උපන් දිනය දවසේ වසන්තගේ බිරිද තැබූ සංවේදී සටහන..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 180

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 26 วันที่ผ่านมา +28

    ❤ ඔබ තුමියට සුබ උපන් දිනයක්වෙිවා සුවපත් වෙිවා බුදුසරනයි 🙏

  • @KumariSriyalatha-z7v
    @KumariSriyalatha-z7v 26 วันที่ผ่านมา +19

    මැණික් ඹයා හොඳ කාන්තාවක් වසන්ත වගේ නොමග ගිය කෙනෙකු සුමගට ගත්ත එකම කරගත්ත ලොකුම පිනක්,ඹයාගෙ ජීවිතය බේරුනෙ ඒ පිනෙන්මයි,ඹයාට නිදූක් නිරොගි බව හා සුභම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි,

  • @shantharanaweera4741
    @shantharanaweera4741 24 วันที่ผ่านมา +4

    මැණික් කියන්නේ ආදරණීය ගුණවත් කාන්තාවක්. ඇය පවුලේ අයගෙන් බලාපොරොත්තු වන්නේ ආදරය විතරයි. මුදලට වහල් වෙන්න එපා. ඇයට පවුලේ අයගේ ආාදරය ලබා දෙන්න. ඇය අපේ පවුලේ කෙනෙක් නොවුනත් අපි ඇයට ගොඩාක් ආදරේ ඇය මුලු කාන්තා පරපුරටම ආදර්ශයක් නිසයි. අපි ඔයාව හොයනවා අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා. ඇත්තෙන්ම ඔයා මෙි රටට මැණිකක්. Happy Birthday ...බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanibandara7630
    @kamanibandara7630 26 วันที่ผ่านมา +19

    සුභ උපන්දිනයක් වේවා. නිරෝගී සම්පත් ලැබේවා.

  • @Anulahettiarachi
    @Anulahettiarachi 23 วันที่ผ่านมา +1

    සුබ උපන්දින යක්වේවා .දුවෙි බුදුසරනයි දෙවිපිහිටයි ආදරෙයි ගොඩාක් ඉවසිමන් ඉන්න ඔයා ට.සතු ට ලබා ගන්න ❤

  • @chandra5654
    @chandra5654 26 วันที่ผ่านมา +20

    සුභ උපන්දිනයක් ඔබගේ ලෙඩදුක් ඉක්මනින් සුව වේවා .බුදුසරනයි

  • @pushpaguruge2073
    @pushpaguruge2073 26 วันที่ผ่านมา +38

    පිංවන්ත ගැහැනියක්....දරුවො එයාගෙ නුනත් කොයිතරම් හොඳට එයාලව බලකියා ගත්තද.....දරුවන්ගේ යුතුකම තමයි අම්මව බල⁣ා ගැනීම....එයාට ආදරය කිරිම...ඈ සියල්ල දරා ගන්නෙ ඇගේ තියෙන හිනාව නිහතමානිකම ...පිං වන්ත කම නිසා 💕🌹🙏👍🌟

    • @SunethraSenevirathne
      @SunethraSenevirathne 26 วันที่ผ่านมา +1

      දයාව කරැනාව ඉවසිම මැනවින් තිබු මැනිකක් මයි මැනික්
      අාදරෙයි අාදරෙයි

    • @anulawijesiriwardana4707
      @anulawijesiriwardana4707 25 วันที่ผ่านมา

      1😅

  • @pushpaguruge2073
    @pushpaguruge2073 26 วันที่ผ่านมา +13

    සියල්ලම අනියතයි මැනික්....සුභම සුභ උපන්දනයක් ....ඉක්මං සුවයක් හා සතුට...හැම දාම හැමදේම අමතක කර හිත හදා ගන්න...💕🌹🙏

    • @ABC123-lt3cj
      @ABC123-lt3cj 25 วันที่ผ่านมา

      තෙරුවන්සරණයි menik ඔයාට සුබ උපන්දිනයක් වේවා ❤

  • @irarathnayake8693
    @irarathnayake8693 26 วันที่ผ่านมา +16

    සුභම සුභ උපන්දිනයක් වේවා ආදරණීය නංගී " මැණික්". තුණුරුවන් සතු අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් ඔබට ඇවැසි මානසික සුවය.. ශාරීරික සුවය නිබඳවම ලබමින්..ලෝකයම මායාවක්..යන දහම් සිතුවිල්ල සිතේ දරාගෙන සතුටින් ඉන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!! 🙏❤️

  • @sagarikasooriyaarachchi7324
    @sagarikasooriyaarachchi7324 26 วันที่ผ่านมา +23

    ඔබතුමිය හැමෝවම සතුටින් තිබ්බා. ඒක අපි දැක්කා .දෙවියන් ඔබට සත්‍ය අවබෝධ කරලා දුන්නා .මානසික සුවය ලැබේවා

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 26 วันที่ผ่านมา +22

    සුභ උපන් දිනයක් වෙිවා ආදරණිය මැණික් ! අපි ඔයාට ආදරෙයි. කවුරු නැතත් අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.

