවට ප්‍රශංසා කරන්න එපා මේවගෙ ආදීනවය පෙන්නන්න...
Mona tharam ආදීනව pennuwata wadak ne.e ammata karanna පුළුවන් de thamai eka.ehema nam wena job ekak dunnanam.hari.mn hethan me e amma e job baara gani kiyala.purudu deya atharinna amarui ne,කාටත්
Budhu saranay amma dirgau ලැබේවා
මෙවැනි ඳුස්කර රැකියා වලින් ජීවිත ගැට ගහගන්නා මිනිස්සු මේ රටේ කෙතරම් සිටීද????පාලකයන්ගේ කිසිම අවදානයක් මෙවැනි පවුල් වෙනුවෙන් සාදාරණය ක් ඉටු කරන්නේ නැත....😒😒😒
Pau deiyane jeewath wenanane me Duka vidinne... bariwa giya kaleka kage pihitakda ???
බුදුසරණයි
Budu saranai ammeee
Deergau ewwa, dirita shakrhiya labewa
Amma oyata budu saranai.
මගෙ අමිමාත් අපිව හදන්න ඔයතරමටම දුක්වින්දා
ලස්සනයි.සර්ගෙ.විඩියො
Asarana jevitha redhi aththe “ wathaya pirau tiyubayeee” nowedaaaa?
බුදු සරණයි 🙏🙏🙏
Budsaranai
Rellen Rellata pawena oruwea yanam deyabeta renamea ......but akusal karmya + kranawa noweda Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa ahara soya minis satha kotharam pwu gewea awada
යකො මොනාකරන්නද දුප්පත්කම මෙි සේරම ඡිවත්වෙින්න නේ පවු නැ අමිමා
දෙවි.පිහිටයි.අමිම.
මිනිස්සු විවිධාරයි.නොයෙකුත් කතා කියන්න මනුෂ්‍ය වර්ගයාට පුවන් ඒ උනාට උදව් උපකාර කරන්නෙ බොහෝම ටික දෙනයි.ඒ අම්මා කරන්නේ පවු වැඩක් කියලා හැමෝම කියනවා වගේ මං කියන්නේ නෑ.පිරිමි කෙනෙක් මුහූදේ රස්සාව කරන්නෙ තමන්ගේ දරු පවුල රකින්න.අපිට කියන්න බෑ අම්මේ ඔය පවු වැඩේ කරන්න එපා කියලා .ඒ උනාට අපිට පුලුවන් මස් මාලු නොකා ඉන්න .අන්න එතකොට සතුන් මරන එක වැල කෙනවා.අපි අනුන් හදන්න කලින් අපිවම හදා ගන්න ඕනි.ඇත්තටම මේ අම්මා දිරිය කාන්තාවක්.අම්මේ නුබට දීර්ඝායුෂ ලැබේවා.මේ සසරේ දුක ඔයාට දැනෙනවා නම් අම්මේ.අත් හරින්න පාප සිතුවිලි.ජේසු පිහීටයි .බුදුසරනයි
budu sarani
Amme oya pawu kudayak Karen ne
Parissamin, budu, saranai, jiwath wenna, Karana, satana
Oya udau karanna a.ammata
Me koheda
Budu saranay dereya ammata
මේ පෙර ආත්මයේ කරපු පව් ...අපි මේ කත් කව්රුත් නැති රටක තනිවේලා විදවන්නෙ පෙර කරපු පව් වලට ..
Ammata deergau wewa
කවදා මෙඅකුසල් ගෙවල ඉවර කරන්නද....
