ความคิดเห็น •

  • @ramyaperera6675
    @ramyaperera6675 4 ปีที่แล้ว +13

    මමත් ක්‍රම දෙකක් කලා හරි ගියා දෙකම . ඔබ දෙපලට ස්තුතියි. විශ්වයටත් ස්තුතියි .

  • @thilinilakmal4273
    @thilinilakmal4273 3 ปีที่แล้ว +10

    ඔබ තුමාට ගොඩක් පින්.ඔබ දෙපලටම දීරගායුෂ ලැබේවා.

  • @thilangayahapathadambarage542
    @thilangayahapathadambarage542 2 ปีที่แล้ว +5

    මේ ක්‍රමය ගොඩක් සාර්ථක වුනා.ඔබතුමාට ගොඩක් පිං

  • @cbrcb5531
    @cbrcb5531 7 หลายเดือนก่อน +3

    මේතුමා කියන දේවල් හරියටම හරි .මට අදහාගන්න බැරි විදිහට මගේ හැම හීනයක්ම සෑබෑ උනා...ඔබ තුමාට පින්....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @cbrcb5531
      @cbrcb5531 6 หลายเดือนก่อน

    • @lamboghini474
      @lamboghini474 6 หลายเดือนก่อน

      ​@@cbrcb5531❤❤🎉🎉

  • @priyadarshanimalwaththa394
    @priyadarshanimalwaththa394 3 ปีที่แล้ว +30

    ඇත්තටම ඔබ තුමාලා මේ සමාජයට කරන්නෙ ලොකු සේවයක්. අනේක වාරයක් ස්තූතයි . තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.🙏🙏🙏

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +38

    බොහොම පින් ඔබතුමන්ලාට.කිසිම දෙයක් හංගන්නේ නතිව කියා දෙනවා.මේ දේවල් මිත්‍යාවන් කියා කියන අය බුදුදහම දන්නේ නෙහෙ .හේතුව දස වස්තුක මිත්‍යා දෘෂ්ටි බුද්ද දේශනාවේ දක්වා තිබෙනවා .මේවා දහමට අනුව ගලපනවානම් මෙතනදි වෙන්නේ අපි අපේ හිතට එකම අරමුනක් දී ඒ තුල හිත පෝෂණය කිරීමයි.එවිට පෙර පිනකුත් තිබෙනවානම් තමන් හිතන යහපත් දේවල් ඉශ්ට වෙනවා.
    ඔබ තුමන්ලා මේ කරන සේවය වෙනුවෙන් මම ප්‍රාර්තනා කරන්නේ මේ අත්බවේම තතාගත දහම තුලින් නිවන් මග අවබෝධ වේවා කියායි.තෙරුවන් සරනයි.

    • @damayanthiperera3499
      @damayanthiperera3499 4 ปีที่แล้ว +3

      සීනි වීදුරු ක්‍රියා කාරී වීම කලා.කූබි හො වෙනත් කෘමීන් නොපැමිනෙ.මෙ ගැන දන්වමි.විශ්වයට ස්තුතියි.ඔබතුමාටද ස්තුතියි.

  • @sandiyasandiya508
    @sandiyasandiya508 3 ปีที่แล้ว +7

    ඔබතුමාට ගෝඩක් පින් .මේ දෙවල් කියල දෙන්ද්වට.තව තවත් සක්තිය ලැබේවා .බුදු සරනයි !!!! .

  • @padkoonara6152
    @padkoonara6152 4 ปีที่แล้ว +41

    අමිත මහත්මයා හරිම ලස්සනට හැම වැඩසටහනක්ම මෙහෙයවනවා... මං හිතන්නේ මං වගේම ගොඩක් දෙනෙක් කැමතියි මෙතුමා නිවේදනය කරන වැඩසටහන් බලන්න...

