බොරලු වෙනුවට යොදාගත හැකි පහසුවෙන් සොයාගන්න පුලුවන් සාර්ථක මාධ්‍ය. මල් හදන්න ලේසිම මග.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 161

  • @madushaninisansala6997
    @madushaninisansala6997 10 หลายเดือนก่อน +3

    ඔයා හොදට පැහැදිලි කරනවා, කිසිම ලෝබ කමක් නැතිව කියා දෙනවා, ❤, දිනෙන් දිනම හරියන්න ඕන,,,

  • @ChandimaMalini
    @ChandimaMalini ปีที่แล้ว +5

    හොදින් කියලා දුන්නා ඔබට ගොඩක් ස්තුති ❤

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh 10 หลายเดือนก่อน +1

    මාත් හොය හොය හිටියේ බොරළු.හොද අදහසක්❤❤

  • @wasanthamala3319
    @wasanthamala3319 8 หลายเดือนก่อน

    , නංගි ඔයාග විඩියෝ හරිම හොඳට පැහැදිලි කරලා කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි.. අනේ නංගියේ අපිට පොල් ලෙලි සෝයාගන්න දුම් කරයි. පස්
    වලින් කරන විඩියේ එකක් කරන්න ස්තූතියි !

  • @VegethaHasulani
    @VegethaHasulani 3 หลายเดือนก่อน

    ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 3 หลายเดือนก่อน

    ඔයාට පිං ලස්සනයි දීර්ඝ කාලයක් ලක් දෙරනෙ ජිවත් විමට වාසනාව ලැබේවා

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br 2 หลายเดือนก่อน

    ස්තූතියි පුතේ පැහැදිලිව කියලා දුන්නා ..ථෙරුවන් සරණයි

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව මේ විස්තර 🙏❤️.ගොඩක් අය බොරළු නැතිව ඇන්තූරියම් වගා කරන්න බැරිව ඉන්නෙ.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน +1

    ම්ං මේ බැලුවා ඔයාගේ එක අතක් මොකද කියලා.... හොදයි ස්තුතියි ...හරිම ලස්සනයි

  • @renukawijesinghe2516
    @renukawijesinghe2516 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක්...thankyou දෝණි...

  • @NiroshaSanjeewani-ut5kh
    @NiroshaSanjeewani-ut5kh 3 หลายเดือนก่อน

    ආදරෙයි patiyooo mm ada thama ඔයාගෙ video baluwe harima පැහැදිලි ❤❤❤❤❤

  • @rasikamalkanthi3356
    @rasikamalkanthi3356 ปีที่แล้ว +1

    ස්තුතියි උපදෙස් වලට නංගී

  • @ThejithGamage-kk2bx
    @ThejithGamage-kk2bx ปีที่แล้ว +1

    ඔයාගේ විඩියො හැමෙඑකක් ම බලනවා ගොඩාක් තුති

  • @thushagamage9272
    @thushagamage9272 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි නංගා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්.ආදරෙයි ❤

  • @thamaraliyanage6093
    @thamaraliyanage6093 ปีที่แล้ว +1

    Thank u උපදෙස් හරිම වටිනවා ❤

  • @khh6946
    @khh6946 ปีที่แล้ว +2

    ඔයා හරිම හොඳ කෙනෙක් මැණික...මම මේ වෙද්දි කුවේට් ඉන්නෙ...ලංකාවට ආ දවසක අනිවාර්යයෙන්ම හදන්න පටන් ගන්නවා.ගෙදර ඉන්න කාලේනම් මල හැදුවා ටිකක්.....ඒත් දැන් නඩත්තුව මදි ...මම වගේ දුවලා ඒ ගැන වැඩි උනන්දුවක් නෑ..ඔයාට තෙරුවන් සරණයි ❤️❤️

  • @DilrukshiUdugama
    @DilrukshiUdugama 2 หลายเดือนก่อน

    මමත් වැලි පාවිච්චි කරනවා බොරලු නැති උනාම ඇත්තටම ඒක ගොඩාක් සාර්තකයි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 หลายเดือนก่อน

    ඕනම කෙනෙකුට පැල සිටුව ගන්න පුළුවන් විදිහට සරල මාධ්‍යයන් භාවිතා කරලා අඩු වියදමකින් ඔයාගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා🙏❤️👍

  • @kavilakshan1897
    @kavilakshan1897 4 หลายเดือนก่อน

    Oya nisa matath dan hoda anthuriyam wagawak tiyenawa thank you nangi

  • @Jaya2929-ne
    @Jaya2929-ne หลายเดือนก่อน

    බොරලු වෙනුවට චිප්‍ගල් (කළුගල් කුඩා කැබලි) මම දැම්ම
    එක හොඳ නැද්ද?