👍👍
@no name තෙරෙන තරමනෙ....අපි අනුකමිපා කරන්න ඔනි...විර කාන්තාව කියල උඩින් තියල පවට අත දිල සසර ගමනෙ ඒකතු වි දුක් විදින්නයි වෙන්නෙ
Oyada me menesunta kanna adaenna denne? Mangalika. Ea menesunta oyata vage lasanna jevetayak neha
Mewa asavata karana deval neme. Nate bare kamata . Oyalat manusayo ne. Terum ganna eka. Pau me amma
Jeeesth wenna thawa jeewitha nethi ka kala kanni
අම්මා oyata budusaranai mama inne rat oyata mama udau karannam hada oyage banku nambare denna😂🙏🙏🙏☸️✝️🇱🇰❤️
Koitharam dukak unath a amma hinawela innawa duppathkamath ekkama paw pindenawa needa
Bs dp amma jevana uyanthere
ජිවත් වෙන්න නේ පව් ගොඩක් කනගාටුයි
Parisssaman amma🙏
Jesu pihitai amma mata me ammage number eka denna please natthan eyage address eka denna
Malu dagaladdi nam pau kiyala hithuna eth malu kiyanne kohomath kamatane ganne oyata devi pihitai
Oka loku pawak ethin saththu marilla ammath pau me dukan nidahas wala linak karaganna udau karanna
amma❤
Maha.jantawak iddi tamai ma rata minsau horakam karanna unag paul walata nodakin sakil rajaya
Bs dp amme oyata
Mee ammata daruwoooo Nadda
කවදා හරි දියෙම ගිලි මැරෙන්න වෙයි...අාත්ම ගානක්....සසර ගමනින්නමි මදෙන්න ෙන ඒකක් නැ
Kata kata keyanna epa ganiye. Ea manusayata kana bonna denne tamunda?
අනෙ මෙ අම්මා පෙර බවයෙ අකුසල්නිසාදුක්විදිනවා මෙබවයෙ තවත්අකුසල් කරනවා මෙයාට සතුන් නොමර ජිවත් වෙන්න මර්ගයක් වෙන නැද්ද
Ela
හොරකම් නොකරන මොනවා කරාත් කමක් නැහැ
ඔයා කුසල් අකුසල් දන්නවද...
හොරකම් කඒන ඒක අැයි නරක....ඒකත් කුසගින්න නිවා ගන්න නෙද කරන්නෙ
හොරකමි කරන්නෙත් කුසගිනි නිවා ගන්න නෙද
ඔයා බුදුහිමි සරන ගියාද
හොරකම් කරාම ලැබෙන විපාක දන්නවද?
සතුටින් සිනා සිසි කරනා අකුසල්පන ඉල්ලා දගලන මාලුවන්...පනපිටින්ම කටිටෙන් අැන ඒල්ලාගෙන.....ඒඩිතර බව යයි හිතාගෙන.......සුකුමල ගමනින් ඒන ලදේ...නොදැනුනද මරනයෙ වෙිදනාව ...ලදේ...
😭😭
Kauru monawa keewath wadak ne kiya kiya enne nathuwa mokak hari karanam watinawa ne
@@roshansanjeewa5295 aniwaryenma saho..mam inne rata nathinam mam gihin mea ammata dham padayak kiuadenna
👍👍👍👍👍 මම සයිප්‍රස්
@@tgchandrkanthi7658 allapu rate..😆 ම ලෙබනන්
Parissamin amma..
Ane.rataranamme.oyarakiyawakaranna apagedaraka.walanhodanna asaranasattu maranna spa.lokupawak karaganne.oyadekarot godaamaknh jeveti.amme.
පව් වැඩ. සත්තු පන ඇදලා ඇදලා මැරෙනවා පවු ඒ සත්තු පවුකාර කම
අම්මෝ මම නම කන්න නැති වුණොත් පව් වැඩ කරන්නෙ නෑ කුලී වැඩට යන්නවා අයියා පව් කාරෙ තියාගෙන යන්නේ
Ape.Ratepalakainge.Askan.Andawela.Daruwo.jeewathkaranna.neda.Deviyane
Me paw kiyana kattiyama ekkahuvela podi daayakathvayak keruwoth praayogikawa meyaata sahanayak vevi. Mamath ekkahuvenava ekata. Ko ? Balamu kawda bank account ekak arala kiyanda mama mul 1000/= patangannam.
Apa rata enna gon teka kahgahann dannwa duppataga duka danna nh
Eka atta. Meke samaharu harema suddavantayo.kawadavat varadak nokarapu un.
පන පිටින් ඉන්න මාලුන්ව වැලට අමුනනවනේ.😪.මොනා කරන්නද ඉතිං ඡිවත් වෙන්නනේ 😫
අපි නොදන්න කොච්චර දෙවල් මේ රටේ තියනවද සුපර් මාම් ල තමයි මේ
ජිවත්වෙන්නේ කරන්නේ පරිස්සමින් බුදුසරණයි
දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබ එඩිතර කාන්තාවක් බුදු සරණයි
ඇසට කදුලක් එන දසුනක් දුකයි අම්මේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏
මෙ අම්මට යෝද බළ වීරිය ලැබේවා, බුදුසරණයි අම්මේ ❤️
හුස්ම ගන්න බැරැව දගලන දවසට ඔයා ඔහොම කිවත් කරැමය වෙනස් නොවෙති...