    • @kamalar2128
      @kamalar2128 4 ปีที่แล้ว

      Aneedinees. Math maya. Oba thuma. Sannawane lankaweinnaapee.samahara.udaviya. Pudumairsyawak ethikRagena. Thamai. Wachana. Baitha. Karan e. EyalatA. Beri. Deyaki. Thawakenenek.karAla.diunu.wenawa. DKinnatA. Kemathi. Nehe. Mota. Mool. Adahas. Eyala. Gawa. Thibenne. . Meweni. Dewal. Walat. Noselee. Obathuma. IdiriyatMa. Yajna. Siyalumakemeththangee. Asir wadaya. ObTbumatath. MadyayA HSuruvan. Mahathmatath. LebewaipathMi. TheruwN. SaranY

  • @indraniperera2983
    @indraniperera2983 8 หลายเดือนก่อน

    දිනේෂ් පුතා හරිම අහිංසක දරුවෙක් සෑම දෙයක්ම හොදින් අවබෝධ කරගන්න පුලුවන් විදිහට කියලා දෙනවා ස්තුතියි තෙරුවන් සරණ යි

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +8

    වෛරසයෙන් ආරක්ෂා වෙන හැටි කියලා දුන්නට පිං 🙏පට්ට අවංකව කතා කරනවා...ගොඩක් වටින වැඩසටහනක් ....ස්තූතියි👍 විශ්වකර්ම...ස්තූතියි දිනේෂ් මහතා

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි
    ව්ශ්ව කර්ම ඔබතුමාට .ධිර්ගායුශ ලබේවා .

  • @sajithsamarajeewa4555
    @sajithsamarajeewa4555 4 ปีที่แล้ว +27

    බොහෝම ස්තුති ඔබ තුමාට ,,,මම වතුර වීදුරුවෙ ක්‍රමය කලා ,,ඒක හරි ගියා ,,විස්වයට පින්,,🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 4 ปีที่แล้ว +3

    මහත්මයා මම දුන් ණයක් ලබාගැනීමට (වසරක් පමණ කාලයක්) ඔබතුමා දුන් ක්‍රියාකාරකම කරා. හරිම සතුටුයි.මාසයක් ඇතුලත මුළු මුදලම ලැබුණා. ඔබ තුමාට ගොඩක් පිං. මට විශ්වයට හරියටම ස්තුති කරන විදිහ කියලා දෙන්න. ස්තුතියි

  • @roshanied357
    @roshanied357 4 ปีที่แล้ว +8

    දිනේෂ් මහතා
    දිනේශ් මහතා හරිම නිහතමානී ඔබතුමාට ගොඩක් පින් සමිත මහතා
    ගොඩක් පින් ස්තුතියි තෙරුවන් සරණයි විශ්ව ශක්තිය සියලු දෙනාටම ලැබේවා

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි . .ප්‍රතිඵල ලැබෙනවා . දෙදෙනාටම ස්තූතියි .

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +26

    දිනෙස්.මහත්මයා..බල්ලො.බිරුවට.කදු.පාත්වෙන්නෙ..නැහැනෙ..ඔබතුමා.කරන..දේ.දිගටම..කරගෙන..යන්න...යේසුපිහිටයි......

  • @wajiragallage
    @wajiragallage 2 หลายเดือนก่อน

    මට හරියට ප්‍රශ්න තිබූනා මෙම දෙවල් හරියටම කලා මෙම ගුරු මූස්ටියක් නැතිව මෙච්චර වැදගත්. දෙ දෙන්නට විශ්වයෙන් ඔබ දෙදෙනාටම ස්තූතියි විශ්ව ශක්තිය නොවඩූව ලැබෙව

  • @lifelivefree8952
    @lifelivefree8952 ปีที่แล้ว

    100% guaranteed results thanks booth of you......!!!!!!

  • @chandanidasanayaka9912
    @chandanidasanayaka9912 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @MenakaModini
    @MenakaModini 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මම මේක කරනවාමට නං හැමදාම සල්ලි ලැබුණාලොකු මුදල් නෙමෙයි පොඩි පොඩි මුදල්ලද ලදදෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ ඔබතුමාට ගොඩාක් පින් සතර මහා නිදානයම ලැබේවා මේව කළත් තමන්ට ලැබෙන්න පෙර පින් තියෙන්න ඕනේ බුදු සරණයි🙏🌹👑️

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว

    ඔබ tumanla දෙන්න ට ගොඩාක් පින් මෙම වටිනා denbal i ඉදිරිපත් කරනවාට 🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 ปีที่แล้ว +9

    බූදූ සරණයි ඔබ තුමාට.ජයෙන් ජයම වේවා ඔබ තුමාට.