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ หลายเดือนก่อน

    මගේ බැලැක් කාඩ්නල්,black love,black night gas tika මැරුනා මුල් කුනු වෙලා පොඩ් පැල මගේ පුතා හරිම ආසයි මල් වලට එයාට හරිම ඩුකෛ

  • @DarshaniLm
    @DarshaniLm 28 วันที่ผ่านมา

    Akke pol leli dawas kiyak wathure dala thiyalada welaganna ona

  • @WaseemAkram-p2s
    @WaseemAkram-p2s หลายเดือนก่อน

    Polleli cup 1kata weli cup 2k ekathu karala media hadhagaththu pelawalata wathura hemadama danna onedha?

  • @Madushimaduq
    @Madushimaduq หลายเดือนก่อน

    ❤mal pipenne monwahari pohora dalada ane kiynnko

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana5069 ปีที่แล้ว

    Thank you akkii . 👍❤️❤️❤️Video ekak danakan maga ballagena hitiye akkige
    katahad ahannai oyagen danuma gannai . ❤️Godak vatinwa ada video ekath 👍

  • @NilanthiHerath-iv4uq
    @NilanthiHerath-iv4uq หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @rgwgcpriyadarshani5703
    @rgwgcpriyadarshani5703 3 หลายเดือนก่อน

    Akki oyage videos marama watinawa

  • @ishumadumali6228
    @ishumadumali6228 9 หลายเดือนก่อน

    Thanks for you & Univers❤

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว +1

    Very useful video .thanks sister

  • @George-v4w
    @George-v4w 4 หลายเดือนก่อน

    Thanku mamath oya wage pala wikunanawa habai mata boralu thibbe na thanks

  • @AnushkaSanjeewani-e8g
    @AnushkaSanjeewani-e8g 23 วันที่ผ่านมา

    Ane nangi Mata Pala ganna puluvanda

  • @sandukawirathna5413
    @sandukawirathna5413 3 หลายเดือนก่อน

    Man me lagadi idan thamai anthuriyam wawanna patan gththr. Akkge hema video ekkm mm beluwa. Thwma blngmn ithin 😁. Me wage chuti pela tikk thmai mn lagath thiyenne hemita e tika hadagnnw. E wgema ikmnt slli hadan akkage package ekath gnnw. Odak thanks akki me dena advicewlata

  • @ErandhiAluthgedhara
    @ErandhiAluthgedhara 6 หลายเดือนก่อน

    මටත් ආසයි විසිතුරු මල් වගාව ගැන ඉගෙන ගන්න. ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද

  • @udeshikagalpaya8157
    @udeshikagalpaya8157 3 หลายเดือนก่อน

    Me widiyata weli wala loku anthuriyam pala hitewwara kamak nadda dear.

  • @ushanisandepani2212
    @ushanisandepani2212 25 วันที่ผ่านมา

    හොදට වේලපු පොල්ලෙලිත් පල් කරන්න ඕනිද

  • @susilawitharana1029
    @susilawitharana1029 6 หลายเดือนก่อน

    Pela ganne kohomada mila ganan keeyada❤❤

  • @niroshaKumari-w5e
    @niroshaKumari-w5e 2 หลายเดือนก่อน

    Kohenda akke pala ganna tiyenne oya wagee chuuti pala

  • @ShiraniPushpalatha-bw4kb
    @ShiraniPushpalatha-bw4kb 7 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤❤❤