  • @yamunarajapaksha7460
    @yamunarajapaksha7460 26 วันที่ผ่านมา +6

    සුභ උපන් දිනයක් වේවා බුදුසරනයි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි Happy Birthday ආදරෙයි 🎉❤️❤️❤️

  • @thanujasubashini1162
    @thanujasubashini1162 23 วันที่ผ่านมา

    අපි ගොඩාක් ආදරෙයි ඇයට❤❤❤තෙරැවන්සරනයි,ඉක්මන් සුවය ලැබේවා

  • @monikaphone2408
    @monikaphone2408 10 วันที่ผ่านมา

    ඉක්මනින් සුවය .

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 26 วันที่ผ่านมา +27

    අයියෝ මේ ළමයි නම් පුදුම ළමයි හිමිච්චෝ වගේ මූණවල් වල පෙන්නේ කොහොමද අම්මට සලකන තාලය මොනවා වුණත් කුණු අත ගාලා ඔක්කොම හදලා හුස්මහත් කරලා හැදපු අම්මට සලකන්නේ නැත්තං කවදා හරි තමන් කසාද බඳින පවුල්වලටත් ඔය විදිහට තමයි සලකන්නේ මැණික් ඔයා කවදා හරි නැගිටිනවා ඔයාට ඔය කවුරුත් ඕනේ නෑ තමන්ගෙ අම්මා කවදාවත් අහක දාන්නේ නැහැ තමන්ගේ සහෝදරිය ළඟ ඉන්නවා මේ දේ අනිත් අයටත් හොඳ පාඩමක් ඉගැන්නුවා

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 26 วันที่ผ่านมา +13

    ඔබ තුමියට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනව. ගුනමකු දරුවන්. ඔයාකල පිං නැවත නැවත මතක් කරන්න ❤🙏🏻🙏🏻🙏🏻

  • @damekdamek3023
    @damekdamek3023 26 วันที่ผ่านมา +6

    බුදුසරණයි නිරෝගී සම්පත් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 26 วันที่ผ่านมา +5

    අපිට ලබෙන හමදේම තාවකාලික දෙවල් හිත හදාගන්න බුදුසරනයි

  • @chamarishanika3268
    @chamarishanika3268 26 วันที่ผ่านมา +3

    සුභ ම සුභ උපන් දිනය ක් වේවා අපේ ආදරණීය මැණික් අක්කට තුරුණු වන්ගේ අනන්තවත් ගුණ බලයෙන් ආශිර්වාදයෙන් ඉක්මනින් සුව ය ලැබේවා ඔබතුමියට ❤❤❤❤❤🙏🙏🙏🙏
    අපි සැමදා ඔබතුමිය සමග යි ආදරෙයි අක්කෙ අපී හැමදාමත් ඔයාට. ❤❤❤❤❤❤❤❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 26 วันที่ผ่านมา +6

    බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි නංගී හිත san sun කරගෙන jiwath වෙන්න

  • @roshiniperera000
    @roshiniperera000 26 วันที่ผ่านมา +12

    අපි ඔයාට හරිආදරෙයි.ඉක්මනින්සුවපත්වෙන්න....bs

  • @monikaphone2408
    @monikaphone2408 10 วันที่ผ่านมา

    සුහ උපන්දිනය වේවා

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 26 วันที่ผ่านมา +12

    දැන් බලන කොට එ ලමයි නෙ හොදටම රගපාලා තියෙන්නෙ...මෙවැනි දෙයක් වෙනකම්ම එ ලමයි බලා ඉදලා ව⁣ගෙ නෙ ,,බලමු මෙ සේරම අපෙ තාත්තා ඉන්න කම්නෙ කියන්න වගෙ නැත්නම් මොන දරුවෙකුට මෙ තරම්ම ඉක්මනින් මෙ වගෙ එ අම්මව තනි කරන්න පුලුවන් අනුන්ගෙ ලමයි අනුන්ගේමයි එ ගතිය කොයි මොහොතක හරි පෙන්නවා ඒක හැටි ඒත් වසන්ත මහත්තයාගෙ අම්මා අනෙ මන්දා අපිට වැරදිලාද කියලා එ මනුෂ්‍යයට දැන් නැති ආදරෙ කරුනාව දයාව ආයෙත් කවදා දෙන්නද මැනික් හොද කල්පනාවක් තියෙන ශක්තිමත් ගැහැනියක් ඇය නැගිටිවි අලුත් මැනිකක් වෙලා මෙවා පාඩමකට ගනිවි ජිවිතෙ ජය ගනිවි එ සියලුම දෙ කර ගනින ඇයට ශක්තිය ධෛර්යය නිරතුරු ලැබේවා ඇය ඉක්මනින් සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි 🙏🙏

