මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වීම ගැන සනත්ගේ මතය |ලෝක කුසලානයේ ලංකාවේ සැලැස්ම | මමත් මේකට අලුත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • #sanathjayasuriya #thecricketshow #azzamameen #t20worldcup #srilankacricket #newswire
  • กีฬา

ความคิดเห็น • 260

  • @DARKWOLF.OFFICIAL.1
    @DARKWOLF.OFFICIAL.1 หลายเดือนก่อน +27

    දැන් අවුරුදු 3කට වඩා කාලයක් අලුත් එවුන් අත්හදා බැලුවා..ඒත් ටිකක්වත් උඩට ඇවිල්ල නැ තාම..😢

    • @user-hu8yb6fv2l
      @user-hu8yb6fv2l หลายเดือนก่อน

      Ha aiye oya kiyana deyak thama

    • @DARKWOLF.OFFICIAL.1
      @DARKWOLF.OFFICIAL.1 หลายเดือนก่อน

      @@user-hu8yb6fv2l හා මල්ලි 💥

    • @mudhithasandeepana5759
      @mudhithasandeepana5759 หลายเดือนก่อน

      New cricket පුහුණුකරු 😂

    • @WarZKing
      @WarZKing หลายเดือนก่อน

      Samaweyan machang awurudu 6k😂😊😊

  • @wnr7672
    @wnr7672 หลายเดือนก่อน +5

    ඔක්කොටම කලින් මුන්ගෙ රැවුල් ටිකයි .කොන්ඩ ටිකයි කරාබු ටිකයි ගලවල බොරුවට රගන එක නවත්වන්න ඔන.....

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 หลายเดือนก่อน +1

      රැවුල නම්.අනික් රටවල් වල ගොඩක් ක්‍රිකටර්ස් වවලා ඉන්නෙ,සමහර අය කරාබු දාලා,කොන්ඩ වවලා පාට කරලා ඉන්නෙ හැබැයි උන් හොඳ ට සෙල්ලම් කරන්නෙ 😂😂😂

  • @kasunpathirana-ut6qp
    @kasunpathirana-ut6qp หลายเดือนก่อน +2

    අපි අනිවාර්යෙන්ම දිනන්න නම් සනත්ට රනිලා හරි හරීන් හරි දම්මලා වස්තියක් කරන්න ඕන.

  • @Pervi333
    @Pervi333 หลายเดือนก่อน +21

    හෙට පැරදුනත් .නෙට් run rate eka කෙලවගන්න නැතුව ඕන එකක්

  • @KumaraPeriyam-gy8og
    @KumaraPeriyam-gy8og หลายเดือนก่อน +5

    ජය වේවා ✌️✌️✌️

  • @user-bo8lz3ox6w
    @user-bo8lz3ox6w หลายเดือนก่อน +5

    Childhood hero ❤

  • @hamzahmzj4809
    @hamzahmzj4809 หลายเดือนก่อน +3

    ගුඩ් ලක් අපෙ කොල්ලන්ට සූබ පැතුම් ❤❤

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk หลายเดือนก่อน +4

    මූට හරි යන්නේ ටෝක් ෂෝ තමයි. හැමදාම අලුත් මුන් එක්කෝ බැරි දේවල් නොකර ඉන්න ඕන.

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i หลายเดือนก่อน +6

    Ane manda kiyanna tamai tiyenne ape sri lanka kollanta jaya wewa ❤❤❤❤

  • @Skills-stream
    @Skills-stream หลายเดือนก่อน +5

    This is our team and we have to give good vibe for create their aura.I didn’t see any constructive criticism in here.many people bullying their own people and team.at least don’t do these kind of bad things in world cup that appear your characteristic problem.today i sent each player massage to encourage them.Be proud your people encourage them.bless them that’s how other people doing for their own country.