ඒක ඇත්ත සහෝදරි, ඒ දවසට මෙ අම්මට විතරක් නෙවෙයි ඔයාට, මට මෙ ලෝකේ සියළුම සත්වයන්ට ඒ කරුමය උරුමයි, ඒක කාටවත් වෙනස් කරන්න බැ,,
යෝද බලය ලැබෙන්න ඕනෙ ප්‍රාණගාත කරන්නද ...
@@kumarikanchana708අපෙ කාගෙත් මරනය දුකයි...ඒ දුකට තව ඒකතු වුනාම දුක වැඩියි..
මරනය දුකයි කියල තව
ඒකතු කරගැනිමද හොද නැතිනමි අඩුවෙන කුසල කර්මද හොද?
මෙ අම්මා සහ කුසගනි නිසා අකුසල් රැස් කරන සියලුම දෙනා මරනෙදි පමනක් නොවෙ දුක් විදින්නෙ. නිරයෙ පැසිල තිරිසන් සතුන් වෙලා දුක්කිත ලෙස මැරි මැරි ඒහිම ඉපදෙනව කවදා මනු ලොව ඉපදෙයිද...ඒ ඉපදුනත් හුස්ම ගන්න බැරිව දුක් ව්දිවි අත් පා අහිමි වෙයි..
සමහර විට හොද ලස්සන හුරතල් දරැවෙක් වෙලා ඉපදිල කෙටි කාලෙකදි මැරෙයි...ඒක්කො කවුරැ හරි මරයි..තම මවම මරන්නත් ඉඩ තියෙනව
මතක තියාගන්නව
කර්මය කර ගන්න ලෙහෙසියි
ගෙවන්න අමාරැයි
අකුසල විපාක ගෙවන අයව ඔයා දැකල නැද්ද?
සමහර විට ඔබෙ දරැවෙක් වෙලා මැරෙයි ඒදාට කොහමද දුක
ප්‍රාන ගාතයෙ විපාක දන්නවද?
පන්සිල් දන්නවද?
කරනිය මෙත්ත සුත්තරෙ
තෙරැම දන්නවද?
කල යුතු නොකල යුතු වෙලදාමි
දන්නවද?
මංගල කරැනු දන්නවද?
@@thusharasanjeewa3298 තෙරෙන තරමනෙ
ආදරනීය අම්මා බුදුන් ගේ සරනයි.
ඔයා පන්සිල් දන්නවද?
සබිබපා පසසඅකරනමි
ගාතාව දන්නවද?
කරනිය මෙතත සුත්‍රය දන්නවද?
සසර ගමනෙ සැප පිනිස බුදුපියානන් දෙසනා කල වදාරල තියෙනව ....
රකින්න පන්සිල්...
.ප්‍රමාද නොවි කුසලයෙම යෙදෙන්න
අකුසල් වලින් වලකින්න..
බුදුහිමි සරන ලැබෙන්නෙ...
බුදුහිමි දෙසු ලෙස ජිවත් වෙන අයටයි.
බුදු හිමි සරන යන්නො
සැපම ලබන්නො...
සසර දුකින් මිදෙන්නො...
බුදුහිමි සරන යන්නො සක් දෙවිදුන්ගෙන්ද වැදුමි ලබන්නො
අම්මා ඔයා බලගෙන බුදුසරණයි අම්මා
කාටවත් කරදරයක් නැති උනාට සසර බයානකයි තව ආත්ම කියක් කියලා ගෙවන්න ද ඔය පාප කර්මය පවි අහිංසක අමිමා ට පිනක් දහමක් කරගෙන යන්න හිත් පහල වෙිවා බුදු සරනයි
පව් ,අම්මා ,එයා ,අහිංසක යි,බුදුසරණ යි,❤️❤️❤️
මේ කරන අකුසල් හේතුවෙන් එයා තවත් දුකට පත් වෙනවා නරකයේ වැටිලා ගිනි ගුලි ගිලින්න තමයි වෙන්නෙ පව් අනේ....
