How to cutting short-pant-trouser-jeans simple method/DIY Short
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- how to cutting short pants
ඉක්මනින් කොට කලිසමක් block හදන් නැතිව රෙද්දෙම කපාගන්න ලේසියෙන්ම ඉගෙනගන්න
චැනල් එක සබ්ක්‍රයිබ් කරල අනික් අයටත් බලන්න ශෙයා කරන්න
thanks for watching
subscribe like comment and share
facebook / druwan2
ref=bookmarks
facebook pags- / notifications
saree cutting • How to cutting Saree b...
#davistailor #pants #howto #jeans #howtocutting #howtocuttingtrousers #trouserscutting #shortsjeans
හරිම පැහැදිලිව ගුරු මුෂ්ටියක් නොමැතිව උගන්වන ගුරුවරයෙක්.ඔබ තුමාට ජයෙන් ජයම වේවා....
මම ගොඩක් කල් බලන්න හිටියා කලිසමක් කපන විදිහ පුරුදු වෙන්න හැමොම කරන්නෙ කන්තාවෝ මහන විදිහ කියල දෙන එක ලන්කාවෙ මුලින්ම ටෙලර් ක්‍රමයට කියලා දෙන්න සර් ඔයා ..අපි හැමදාම මෙ සර්ව රැක ගමු යලුවනෙ
කොච්චර බැලුවත් තෙරුම් ගන්න බැරුව හිටියෙ කොට කලිසම මහන විදිහ.දැන්නම් පැහැදිලි යි.ඒත් සම්පූර්ණ කලිසම මහන විදිහත් කියලා දෙනවනම් ගොඩක් පින් ඔබතුමාට
කවුරුවත් දිග කලිසම් කරන්නේ නෑ ඔබතුමා කරන්නකො ට්‍රේලර්ස් ක්‍රමයට කියන විදිය පැහැදිලියි ඔබට ජයවේවා ගොඩක් පිං...,.
අපි හැමොම මෙ සර්ව රැක ගමු යලුවනෙ ලන්කා වසි ලොක වසි සියලු දෙනාම ගොඩක් පින් සර්ට මොකද මෙක බලලා කඋරු හරි ලමයින්ට කන්න කියක් හරි හොයා ගනිවි
Man mulin ma කලිසමක් කැපුවේ මෙ සර් නිසා අද මන් ටේලර් ශොප් එකක් කරනවා
ඔබ තුමාට බොහොම පින්.❤
බොහොම ස්තුති godak පැහැදිලි thankyou
ඔබ තුමා කියලා දෙනවා හොදට තෙරෙනවා තෙරුවන් සරනයි
ගොඩාක් ස්තූතියි ,හොදින් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා ,👍👍👍
good demonstration could understand properly.
හරිම පැහැදිලියි සර්.ගොඩාක් ස්තූතියි
Niyamai ගොඩක් පැහැදිලි
ගොඩ කාලෙක ඉදන් බලන් හිටියේ කලිසමක් කපන විදිය ඉගෙන ගන්න.ගොඩක් පිං සර්ට
හරිම වැදගත් වගේම කියලා දෙනවා හරිම පැහැදිලියි..Thanks
Pehedili kirima godak sarala terumgamn puluwan widiyata kiyala denawa 👍👍👍
පැහැදිලිම කියල දුන්නා block එකටම මැහුවා නීට් එකට ආවා ,ස්තුතියි
Godak hoday ayya oya kiya deepu akaraya godak thanks eelaga vidio eken masana akaraya danathuru balaninnawa god bless you
ඔයා කියල දෙනවා තෙරෙනවා බොහොම ස්තූතියි. කලිසම මහන වීඩියෝ එක දාන්න පුලුවන්ද 🙄
සර් හොදින් කියලා දුන්නා ඹබට වැඩි වැඩියෙන් ශක්තියධෛර්යය ලැබේවා
හරිම පැහැදිලිව කියල දුන්නා.ගොඩාක් ස්තුතියි .දිග කලිසමත් කපන විදිහ කියලා දෙන්න
thanks
ස්තූතියි ඔබට
මම ඔබ කියලා දීපු විදියට මගේ Measurements අරගෙන කලිසමක් මැහුවා ගොඩක් ලස්සනයි.
මේ රෙදි කෑල්ල නවන්නෙ කොහොමද .නැම්ම, විවරය මොන පැත්තටද
කැමතිද අහන්න එපා . බොහෝම කැමතියි.
හරි පැහැදිලි ,ප්ලීට් සහිත ,රහිත දිග කලිසම් මිම්ම ගැනීමේ සිට වීඩියෝ එකක් දාන්න .ජයවෙවා !
Oyata kalisama mahana v eka labunada
ඉතාමත් ස්තූතියි..පැහැදිලිව කියලා දුන්නා ට..
හොදින් කියල දෙනවා ස්තුතියි යහපතක් ම වේවා තවත් නිර්මාන බිහිවේවා
ගොඩක් ස්තුතියි ඔබට.. මහන හැටිත් බලාගන්න ආසාවෙන් ඉන්නවා
itha hodin therumkarala denawa, thankyou. theruwan saranai.
Mahana Hatith ikmanata kiyala denna godak hodata therena vidiyata kiyala denava sirta godak pin
Mahana video eka thibunanam watinawa kiyala hithanawa me video eka.
Hodata pahadiliwa kiyala dunana.