  • @user-fq3wl2sr6t
    @user-fq3wl2sr6t หลายเดือนก่อน +15

    අපි බලාපොරොත්තු තියා ගන්නැතුව ඉමු

  • @holmana6281
    @holmana6281 หลายเดือนก่อน +33

    අපි සුභවාදීව හිතමු

    • @NimaliPriyadarshani-tr8du
      @NimaliPriyadarshani-tr8du หลายเดือนก่อน

      අනිවාර්යෙන් අපි මිලග තරගය දිනනවා👍

  • @premjayantha3815
    @premjayantha3815 หลายเดือนก่อน +2

    Congratulations Sri Lanka team ❤️

  • @Shanu93661
    @Shanu93661 หลายเดือนก่อน +37

    කුසල් මෙන්ඩිස්
    පැතුම් නිස්සංක
    හදිස්සි නැතුව හොද සම්බන්දතාවයක් ගෙනියන්න ඕනේ දකුනු අප්‍රිකාවට ඒක ගොඩක් වටීවි❤

    • @allmylife8
      @allmylife8 หลายเดือนก่อน +1

      Santh opening danna sadeerwa wa eliyen thiyla kusal nendis open karanna danna sadera ge place ekta pathum danna danjaya eliyen thiyanna sanath allrounder hinda🙏

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน +1

      @@allmylife8 තේරෙන්නේ පැතුම් කොහොමත් ඕපන් බ්න්

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +2

      @@allmylife8 kiyana ek therenna kiyapnko😂

    • @thamindutheshan2425
      @thamindutheshan2425 หลายเดือนก่อน

      ​@@ushithamadushan9559sadeera wenuwta sanawa gassnna kiyla muu kiynne 😂😂😂😂

    • @user-xj9wf8px1p
      @user-xj9wf8px1p หลายเดือนก่อน

      ​@@ushithamadushan9559 u kiyanne sanathwa open karawannalu.
      Sadeerage thenata pathumwa dannalu

  • @D.w.madanayaka316
    @D.w.madanayaka316 หลายเดือนก่อน +13

    ❤️🇱🇰

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x หลายเดือนก่อน

    අපේ කොල්ලො දැන් ගොඩක් වෙනස් එ වෙනස අපි හැමොම අද බලන්න පුළුවන් අපේ සිංහයිට ජය වේවා සනත් අයියා❤ අපිත් එක්ක දැන් ඉතින් දිනුවා වගේ තමයි ❤❤❤😊

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +1

    හොඳම දේ දෙවෙනි වර බැට් කිරීම.🎉❤

  • @imeshchamara7341
    @imeshchamara7341 หลายเดือนก่อน +41

    සනත් ඉන්න එක හොදයි කොල්ලෝ එක්ක ❤❤❤

    • @Nuwanmed
      @Nuwanmed หลายเดือนก่อน +1

      Kana palenna ahaganna puluwan kattiyata😂

    • @imeshchamara7341
      @imeshchamara7341 หลายเดือนก่อน

      @@Nuwanmed අමතයි අනිවාර්යයෙන් 😂😂

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk หลายเดือนก่อน +6

    පුහුණු කරුවන්ට කරගන්න දීල මෙයා අයින් උනානම් හොඳයි . ඔන්න බලන්න කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙලින්ම ටොස් එක ආපු ගමන් අපි ගහමු කියයි ඒ උපදෙස් සනත්ගෙ 😂

  • @upuljayathunga5403
    @upuljayathunga5403 หลายเดือนก่อน +5

  • @achinthalakshan2040
    @achinthalakshan2040 หลายเดือนก่อน +4

    ❤❤

  • @allmylife8
    @allmylife8 หลายเดือนก่อน +2

    Santh opening danna sadeerwa wa eliyen thiyla kusal nendis open karanna danna sadera ge place ekta pathum danna danjaya eliyen thiyanna sanath allrounder hinda🙏

  • @rehanserasundara906
    @rehanserasundara906 หลายเดือนก่อน +1

    සුබවාදීව game ta යමු 🙏🙏🙏

  • @nirmalniro3930
    @nirmalniro3930 หลายเดือนก่อน

    Deepest sympathy 🙏 fr😢😢😢
    Master blaster Sanath mother

  • @surangawejerathna5951
    @surangawejerathna5951 หลายเดือนก่อน +3

    ලෝක කුසලාන වල මහාපොදු සාධකය වෙච්චි දිමුත් කරුනාරත්න අරගෙන ගිය නැති එකනම් පුදුමයි..පොරත් ආවනම් ටෙස් ටිම් එක කම්පිලිට්😂

  • @kavindugimantha4194
    @kavindugimantha4194 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @indikakumara735
    @indikakumara735 หลายเดือนก่อน

    Kusal janith aniwaryen bat karanna inna one fast fich eke, lankawe score kale nethuwata out ground wala hodata score karanawa❤

  • @BanukaSenarathne
    @BanukaSenarathne หลายเดือนก่อน +1

    සනත් වගේ සෙල්ලම් සේනලා උඩ පුටු වලට දැම්මම කතන්දර විතරයි වැඩ නෑ. සනත් වගේ උන් මේ ක්‍රිකට් එකෙන් අයින් උන දවසක අපේ ක්‍රිකට් එක හැදෙයි.

