One Galleface Vlog | Shangri-La Buffet | PVR Luxe - Soulmates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @Y.H.Charitha_Pramoth
    @Y.H.Charitha_Pramoth 7 หลายเดือนก่อน +20

    සිරාවටම කියන්නෙ අයියට හම්බෙලා තියෙන අක්කනම් සුරදූතියක් වගේ 🥺❤

    • @justsoulmates
      @justsoulmates  7 หลายเดือนก่อน +2

      Thank youu 🥰

  • @SLGeek
    @SLGeek 7 หลายเดือนก่อน +15

    🥰

  • @sangeethkumara0
    @sangeethkumara0 7 หลายเดือนก่อน +7

    පසිදු අයියායි සෙනාරා අක්කායි මාරම Cute ❤ අනේ
    අක්කේ VR Cinema එකේ Price කියද ?
    1 Person

    • @justsoulmates
      @justsoulmates  7 หลายเดือนก่อน +1

      PVR එකේ halls කිහිපයක් තියනවා. සාමාන්‍ය halls විදියට 5 කට ආසන්න ප්‍රමාණයක් තියනවා kids hall එකක් එක්ක. මේ සාමාන්‍ය halls වල රු.600-1200 වගේ මිල ගණන් වලට movies බලන්න පුළුවන්. film එක අනුව සහ ඔයා බලන වෙලාව අනුව ගැන වෙනස් වෙනවා. Luxe halls දෙකක් තියනවා. අපි මේ බලන්නේ luxe වල. මේක සැහෙන්න comfortable සහ bed එකක් වගේ seat එක හදාගන්න පුළුවන්. මේ hall එකක ඉන්නේ සීමිත පිරිසක්. මේකේ ticket එකක් රු.2500-5000 වගේ පරාසයක යනවා.

  • @PaKee_Comments
    @PaKee_Comments 7 หลายเดือนก่อน +11

    දෙන්නම ලස්සනයී..❤❤
    අනේ පුලුවන්නම් තව මේ වගේ වීඩියෝ කරන්න. මොකද මේ වගේ තැන් වලට යන්න බැරි අයත් ඉන්නවා. ඒ නිසා මෙහෙම හරි දැකගන්න අවස්තාවක් හදලදෙන එක ගොඩක් හොද වැඩක්.
    මම ගමක, අපිට කොලබ ආවත් මේවගේ තැන් වලට යන්න බයයී. දන්න කියන කවුරුවත් නෑනේ අනික මේවයේ ගනන් අපිට සෙට් වෙන්නෑනේ. ඒකයී.

    • @justsoulmates
      @justsoulmates  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🥰

    • @PaKee_Comments
      @PaKee_Comments 7 หลายเดือนก่อน

      @@justsoulmates welcome Malli..❤👍🏻

  • @PriyashanTechAcademy153
    @PriyashanTechAcademy153 7 หลายเดือนก่อน +7

    a matching cople. I wish you all the best for your future.

  • @isumabeywickrama
    @isumabeywickrama 7 หลายเดือนก่อน +3

    yaluwe ❤😂

  • @ravee97
    @ravee97 6 หลายเดือนก่อน

    Athuledi order karanna පුළුවන් neda? Parakku unoth yanna kata kylda menu ek genn gnn one

  • @lasithyasrisilva9635
    @lasithyasrisilva9635 5 หลายเดือนก่อน

    Mmmm nice 🎉❤

  • @Tiru-co9qv
    @Tiru-co9qv 4 หลายเดือนก่อน

    💗💞

  • @WoioM
    @WoioM 7 หลายเดือนก่อน +4

    Menn meyl vlog ekk daala ♥️

  • @SmartInsights360
    @SmartInsights360 4 หลายเดือนก่อน

    🥰🤩😘

  • @Geeth9029
    @Geeth9029 7 หลายเดือนก่อน

    My 3rd favorite TH-camr pasidu ayiya ❤ ohoma yaddi chanux bro th vlog karai wage 🎉

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer 7 หลายเดือนก่อน +1

    Kungfu panda baladdi kawada matak une 🤪. nice vlog

  • @Vcksjf
    @Vcksjf 7 หลายเดือนก่อน +1

    😮

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 7 หลายเดือนก่อน +2

    විඩියෝ එක සුපිරි

  • @anusharajangana4138
    @anusharajangana4138 5 หลายเดือนก่อน

    තමන්ගෙ ගැහැනු ලමයට ඇත්තටම අවංකවම ආදරේ කොල්ලෙක් එයාව ,ඕනවට වඩා ඇග පෙන්න පෙන්න පාරේ අරන් යන්නෙ නැහැ ,

    • @justsoulmates
      @justsoulmates  5 หลายเดือนก่อน +3

      අදහසට ගරු කරනවා. පළවෙනිම දේ, මේ ඇදුම් ඔක්කොම එයාම design කරන ඒවා. මොකද මේක අපේ brand එකේ ඇදුම්. Soulmates Clothing. දෙවැනි දේ තමයි, හැබැයි එයා ඇදුම් අදින්න ආස විදියක් තියනවනම්, මට ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. සහ, එයා එහෙම අදින්නේ මම ඉන්න තැන් වලදී විතරක් නිසා මට ලොකු ගැටළුවක් නැහැ. මම හිතන්නේ නැහැ ආදරෙයි කියලා එයාගේ වයස එක්ක එයා ආස දේවල් මම නැති කරලා දාන්න ඕනේ කියල.

  • @naturebeauty4578
    @naturebeauty4578 4 หลายเดือนก่อน

    Ammo me senuri ne me inne boyfriend d lassanai dennm hodtm galapenw adrey ❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 7 หลายเดือนก่อน

    👍Q&A

  • @ayeshhimasha9849
    @ayeshhimasha9849 7 หลายเดือนก่อน

  • @madhaveeabesinghe4514
    @madhaveeabesinghe4514 7 หลายเดือนก่อน

    Cuple ekh 😍❤️

  • @prabhavimedhani625
    @prabhavimedhani625 7 หลายเดือนก่อน

  • @nuwanekanayake5791
    @nuwanekanayake5791 7 หลายเดือนก่อน +2

    Are you guys really a couple or doing this for a content? 😊

    • @justsoulmates
      @justsoulmates  7 หลายเดือนก่อน +1

      ha ha. We are a real couple 🥲

  • @skirostudio
    @skirostudio 7 หลายเดือนก่อน

    Nice

  • @STNavarathna
    @STNavarathna 7 หลายเดือนก่อน

    hmm....
    Mmmmmm

  • @jkmalify
    @jkmalify 7 หลายเดือนก่อน

    Waste of money

    • @justsoulmates
      @justsoulmates  7 หลายเดือนก่อน

      It's not. If you are talking about Shangrila, It's worth for the price.

  • @SenaraD
    @SenaraD 7 หลายเดือนก่อน