anant ambani wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 1

  • @shirandabare
    @shirandabare หลายเดือนก่อน +3

    ඔය වගේ සුපිරි වියදමක් දරමින් කරන විවාහ උත්සව ඉතා වැදගත් වන්නේ සොච්චමක් තියාගෙන කරන උත්සව මහා විශාලව අතිශෝක්තියෙන් පෙන්වන එවුන්ව කළකිරීමට පත් කිරීමටය. ඒ විතරක් නෙවෙයි, සමහර ලංකාවේ ධනවත්ම පුද්ගලයන් තරමට වඩා ලොකුවට සිතාගෙන සිටීම නිසා ඔවුන් කළකිරීමට පත්වන්නේ ද එවැනි අතිවිශාල මුදලකින් කරන උත්සව නිසාය. නිකමට හිතන්න අම්බානිගෙ වෙඩිම තියෙන වකවානුවේම කළ රන්ජන්ගෙ වෙඩිමට ජනතා ප්‍රතිචාර කෝ? සොච්චම් වෙඩින් වුනා නේද? ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ මුලු වත්කම් ප්‍රමාණයටත් වඩා වැඩි වියදමක් දරූ අම්බානිගේ වෙඩිම නිසා ශ්‍රී ලංකාවේ කී දෙනෙකු තමන්ගේ අතිශෝක්තිය නිසා කළකිරීමට පත්වී සවුත්තු වුනාද කියලා. 😊