  • @shevishevi6438
    @shevishevi6438 26 วันที่ผ่านมา +8

    සුබ උපන්දිනයක් වේවා 🎉🎉❤ තෙරුවන් සරණින් සියලු ජය ලබාගැනීමට ශක්තිය ලැබේවා

  • @sonitadelani2619
    @sonitadelani2619 26 วันที่ผ่านมา +12

    කොහොමත් තමන්ගේ මහත්තයා කොපමණ වැරදිකලත් සිනාමුසු මුහුණින් තමාගේ මහත්‍තයාගේ වැරදි හදාගත්ත කෙනෙක් ඒත් හැමදේම මහත්තයාවෙනුවෙන් ඉවසන්න ඇති දරුවන් ආදරේ ඇති ඒත් සමහරවිට ජීවිතයේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇති මොනදේ උනත් තාත්තා කල වැරදි දේවල් නිසා ලමයි හිනාමුසු මුහුණින් හිටියාට අකමැති දේවලුත් ඇති කොහොම හරි මැණික් කියන්නේ හොඳ භා‍ර්යාවක් දරුවන්ට ආදරේ ඇති හොඳ අම්මා කෙනෙක්

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 26 วันที่ผ่านมา +4

    Happy birthday Menek.theruwan saranai.❤❤❤

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 26 วันที่ผ่านมา +7

    සුබම සුබ උපන්දිනයක්
    වෙිවා

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 23 วันที่ผ่านมา

    සුබ උපන් දිනයක් නිරෝගිසුවය ලැබේවා

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 26 วันที่ผ่านมา +4

    මැණික් නැගණියනී, ඔබට, නීරෝගීමත් සුභ උපන් දිනයක් වේවා!!! ඉක්මනින් සුවය ලැබී, පෙරසේ කටයුතු කිරීමට, ශක්තිය, ධෛර්යය ලැබේවා!!!

  • @sagarikadamayanthi9911
    @sagarikadamayanthi9911 26 วันที่ผ่านมา +5

    Happy birthday dear daughter 💐💐💐🎁🎁🎁

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 26 วันที่ผ่านมา +6

    Harima dukai.. Obata senaseema lebenna kiyala prarthana karanawa.. God bless🙏🙏

  • @Sanizdu
    @Sanizdu 26 วันที่ผ่านมา +4

    ලොකු ළමයින්ට කෙසේවෙත්තත් සුදු බෝලේට අම්මව මතක් වෙනව ඇති. එන්න විදිහක් නැතිඋනාට. පවු ඒ පවුල සීසීකඩ ව්සිරිලා.බුදුසරණයි මැණික් අක්කා ඔයාගෙ ගත,සිත සුවපත් වේවා

    • @h.dshiromi5348
      @h.dshiromi5348 26 วันที่ผ่านมา

      සුදු බෝලෙත් මැණික්ගෙ නෙවෙයිද

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 25 วันที่ผ่านมา

    නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා මැණික් ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි🎉🎉💗💗💗💗💐💐💐🎁🎉️🎊️ ඔබට ❤❤❤

  • @suneethafranando2732
    @suneethafranando2732 26 วันที่ผ่านมา +2

    Àdarania Manik Oyata Puthe Subama 🌹Suba Upandinak Wewaa ! 🙏❤️💐. Niduk Wewaa ! 🙏❤️💐
    Nirogi Wewaa ! 🙏❤️💐
    Digasiri Wewaa ! 🙏❤️💐
    Theruwan Saranai ! 🙏❤️💐

  • @curse3959
    @curse3959 25 วันที่ผ่านมา

    ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා !නිදුක් නීරෝගීමත්ව ඉතාම ඉක්මනින් දෙපයින් නැගිටින්නට අවශ්‍ය කායික ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 25 วันที่ผ่านมา

    ඇත්තටම මේ කතාව ඇහැව්වා මට හරිම දුක හිතුණා හරිම සංවේදී උනා මම ඔබලා දැක්කේ ෆ්බ් එකේ ඔබට සුභ උපන්දිනයක් වේවා හදවතින්ම සුභ පතන ගමන් ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @monicawarnkulasooriya2468
    @monicawarnkulasooriya2468 25 วันที่ผ่านมา

    සුබ උපන්දිනයක් වේවා දුව සියලු දෙව් පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ඔයාට ගොඩාක් ආදරෙයි

  • @yamunawijesooriya1342
    @yamunawijesooriya1342 26 วันที่ผ่านมา +4

    🎉 Happy birthday to you get well soon ❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 25 วันที่ผ่านมา +1

