ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පවන් ලොකු සීන් ඇති😮😮
පවන් අයින්කරන්න. එපා වෙනව. මෙි වාගේ අයට. රස්සා දිලා දුවත් දෙන. මිනිස්සු තවත් ඉන්නවද පවන් අප්පිරියයි🧟♀️🧟♀️🧟♀️🧟♀️
අනිවාර්යයෙන්ම
පවන් චරිතෙ එපා කියන අයකෙේ
දැන් නම් බලන්න හිතෙන්නෙත් නැහැ වගේ....
පවන්ට සින්දුව දෙනවට වැඩිය හොදයි සමරනායකට බන්දවන එක
මම සින්දුගේ තාත්තා උනා නම් පවන්ට පයින් ගහලා එලියට දාන්නේ..සින්දුජාටත් පිස්සු ඔය තරම් වැද වෑද පස්සෙන් යන්නේ
පවන් මෙලෝ රහක් නෑ අප්ප මුගේ ඇති ලස්සනකුත් නෑ චරිතෙත් මෙලෝ රහක් නෑ
Sirawatama .pagara nattek wage. Mama nm kudagahaganna kiynawa😂
ඇත්තටම
Eknm atha hlo
පවන්ටත් අයියා එක්ක සාත්තර කියන්න ගියානමි හරි ලොකුකම බහින්න
සමහර චරිත නිසා රසිකයන් ආදරයෙන් නැරඹීම කළ ටෙලිනාට්‍ය නැරඹීම අතහැර දමනවා. එයින් සිදුවන්නේ එම කලා නිර්මාණය නොවටිනා තත්ත්වයකට පත්වීමයි. පවන් යන චරිතය නිසා මෙම ටෙලි නාට්‍යය රසිකයන් අතර දැන් දැන් අප්‍රසාදයට පත්ව ඇති බව පෙනේ. ඒ ගැන සිත යොමු කර කලා නිර්මාණය ඉදිරියට කරගෙන යාමට සුභ පතනවා.
අනේ සින්ධු ඔය පවන්ව ගනන් ගන්න එපා කතාවට උනත් කසාද බැන්දාමත් කාලයක් යනකොට රංඩු වෙයි.ලොකුකම තියෙන්නේ 😂
මංත්‍රීගේ පුතා සින්දුගේ ගෙදර ආවනම් පවන්ගේ ඇස් ඇරෙයි...එතකන් ඉවසමු අපිත්.
අනේ මේ පවන් කොම්පැණි එකෙන් එල්ල දාන්න. මේ චරිතය දැන් එපා වෙලාද තියෙන්නේ.
ඔවි අප්පා කතාවට උනත් චාටර් මේ පවන්
ඔව් අප්පා ආසාවෙන් බලපු කතාව මේ පවන් නිසා අප්පිරියයි
ඔව් පවන් නම් දැන් අප්පිරියයි 😤😤
ඔව් අප්පා
mokada e dadi ara ganith ara ochchara hoda manussayek dala gihin inne
පවන් nisa ඔක්කොම එපා වෙලා
මටත් එපා වෙලා ඉන්නෙ අයින් කරන්න ඔිනි
දැන් පවන් ගෙ මේ රoගනය ඇති නේද ...
සින්දුගෙ තාත්තා හරිම හොඳ කෙනෙක්
සමහර විට මේක තාත්තගෙයි දුවගෙයි plan එකක් වෙන්නත් පුලුවන් පවන්ගෙ හිත දිනාගෙන company එක දියුණු උනාට පස්සෙ පවන්ව අතාරින්නද දන්නෙ නෑ😊
පවන් ඕනවට වැඩියි
පවන් ගෙ පවුලම එකතු වෙලා company එක වහයි වගේ 🤣
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
ane lamaine aka charitayak vitarai saba jivite a denna ne badinnet hu adarei ❤❤❤❤❤
පවන් ලඟ ලොකු සින්
රට ඉදල ආවෙ හිස් අතින්මද
😂💔
පවන් නම් අප්පිරියයි
Super
අය්යෝ මෙි මන්ත්‍රී කොටස චික් විතරක්
පවන් නිසා නට්‍ය බලන්නත් එපා වෙලා
ෂේන්ගේ තාත්තා ඉඹුල්දෙනිය හම්බෙලා කතා කරලා ෂේන්ට සින්දු කැමති කිව්වා නම් හරි.... පවන්ට උන ගැනෙන්න...
