ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සැබෑ ප්‍රේමය කියන්නේ මේකයි අද මෙහෙම ප්‍රේමයක් හොයාගන්න බැරි තරම් 💖💖👌👌.... back ground music එකත් එක්ක අහද්දි වෙනම ලෝකෙකට ගියා 😊😊😊😉😉😉
Song eke music eka ahapan
ඇහුවා.. ලස්සනයි ❤️
තරිදු දම්සර අයියාගේ සින්දුවක් තියෙනව "සියාදා" කියලා කට්ටිය ගිහින් බලලා එන්ඩ මේ වීඩියෝ එකටම ගැලපෙන ලස්සන නිර්මාණයක් ❤️
❤️
මනුල නිපුන් ගෙ සියාදා සිංදුව බලන්නකො..ලස්සනයි ගොඩක් 💗..මේ ඒ සින්දුවෙ music එක...ගොඩක් හොදට ඔයත් විස්තර කරනව සුබ පැතුම්
මේ ලොකෙ තාමත් ziadeලා gibranලා ඉන්නව😶 ජීවිතේ කවමදාකවත් ඇස් දෙකෙන්වත් දැකල නැති😔හැබැයි පණටත් වඩා ආදරේ කරන😌
, අතින් වත් අල්ලන්නේ නැතුව කවදාවත් දකින්නේ නැතුව ආදරේ ඇති වෙන්න පුළුවන් දෙන්නට දෙන්නම විශ්වාස නම් ඇත්තටම ආදරේ කරන්න පුළුවන් හදවතින්ම කොහේ හිටියත් දෙන්නා 💖💖
ගොඩක් අයට මේ වගේ සහ මීට සමාන අත්දැකීම් තියෙනවා.මමත් පාසැල් යන කාලයේ O/L වලින් පාස් වෙලා වෙන ඉස්කෝලයකට ගිය යාළුවෙක් එක්ක අවුරුදු 5 ක් යනකම්ම එක දිගටම තැපැල් මාර්ගයෙන් ලියුම් වලින් ගණුදෙනු, සන්නිවේදනය කරලා තියෙනවා.ඇත්තටම ඒක සුන්දර අතීතයක් 👌😎👍
කවදාවත් හම්බවෙලා නැද්ද ........
@@sachinikaushalya9708 අවුරුදු 5 ක්ම ලියුම් විතරයි.හම්බුනේ නෑ.ඊටත් අවුරුදු 5 කට පස්සේ එකපාරක් විතරක් හම්බුනා.ඒ කියන්නේ අදට අවුරුදු 21 ටම එකපාරයි හම්බුනේ.
ඕකට සමාන අත්දැකීමක් මටත් තියෙනවා 🙂
ආදරේ දැනෙන්න දකින්නම ඕන නෑ .... දකින්නේ නැතුව විදින ඒ හැගීම අනන්තයි ... අප්‍රමානයි ❤ මම ඒ හැගීම වින්දා සෑහෙන කල් ... අවසානෙට අපි හම්බුනා ....❤
මමනම් දකින්නේ ඒක තමයි ඇත්තම ආදරේ.එහෙම ආදරේ කරන අද නෑ මේ මමත් එහෙමයි එහෙම අවංක ආදරයක් ලබන්න තරම් අද අපි වාසනාවන්ත නෑ
Watapita... හිත නිවුනා වගේ දැනුනා.. මේ වගේ ආදරයක් ලබන්නත්, දෙන්නත් සුන්දර හදවතක් තියෙන්න ඕනේ. දැන් තියෙන රාගික සමාජය අනුව නම් මෙහෙම ආදරයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් watapita, ඔබ භාවිතා කරලා තියෙන බටනලා මිශ්‍ර සංගීතය, අපිව ලංකාවේ ඈත අතීතයේ තිබූ ගැමි පරිසරයට ගෙන ගියා... ස්තුතියි ඔබට.