  • @tvddilrukshidilrukshi3146
    @tvddilrukshidilrukshi3146 4 ปีที่แล้ว +5

    මම තන්ත්‍ර කියන වචනයහි තේරුම ඉගන ගත්තේත් ඔබ තුමාගේන්.එ්කට ගොඩක් පිං.ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.මම උත්සහ කරනවා හැම ක්‍රියාකාරකමක්ම කරන්න.කරපු දේවල් වලින් අපේ ගෙදරට හොදයි.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +3

    මම සීනි ක්‍රියා කාරී තත්ව ය දැනටම කරමින් ඉන්නේ.එහිආශීර්වාදය ලැබෙන බව විශ්වාස කර ගෙන ඉන්න වා. වසර 80 ක් පැරණි මැටි බිත්ති සහිත නිවසෙහි බිත්ති පුපුරමින් පවතී.ධනය අවශ්‍ය වී ඇත්තේ නිවසසාදා ගැනීමට යි.විශ්ව ශක්තියෙ ආශිර්වාද ය ලැබෙනවා යයි පතමි.ඔබතුමාට සහ විශ්ව ශක්තිය ට ස්තුතිවන්ත වෙන්න යැයි ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි දෙව් පිහිටයි.

  • @kithsiri3101
    @kithsiri3101 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොම පින්. මෙම ක්‍රියාකාරකම කල යුතු වෙලාව කීමට ගියත් එය පවසන්නට අවස්ථාව ලැබුනේ නැහැ. සිකුරාදා කියල විතරයි කිව්වේ. සමාවෙන්න. අපේ නිවේදක මහතා බාධා කල බව තමයි දැනුනේ.

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පිං.!! තෙරුවන් සරණයි ඔබතුමාට !!🙏

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +10

    මේ නිවේදක මහතා හරි ශෝක් අනික් එක්කෙනා හරි මදි.හැමදාම වැඩසටහන් කරද්දි ඔබතුමා කරන්න.දෙදෙනාටම තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

    • @HirushanWickramarathna
      @HirushanWickramarathna 3 หลายเดือนก่อน

      මාත්කියන්න හිටියේ එයා මේ වඩේට කොහෙත්ම හරියන්නේ නෑ.යම් ක්‍රියාකාරකමක් කියාදෙනවිට එයතුල අසන්නාටමතුවිය හකි ගටලු ලිහාදීම නිවෙදකයාගෙන් සිදුවිය යුතු උනත් එයාගෙන් ඒක ඉටුවෙන් නෑ ඉදිරි පත් කරන්නාට මගහැරෙනතැන් පෙන්වා දෙමින් ඔහුට සහයොගය දෙනවා වෙනුවට පන්ඩිතයාවගේ අනවශ්‍ය එයගේ ප්‍රස්න එයගේ ගැටලු අහලා කියාදෙනකෙනත් අසාසිටින්නායත් අවුල් කරනවා නැත්තම් ඔහෙ බක්මුනාවගේ හ්ම් හුම් කියන්වා ඔහුටතෙරෙන් නෑ ..වැඩේට අදාල නැති ඔහුගේ ගටලු වෙනවෙලාවකාහගත්තානම් හරි.මෙයා හිටියොත් අපට තන්ත්‍රත් එපා වෙයි.

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 4 ปีที่แล้ว +26

    දිනෙස්..මහත්මයා..හරිම..ගුනයහපත්...මහත්මයෙක්....දීර්ගායුවේවා...ජේසුපිහිටයි........