    ඔයාව දැකලා. නැ. නමුත්. වේඩි වැදුන. දවසේ. සිට. ඔබට. සුවය. පැතුවා. ඉක්මනින්. සුව. වේවා. දරැවන්. ඔබගේද. නැත්ද. දන්නේත්. නැ. කවුරැ. නැතත්. ඔබ. සමග. ඔබට. අපහසු. අවස්ථාවේ. සිටින අය. සමග. සතුටේන්. ඉන්න. ඔබ. දාලා. යන. අය. දිනක. ඔබ. සොයා. එනතේක්. සුබ. උපන්. දිනක්. වේවා. ඔබ. ශක්තිමත්. ගැහැනියක්

  • @SamanthaRosh-v9g
    @SamanthaRosh-v9g 26 วันที่ผ่านมา +1

    සුබම සුබ උපන් දිනයක් වේවා ❤

  • @Kumary-o5t
    @Kumary-o5t 26 วันที่ผ่านมา +2

    සුබ උපන් දිනයක් වේවා🙏🙏🎂🎂

  • @ChandralathaManike-u9c
    @ChandralathaManike-u9c 24 วันที่ผ่านมา

    Oba thumiya niduk niroge subama suba upan dinayak ekmanata suwapath wewa kiya parhana karanawa budusaranai manik oyata

  • @rajithapadmani2631
    @rajithapadmani2631 26 วันที่ผ่านมา +1

    සුභ උපන් දිනයක් වෙිවා මැණික් නංගිට බුදු සරණයි

  • @gananaabeysinghe1251
    @gananaabeysinghe1251 25 วันที่ผ่านมา

    ඇ ය ඉතා හොද බිරිදක් ඔබ‍ට නිරෝගී සුව ලැබේවා හොද දරුවෙක් සතුටින් ඉන්න සැමියා අහි මි උනත් වරදින්නේ නැහැ ඔබ‍ට

  • @SriyaniSriyani-f7n
    @SriyaniSriyani-f7n 25 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @chandra5654
    @chandra5654 26 วันที่ผ่านมา +9

    ඇත්ත ටම නිහතමානියි. බොරු ශෝබන නැහැ . එයාලග.පව්

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 23 วันที่ผ่านมา

    මං හිතන විදියට ලොකු ළමයින් තුන්දෙනා කෙසේ වෙතත් ..සුදු බෝලෙව තමාගෙම දරුවා වගේ ආදරෙන් හදාවඩාගත්තා. ❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 25 วันที่ผ่านมา

    ඔබ තුමියට සුබම සුබ උපන් දිනයක් වේවා ❤️❤️ නීරෝගි සුවය ලැබේවා .🎂🎂🎂❤️❤️💐💐......මම නම් කියන්නේ මෙතුමිය ට මෙහෙම අතීතය යලි යලි මතක් කරන්නෙ නැති නම් හොඳයි.එක එක යූ ටියුබ් වලින්.....වෙච්ච සිද්ධිය කවුරුත් දන්නවා ...එතුමිය ස්වාමිපුරුෂයා වහොද මිනිසෙකු කලා ....දැන් තියෙන්නේ එතුමිය ට හිත සක්තිමත් ගැහැණියක් වෙන්න පුලුවන් වාතාවරණය සලස්වන එක්.....ෂෝසල් මීඩියා වලින් මිනිසුන් ගෙ හිත ගොඩක් අමතක කරන්න ඕනි දේවල් යලි යලි මතක් කිරීම නිසා අමාරුයි මනස හදා ගන්න ....අමනාපයක් ඇති කර ගන්න එපා මේ මම හිතන විදිහ..🙏

  • @tomokhadr3543
    @tomokhadr3543 25 วันที่ผ่านมา

    Suba upan dinayak wewa 🎂 manike oyata ikman suwaya prarthana karami siyaluma Buduwarunge deve warunge phita arakshawa nowaduwama labaywa wadi wadiye pinenma jeevithe gewanna Hama deyakma Amathaka karala jeevithe goda ganna eyai obage prarthana wa Bs ❤❤

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf 24 วันที่ผ่านมา

    ආදරණිය මැනික සුබව සුබ උපන්දිනයක් වේවා ඔයා විර කාන්තාවක් කියන්න වචන නැ ආදරය දුක වේදනවා විදිමින් අපි නැගිටිමු දළදා සමිදු පිහිටයි ගොඩක් ආදරෙයි අක්කෙ මම කුවේට් ❤️❤️

  • @AlzeinaAlzeina
    @AlzeinaAlzeina 26 วันที่ผ่านมา +3

    Happy birthday ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @ThamaraHw
      @ThamaraHw 26 วันที่ผ่านมา

      Happy birthday❤❤❤❤❤❤

  • @ManikeJayasekara-l1q
    @ManikeJayasekara-l1q 24 วันที่ผ่านมา

    Happy birthday 🎉 menik

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 25 วันที่ผ่านมา

    Duwa siyalla wanne yahapathatai me wishwaya oyawa nidahas kala gunamaku anunge daruwan giya eka hondatai kiya sithsnna api sasare thaniwa ya yuyhui oya nithara bana ahanna podi bawanawak wadanna nithara mora piritha jayomnnidassa ithpiso gatha kiyanna godak pihitai siyalla harada ya yuthuya yana budu wadana sihi karanna theruwan saranai