කලාත්මක ඇහැකින් බලන ඕනම දෙයක් ලස්සනයි..... මහ පොළොවට පස් වෙන්න කලින් ලෝකය දකින්න උත්සාහ කරන්න.... සුන්දර සත්‍ය කතාවක්.....❤️
මාගේ අදහසද ?? උඹේ Voice එකත් එක්ක මේ දාපු Music එකත් එකතු වේලා පට්ට රස හැගීමක් ඇතිවුණා බං, Thanks උඹට, ♥️ 💯 ✌🏽🙂 ♥️💛💚
මෙි අනන්ත විශ්වයේ සිසාරා සෙවිවදහමු නොවෙි කිසිදාකමට මගේමයි කිව හැකි කිසිවෙක්ඇත්තේ මගේ යැයි සිතූ සිත පමනි...ඒ සිතද දැන් නිරැද්ධ වී ඇතඑදා සිතූ කිසිවක් අද ඉතිරිව නැත.ඒ ඇලීමි බැදීමි නිසා සකසා ගත් සංස්කාර පමනක්.ඇත විපාක.දීමට....සසර දිගු කරවමින්...
බොහොම පින් මෙවැනි අපුරු නිර්මාණ සමාජ ගත කරන්නට ගත් උත්සාහයට ♥️😘ජය වේවා ඔබට ♥️👌
මටත් තියෙනවා එහෙම ආදර කතාවක් buddy Forever
ආදරය යනු එක්වීමෙන් කෙලවර වන්නේය ..මක්නිසාද?...ඊලග මොහොතේ වයිරය මුසුවන බැවිනි....ප්‍රේමය එසේ නොවන්නේය...මක්නිසාද.....එයට වයිරය මුසු නොවන නිසාය.....ප්‍රේමය වින්දනීයයි...ආශ්වාද ජනකයි...අපි එක් නොවී ප්‍රේම කරමුද?....තෙරුවන් සරණයි.....
මගේ පලවෙනි ආදරයත් ඔය වගේ එකක් 😀😍 හිනාව හා ඉරියවි මගින් කල එකක් 😜😍
තරිඳු අයියගෙ සියාදා සින්දුවේ මියුසික් එක❤️🖤
මේක අද කාලයෙත් තියානව. අනාගතෙත් තිබේවි. නිර්මල පිවිතුරු ...
tharidu damsara siyaada❤️❤️❤️
සදා අමරනීයයි ඔබ දේපල
Love කරන්න කලින් meet වෙන්න ඕනි ඒකයි, මගේ අදහස
දුරින් ඉදන් ආදරෙ කරන්න හැමෝටම බැහැ..... මේ දෙන්නා හම්බුනාම් කොච්චර සතුටින් ඉන්න තිබ්බද ......සෑබෑ ආදරේ කවදාවත් හම්බෙන්නේ නැහැ නෙ 😔 සියාදාට කොච්චර වේදනාවක් තියෙන්න ඇතිද එයා ආදරේ කරන කෙනා හම්බ වෙලාවත් නැතිව මේ ලොකෙන් යන්න යද්දී ....💔😔
මන් වගේ.😭😭😭😭කලිල් ජිබ්රාල් ප්‍රේමනිය කවි කියෙව්වෙ නැත්නම් වැඩක් නෑ ඔබ ප්‍රේමවන්තයෙක් ි නම්..
Ada wenas topic akak😏😊😊❤❤
කදුලුත් ආවා😮
Durin ඉන්නකොට දැනෙන ආදරෙ kiyaganna bh ..
මේ දෙන්න මෙච්චර ආදරේ කරේ කවදාවත්ම හමු නොවුන නිසායි ,එයා මුන ගැහිලා කතා වෙලා කසාද බැන්දානම් ,මේ කතා ව වෙනස් වෙනවා🤣🤣
ඔයාල ගේන හැම video එකක්ම වටිනව ඉදිරියටත් මේ වගෙ video ගේන්න
අනේ එහෙම ආදරයක් ලැබෙනවනම් කොච්චර වාසනාවක්ද? මේ කාලේ ඒවගේ අය හොයාගන්න බැහැ. අබුද්දස්ස කාලේ.