  • @nadeeshadilhani6432
    @nadeeshadilhani6432 4 ปีที่แล้ว +9

    ඔබ තුමාට බොහොම ස්තූති

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 ปีที่แล้ว +30

    ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @diharacreation7647
    @diharacreation7647 8 หลายเดือนก่อน +2

    අනේක වාරයක් ස්තූතියි

  • @nissankan.i503
    @nissankan.i503 4 ปีที่แล้ว +7

    හැමෝගෙම යහපත උදෙසා මේ කරන වැඩ සටහනට ඔබ සියලු දෙනාටම පින්!!!

  • @NimaliPriyadarshani-z1g
    @NimaliPriyadarshani-z1g 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින් පින්

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว +6

    ඔබ තුමාලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා අපට දියුණු වෙන්න දැනුවත් කරාට බුදුසරණයි

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි වටිනා දේ අපි වෙනුවෙන් හදුන්වා දීම ගැන
    ඔබ තුමාටත් විශ්ව ආශිර්වාදය විශ්ව ශක්තියද ලැබෙවා 🙏🙏🙏

  • @mallikakumari8911
    @mallikakumari8911 4 ปีที่แล้ว +3

    ඔබ තුමා දෙන ක්‍රම හරියටම හරි බොහොම පින් ඔබ තුමට

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว

    Thanks very much .Important program . God Bless To YOU !!!!!

  • @thamaranadi6782
    @thamaranadi6782 4 ปีที่แล้ว +4

    Oba thumata saha vishwa karma nalikawata godak godak pin apita watinawa. theruwan saranayi. oba tuma samata alokayak. Thank you very much.

  • @wasanthawasantha3501
    @wasanthawasantha3501 4 ปีที่แล้ว +21

    ඔබතුමා ගේ දෙසුම් නිතරම අහනවා ඒත් මම කිසි දෙයක් අත් හ්දා බෙලුවේ නෙහෙ ඔබ තුමා තුල අති අද්‍යත්මික ගුනය් සහ උතුම් මිනිසත් බව දුට්මි.....තෙරුවන් සරනයි ....ආයු වර්න.. බල පතනවා

  • @chandrarathnamunasinghe3148
    @chandrarathnamunasinghe3148 4 ปีที่แล้ว +65

    ""උගත් කමට වඩා බුද්ධිමත් කම වඩා වැදගත් "" RESPECT ...you

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 ปีที่แล้ว +10

    දිනේෂ් මහත් මාටත් අමිත මහත්මාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @broperfect6666
    @broperfect6666 4 ปีที่แล้ว +5

    Oba thuma kiyana godhaak dheyval hari.godhaak thanks. Obathumaagey boru neha.👏👏👏👏

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    ඔබතුමාට .බොහොම .ස්තුතියි .හරිම .පැහැදිලිව.කියල .දෙනව.තෙරැවන් .සරනයි ..

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 4 ปีที่แล้ว +4

    Oba තුමාට ගොඩක් පින් මම ඔබ තුමාගෙ වැඩ සටහන මම හැමදාමත් බලනවා හරිම satutui

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 4 ปีที่แล้ว +3

    සස්තුතියි ඔබට මමඔබතුමගේ සියළු විඩියො බලනව එවගෙම කුියාකාරකමි කරනව එව ඇත්තටම සාර්ථකයි

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 ปีที่แล้ว +1

    Small glass+ sugar+ cinnamon
    Fill the cup with sugar.lace astick of cinnamon in the middle.
    On a Friday, keep in the kitchen for 45 days. Can change , but do not use same ingredients. Do not consume anything. No matter if insects attack.
    Wish & hope meanwhile.
    Better if the housewife does it.
    Thank u very much.

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 2 ปีที่แล้ว +1

    ඔබ දෙපල ට ස්තුතියි 🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Oba Depalata Godak Sthuthi Godak Pin ❤🙏❤ Mn meka karana dewana Wethwa mge dwas 45 iwarai.Mta Godak Sathutui.mta meka hodatama wda kla .Viswa Matawata Aneka Warayak Sthuthi Sthuthi Sthuthi 🙏❤🙏❤🙏❤

  • @g.gkarunawathi4065
    @g.gkarunawathi4065 2 ปีที่แล้ว

    Oba thuma kiy dunnu dewl krl mt loku dana ලාභයක් lebuna,mn tawa tawath ewa krnva,oba thumata pin attatma...ob tuma kiyn hem deykm atta...budusaranyi