  • @CitxitVnxvniy
    @CitxitVnxvniy 24 วันที่ผ่านมา

    🎉❤👌👌👌

  • @feleciasmals381
    @feleciasmals381 25 วันที่ผ่านมา

    Happy birthday Manik we are praying for you get well soon God bless you'll 🙏🏻

  • @Darkalpha6u
    @Darkalpha6u 25 วันที่ผ่านมา

    Manik aunty oyata subama suba upan denayak wewa. Oyawa ekmanin sanipa wewa. Oyata budusarani

  • @KaliniHettithantha
    @KaliniHettithantha 24 วันที่ผ่านมา

    Happy birthday 🎂🎈🎊🎁💐❤️ manik.you are done a great 😃👍 job. Children can't remember , can't understand , they are ungrateful children. don't think about them,be happy with your sister's family 👍♥️👏 triple jem bless you all 🙏❤️ outsiders are caring about you. Many people are praying for you recovery, your safety. Get well soon ♥️ triple jem bless you.💐👏

  • @PearlithaSriyani
    @PearlithaSriyani 25 วันที่ผ่านมา

    Theruwan Saranay.Menik Nangi.Niduk Nirogi Wasanawantha Suba Upan Dinayakma wewa.Suki Diegau Lebewa. Ikman Suwaya Athwrwa.❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @hkhk8252
    @hkhk8252 26 วันที่ผ่านมา +1

    Iwish you a very Happy Birthday to you Mrs Menik
    Don't worry you shall be Recover very soon I am a fan in FB your You are very kind
    Lady one day you will become Rich do try to stand so sad about you when some one
    Has problem No body is helping it's ok very soon you should recover soon Take courage and strong GoodLuck and May Tripple Gem Bless you HodBless you

  • @chandipathiraja2446
    @chandipathiraja2446 26 วันที่ผ่านมา +9

    පවි අනුන්ගේ ලමයි හැදුවම ඔක තමයි ඔනැම ලමයෙක් ආදරේ තමන්ගේ අමිමට

    • @harshikasilva1545
      @harshikasilva1545 26 วันที่ผ่านมา

      Dan inna lamai anthima Hoda na

    • @menikeugd441
      @menikeugd441 23 วันที่ผ่านมา

      Punchei.ammata.wadiya.wadapu.amma.lokuyine.paw.medaruwanta.amma.hamdawenawanam

  • @Chamarisuwarnamala
    @Chamarisuwarnamala 26 วันที่ผ่านมา

    Happy birthday nangi ikman suwa lebewaa

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 26 วันที่ผ่านมา +12

    මැණික් ගැන නම් මං හරිම දුකයි නමුත් එයා හරිම දක්ෂ ගැහැණියක් එයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා ඉක්මනින් සුවයට පත්වෙලා නැගිටිනවා වෙච්ච හැම දේම යට ලැබෙනවා බලන්න සතුටින් ඉන්න ඒ channel එකටත් ස්තුතියි

  • @KantiSunetra
    @KantiSunetra 25 วันที่ผ่านมา

    සුබ උපන් දිනයක් ඔබතුමියට.

  • @suneethafranando2732
    @suneethafranando2732 26 วันที่ผ่านมา

    Oba Thumage Kathawa Sahatika Aththa Bohoma Sthuthi ❤️🌹 Harima Dukai 😢
    Eaya Gatha Karapu Lassana Jeevithaya Aeya Niduk Wewaa ! 🙏❤️💐
    Nirogi Wewaa ! 🙏❤️💐
    Aèyata Digasiri Wewaa ! 🙏❤️💐 Theruwan Saranai ! 🙏❤️💐🌹

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 26 วันที่ผ่านมา +1

    Suba upan dinayak wewa 🎉🎉🎉🎉

  • @OscarWijewickrama
    @OscarWijewickrama 26 วันที่ผ่านมา

    Niduk Nirogi Suba Upandinayak Vewa! Deergausha Labewa! Budusaranai obata

  • @wasana.8585
    @wasana.8585 26 วันที่ผ่านมา +23

    ඇත්තටම ලොකු පාඩමක් මේ කෙදාවචකයා මිනිස්සුන්ට මිනිස්සු හදුනා ගැනීමට මේ ළමයි අද කාලේ තිරිසන් සතෙකුටවත් සමාන කරන්න බැහැ මොකද මේ ළමයිගේ අම්මා නොවෙන්න පුළුවන් මැණික් නමුත් අම්මා කෙනෙක් වශයෙන් මේ ළමයිට යුතුකම් ඉෂ්ට කරා මැණික් මේ ළමයිට අනිවාර්යෙන් මැණික්ට කරපු දේ පටිසන් දෙනව අනික වසන්තගේ අම්මා අමුලික බොරු කරන්නෙ මේ නාකි ගෑණි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියල මට ඔය නාකි අම්මණ්ඩි ගැන කියන්න වචන නැහැ මුන් ඔක්කොටම එක මිටියට පටිසන් දෙන්න ඕන මැණික් දුක් වෙන්න එපා ඔයා ලගටම දවසක ඔය ළමයිට එන්න වෙනව ඉතිං ඔබ‍ට නිරෝගිමත් සුභ උපන්දිනයක් ❤❤