ඔයාට හොයලා දෙන්නද?
@@giharisandaruwani9407 අත් විදින නිසා දන්නවා ඒක හරිම පුදුමාකාර වේදනාවක්.🥺
වීඩියෝ එක ලස්සනට කරල.
නියමයි.. ...
Ada samaje samahara adara kathawalata niyama udaharanayak ✨
මොකුත්ම කියන්නෙ නෑ.😕💔 එකක් කියන්නම් පව් එයාල 🖤 ලිලී මාත් ආව මේක බලන්න💛
සැබෑ ආදරය
True love 😘😘
Sabama adarayak...tanxx vidiyowata
Super
❤❤❤..... amaraniya adarayak....😏😏😏❤❤❤❤❤❤❤❤😢
එල එල ❤️❤️
MAT TAMA TANIKADAYA BALAMUKO KAWADAHARI HAMBAWEINE MATAT ♥️🙏🌹♥️
Wow 😲🥺🥺
Ela.🤟🤟
මේ සින්දුවත් එක්ක මේ මියුසික් එකත් එන හැගීම විස්තර කරන්න අමාරුයි.
Tharidu damsarage siyaadaa song ek blanna utube
Fantastic
💞ela....
දැකලවත් නැති අය නම් තාම මගේ කාලෙ කෑව(ප්‍රධාන ලෙස) විතරයි ඉතිං බලමු ඉස්සරහට .....
Shoknee
😪😪😪😓
Siyada kiyala lassana aluth sinhala sinduwakuth thiynw.kattiya search krl blnn
🌺❤️
Saba premayaka shochaneeya awasanayak
දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා 🤔???
❤️🎶
❤❤
එහෙම ඒවත් tiyanwa නේ එතකොට
ඕවා පුරාවෘත විතරයි බ්‍රො....
අතින්අල්ලුවා නම් දෙන් නම වෙන් වෙලා මෙ
අතින්වත් අල්ලන්නැති ආදරයක් මක් කරන්නද? ගොන් කතා
Naminma penawa dala thiyena
@@n.s.develpor3708 monada penne?
@@n.s.develpor3708 MY3
මමත් ආදරය කරනවා හැබැයි ඒ ආදරය කරන කෙනා ඉන්නේ රට 😢මම දැකලා තියෙනවා ඒත් කවදාවත් හම්බවෙලා නැ ඒත් මම එයාට ගොඩක් ආදරෙයි මගේ මුළු හදවතින්ම එයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤
සැබෑ ප්‍රේමය කියන්නේ මේකයි අද මෙහෙම ප්‍රේමයක් හොයාගන්න බැරි තරම් 💖💖👌👌.... back ground music එකත් එක්ක අහද්දි වෙනම ලෝකෙකට ගියා 😊😊😊😉😉😉
Song eke music eka ahapan
ඇහුවා.. ලස්සනයි ❤️
තරිදු දම්සර අයියාගේ සින්දුවක් තියෙනව "සියාදා" කියලා කට්ටිය ගිහින් බලලා එන්ඩ මේ වීඩියෝ එකටම ගැලපෙන ලස්සන නිර්මාණයක් ❤️
❤️
මනුල නිපුන් ගෙ සියාදා සිංදුව බලන්නකො..ලස්සනයි ගොඩක් 💗..මේ ඒ සින්දුවෙ music එක...ගොඩක් හොදට ඔයත් විස්තර කරනව සුබ පැතුම්
❤️
මේ ලොකෙ තාමත් ziadeලා gibranලා ඉන්නව😶 ජීවිතේ කවමදාකවත් ඇස් දෙකෙන්වත් දැකල නැති😔හැබැයි පණටත් වඩා ආදරේ කරන😌
, අතින් වත් අල්ලන්නේ නැතුව කවදාවත් දකින්නේ නැතුව ආදරේ ඇති වෙන්න පුළුවන් දෙන්නට දෙන්නම විශ්වාස නම් ඇත්තටම ආදරේ කරන්න පුළුවන් හදවතින්ම කොහේ හිටියත් දෙන්නා 💖💖
ගොඩක් අයට මේ වගේ සහ මීට සමාන අත්දැකීම් තියෙනවා.මමත් පාසැල් යන කාලයේ O/L වලින් පාස් වෙලා වෙන ඉස්කෝලයකට ගිය යාළුවෙක් එක්ක අවුරුදු 5 ක් යනකම්ම එක දිගටම තැපැල් මාර්ගයෙන් ලියුම් වලින් ගණුදෙනු, සන්නිවේදනය කරලා තියෙනවා.ඇත්තටම ඒක සුන්දර අතීතයක් 👌😎👍
කවදාවත් හම්බවෙලා නැද්ද ........