  • @SenaniWijeybandara
    @SenaniWijeybandara 4 หลายเดือนก่อน

    Ane matah oya .gen mal ganna ona❤❤❤

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 4 หลายเดือนก่อน

    Chuti pela ohoma hada gnne kohomada miss

  • @anurakanthi9351
    @anurakanthi9351 หลายเดือนก่อน

    Very thank ❤

  • @lalgunasekara770
    @lalgunasekara770 10 หลายเดือนก่อน

    Oya pelayak keeyakata ganna puluwanda

  • @MalshaAmarapala
    @MalshaAmarapala 4 หลายเดือนก่อน

    Enturiyam walata kohubath demmata kamak nedda

  • @TharangaNiroshani-g2l
    @TharangaNiroshani-g2l ปีที่แล้ว

    pots ganna thanak kiyanako nangi

  • @TharindiDarshika-rm2vg
    @TharindiDarshika-rm2vg 8 หลายเดือนก่อน

    Ethkota Kohu bath , kara dahaiya , ehemath aniwaren danna onida akke

  • @RandimaSewwandi-n6b
    @RandimaSewwandi-n6b 10 หลายเดือนก่อน

    ❤❤godak vatina video ekkak

  • @gayanmedawewa7557
    @gayanmedawewa7557 ปีที่แล้ว

    Pela kohomada genna ganne.

  • @ShiromiHerath-n4w
    @ShiromiHerath-n4w 6 หลายเดือนก่อน

    Where is this place

  • @dilhanisamanthika6482
    @dilhanisamanthika6482 ปีที่แล้ว

    Marat ona nil pata pelayak kohomada ganne

  • @pasindumalshan9912
    @pasindumalshan9912 6 หลายเดือนก่อน

    Excellent.thank u

  • @wasanthamala3319
    @wasanthamala3319 8 หลายเดือนก่อน

    පොල්ලෙලි නැත වෙන මධ්‍ය ක් අදුරලා දෙන්න

  • @thamaraliyanage6093
    @thamaraliyanage6093 ปีที่แล้ว +1

    පුහුණුව තියෙන දවස කියන්න miss

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Hello sister, pol leli keli wathure daala hondata welalada ganna ona. Welanne nathuwa paawichchi karanna barida ?

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 5 หลายเดือนก่อน

    මගේ ලග බොරඑ ඔින තරමි තියෙනව විකුනන විදිය කියා දෙන්න මිස් මන් දුප්පත් කෙනෙක් බුදු සරනයි ෴ ගමෙි අයට අගයක් නෑ විකුනන්න අමාරැයි

  • @KanchanaNandamail
    @KanchanaNandamail ปีที่แล้ว

    Thanks dr..❤

  • @sena-nc2rf
    @sena-nc2rf 8 หลายเดือนก่อน

    Linuli plants ,godagama බොරලු තිබුණ

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @elishajacob5584
    @elishajacob5584 หลายเดือนก่อน

    ඔයාගේ number eka kohomada hoyaganne nangi. Pala ganna

  • @wasanthakumari7692
    @wasanthakumari7692 ปีที่แล้ว

    Kalu pala kiyada

  • @RushanRajapaksha
    @RushanRajapaksha 2 หลายเดือนก่อน

    Godak pin nanngiya oyata

  • @RuwangaMendis
    @RuwangaMendis 4 หลายเดือนก่อน

    පැල ගන්න ⁣ බැරි ද මිස්

  • @adharati6837
    @adharati6837 10 หลายเดือนก่อน

    Thanks dear

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 10 หลายเดือนก่อน

    මම එවන මැංස්්ජ් බලකනෙ නැැද්්ද

  • @SenaniKoliyawansha
    @SenaniKoliyawansha ปีที่แล้ว

    බොරළු ගන්න විදියක් කියන්නකෝ. Please reply me😊

    • @surangasanjeewa9771
      @surangasanjeewa9771 3 หลายเดือนก่อน

      නව ගමුවේ තියෙයි

  • @manjuladamayanthi7575
    @manjuladamayanthi7575 ปีที่แล้ว

    පොඩි හිල් තියෙන පෙනෙරයක් ගන්න

  • @sadhunikariyawasam1333
    @sadhunikariyawasam1333 7 หลายเดือนก่อน

    Thanks dr❤

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 11 หลายเดือนก่อน

    Oynm niymai appa

  • @ThiliniWijerathna-o9p
    @ThiliniWijerathna-o9p 4 หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @dhammikanadeeshani3719
    @dhammikanadeeshani3719 10 หลายเดือนก่อน

    මටත් ඕන පැල ටිකක්

  • @nilukadeepani5710
    @nilukadeepani5710 ปีที่แล้ว +1

    ඇත්තටම ඔය ක්‍රමය සාර්තකයි මමත් පොඩි පැල හිටවන්නේ ඔහොම ❤❤

  • @niranjalafernando8703
    @niranjalafernando8703 ปีที่แล้ว +3

    මට නිල් කලු සුදු ඔනි

  • @pasindudulanjana1244
    @pasindudulanjana1244 ปีที่แล้ว

    Tesaro palyak hitawana hati video akak dannako akki , tesaro hitawanna amarui ne marenawa plz akkiyo☺️👍

