Kataka Lagnaya February 2025 Lagna Palapala
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- 💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
👨💻This is an experimental program about the usage of astrology in day to day life.
☎️ඇමතුම්
📲 x [0777448644 / 0718301044]
(ජෝතිෂ්‍යවේදී ,වාස්තුවිද්‍යාවේදී , පාඨමාලා උපදේශක වයි .එම්.කේ යාපා බණ්ඩාර.)
වෙළඳ දැන්වීම් සහ වැඩසටහන් සඳහා අමතන්න ☎️ 0776983369.
🔴මෙම වැඩසටහන ජෝතිෂ්‍ය විෂය ක්ෂේත්‍රය පිරික්සීමක් වන අතර මෙම වැඩසටහනට පැමිණෙන සම්පත් දායකයින් විසින් ප්‍රකාශ කරන සියලුම කරුණු ඔවුන්ගේ වගකීමට යටත්වේ .
🔴 එම කරුණු ඇස්ට්‍රෝ ලයින් ටීවී නාලිකාවේ "සූර්ය සඳ" වැඩසටහනේ අදහස් නොවන බවට කරුණාවෙන් සලකන්න.
👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe..
Learn about the different types of lagna and how to use them to achieve your goals. This video is packed with information on how to use the lagna in your natal chart to achieve your goals in life!
If you're looking for advice on how to use your natal chart to achieve success, then look no further! In this video, I'll teach you about the different types of lagna and how to use them to achieve your goals in life. From career options to personal relationships, this video has everything you need to know to reach your goals!
meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
#astrology #lagnapalapala #horoscope💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
👨💻This is an experimental program about the usage of astrology in day to day life.
meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
#trending #lagnapalapala #horoscope
අද්‍යාත්මය දියුනු කරගත් කටක ලග්න හිමියෙක් නම් ජීවිතේ ගැන කලකිරෙන්නෙ නෑ,හැම දෙයක්ම සිද්දි විතරයි,වපුරපු දේ අස්වැනයි නෙලා ගන්න වෙන්නෙ,සතුටින් දවස පටන්ගන්න සතුටින් දවස අවසන් කරන්න පුලුවන් වැඩ කරන්න,ඇසුරු කරන්න සතුටින් සුභවාදීව හිතන අයව,උපයන්න සාදාරනව ,කතාකරන්න යහපත් වචන,සිතුවිලි යහපත් කරගන්න,නොආ කරදර බාර නොගන්න,නිදහස් මනසක් සිතුවිලි මේ විශ්වයට මුදා හරින්න,සියල්ල යහපත් වේවි,අතීතයේ සිද්දි ගැන වද නොවෙන්න,අනාගතය ගැන බිය නොවන්න වර්තමානයේ සිත පිහිටුවාගෙන වැඩ කරන්න,ඔබ දුන් දේම ඔබට ලැබේවි,🙏🙏🙏🙏🙏🌹🌹
oya kataka da ?
මමත් කටක..කටක අයට හොදයිලු...ඒත්.. දෙමාපියන් අසනීප වෙනවලු .. එතකොට අම්මත් කටක ...🤔🤔🤔 ඒ උනාට කටක ලග්න හිමියන්ට හොදයිලු 😁🤔🤔
@dumindaranasinha9692 මමත් මගෙ මහත්තයත් දෙන්නම කටක,අපේ ජීවිත වලට සිද්ද වෙන දේවල් මනුශ්‍ය ස්භාවයේ හැටියට සිද්ද වෙනව,එකම ලග්නෙ උනත් බලපාන ආකාර වෙනස්,සසරේ කරන ලද කුසල අකුසල බලපාන විදිය වෙනස්,මේ ජීවිතේදි උනත් අපි කරන දේවල් වල ප්‍රතිපල තමයි ලැබෙන්නෙ මොන ලග්නෙ උනත්,කටක අයට සෙම් රෝග වැඩී කියන්නෙ ජල රාශියක් නිසා,නමුත් මන් දන්න තරමින් කටක අයට නිදන්ගත රෝග අඩුයි,කොයි කාටත් ලෙඩ හැදෙනවනෙ ,කොහොම උනත් මගෙ ජීවිතේ ඒරාශ්ටක දෙකකට මූන දුන්න,පලවෙනි එකනම් දැනුම් තේරුම් නෑ ඒරාශ්ටක යක් ලැබුව කියල,ඒකාලෙ තමයි ජීවිතේ අව්ල් වෙන්න ගත්තෙ,රාහු සෙනසුරු එක්ක අව්රුදු 18ක් ,අද ආපසු හැරිල බලද්දි ඒව සිද්දි විතරයි,ජීවිතේ හැටි එහෙමයි,අවභෝද කරගෙන ජීවිතේ ඉස්සරහට යන්නයි තියෙන්නෙ,🙏🙏🙏
@@dumindaranasinha9692මම ත් කටක මගෙ දුවත් කටක ඉහෙන් බහින රොගයක් නැති මගෙ දුව ජිවතයෙන් සමු ගත්ත දන් මාස 5 කටක ලග්නෙ කවදත් හොදක් නැහැ
🙏💐❤️
බලාගෙන හිටියා ස්තුතියි ❤ ජයවේවා 🙏❤
ඔබ තුමාට බුදු සරණයි
ඔබතුමන්ට තෙරුවන් සරණයි
Sthuthee 👍 🤲🙏
Mr. Bandara, I like the way you speak. I look forward to your videos. Thank you and best wishes to you!