  • @Venu798
    @Venu798 หลายเดือนก่อน +25

    වනිදුව Open ගස්සමු මාවන් අතපත්තු පවා කියනවා ඒක

    • @wavefrontmaya
      @wavefrontmaya หลายเดือนก่อน

      It would be interesting to see Wanidu opening the batting and seeing him face the swinging new ball

    • @mpw818
      @mpw818 หลายเดือนก่อน

      Wihilu karanna epa yako..wanidu opening 😂😂😂

  • @GBmeme
    @GBmeme หลายเดือนก่อน +2

    ❤️‍🔥

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya หลายเดือนก่อน

    Sir Lanka jayawewa ❤❤❤❤

  • @dilukarosha7297
    @dilukarosha7297 หลายเดือนก่อน +3

    කලින් ආවෙ ටිකක් කල් ඉන්න ඕනි නිසානි ගියගමන් හැරිල එන්න බැරි නිසානි😂😂

  • @praneethgayashan6179
    @praneethgayashan6179 หลายเดือนก่อน +1

    ලොකු ලකුණු ගානක් ගහයි කියලා හිතන්න බැ අපි...

  • @user-ww3wk4yp1f
    @user-ww3wk4yp1f หลายเดือนก่อน

    This is our standard. We will do, we will win, we will do .

  • @sampathrajasena1381
    @sampathrajasena1381 หลายเดือนก่อน +55

    සනා ඉන්නවා කියන්නෙ වැඩක්නෑ කියලා මාරම
    ගටක් එන්නෙ
    අපිට හිතෙන්නේ ගැහුවම තමයි කියලා
    දුරදකින පොරක් positive king
    රටෙ අභිමානය රැකගෙන වරෙව්,,,,,, කොල්ලො ගේමගහනවා
    ජයවේවා ජයවේවා ජයවේවා

    • @sherandinuka4610
      @sherandinuka4610 หลายเดือนก่อน +3

      Me series ek iwara weddi blpanko gammta wena de😂

    • @chiranlakiuru11
      @chiranlakiuru11 หลายเดือนก่อน

      @@sherandinuka4610 series newei gon pko world cup
      match ekk gihin blpn

    • @toxichydra2703
      @toxichydra2703 หลายเดือนก่อน

      ​@@sherandinuka4610 ela bn thanks kiwwata

    • @osborncorp2999
      @osborncorp2999 หลายเดือนก่อน

      @@sherandinuka4610 wenne thopi wage unta redde mala paha yana eka

    • @imeshchamara7341
      @imeshchamara7341 หลายเดือนก่อน +1

      @@sherandinuka4610 ස්තුතිය දැනුවත් කලාට 😂😂😂😂

  • @Buttercup55
    @Buttercup55 หลายเดือนก่อน

    Wanidu and Kusal mendis open please. Wanidu has to play an aggressive inning.. within power play

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน +1

    Sanath Ayye ,ape ayage moral hadanna, ona ekegkuta gahanna puluwan kiyala, Ape un Aniwarynma gahanawa....

    • @harshanaweerasekara4011
      @harshanaweerasekara4011 หลายเดือนก่อน

      Un gihin inne holiday ekke ta aya moral hadanan deyak naa 😂😂😂

  • @bandulalasantha7751
    @bandulalasantha7751 หลายเดือนก่อน +6

    Lankawata vitharay Test power hiterla innae. A nisa over 20 Sellam karanna puluwa. Kjp. Bauka wagae T 20 Power hiterlla kapala thiyennae

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +3

    උඹලා game plans දීලා information දෙන්න එපා. අද වෙනම කට්ටිය දාල ඉන්නවා ඕව හොයා විරුද්ධ අයට දෙන්න.

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน +6

    අපේ උන්ට බැනල වැඩක් නෑ උන්ව දිරිගන්නන්න ඕන.හෙට south africa මැච් එක දින්නොත් අපේ උන් ලොවෙත් ෆයිනල් යනව ඒක සුවර්

  • @OrganicChemWithAthuss
    @OrganicChemWithAthuss หลายเดือนก่อน +1

    සනත් මෙකට අලුත්...එයාට මොකුත්ම කියන්න එපා. එයා පව්....