S size eka hariyatama mena ganna therennene..kiyala dena widiyata karata hip eka hariyen machiment eka enne nene..please waist eka 30 small size ke machiment eka tikak danna puluwanda
Thanks sar mhana vidiyo eka nhane
Very clear. Thank you so much.
හොඳට කියා දෙනවා
බොහොම ස්තුතියි
ඔබතුමාට. ගොඩක් පිං. දිකලිසම. කියලා. දෙන්නකො
ගොඩක් ස්තුතියි
harima pahadiliwa saha saralava kiyala denawa . බොහොම ස්තුතියි ඔබට
Niyamai sir meka mahana vidiya.redi monavada kiyala dennako sir
Hodatama pehedili una thenk you ser
Keep up the good work
ගොඩක් පැහැදිලි විදියට කියල දුන්නා බොහොම ස්තුතියි ,🙏,ඔබතුමාට පුලුවන්ද පිටුපස පොකටි කපල මහන විදිය කියල දෙන්න,
thank you, mewage short ekak mahanna fabric ganne koheda tiyenne
පාඩම හොඳට තේරෙන විදියට ඔබතුමා කියලා දුන්නා.ඔඛට ස්තූතියි මේ කලිසම දිගට මහන්න අපේ මිමි අරන් කියල දෙන්න පුලුවන්ද.
Mahana vidiya kiyala denna
Site me kalisame west 1 mahana widiya kiyaoa denawada.
Godak hoda wadak.subscribe kala.meke episode 2 link aka poddak denawada.godak pin.
Very good and Thanks. 💐
ගොඩාක් ස්තුති යි 🙏🙏🙏👍
Thnk you sr..meka mahan Vdeo ek tham dla ne nd
Thawath video danna kalisama lassanata awa
Oya hodata kiyala denawa thank dear god bless you
Thaks.hondata kiyla denawa.
Itamat pahadiwa kiyadunna obata stuti.mahna widiyat me welawema kiya dunnanam hugak watinawa neda.
ගොඩක් හොද වැඩක්
E
L
Harima pahedili...❤❤❤❤
Lassanata kiyala denawa sir.mahana widihath kiyala dennako pls
Thank anikath balala mahannam
Hodata pahadili una Thank you
Thank you so much sir its so clear and understanding valuable vedoo
Sir mahana widiya ekmanatama kiya denawa neda
woow
mahama thamai kiyala danna ona niyamai
Mahana vidiya video ekak kare nedda thama ???mata video eke link eka dannako kauru hari thiyenavanm
Mhana vidiyath kiyadenna hariyata watinawa
Thank you
Godak watinawa පැහැදිලි කිරීමත් හොඳයි .mee rul set eka gane kohenda
Sir kalisama kapanne redda thani potada.nattham dekata nawalada
Etamath ehala andamin keteyen pahadeli kala watenawa jasu phitai
Super
Sir me shorts mehewwa hariyata hari ...waist 1" Adukara gatta zipper eka thama getalu une eth usha kala ....hoda prathichara lebuna thawa mahala denn oder lebuna ....thank sir....thawa අවුරුදු 8/10 shorts videos බලාපොරොත්තු wenawa බුදු සරණයි !
මහන හැටි තියෙන vedio එකේ link දාන්න පුලුවන්ද?
Thank s
Supiri
Thanks aiye bs
සර් පිලීට් සහිත ,රහිත දිග කලිසම් දෙක vidio එකක් දාන්න .ඉතාම පැහැදිලි
Saakku kapa ganne komada
Mahana vidiyo akath ikmanata denna kiyadena vidiya harima pehedili
Ladies short ekak de gents short ekakde sir
අයියේ ඔය රෑල් වලට කියන නම මොකක් ද .කොහෙද තියෙන්නේ ගන්න
Very clear your teach l like to learn trouser for ladies.
ඒ ෂෝට් එක මහන විඩියෝ එකේ ලින්ක් එක එවන්න පුලුවන්ද සර්
Meke mahana vedio eke link eka denna puluwan da
Me pant eka lanth eka wadi kaloth long trouser ekakk kara ganna puluwan ne
👍 good
ස්තුති පැහැදිලි ව කියලා දුන්න
Thanks api balan innawa westa band ekath ekka nawatha hamu wenna
අවුරුදු 8 පුතාතෙක්ට මේ ක්‍රමය ට මහුවොත් වරදීද
Me rule ganna thyenne kohenda
මහන විදිය කියල දෙන්නකො plz....
Nice
Sir kiyal deepu widiyata kalisama kepuwa,mahana widiyath video ekakin dannako.
ඔය ෂෝට් එක මහන්න රෙදි කොච්චර ප්‍රමාණයක් යනවද
කලිසම මහන ආකාරය ඉක්මනට කියලා දෙනවනම් වටිනව
Mahana widiya v eka tiyeda
mahana vidiya v eka ne neda
සර් කොට කලිසම මහන විදිහත් කියදෙනවද 😇
Adummacii
Oba thuma kalisama mahana aakarayath kiya denna haki ikmanin..
Short aka Danna mahan nadda
Kalisam kapana widiha hodata kiyla duna Sar isathuthi,satta aka kapna widihath kiyla denako sar ..
Podi kalisam kapala mahanna kiyaladenn
thanks for teaching. wish you all the best
සර් වීඩියෝ එක නෑනේ මහන එකේ ?
Superrrrrrrrrrrrrrr
Meka mahana widihe video ekath karannako. Kawada wageda apita balanna puluwan. ...👍👍👌