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 26 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් .❤

    • @iroshiiro4599
      @iroshiiro4599 26 วันที่ผ่านมา +3

      අම්ම කියන එක්කෙනා මිනිමරැවන්ටත් සමාව දෙන්න ඒ උනාට කතාව

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 26 วันที่ผ่านมา +5

      එ අම්මා දැක්කම පේන්නෙ නැද්ද මුල්ම කාලෙ මම ඇය දැකපු දවසෙ මට ඔය සිතුවිල්ල ආවා ඒත් එ අවදියෙ එ අම්මට මොනවා හරි කිව්ව නම් මම ඉවරයි එ අම්මා කරන්නෙ රගපෑමක් ඇය නියම උපාසකමිමා කෙනෙක් වගෙ කොයි තැනද පෙනුනෙ ඇය කොන්ඩෙ කොටට කපලා අත් නැති හැට්ට ඇදලා ඇය නිකම් ඉන්නෙ කියා ගනින බැරි හිත ඇතුලෙ පිරුන මොකක්දො ආඩම්බර කමකින් ඒත් කිසිදු කෙනෙකුට එය නොදැනෙන ලෙස ඇය දැන් මෙ ලේලියට අනිවාර්යයෙන්ම වෙනසක් කරනවා ඇති මැනික් ගෙ ජිවිතෙ පුරාම මැනික් රැවටිලා ඇගෙ සැමියට හදා වඩා ගත් දරුවන්ට හරියට එ ලමයි කාලයක් එනකම් බලා ඉදලා වගෙ මැනික්ට දඩුවමක් දෙන්න මෙ වෙලාවට නැති ආදරෙ කරුනාව සෙනෙහස තව පසුවට මොකටද මැනික්ට එ ලමයි නොසලකන බව දැන් පැහැදිලි ව පෙනෙවා එක අතකට තමන්ගෙ ලමයිත් නොසලකන කාලෙ අනුන්ගෙ දරුවන් ගැන මොන කතාද එ නිසා හොදම දෙ එ ලමයින්ගෙන දැන් ඈත්ම වෙන එකයි රත්තරන් උනත් කඩුවකින් ඇන්නොත් ඇනෙනවා නෙ දරුවො උනත් එහෙමයි ආදරෙ අපෙ පපුවෙ විතරක් තිබිලා මොකටද මැනික් හිත හදාගෙන ජිවිතෙට මුන දෙන්න පුලුවන් ශක්තිමත් කාන්තාවක් ඇයට එ ශකිතිය ලැබෙවි ඉක්මනින් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි 🙏🙏

  • @maneldissanayake6282
    @maneldissanayake6282 26 วันที่ผ่านมา +1

    Suba upan dinayak wewa adara nangi oyata Theruwan sarani

  • @mallikacaldera6465
    @mallikacaldera6465 26 วันที่ผ่านมา +1

    Get well soon Sister 🙏 🎉

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 25 วันที่ผ่านมา

    ❤❤❤මම ඔයාව දැකල නම් නැහැ ෆේස් බුක් එකෙන් දැක්කේ සිදුවුණු ඛේදවාචකයෙන් පසුවයි. ඔයා හොද කාන්තාවක් දුව. නැතනම් ඔය කියන විදියට ඔයාගේ ජීවිතය වෙන ළමයි වෙනුවෙන් කැප කරන්න. ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා.❤❤❤❤❤🎉🎉🎉🎉🎉.

  • @ranjiniperera5402
    @ranjiniperera5402 26 วันที่ผ่านมา

    BUDUSARANAI Manik. Oyata daraganime shakthiya thawa thawa labewa. Jiwithaya hari pudumai. Oya Darmayata naburuwenna oyata loku sansimak labei. Api geniyanne achcharai. Harima dukai. Ath oya ikmanata suwa wenawa. Aniwarayenma. Ape Budurajanan wahanse deshana karapu dewa sathyai.pansal yanta puluwannam yanta. Man lankawe hitiyanam oyawa balanta anawa. Ouata ikman suwaya labewa Daraganime ශක්තිමත් thawa thanks labewa. BUDUSARANAI

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 26 วันที่ผ่านมา

    Diriya kathak oba thumiya pasubata no wanna,obata deviyobslawi Aniwaryenma
    Oba athi uthum kathak budu saranai,Dewi pihitai!!❤❤❤❤❤

  • @yamunawijesundera9416
    @yamunawijesundera9416 25 วันที่ผ่านมา +1

    Budhusaranai!!