  • @maheshkumara1814
    @maheshkumara1814 หลายเดือนก่อน

    Dila sanga mahela sana arjuna vass murali me set 1a akathu vela ayeth ape cricket apita hadala denna ane.. match balana minissu pau..

  • @Jack-ex4ui
    @Jack-ex4ui หลายเดือนก่อน +4

    ලොකු බලාපොරොත්තු නෑ බංගලාදේශට ගහල super 8 ගියොත් ඇති.

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 หลายเดือนก่อน +1

    Mugeth kaiya vitharai, thanathuru denavanam one deyak. Muge avasana kale desapana balayen team eke hitiya dakshatha pennanne nathuvath danno danithi.

  • @charith7827
    @charith7827 หลายเดือนก่อน

    Sanath.. Oyata ekai kiyanne
    Madushanka play karawanna.
    Madushanka last match eka playa Kara nm loku deyak karanawa.. Leading wicket taker last ODI world cup.
    How can you forget him.
    .

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 หลายเดือนก่อน

    Azam attatama api sumana dekaka kalin awaaa,,,avithmoka kale jil gahuwada kila shaman ban,
    Aurudu ganaka idan team eka hadanawa,
    Mun hadena patak naa,
    School set ekak aran mula iran haduwanam meta wada hadila...

  • @gkanchana7541
    @gkanchana7541 หลายเดือนก่อน +1

    Weddanta thena denna onee

  • @DilanHashanka-dc5br
    @DilanHashanka-dc5br หลายเดือนก่อน +4

    බයියේ මැචි බලන්න අරන් පුදුම කරුමයක් 😅😅😅😅😅😅

  • @sanjeewafernando6362
    @sanjeewafernando6362 หลายเดือนก่อน +2

    Oya hitiya neda me tem eka toranakota me tem eka hodada tes wande ghana ayane torala tiyenne

  • @AshenMaduwntha
    @AshenMaduwntha หลายเดือนก่อน

    Little team need experience

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz หลายเดือนก่อน +2

    Kusal janith gana baluwada kusal and pathum hondai fifty overs abhudhabi (kusal janith ) best player umbalage hon selection

  • @cathrangacathranga8028
    @cathrangacathranga8028 หลายเดือนก่อน

    Game plan ekak na .....match paradunath kamak na quality balanne .....openers la allrounders la nemeyi eka hatiyatama paduyi ....wickets ikmanin watunoth ita passe inne bowlers la ...meka selecrtion eke waradak anith eka parak gahanna puluwan ayawa kapala podi ewunwa dana wa .....narakada dasun wa opener kenek washayen kusal janith perera ekkala yodawanna .....banukawa 03 down wage thiyaganna .....meka 50 game ekak noweyi 20 game ekak.lankawe cricket balanna dukayi ....Sanath meka ta aluth kiyanawanam ita wada thawath dukayi ....api hithuwa erhuma avith kalpana karala karyi kiyala aho dukakie ...Arjuna team eka create kala 1996 WC gahanna molayak natha ...Mahela podi wadiee....😢😢😢

  • @Spretina
    @Spretina หลายเดือนก่อน +1

    South Africa ට පැරදුනත් NRR එක තියාගත්තොත් ඇති

  • @NK-kq2fo
    @NK-kq2fo หลายเดือนก่อน +2

    Netherland batting habai hodatama click una

  • @ramindapradeep8830
    @ramindapradeep8830 หลายเดือนก่อน +1

    මමත් අලුත් ලු. කොහොමත් මේ අය pasta player vithray. Coaches නෙමෙයි. Honestly මේ ඔක්කොම කරන්නෙ business. රට කතා බොරු

  • @gaminimulgama7066
    @gaminimulgama7066 หลายเดือนก่อน +5

    බයිලා ගහලා වැඩක් නැ. ඔබ දන්නවා හෙට match එකේ result එක. ඔබලා මෙ match විකුනලා ඉවරයි.( බුකිවලට) පුලුවන්නං කියපං බලන්න ඇයි ඔබ අවුරැදු 2 Match fixing වලට