  • @NimanthiSansala-tb2rz
    @NimanthiSansala-tb2rz 5 หลายเดือนก่อน

    Anee thanks

  • @RahsniTharuka
    @RahsniTharuka หลายเดือนก่อน

    Muhudu wali sudusuda

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @ovindulakshitha
    @ovindulakshitha ปีที่แล้ว

    අක්කි පටක රෝපණයෙන් පැල ගන්න විදිහ කියන්නකො

  • @vijithakumara9335
    @vijithakumara9335 ปีที่แล้ว

    ඔස්මකොටි යෙදිමෙිදි කාලය කොහොමද . දවස් කියකට වරක් ද පෝර යෙදීම.

  • @AmaliShanika-d7t
    @AmaliShanika-d7t ปีที่แล้ว

    Loku pale hadaddith weli dammate kamak nadde.

  • @BagyaSewwuwandi
    @BagyaSewwuwandi 11 หลายเดือนก่อน

    Thank you akkiyoo

  • @wga9897
    @wga9897 ปีที่แล้ว

    පොහොර කවරෙ දාලා හෝදන්න.

  • @Dananjanisamadhi65
    @Dananjanisamadhi65 11 หลายเดือนก่อน

    Thank you akki

  • @DilaniRasika-c3c
    @DilaniRasika-c3c 2 หลายเดือนก่อน

    Ane oya petautika kohomada hadagatte kiyannako

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว

    Thank you

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว

    Oya nangi pala wikunanna nadda

  • @chamodiahinsa4705
    @chamodiahinsa4705 ปีที่แล้ว

    අඟුරු dammata kamak nadda nangi

  • @IshaniSandakelum-t9l
    @IshaniSandakelum-t9l ปีที่แล้ว +5

    බලන බලන හැම වීඩියෝ එකකම හැම කෙනාම බොරලු ගද්දි මං හරි හිතේ අමාරුවෙන් හිටියෙ අනේ..... මට බොරලු නෑ කියලා. දැන් නම් හිතට හොදයි. මොකද මමත් දැම්මෙ වැලි. ඔයා බොරලු දාන්න කියද්දිත්..❤🙈🤭

  • @emdpekanayaka1134
    @emdpekanayaka1134 ปีที่แล้ว

    Mamath danne wali hodata mul adenawa

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 ปีที่แล้ว

    පැල ගන්න බැරිද

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      0779091725 watsup

    • @gayanmedawewa7557
      @gayanmedawewa7557 3 หลายเดือนก่อน

      ​@@hishisplantworldpela genna ගන්නේ කොහොමද

  • @AnushkaSanjeewani-e8g
    @AnushkaSanjeewani-e8g 23 วันที่ผ่านมา

    Oyage nombare dennako

  • @reetapeiris5454
    @reetapeiris5454 ปีที่แล้ว

    ගොඩාක් පැල හැදුවේ
    කොහොමද

  • @nilmininayana6644
    @nilmininayana6644 ปีที่แล้ว

    Me video aeka play wenne nane

  • @chandimasubasinghe4926
    @chandimasubasinghe4926 ปีที่แล้ว

    ❤❤❤

  • @Shaancb4
    @Shaancb4 ปีที่แล้ว

    Tanks

  • @priyankakodi7811
    @priyankakodi7811 10 หลายเดือนก่อน

    Pute mata oyagen pala tikak ganna widiya kiyanna ..no eka ...bs

  • @sachiniliyanage5471
    @sachiniliyanage5471 ปีที่แล้ว

    Thank u nangi 🙏

  • @ruvanruvan443
    @ruvanruvan443 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sujanisenadhipathi-mz7jc
    @Sujanisenadhipathi-mz7jc ปีที่แล้ว

    Nangi watasap nambare denna oyage podai palayak kiyada

  • @SakuniViranga
    @SakuniViranga ปีที่แล้ว

  • @ChamilaSanjeewani-w7v
    @ChamilaSanjeewani-w7v 10 หลายเดือนก่อน

    Oyage number eka denawada akki

  • @ajithsenevirathna3154
    @ajithsenevirathna3154 ปีที่แล้ว

    ගෙවල් හදන්න ගන්න වැලි හලලා ගන්න බොරලු හොදයි ද නංගී ❤