  • @SarathaChandani
    @SarathaChandani 26 วันที่ผ่านมา

    Happy birthday teruwan saranai dahamin sanasenna yanavita aya pamanai thiyenne ❤

  • @SumithraPriyadarshani-x3x
    @SumithraPriyadarshani-x3x 26 วันที่ผ่านมา +1

    Happy birthday 🎂🎂

  • @pushpa7300
    @pushpa7300 26 วันที่ผ่านมา +5

    අනේ ඔබතුමියට ඉක්මනින් නිරෝගි සම්පත්තියලැබී සතුට උදා වේවා ඔය දරුවන්ගේ වෙනස් වීම හරිම කනගාටුයි

  • @seethaaus3444
    @seethaaus3444 26 วันที่ผ่านมา +1

    God bless you sister i pray for you.

  • @ranjiniperera5402
    @ranjiniperera5402 26 วันที่ผ่านมา

    Subama suba UPANDINAYAK wewa. Labu deyin sathutu demu.Jiwithaya kiyanne hari pudumai ath api muhuna diya yuthui ❤❤❤❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 26 วันที่ผ่านมา +1

    Aya dun sathuta pawlata ayata dan mawagaen nange malle labaa.daenawa.apeta. a gana bohoma pen pen keyanna one mawa sahodarayan ayawa thane kalae naha nae. ❤❤❤❤ budu saranai .!!!

  • @UdeniPriyadharshani-r8y
    @UdeniPriyadharshani-r8y 25 วันที่ผ่านมา +1

    Suba upndinak wavs manik oyats❤

  • @malaniathauda9249
    @malaniathauda9249 25 วันที่ผ่านมา +1

    🎂

  • @MadaraNilmini
    @MadaraNilmini 25 วันที่ผ่านมา

    කව්රු නැතත් ඔයාට ජීවත් වෙන්න ලැබෙන ආශීර්වාදය මහ විශාලයි තනිව ඉපදිලා තනිව ජීවිතයට මුහුනදීල සමුගන්න එක සතුටෙන් බාරගන්න.ඒක ඔයාට පහසුයි සුවපත් දිවියක් සුබ උපන් දිනයක් ඔයාට.

  • @Srilanka-t6p
    @Srilanka-t6p 23 วันที่ผ่านมา

    වසන්ත හිටියනම් මැණික්ට ඔහම වෙන්නේ නැ ළමයි දැන ගන්න ඕනෙ ඒ අම්මට සලකන්න 😭

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 25 วันที่ผ่านมา

    Harima dukaie 😢suba upandienayak weva ❤

  • @yamunawijesooriya1342
    @yamunawijesooriya1342 26 วันที่ผ่านมา

    Happy birthday to you. Get well soon ❤❤

  • @NilukaSamanmali-y2n
    @NilukaSamanmali-y2n 26 วันที่ผ่านมา

    ❤❤daruwo wadak ne upan dinatawat hetiyae ne

  • @Srilanka-t6p
    @Srilanka-t6p 23 วันที่ผ่านมา

    මේක මහා අපරාදයක් දෙවියනේ මේ ලමයි මැණික් ගේ නෙමේද ඇයි මැණික්ට වෙනස් කම් කරන්නේ ඇයි ළමයි එහම කරන්නේ 😭😭😭

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 26 วันที่ผ่านมา

    Budu saranai

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 25 วันที่ผ่านมา +7

    සුදු රෙද්ද පොරවාගෙන බුදු මැදුර කරේ තියාගෙන ඉන්න අමිමටවත් බැරි උනා තමන්ගේ පුතාව හරි මගට ගන්න.ඒත් මේ ගැහැණිය තමයි ඒ මනුස්සයව මිනිසෙක් කලේ.

    • @yashorakalhani2077
      @yashorakalhani2077 24 วันที่ผ่านมา

      ඒ අයගේ ආගමික කටයුතු දුටු මුල් වීඩියෝවෙන්ම ඕනෙ කෙනෙක් ට තේරෙනව දහමේ හරය ට ළං නොවී විසිතුරු පූජාවලට පමණක් යොමු වූ අය කියලා ,,එහෙම අය තුල අනුකම්පාව සහකම්පනය අඩුයි.