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය. සියලු දෙනා ටම.යහපතක් ම.වේවා

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් සිදු වේවා🙏🙏🙏🙏

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari1772 2 ปีที่แล้ว

    සර් ඉපදුණු මාසෙ දිනයට අනුව ත්‍රත්ත්‍ර බලයෙන් කොහොමද කියලා කියන්න පුළුවන් ද අපෙ ලග්නය

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +9

    Thank you for sharing this video with us. I’m really appreciate your thoughts. 🙏 every day we are learning something new ideas. Thanks for your wonderful work. 😇

  • @priyanthi5009
    @priyanthi5009 4 ปีที่แล้ว +20

    වතුර වීදුරු ව අරගෙන කරල ප්‍රතිඵල ලැබුනා 🙏 ස්තුති ඔබට මහත්මයා

  • @kanthiyapa9915
    @kanthiyapa9915 4 ปีที่แล้ว

    මම මුදල් ණයට දීලා තියෙනවා , ලෙඩක් කරදරයක් වුණාම සහ වෙනත් වුවමනා සඳහා කීප දෙනකුට ම , මට මුදල් ආපසු දෙන්න මඟ හරිනවා .ඔබ තුමා විසින් හඳුන්වා දුන් ලුණු සහ කොහොඹ කොළ තන් ත්‍ර කරනවා . කීප දෙනකුගෙන් ගන්න තියෙන මුදල් වලට එකවර මෙය කරන්නට පුලුවන්ද . තව ගොවිතැන් වලට වෙන හානි වළක්වා ගන්න kramayak පවසන්න .මගේ මුදල් ගැටලුව ට විසඳුමක් දෙනවානම් බොහොම ස්තුති .

  • @sanjayawejethunga6620
    @sanjayawejethunga6620 4 ปีที่แล้ว +1

    Obathuma kiya dunna එක kramayak man ,,ath hada බැලුවා ,සාර්ථකයි ,obata pin,,

  • @malikasrilanka5328
    @malikasrilanka5328 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට මම හරිම කැමතියි ඔය නිහතමානී කමට

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ දෙපලට විස්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා ව්ශ්ව කර්ම කාර්ය මන්ලයටත් ගොඩාක් 🙏🙏🙏🙏🙏🙏 ස්තුති

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Ugath klata Wada Buddimath Kma wadagath.oba thumata godak Sthuthi 🙏❤

  • @padminiudugampola1612
    @padminiudugampola1612 4 ปีที่แล้ว +18

    සීනි භාජනය සිකුරාදා උදේ වරුවේ ද සවස් වරුවේ ද තියනේයනවග ඔබ තුමා ට තෙරුවන් සරණයි

    • @sthc9826
      @sthc9826 ปีที่แล้ว

      Sathru katafar Nethe wena deyak kiyannakoo

  • @HildaFernando-ro4gm
    @HildaFernando-ro4gm 5 หลายเดือนก่อน

    Mata dana ganna kamathi me kriya karakam wen wenamada karanna onida ea kiyanne eka kriyakarakamak iwara unata pasuwa anika kanna onida

  • @priyangikatugampala6602
    @priyangikatugampala6602 4 ปีที่แล้ว +4

    Thank you...... I agree with you, I followed your things,

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน

    දිනෙෂ් .මහත්මයා .මෙම.සිනි.බාජනය.රාතිු.කාලයෙ.වසා.තබන්න.හොදයිද..මියො.කැරපොත්තන්ගෙන් .බේරගන්න .අපහසු.නිසා...යේසු .පිහිටයි .ඔබතුමාට.විශ්වාකර්ෂණය .තව.තවත්.වැඩි .වේවා ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว

    Matanam obatuma kiyana
    Hamadema loku visvasayak tiyanava budusaranai

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว

    දිනෙශ් මහත්මයා ඔබ තුමා දැන් ගොඩක් ලස්සන වෙලා ..පිංපාට මුහුණක් තියෙන්නේ ...ස්තුති ඔබ තුමාට 🙏
    මට නම් තාම ඒ දේවල් කරන්න වෙලාවක් හම්බ උනේ නැහැ ...අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕන .....දවස් 45 කරලා බලලා කියන්නම්කෝ....සිකුරාදා කොයි වෙලාවෙදි ද කරන්න ඕනි ...උදේ ද හවසද...?