Bs❤❤❤❤❤❤
හිතට කොච්චර ශක්තියක් තියෙන්න ඕනෙද මෙහෙම දෙයක් කරන්න මේ වයසට.අම්මා කියන්නෙ දරුවන් වෙනුවෙ ජීවිතෙත් පුදදෙන්න දෙපාරක් නොහිතන දෙවිකෙනෙක්
අපි මොනා ලිවිවත් ඒ අහිංසක අම්මට දැනගන්න බැ....හැකි කෙනෙක් ඉන්නවනමි මෙ අමිමව මෙ යන පාරෙ තිබෙන බයානක කම පෙන්වා දිල බෙිර ගන්න බලන්න....මං ලංකාවෙ හිටියනමි ඒ දෙ කරනව
Eka atta
අනේ පවු ජිවත් වෙන්න කොච්චර දුක්විදිනවද.තෙරූවන්.සරණයි.අම්මෙ
මොනවා කියන්නද කියලා හිතට එන්නෙ නෑ .මේ වගේ කෙනෙකුට උදව් කරනවානම් ගොඩාක් වටිනවා දවසට.දෙකට.ජීවත් වෙන්න නෙවේ කාටවත් අත නොපා.ජීවත් වෙන්න කඩයක් වගේ දාල.දෙනවනම් .වටිනවා පොඩිවට හරි .මගෙත් ලොකු ආසාවක් තියනවා උදව් කරන්න .ඉදිරියට බලමු කුවෙට් සිට
ගැනියක් වෙලා ඉපදෙන්නෙත් පෙර කරපු පවු නිසා. කවුරුත් ඉන්නව නම් උදව් කරන්න මේ අම්මට පින් ඇති කෙනෙක්. මේ පවෙන් ගැලවෙන්න. තෙරැවන් සරණයි ඔබට
Onna diriya kanthawo,rassa illan parawalwala boodlali ussanne nha, thamange daririyen jiwath wenawa ,me ayatai sammana denna inne devi pihitai a ammata, thanks kanchana mallyo oyawage wadasatahan danawata
පරිස්සමින් අම්මෙ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියානන් වැඩ සිටියත්
අල්ලපු වත්තෙ....
බන පද අැසුනෙ නැත
හිතට කෙදිනෙ.....
සුකරයන් මරලා විදපු රසෙ....
කන්න වුනා ගුටි මැරෙන කමි.....
ගමිමුන්ගෙන් පාර දිගෙ.....
නිරයට වැටිලා අදත් විදින සැපෙ...
ඒකතු කරගන්න අම්මෙ සැප....
සසර ගමනෙ.....
බුදු සරණයි කිව්වට බුදු සරණ ලැබේයිද.😯😯😯😯😯😯😐😐
දෙවි පිහිටයි අම්මා...
පරිස්සමින් තෙරුවන් සරණයි
මොන පරිස්සමක්ද දවසක වතරෙම මැරෙන්න වෙයි ඒහෙමත් නැතිව හඅස්ම ගන්න බැරිව මාලු වගෙම දගල දගල මැරන්නයි වෙන්නෙ
@@mangalikaranasinha7401 ඔින් කිවුවා කතාවක්.. එ් මනුස්සයා නැති බැරිකමට ඔය රස්සාව කරන්නේ. කාටත් අත නොපා කීයක් හරි හොයාගෙන හොරකම් නොකර ජීවත් වෙන එකම මදැයි..
Sammasam.budusaranae..oyata.seeyaluma.deepahala.wewa.saktheya.daeereeya.labeewa.arksawa.labeewa
අම්මා ඔයාට බුදුසරණයි
කොලබ ඉන්න තරු පහේ නොනල්ට පුළුවන් ද මේ දේවල් නියමයි අම්මා බුදුසරණයි දෙව් පිහිටයි
Udaukaranna
ඔයා කුසල් අකුඅසල් දන්නවද
මරනින් පස්සෙ නිරයට වැටෙන ඒකෙන් මෙ අම්මව බෙර ගන්න පුලුවන්ද
බුදු සරණයි
ගෑනු අය වීදියට, තවත් ගෑනු කෙනෙක් දුක් වීදීනවට මට මාරම දුකයී
Budusaranai amme wadiwadiyen sjakthiya dhahiriya labewa obata budusaranai jesupitai siyaluma devipihiti
තෙරැවන් සරණයි අමිමෙි
අදුරෙන් අදුරටම යන අය ....