  • @dilanprasanna
    @dilanprasanna หลายเดือนก่อน +1

    හැමොටම කලින් අමෙරිකා ගිහින් දැන් කියනව මමත් මේකට අලුත්ලු. දකුනු අප්‍රිකා මැච් එකේ අපේ අය ඕවර් දෙක තුනක් ගහද්දි පිච් එක ගැන ඇතුලට පණිඩිඩයක් දෙන්න බැරි උනාද? සබා, තරංග, උපුල්, මහේල පොල් ගෑවද? ක්‍රිස්ට මෙලෝ දෙයක් බෑ කියල අපි දන්නව. පඹයෙක් වගේ

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 หลายเดือนก่อน

    Mamath aluth. Namuth mamath field eke pandithayek neda?

  • @kamalkolabage2042
    @kamalkolabage2042 หลายเดือนก่อน +1

    Heta mach eka gahuwoth gammata gahanawama tamai

  • @user-ur9rv6xr8n
    @user-ur9rv6xr8n หลายเดือนก่อน +7

    පිතිකරුවෝ ඉන්නවා කියන්නේ .....😂😂 දැක්කෙම නෑ හැබැයි 🤪
    බෝලස් ලා නම් ගැහුවා ..... ( දසුන් දක්ෂ බෝල කෙනෙක් විදිහට කියලා නොදන්නා අයට මතක් කරලා දුන්නා 👍👍❤ )

  • @shanikalakshani6984
    @shanikalakshani6984 หลายเดือนก่อน +1

    සනත්ගෙ මුලින් බැට් කරන උන දැන් සනීප ඇති හැමදාම ඒ මගුල හරියනෙනෙ නෑ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน

    ඇයි වනිදුව ඕපන් ගස්සන්නේ නැත්තේ.සුනිල් නරේන් වගේ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ipl වල මුල් පෙල්
    සාර්ථකම පිතිකරුවෙක්.ඒ වගේ දෙයක් කලහැකියි.🎉❤

  • @Dcag123
    @Dcag123 หลายเดือนก่อน

    Smart ,බය නැති ක්‍රිකට් ගහන උන් මේ world cup eka දිනන්නේ.

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage1586 หลายเดือนก่อน

    අනේ සනා..නිකං ඉදින් dan...

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 หลายเดือนก่อน +2

    වනිදු හසරංග ඕපන් ගස්සවන එක හොද නැද්ද .අසාම් ගෙ අදහස මොකක්ද .

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +3

    Dasun shanaka odi danna nube awadanaya yomuwewa ❤❤❤

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara หลายเดือนก่อน +1

      එක සෙට් නැ මචො ටී ටුවෙන්ටි ඇතු

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน +2

      දසුන් එක්දින සෙට් නෑ ඌ සෙට් T20❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 หลายเดือนก่อน +101

    සනත් ඉදලත් මුන්ට බෑ කියන්නේ බෑම තමයි ඉතින් 😂

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්

    • @dbbuwa1911
      @dbbuwa1911 หลายเดือนก่อน +6

      Ha

    • @navodgunarathne204
      @navodgunarathne204 หลายเดือนก่อน +7

      Sirama kathawa bn 😂😂😂

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 หลายเดือนก่อน +1

      Sana lokuida anith ratawalwalata😂

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน

      ඔව් ඔයා අද ඊයේ මැච් බලපු නිසා වෙන්නේ ඇති ලංකාවේ හොදම බැටාට කියන්නේ යුද්දෙන් පස්සේ පොඩි පගයා😅​@@roshanjayasekara2370

  • @DimithriDevaka
    @DimithriDevaka หลายเดือนก่อน +2

    මූ දන්න කාලේ ඉදන් අලුත් කියලා කියන්නේ බැරි නම් ගිරවා වගේ කියවන්නේ නැතුව පුලුවන් එකෙකුට දීලා පලයන් බං කවටයෝ නොවී.