    • @anomamahalekam2740
      @anomamahalekam2740 23 วันที่ผ่านมา

      athatha.karunawak nathiwa kohomada darmayak idiryata ganiyanna. manik oyata ma hamoma adari..oyata adara kara wasantha pamanami. oya hthnnhthanna .ahama kattyak htya naha kiyala.ma jiwath wanna manik.🙏🙏🙏

  • @UdeniPriyangika-h8p
    @UdeniPriyangika-h8p 26 วันที่ผ่านมา +3

    අක්කේ,, ඔයා දුක්වෙන්න එපා,,,, ,අයියා, විතරයි , ඔයාට,,,ආදරෙන් ,,,ඉදලා,,,තියෙන්නේ ,, ඔයා,,,ඒ,,,දරැවන්ට,,, එන යන හැමෝටම ,, ගොඩක් ආදරෙන් ,,,සැලකුව⁣ා,,,ඒ, පින,,,ඔයාට,,, තියෙනවා,,,, ඒ්,,,දරැවොත්,,,,සමාජයේ ගැටිලා,, තැලිලා,,පොඩි,,වුන,,අය, නෙවෙයි,,කියලා,පේනවා,,,,,එයාලට, උපදෙස් දෙන්න වටේ,,,කට්ටියක් ඇති ,,,,,

  • @Susantha-i1b
    @Susantha-i1b 25 วันที่ผ่านมา

    මම අහලා තියෙනවා කතාවක් අමිමා කෙනෙකුට දරුවො සියක් සිටියොත් කිසිම බරක් නැති ලු එහෙ අම්මා දරුසියදෙනාටම ගොඩක් සතුටින් ආදරෙන් රැක බලාගන්න වලංගු නමුත් එහෙ අම්මා ලෙඩ වෙලා ඇදට වැටුනාම අර දරුසියදෙනා ගෙ එක දරුවකු නැතිලුඅච්චර ආදරෙන් බලනු අමිමාට බෙහෙත් පෙත්තක් වතුර දෙන්න මෙක තමයි මැණික් නංගි යත්‍රර්තය දුක් වෙන්න එපා නංගියේ කවුරු නැති වුනත් බුද්ධාගම අපෙ ධර්මය අපිව ජිවත් කරන සොබා ධර්මය ඔයාගෙ දරුවන්ට වඩා ඔයාව ආදරෙන් රැකබලා ගනච් ඔයාට ඉක්මනටම සනිපවෙච් ඔයා දරැවන්ට වයිර කරන්න එපා මහිරිති කරන්න වසන්ත මල්ලි කොහෙහරි ඉදන්ම ඔයා දිහා බලන් ඉන්නවා ඇතිනෙද නිරොගි සුව දිර්ග ආයුෂ වාසානා වන්ත සුබ උපන් දිනයක් වේවා සම්මා සම්බුදු සරනයි ❤❤❤❤❤❤ ඔයාගෙ සුදු බොලෙ පව්

  • @TennakonPathmii
    @TennakonPathmii 24 วันที่ผ่านมา

    පින්වත් කෙනෙක් තමයි මැණික් අක්කාවසන්ත අයියා ගේ පවුලේ අය ඇයි මෙහෙම කරන්නේ ඒ දරුවෝ හොද දරුවෝ නම් මේ අම්මා ට මෙහෙමකරන්නේ නැහැ

  • @JAWijayanthi
    @JAWijayanthi 26 วันที่ผ่านมา

    Happy birtday to you budusaranai

  • @thisumbasuru-k8l
    @thisumbasuru-k8l 26 วันที่ผ่านมา +2

    Harima.dukai.oyta.sadrnyak.wenna.one❤❤❤❤❤❤❤

  • @yashorakalhani2077
    @yashorakalhani2077 24 วันที่ผ่านมา

    අයෙක් ඉදිරිපත් කරන වීඩියෝ යථාර්ථය ද රඟපෑම ක් ද කියලා කාටවත් කියන්න බෑ.බහුතරය රැවටිලා.කව්ද නිවැරදි කියලා දන්නෙ ඒ අයම තමයි.
    ඒ සියලු දෙනා එකිනෙකා ගේ බැඳීම තරවේවා,,නිරෝගී සුව ලැබේවා.නිවැරදි මගෙහි යේවා

  • @LathaKodippila
    @LathaKodippila 26 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @jayasenaweerasinghe5448
    @jayasenaweerasinghe5448 26 วันที่ผ่านมา +1

    Wish u a happy birthday nangi.get well soon.budu.saranai.we want to talk with.u.pl..

  • @KauminiSananayake
    @KauminiSananayake 26 วันที่ผ่านมา

    Happy birthday nanga wanday we have to get. same. u what u. Dan. In. good. thanks 16:07 pastor. God. no his. with. as jess. give. You. ❤❤ his all. give. u. health and. happiness. again. God. bless you

  • @h.dshiromi5348
    @h.dshiromi5348 26 วันที่ผ่านมา +4

    මහ ජරා ළමයි අනික වසන්තගේ අම්ම බුදු ගුණයෙන් ඉන්න තවත් ගැහැණු කෙනෙක් නේද හරිම අදර්මිෂ්ඨයි

    • @menikeugd441
      @menikeugd441 23 วันที่ผ่านมา

      Doskiyanne.aepa.me.lamayige.amma.nowe.