නොකා නොබී මැරුනත් මෙවැනි පව්කාර වැඩ නම් කරන්න එපා යම රජ්ජුරුවෝ ඉස්සරහා දරුවො රකින්නයි පව් කලේ කිව්වට නිදහසක් ලැබෙයිද .....
ammata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍
පව් අප්පා ජිවත් වෙන්න මොන තරම් දුකක් විදිනවද 🤔🤔🤔
අනේ පව් දෙයියනේ ජීවත් වෙන්න මොන තරම් දුකක් විදිනවද
තෙරුවන් සරනයි ආදරනීය අම්මේ
පරෙස්සමින් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pau
ඔයා පව් කියන්න ඕනෙ කෙනාටමයි පව් කිව්වෙ මොකද මේ ලෝකයේ ඇතම් අය ඉන්නවා දුප්පත් කම නැතිබැරිකම මොනතරම් තිබුනත් පව් වැඩ කරන්නෙ නෑ ඒ අය විශ්වාස කරනවා පව් කරොත් දුක් විදින්න වෙනවා කියලා ....
ඒ උනාට මේ අම්මට ඇත්තටම පව් මේ කරන ප්‍රාණගාත අකුසල කර්මය හේතුවෙන් අපාගත වෙලා මොනතරම් නම් දුකට පත් වෙයිද
යම රජ්ජුරුවන්ට මම දරුවෝ රකින්නයි පව් කලේ කිව්වට නිදහසක් ලැබෙන්නෑ.. අනේ මේ මව්ට අකුසලයෙන් වෙන්ව කුසලයෙහි පිහිටීමට පින් සිත් පහල වේවා ...!!!
@@thusharasanjeewa3298 ඒක නම් සහතික ඇත්ත
ඒත් අර වතුරේ බැහැලා දගලන ජිවිතේට ගොඩක් දුක හිතුනා
කිසිම බයක් නැතුව
ඒක නිසයි ගොඩක් දුක හිතුනෙ
අනෙ මේ ජිවිත් වෙන්න කරන දේ කියලා
ඔයා කියපු දේ බැලුවොත් ඒක තමයි ඇත්ත
කියන්න තියෙන්නෙ පවි මෙ කත
දුරදිග නොබලා යන ගමනේ
අකුසල් සිතුවිලි දුරැවෙවා
සත්තියම අවබොද කරගෙන
ස්‍රි සද්දමයම අවබොද කර ගන්න ලැබෙවා
Mee video eka karapu mallita Jaya wewaaaa. Hari vidiyata wadee karala tiyenawa. Ediriyatath karanna duppah ayata udau aran denna
Budusaranai
සක්තිය.... දහිරිය...... බුදුසරණයි
Ane amme kira tikak විකුණන්න meka maha pukara ජීවිතයක්
බුදු සරණයි අම්මේ ඔයාට
පවි දෙවියනෙ මගේ ඇග හිරිවැටෙනවා බයෙ බෑ තෙරුවන් සරණයි
අනේකාන්චනමහත්තයාමේඅමිමාටවෙනරැකියාවක්කරගන්න උදව්වක් කරන්න පොලකටයන්නහරී පවුකරලාජීවත්වෙනවාට වඩාගෙන ආතාමයටත්පවුකරගන්නවා
karana kalata pau mhiri mi se
ගෝටා මේවා දකිත්වා
අපි ගෑණුවෙලා ඉපදෙන්නෙත් පෙර කලකර්මයකටයි ඒත් ජීවත්වෙන්න බෑ කියල පවුවැඩ කරන්න එපා අමිමෙ කවුරැහෝ උදවුවක් කරන්න මේ පවෙන් ගොඩයන්න
Wena job ekak karanam maru amme meva godak pau veda
ජේසු පිහිටයි ඔබට සහොදරිය මමත් මාළු කාරයෙක් තමයි පොලොන්නරුවෙි දැන් මට අවුරුදු 50 යි
මෙහෙම අයට තමයි උපකාර උපහාර උත්සවශ්‍රීයෙන් පිදිය යුත්තේ ...කෝ අපේ රටේ දුක් විදින මිනිස්සු ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් රජය ...??