  • @chandrabandu941
    @chandrabandu941 6 หลายเดือนก่อน

    Widesagatha wimata dun mudal labagenimata
    Tantra kramayak nomethida?

  • @g.i.k.gaming6840
    @g.i.k.gaming6840 2 ปีที่แล้ว

    අපට දී යු නු වීමට ඔබතුමා කි යා දෙන මේ වැඩ සටහන ට ඔබතුමා ට ගොඩ පින් ඔබ දෙ පලට දි ර් ගා යු ශ ලැබේ වා

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලට

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว

    මේ විශ්වය සත්තියයි ඔබ තුමන්ලාට ගොඩක් පිං හරි ආසයි මේවා කරලා බලන්න එත් අපි රටනේ ලංකාවට ඇවිත් කරලා බලන්නම් මම මේ වීඩියෝ බලනවා ඔයාලට බුදුසරණයි මම කුවේට් සිට

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 4 ปีที่แล้ว

    kohoma kola sudda u deyak nisa kantha masika asanipa dinayan valadi meya karata kamak nedda oba thumata vishavaye ashirvadaya lebeva bohoma pin.!!!!!

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +11

    මැදපෙරදිග ඉන්න අපි වෙනුවෙන් මොනවත් පිලියම් නැද්ද.ලංකාවට ආපු දවසකවත් ඔබතුමා කියලා දුන්න දේවල් කරන්නම්.ඔබට තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷 දෙන්නටම තෙරුවන් සරණයි

  • @malkakalansooriya2666
    @malkakalansooriya2666 4 ปีที่แล้ว +4

    මම මුලුතැන් ගෙයි තුනපහ බෝතල් තියෙන රාක්කයේ සීනි කුරුදු කප්ඵක තිව්වා දිනයක් හතක් යන්නත් කලින් ඇබලයන් සීනි ඔක්කොම ඉවර කලා ඵ්කට කමක් නැද්ද

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +10

    අති පණ්ඩිතයන් පිරුණු රට කට ගිය කලක්...
    ඔබ තුමාට තෙරුවන් සරණයි...කියලා දෙන දේවල් ඉතාමත් කලෝච්තයි.

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 4 ปีที่แล้ว +22

    ඔබතුමා පින්සිද වෙවා මගෙ 1 බලාපොරොත්තුව දින 3 න් හරි ගියා .... අවංකවම කියන්නේ බොරුවක් නෙවෙයි ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🏿👋

    • @katunayakagepriyantha2036
      @katunayakagepriyantha2036 4 ปีที่แล้ว +3

      සිනි කුරුදු ව්දුරුව එක කියන්නේ ස්තුතියි

    • @HirushanWickramarathna
      @HirushanWickramarathna 3 หลายเดือนก่อน

      ඇල්වතුර බොන්න හොද නැති සෙම් රෝග ඇති අය කොහොමද මේ වතුර වීදුරුවේ ක්‍රියකරකම කරන්නේ කොහොමද්

  • @pradeepdesilva8128
    @pradeepdesilva8128 4 ปีที่แล้ว +7

    ගල් මුල් වදින්නේ පල ඇති රුකට කියලා තියෙනවා ! ඔබට යයවේවා !!

  • @nadeekapriyadarshaninadeek2070
    @nadeekapriyadarshaninadeek2070 4 ปีที่แล้ว

    මම.ගොඩක්.විශ්වය.විස්වාස..කරනවා..මහත්තයා.මට..ඔබ.තුමාට..කතා..කිරිමට..අවශ්‍යයි..