Thank you so much for the appreciation ❤️🙏
බුදුසරනයි ඔබතුමාට මම කටක ලග්නයෙ
ස්තූතියි
Thank you for the kindness and all your support information.❤❤
☺️ Thank you so much
Hemooma kataketa ithama hodai kiyala daanawa. Anee manda matanam ithin hithaganna be thama hodak nam.
❤❤❤❤❤❤❤❤❤❤
Hodalu narakalu kokada etta. Ape data ivarai jaya veva obata
නැවත වරක් සියලුම ලග්නපලාපල එකින් එක අහන්න පුලුවන් උනොත් ඔබට ඔය උභතෝකෝටික ගැටලුවට යම් සහනයක් ලැබේවි බුද්ධිමත්ව සවන්දෙන්න තමන්ට හොඳද නරකද කියන එකම නෙමෙයි අපගේ ජීවිතයේ ස්වභාවයයි තේරුම් ගතයුත්තේ..!
කෙනෙකුට හොඳ කෙනෙකුට නරක කියල දෙවෙදිහක් නෑ සෑම සියලුදෙනාටම හොඳයි වගේම නරකයි ඒ ඒ කාලවලදි ඒ වගේම ඔබට තිබෙන්නේ එක ධෛවයකි එකම සංසාරයකි
ඔබගේ විඤ්ඤාණය එකකි එය තමයි ආත්මෙන් ආත්මෙට ගමන් කරන්නෙ එනිසා ඔබගේ ජීවිතය ගැන එක් එක් අය විග්‍රහ කිරීමේදී ඔබේ විග්‍රය යම් යම් සුලු සුලු වෙනස්කම් තිබුණද සමස්ථ සාරාංශ ගත අදහස එකම එකක් වියයුතුය..
එම නිසා කෙනෙක් හොඳයි කීමත් කෙනෙක් නරකයි කීමත්. යන කරුණ ගැන සිතමින් පලාපල ප්‍රකාශකයින් විනිශ්චය කීරීමට වඩා තමන්ගෙ ජීවිතයට වඩාත් ගැලපෙන යහපත් දේ අවබෝධ කරගෙන ඉන්න ටික කාලෙ අප සතුටින් ම කල් ගෙවීමට උත්සාහ දරමු නේද කියල ඔබ ඇතුලු හැම දෙනාටම Astroline Tv වන අප විසින් යෝජනා කරනවා..
අප නිරන්තරයෙන් යාපා බණ්ඩාර ශූරින් සමග සංවාදයේ යෙදෙන්නේද එය අවබෝධ කරවීමටයි... ස්තූතියි ඔබට❤️❤️🙏
Ana kavadada katakata hodak una hamadama karadara
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
Mamath kataka.eth mole pavichi karala. Sadaranawa jewath wenawanam.me kiyana naraka dewal wenne ne..yantra wala. Menik gal wala loku saktiyak tiyanawa..
නොදකිං කටකෙට හොදක් වුනේ කවද්ද? අපි මැරෙන්න ඕනි හොදක් වෙන්න .
අනේද කියන්නෙ...මලත් සැනසීමක් නෑ😂😂😂
Ekenma
ලක්නෙටම ඔක්කොම කරන්න දීලා බලාගෙන හිටියොත් ඉතින් අමාරුයි තමයි තමන්ගේ ටාකට් වලට යන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන කොහොමත් කොච්චර අමාරුකම් තිබුනත් මං ආසම ලග්නේ මමත් කටක ❤🙏🏻
@@PriyangikaSujani ekane..
poddk puluwan weddi ganna tyna athal ganilla..nettan kataka apita ohe merenna wenne..maha karumayak una lagnayak meka.. ekko anik lagna karayange apalatikath gewanna wenne apita
🙏🙏🙏🦋
❤❤❤❤
Epaduna dawase edan ohoma tamai
ගුරු ලග්නයේ නම් කොහොමද
බ්‍රහස්පති ත් 8නං කොහොමද❓
එතකොට ජනවාරි 29 සිකරු නවයට ගියෙ නැද්ද. ගොඩක් දෙනෙක් කියනවා සිකුරු 9ට ගිය නිසා බලාපොරොත්තු ඉටුවන කාලයක් කියලා . මැයි 31 වෙනකම් . දැන් නම් කොක ඇත්තද හිතාගන්න බැ
❤❤❤❤❤
අහන්න දෙයක් නැ කටක කියන්නෙ හැමදාම දුකම තමයි
එකගයි එත් පැය 6 වෙනස් රටක මම හිටියා එ කාලෙ තමයි සතුටෙන් හිටියෙ මෙ පොලවෙ දුකම තමයි
මටදුකහොදයි.මගෙපවුමමගෙවමි
එක නම් ඇත්ත මහත්මයා මම මගේ පුතාගේ කේනිදරය බලන්න ගිහාම කිව්‍වා යන්ත්‍රයක් දාන්න කියලා එකේ මිල රැ95 පනිදාහක් සෙත්කවියට රැ10000ක් ඉල්ලුවා අපි කොහොමද එච්‍චර මුදලක් වැය කරනිනේ මගේ පුතාගේ ලග්නය කටක දැනට යන දසාව සිකුරැ මහ දසාවේ රාහු අතුර ඔක්තෝබර් වෙනකම් මෙයාට විදේශ ගතවෙන්න පුලුවන්ද පහුගිය කාලේ වෙන්න තියන හැමදේම උනා
මූට අහුවෙන්නෙපා මූ බොරු කියන්නේ
😡😡😡😡
තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🎉❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🎉❤❤❤
ඔබතුමන්ට තෙරුවන් සරණයි