Puu malouda galankoota matabalninnaba
මේ අම්මව ඔය රස්සාව අත හරින්න මොනවද අපිට කලහැක්කේ ඇයට කල හැකි රැකියාවක් ඇති නම් කියන්න පුළුවන් ආකාරය උදවු කරනවා මේක ලොකු අකුසලයක් මේ අම්මා සසරේ ලොකු අකුසලයක් කරලා ඇති ඒ අකුසල් වලින් මුදවා ගන්නවා වෙනුවට තවත් අකුසල් කර ගන්නවා අනේ මේ අම්මට මේ රැකියාව අත හැරලා කල හැකි රැකියාවක් නැන අහලා දැනුවත් කරන්න මට හැකි උදව්වක් කරන්නම්
හරියට හරි තවත් සංසාරේ නැවතත් මෙහෙම දුකක් විඳින්න වෙනවා prrana ඝාතනය අකුසල් කර්මයක්
ඒරෑකියාව.ඵයානතරකරන්නෙ.නැතිලු.ඒපවට.ඵයාබයනැහැ.උපකාරකලාටපලක්නැහැ.
Budu saranai ammata
😒
Budu saranai
බුදු සරණයි ඔයාට ආම්මා
ස්තූතියි.සර්.මෙවන්.විඩියො.රටට.ආදර්සමත්
මෙවැනි වීඩියෝ හොදයි හැබැයි ප්‍රාණගාතය සාමාණ්‍ය දෙයක් කියලා සමාජයට දෙනවා නේද අනිත් මිනිස්සුත් බය නැතිව පව් කරන්න නැබුරු වෙනවා නේද මේවල ආදීනවය පෙන්නන්න ඕනෙ නේද....
අනේ පව් දෙවියනේ ජිවත් වෙන්න මොනතරන් දුකක් විදිනවද
Thiyenam udauwak karannaako a amma wenuwen mata tibunanam mama aniwa karanawa
Ekane kiyanne ane
අර මාලුවන්ට පව් නැද්ද..... ජීවත් වීම පිනිසවත් තව සතෙක් මරනවා කියන එක සත්පුරුෂ කමක් නෙවේ පවට විපාකයක් තියනවා කියන විස්වාසය නැති අය මේවට ආවඩයි.. නමුත් සසරක් තියනවා පරලොවක් තියනවා පවට දුක් විපාකයක් තියනවා කියලා හිතල පවෙන් වලකින්නෙ බොහෝම ටික දෙනෙක් විතරයි...
මාලුවෙක් ජීවිතය ඉල්ලලා ගැහෙන හැටි දැක්කද ... මේවට ප්‍රශංසා කරන්න එපා මේවගෙ ආදීනවය පෙන්නන්න...
Mona tharam ආදීනව pennuwata wadak ne.e ammata karanna පුළුවන් de thamai eka.ehema nam wena job ekak dunnanam.hari.mn hethan me e amma e job baara gani kiyala.purudu deya atharinna amarui ne,කාටත්
Budhu saranay amma dirgau ලැබේවා
මෙවැනි ඳුස්කර රැකියා වලින් ජීවිත ගැට ගහගන්නා මිනිස්සු මේ රටේ කෙතරම් සිටීද????පාලකයන්ගේ කිසිම අවදානයක් මෙවැනි පවුල් වෙනුවෙන් සාදාරණය ක් ඉටු කරන්නේ නැත....😒😒😒
Pau deiyane jeewath wenanane me Duka vidinne... bariwa giya kaleka kage pihitakda ???
බුදුසරණයි
Budu saranai ammeee
Deergau ewwa, dirita shakrhiya labewa
Amma oyata budu saranai.
මගෙ අමිමාත් අපිව හදන්න ඔයතරමටම දුක්වින්දා
ලස්සනයි.සර්ගෙ.විඩියො
Asarana jevitha redhi aththe “ wathaya pirau tiyubayeee” nowedaaaa?
බුදු සරණයි 🙏🙏🙏
Budsaranai
Rellen Rellata pawena oruwea yanam deyabeta renamea ......but akusal karmya + kranawa noweda Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa ahara soya minis satha kotharam pwu gewea awada
යකො මොනාකරන්නද දුප්පත්කම මෙි සේරම ඡිවත්වෙින්න නේ පවු නැ අමිමා
දෙවි.පිහිටයි.අමිම.
මිනිස්සු විවිධාරයි.නොයෙකුත් කතා කියන්න මනුෂ්‍ය වර්ගයාට පුවන් ඒ උනාට උදව් උපකාර කරන්නෙ බොහෝම ටික දෙනයි.ඒ අම්මා කරන්නේ පවු වැඩක් කියලා හැමෝම කියනවා වගේ මං කියන්නේ නෑ.පිරිමි කෙනෙක් මුහූදේ රස්සාව කරන්නෙ තමන්ගේ දරු පවුල රකින්න.අපිට කියන්න බෑ අම්මේ ඔය පවු වැඩේ කරන්න එපා කියලා .ඒ උනාට අපිට පුලුවන් මස් මාලු නොකා ඉන්න .අන්න එතකොට සතුන් මරන එක වැල කෙනවා.