  • @user-zc2gb4gb4j
    @user-zc2gb4gb4j หลายเดือนก่อน +1

    Sanath nemi uge amma hitiyath ochcharai lonthayo

  • @user-sm2os2es8p
    @user-sm2os2es8p หลายเดือนก่อน +2

    සනත් අය්යා ලගට අරගෙන කියලා දෙන්න

    • @allmylife8
      @allmylife8 หลายเดือนก่อน +1

      Santh opening danna sadeerwa wa eliyen thiyla kusal nendis open karanna danna sadera ge place ekta pathum danna danjaya eliyen thiyanna sanath allrounder hinda🙏

  • @Varamanam
    @Varamanam หลายเดือนก่อน

    Oka ada iye wena deyk newei inna aya consistent performance krnne nttm mn kynne international level ekee ekko eylw rest krwla aluth ayw genna one players la 3 4 tiyengen hamadm hurathl krl apit matches dinnanna be ochchr coaches idalt mewa hdgnna beri ai api zim kenya newei ne mkda hama dama podi ratawal wlt ghal idl wadak na api worldcup dinapu ratak top 4 players la consistent performance krnne nttm oya mona bayyla ghuwt match dinanna be aye power hitters la na worldcup ekk lan weddi angelo mathes dasun oya wge kauru hri genwl eyalt ehem consistent performance krnw api dakal na mathews hrinm experience ekat ekka loku deyk krnna one api ehem dakinnet na owa hadagtte nttm api Bangladesh usa wlat loss wenna puluwn pudumyk newei

  • @Im-Aj
    @Im-Aj หลายเดือนก่อน +5

    හෙට ටීම් එක කොහොම වෙයිද??
    පැතුම්, කුසල්, චරිත්, දසුන්, මැතිව්ස්, වනිදු, තීක්ෂන, පතිරණ
    මේ අය එක්ක අනික් 3 කව්රු වේවි ද??
    හෙට මුලින් බැට් කරොත් ද හොඳ බෝල් කරොත් ද??

    • @Pervi333
      @Pervi333 หลายเดือนก่อน +1

      ඒක උන් කොරයි උඹ ඉදාන්කෝ 😂😂

    • @sltecabro6323
      @sltecabro6323 หลายเดือนก่อน +1

      ​@@Pervi333 cira 😂

    • @Shanu93661
      @Shanu93661 หลายเดือนก่อน

      බැට් කරොත්❤

    • @samirakahandagamage5123
      @samirakahandagamage5123 หลายเดือนก่อน +1

      සධීර ,කමිඳු , ඩිලශාන් . මුලින් බෝල් දාන එක හොඳ

    • @sl-ghost-i1r
      @sl-ghost-i1r หลายเดือนก่อน

      mulinma ball krnne toss eka dinana aya

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 หลายเดือนก่อน +2

    Bhanuka no 3 gahanna ona

  • @Seeker279
    @Seeker279 หลายเดือนก่อน

    දැන් මොකෝ කියන්නේ ලොක්කා

  • @user-xv5sg7qc6w
    @user-xv5sg7qc6w หลายเดือนก่อน

    See..how many commercial advertisemens ..even for live coverage also jappens to be same .i think we only be able to see 4 deliveries per over ,cant we change that ? Commercial to make money for suee but .....o dont know you tell me ..😂😮.😂😂😂

  • @hiyathlakshitha2967
    @hiyathlakshitha2967 หลายเดือนก่อน +1

    Banukawa damme nathe ai

  • @chathuraeranda
    @chathuraeranda หลายเดือนก่อน +1

    Anith ratawal wala un wena lokekind awe America walt😂😂😂 munt be.aththa akai

    • @toxichydra2703
      @toxichydra2703 หลายเดือนก่อน

      Hari barinam ai Uba comment Wala puka denne

  • @IndikaChamindalal
    @IndikaChamindalal หลายเดือนก่อน

    නිකමට kusalaya ain කරලා balapalla ...

  • @user-vu6sq1wt6j
    @user-vu6sq1wt6j หลายเดือนก่อน +1

    Ane palyan uanana

  • @niroshanjagoda
    @niroshanjagoda หลายเดือนก่อน +7

    දිනලාමය් එන්නේ සනා ඉන්න කාලේ

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน

      සනත් සහ ලලුවිතාරන.