  • @rukmalkumara239
    @rukmalkumara239 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏

    • @deepaperera8762
      @deepaperera8762 7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතිය .ඔබ.දෙදෙනා ටම.
      ජයවේවා

  • @NishanthaNalin-b1c
    @NishanthaNalin-b1c 4 หลายเดือนก่อน

    Thank you

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 4 ปีที่แล้ว +2

    ස්තුතියි සර් අපි ඔබසමගයි

  • @ashanilanga157
    @ashanilanga157 7 หลายเดือนก่อน

    thank you so much mother universe 💞💞

  • @User_sandushnimsara
    @User_sandushnimsara 9 หลายเดือนก่อน

    Kussiye bimin da thiyanna oni,nathnam udakinda,pahadili karanna,thiuapu kenek hari kiyala denna,pin sidu wewa

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ලට බොහොම ස්තුතියි🙏

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +3

    Oba thumata deergau wewa budusaranai 🙏🙏🙏

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Theruwan saranai dennatama.hema vidio akakma balanawa.aath karanna behe.videsgathawa inna nisa.hadawathinma agayakaranawa obathumage pararthakami bawa ha nirahankara bawa.kenek ada tikak denagena godak pennala mundalata vikunana rate tharuna obage sewaya ithamath watinawa.budu saranai.

  • @MalikaDarshane
    @MalikaDarshane 8 หลายเดือนก่อน

    ❤ඔබතුමාටතෙරුවන්සරණයි❤

  • @kaushalsandeepasandeepa1665
    @kaushalsandeepasandeepa1665 4 ปีที่แล้ว +1

    Ane sar mage gedarata ira aliya vatenna ithin sar thappe vahalatath usin gahala thiyenne ath sar a thappe ape nevei sarge hama vadasatahan ma man balanava sar kiyana hama kramavedayakma man karanava sarta godak thank

  • @lakshanigunathilaka9945
    @lakshanigunathilaka9945 3 ปีที่แล้ว

    Ayema අළුතින් කරනවානම් කුරුඳු kellath wenas karanna oneda?mata පිළිතුරක් ලබාදෙන්න මහත්මයා

  • @aniebatagoda1523
    @aniebatagoda1523 4 ปีที่แล้ว +1

    බෝනොවන රෝගත් සුවකල හැකි ක්‍රමයක් තියෙනවාද? බොහොම පින් ඔබ තුමාට එ් ගැනත් දැනුවත් කරන්න.තෙරුවන් සරනයි

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 2 ปีที่แล้ว

    Godak pin obathumata theruwan saranai dennatama

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +1

    බෝහෝම පිං ඔබතුමාට ...තෙරැවන් සරනයි

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    fortune never comes to us.thanks.form of a good day at work and I have a good day at work

  • @nisansalamaduwanthi7797
    @nisansalamaduwanthi7797 4 ปีที่แล้ว +4

    You are a great person god bless you

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +4

    ඔබතුමා .කියනදේ.සත්ත්‍යයි .අපේ .ඔිනම.මතක.තියෙන්නෙ .සතිියයි.බොහොම .ස්තුතියි .තෙරැවන් .සරනයි ..

  • @gayanmanjula2095
    @gayanmanjula2095 ปีที่แล้ว

    බොහොම ස්තූතී.....

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන්සරනයි ඔබ දෙපලටම.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 ปีที่แล้ว

    Oba thuma kiyana me krma 3 dan mama karanawa me dina tika iwara unama prathipala kiyannam jasu phitay ama godak wisswaya විස්වාස karanawa thank

  • @deepanianandatilaka9287
    @deepanianandatilaka9287 ปีที่แล้ว

    Mahathmaya kubi digatama kanawa .api mukuth kale Naha .Theruwan Saranai Oba thumata

  • @vajirathalagala5656
    @vajirathalagala5656 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 2 ปีที่แล้ว

    මේක නේද ජයග්‍රහණයේ ආරම්භය කියන්න. ගැටළුවක් දැනගන්න ගත්ත සෙනින් ම කථා කරලා විසදුමක් ගන්න පුළුවන් උනා. දළදා හිමි සරණයි ඔබලාට..

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 4 ปีที่แล้ว +9

    දිනේෂ් ඔබතුමාට ස්තුතියි ජයවේවා ස්තුතියි තෙරුවන් සරනයි