අපි අනුන් හදන්න කලින් අපිවම හදා ගන්න ඕනි.ඇත්තටම මේ අම්මා දිරිය කාන්තාවක්.අම්මේ නුබට දීර්ඝායුෂ ලැබේවා.මේ සසරේ දුක ඔයාට දැනෙනවා නම් අම්මේ.අත් හරින්න පාප සිතුවිලි.ජේසු පිහීටයි .බුදුසරනයි
budu sarani
Amme oya pawu kudayak Karen ne
Parissamin, budu, saranai, jiwath wenna, Karana, satana
Oya udau karanna a.ammata
Me koheda
Budu saranay dereya ammata
මේ පෙර ආත්මයේ කරපු පව් ...අපි මේ කත් කව්රුත් නැති රටක තනිවේලා විදවන්නෙ පෙර කරපු පව් වලට ..
Ammata deergau wewa
කවදා මෙඅකුසල් ගෙවල ඉවර කරන්නද....
👍👍
@no name තෙරෙන තරමනෙ....අපි අනුකමිපා කරන්න ඔනි...විර කාන්තාව කියල උඩින් තියල පවට අත දිල සසර ගමනෙ ඒකතු වි දුක් විදින්නයි වෙන්නෙ
Oyada me menesunta kanna adaenna denne? Mangalika. Ea menesunta oyata vage lasanna jevetayak neha
Mewa asavata karana deval neme. Nate bare kamata . Oyalat manusayo ne. Terum ganna eka. Pau me amma
Jeeesth wenna thawa jeewitha nethi ka kala kanni
අම්මා oyata budusaranai mama inne rat oyata mama udau karannam hada oyage banku nambare denna😂🙏🙏🙏☸️✝️🇱🇰❤️
Koitharam dukak unath a amma hinawela innawa duppathkamath ekkama paw pindenawa needa
Bs dp amma jevana uyanthere
ජිවත් වෙන්න නේ පව් ගොඩක් කනගාටුයි
Parisssaman amma🙏
Jesu pihitai amma mata me ammage number eka denna please natthan eyage address eka denna
Malu dagaladdi nam pau kiyala hithuna eth malu kiyanne kohomath kamatane ganne oyata devi pihitai
Oka loku pawak ethin saththu marilla ammath pau me dukan nidahas wala linak karaganna udau karanna
amma❤
Maha.jantawak iddi tamai ma rata minsau horakam karanna unag paul walata nodakin sakil rajaya
Bs dp amme oyata
Mee ammata daruwoooo Nadda
කවදා හරි දියෙම ගිලි මැරෙන්න වෙයි...අාත්ම ගානක්....සසර ගමනින්නමි මදෙන්න ෙන ඒකක් නැ
Kata kata keyanna epa ganiye. Ea manusayata kana bonna denne tamunda?
අනෙ මෙ අම්මා පෙර බවයෙ අකුසල්නිසාදුක්විදිනවා මෙබවයෙ තවත්අකුසල් කරනවා මෙයාට සතුන් නොමර ජිවත් වෙන්න මර්ගයක් වෙන නැද්ද
Ela
හොරකම් නොකරන මොනවා කරාත් කමක් නැහැ
ඔයා කුසල් අකුසල් දන්නවද...
හොරකම් කඒන ඒක අැයි නරක....ඒකත් කුසගින්න නිවා ගන්න නෙද කරන්නෙ
හොරකමි කරන්නෙත් කුසගිනි නිවා ගන්න නෙද
ඔයා බුදුහිමි සරන ගියාද
හොරකම් කරාම ලැබෙන විපාක දන්නවද?
සතුටින් සිනා සිසි කරනා අකුසල්
පන ඉල්ලා දගලන මාලුවන්...
පනපිටින්ම කටිටෙන් අැන ඒල්ලාගෙන.....
ඒඩිතර බව යයි හිතාගෙන.......
සුකුමල ගමනින් ඒන ලදේ...
නොදැනුනද මරනයෙ වෙිදනාව ...ලදේ...