@@sachinikaushalya9708 අවුරුදු 5 ක්ම ලියුම් විතරයි.හම්බුනේ නෑ.ඊටත් අවුරුදු 5 කට පස්සේ එකපාරක් විතරක් හම්බුනා.ඒ කියන්නේ අදට අවුරුදු 21 ටම එකපාරයි හම්බුනේ.
ඕකට සමාන අත්දැකීමක් මටත් තියෙනවා 🙂
ආදරේ දැනෙන්න දකින්නම ඕන නෑ .... දකින්නේ නැතුව විදින ඒ හැගීම අනන්තයි ... අප්‍රමානයි ❤ මම ඒ හැගීම වින්දා සෑහෙන කල් ... අවසානෙට අපි හම්බුනා ....❤
මමනම් දකින්නේ ඒක තමයි ඇත්තම ආදරේ.එහෙම ආදරේ කරන අද නෑ මේ මමත් එහෙමයි එහෙම අවංක ආදරයක් ලබන්න තරම් අද අපි වාසනාවන්ත නෑ
Watapita... හිත නිවුනා වගේ දැනුනා.. මේ වගේ ආදරයක් ලබන්නත්, දෙන්නත් සුන්දර හදවතක් තියෙන්න ඕනේ. දැන් තියෙන රාගික සමාජය අනුව නම් මෙහෙම ආදරයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් watapita, ඔබ භාවිතා කරලා තියෙන බටනලා මිශ්‍ර සංගීතය, අපිව ලංකාවේ ඈත අතීතයේ තිබූ ගැමි පරිසරයට ගෙන ගියා... ස්තුතියි ඔබට.
කලාත්මක ඇහැකින් බලන ඕනම දෙයක් ලස්සනයි..... මහ පොළොවට පස් වෙන්න කලින් ලෝකය දකින්න උත්සාහ කරන්න.... සුන්දර සත්‍ය කතාවක්.....❤️
මාගේ අදහසද ?? උඹේ Voice එකත් එක්ක මේ දාපු Music එකත් එකතු වේලා පට්ට රස හැගීමක් ඇතිවුණා බං, Thanks උඹට, ♥️ 💯 ✌🏽🙂 ♥️💛💚
මෙි අනන්ත විශ්වයේ සිසාරා සෙවිවද
හමු නොවෙි කිසිදාක
මට මගේමයි කිව හැකි කිසිවෙක්
ඇත්තේ මගේ යැයි සිතූ සිත පමනි.
..ඒ සිතද දැන් නිරැද්ධ වී ඇත
එදා සිතූ කිසිවක් අද ඉතිරිව නැත.
ඒ ඇලීමි බැදීමි නිසා සකසා ගත්
සංස්කාර පමනක්.ඇත විපාක.දීමට
....
සසර දිගු කරවමින්..
.