  • @charukahiroshan2601
    @charukahiroshan2601 หลายเดือนก่อน +1

    ඔය කරේ හොදටම මුන්ට ඇත්තෙන්ම ක්‍රිකට් බැ

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 หลายเดือนก่อน +6

    ඇඩ් අස්සෙ යන්තන් සනා කතා කලා

  • @CranberrySunrise
    @CranberrySunrise หลายเดือนก่อน +1

    අනේ‍ සනත්‍…. Toss එක හැමදාම අනා ගන්‍නෙ ඇයි?? අපේ‍ analysts ලම කිව්‍වා මුලින්‍ bowl කරන්‍න කියලා, මොන මගුලකටද bat කලේ‍

  • @user-hc6qq1il3f
    @user-hc6qq1il3f หลายเดือนก่อน

    Due respect Sanath today match was really disappointing
    Why Sadeera not playing. Why Dannajay in he is not a T20 player killed the run rate with test innings
    Good bye Sri Lanka fron T20 World Cup Bad captaincy…..
    Sorry mate

  • @kasunpathirana-ut6qp
    @kasunpathirana-ut6qp หลายเดือนก่อน +1

    මූ අත දැම්මොත් කැදත් නෑ. පැත්තකට වෙලා ඉදපං දැන්වත් බැරි දේ නොකර ගිරවා වගේ කියවලා චොර වෙන්නේ නැතිව.

  • @RajithaEdirisinghe-ne1qp
    @RajithaEdirisinghe-ne1qp หลายเดือนก่อน

    Banuka danna bridal,me holman walata wada hodai

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 หลายเดือนก่อน +1

    Pathum
    Kusal
    Kamindu
    Sadeera
    Charith
    Anji
    Dasun
    Wanindu
    Maheesh
    Dilshan
    Matheesha

  • @rasikaperera5825
    @rasikaperera5825 หลายเดือนก่อน +2

    පුපෙන් හිනාවෙන ඉමෝජි එකක් නැද්ද?😂

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 หลายเดือนก่อน

    Bayla witaray wadanaha

  • @pulasthikuruppu5693
    @pulasthikuruppu5693 หลายเดือนก่อน +1

    Heta ape batta la gahuwe nathnm ithin loweth paradenawa

  • @maheshgeethdesilva5865
    @maheshgeethdesilva5865 หลายเดือนก่อน

    KJP and Banuka genna..

  • @Damitha-st6ft
    @Damitha-st6ft หลายเดือนก่อน

    You should have advised to ball first. Sanath decision making is zero & no long turm plan😢

  • @minadaliyanage6074
    @minadaliyanage6074 หลายเดือนก่อน

    Super 8 නැතුව ලංකාවට ආවොත් airport එක ඉස්සරහ පේළියට දනගස්සනව $%රියො ටික

  • @harshanaweerasekara4011
    @harshanaweerasekara4011 หลายเดือนก่อน +1

    Look at our records 50,55,77 all out. no one will score 150 individual runs in this tournament. Our boys will enjoy the holidays, USA summer,buy some cloths,Drink some whisky. Enjoy the night life and come home safe. Group stage withari itin gahane. 😂😂😂😂

  • @RashanHarippreya
    @RashanHarippreya หลายเดือนก่อน

    Geya wage ei ikman

  • @charithdesilva7844
    @charithdesilva7844 หลายเดือนก่อน +7

    හෙට සුපිරි කෑමක් කයි. මෙයාලා තාම ඉගෙනගන්නවා 😅

    • @Ravihu217
      @Ravihu217 หลายเดือนก่อน +3

      Eknm atta sana eken berenn thama oka kiwweth😂😂

    • @BithumDhineth
      @BithumDhineth หลายเดือนก่อน +2

      Muge kata nisamai paradunot paradenne heta.... balla 🤬

    • @Ravihu217
      @Ravihu217 หลายเดือนก่อน +1

      @@BithumDhineth budu ammoo😅

  • @DimithriDevaka
    @DimithriDevaka หลายเดือนก่อน +2

    මූ කහදගමයා වගේ කෑමක් කනවා මේ පාර.

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน +1

    Icc ban iwarada 😂😂😂 match fixing walata phone eka icc request kalata passe phone eka icc ekata nodule 2 year ban eka aparada neethiya yatathe ayurudu 10 hire yabnawata wada hoda nisada 😂😂

    • @toxichydra2703
      @toxichydra2703 หลายเดือนก่อน

      Type karanna igena ganin issella

  • @xxxxc860
    @xxxxc860 หลายเดือนก่อน

    මුල්..මැද..අග පෙල කියල කොටස් තුනක් නෑ ඔක්කොම එක වල්ලේ පොල් තමයි..සමහර දවසට පිනා චාන්ස් එකක් වදිනව ..එච්චර තමයි!

  • @gimhanmaxwell
    @gimhanmaxwell หลายเดือนก่อน

    අලුත් හිහි. හාකෝ😂