😊😊😊
මේකට නම දාන්න තිබුනෙ ජනක මන්ත්‍රී නෙවෙයි ..""".ඇයි අනේ මන්ත්‍රී """" කියල 😅😅😅😅
නියම තාතතා...
Kathawa den appiriyai..... Pawan nisa
අර කෙල්ල අරහෙම කියද්දි පවනා උඩ යනවා
පවන්ගෙ චරිතෙට සමරනායක ගත්ත නම් හොදයි
👍👍👍
අයියෝ මේ පවන් මල මගුලක් එපා කරනවා මේ කතාව බලනඑකත්
Appo dan pawan nam wadakma na 😮😮😮
පවන්නම් දැන් වාතයක් වීගෙන එන්නෙ මොන ලොකුකමක්ද මුගෙ මන්ද මානසිකයෙක් වගේ ඌ 😒
පවන් නිසා ආසාවෙන්බලපු නාට්‍යයත් එපා වෙනව
Pawan ayi ochchra ganan ane 😀
Sinduge akka me golu lamayada
ඇයි අනේ.....පිස්සු ....බලන්නත් එපා ව්‍ර්ලා
අනේ සමරනායක කෝ
මන්ත්‍රී ගේ ගේදර සාලෙ මයි 12:40
මේ රෙද්ද එපා වෙනවා මගුල 😒
සින්දුට සමරනායක හොදනැද්ද
පවන්ට බනින්න එපා යාලුවනේ සින්දු බදින්නේ පවන් තමයි ඔහොම යනකොට දෙන්න යාලුවෙය්
Pawangae thiyaennae loku shin
Me sindujage akkada koheda saranaya sindujage akka
පවන් නම් හරි යන් නෑ .
පවන්ගේ මහන්තත්වේ
අනෙ පවන් ඔලුව ලොකු වෙලා සින්දුට තිඑන්නෙ ගනන් ගන් නෙතිව ඉන්න
Oya wage ai ane ai ane kiyana husband la maru neda 😂😅😂😅
Pavan gelapenne ane
Senta bambuwa tama hamba wenne😂😂😂
Pawan higannek karanna Oni kohewath job ekak nodi
ඇයි අනේ ජගත් .කතාවේ හැම කොටසකම ඇයි අනේ .ඇයි අනේ
Api taun akata gihin awath beg akak athe meka rata edan avlla tiyenne his athin
මේ පවන් උලමා වදයක් දැන්
කියලා වැඩක් නැ මෙම පවන් දැන් හරියන්නෙ නැ
ඇයි මන්ත්‍රී හැම වෙලාවෙම ඇයි අනෙ ඇයි අනෙ ගාන්නේ
Pawanui,jagath dennam epa wenawa
Mu Ganiyak wagea aiy anea aiy anea wetharai keyannea😂😂😂
පවනයා දැන් දකින්නවත් කැමති නැ මුසලයා නොදකින් ලොකුකම
පවන් ගෙ තරහව ඇති නේද
පිස්සෙක් ඌ, ඌව ජොබ් එකෙනුත් අයින් කරල පන්නල දාන්න ඕන
Pawan keyannea mokakda thawa Hoda kollo 2 passan Addi Mokakda Mu😂😂
Apooo.... mee pawan nam epaaa
මොඩ යුවල මන්තිුතුමාට පිස්සු
Me sinduge Amanda napuri
Ou ou nathi kara ganna apa .a daruwa nidanayakne.kapati ammandi😂😂😂😂
සින්දු හොදකෙනෙක් පවන්ගේ අලි ඔලුව
පවන් දැන් නම් ඇති
❤️❤️
💗💗💗
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