Pancha Neewarana - පංච නීවරණ +35 - පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @indika.nilantha
    @indika.nilantha ปีที่แล้ว

    එබ වහන්සේට පතන්නා වු බුද්ධත්වය ලැබේවා

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @susilpremarathna7386
    @susilpremarathna7386 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම චතුරාර්යසත්‍යය වහා වහා අවබෝධ වේවා

  • @janakaranasingha4402
    @janakaranasingha4402 ปีที่แล้ว

    සාදු...! සාදු...! සාදු...!

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු බව ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ බහ්ම ලොව පහල වී සිටියත් උතුම් ධර්ම මාර්ගය අනාවරණය කිරීමේ මහ පුණ්‍ය කර්මයෙන් මතු බුදු වේවා!

  • @DSBandara
    @DSBandara 4 ปีที่แล้ว +6

    සීලවංතං..ගුණවංතං...
    පුඤඤකෙකතතං.. අනුතතරං..
    දුල්ලභෙන මයා ලදදං..
    පස්සිතුං වංදිතුං වරං...සාරිපුත්ථාදි ථේරානං...
    ආගතා පටිපාටියා...සද්ධා සීලං දයාවාසං...
    බුද්ධ පුත්තං නමාමහං.... _/\_ _/\_ _/\_
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammikakandanaarachchi4696
    @dhammikakandanaarachchi4696 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼 සාදූ!! සාදූ!! ගරු ස්වාමීන් වහන්සේ ජීවමානව නැති නමුත්, දේ ශනා කළ ධර්මය ශ්‍රවණය කිරීමට යොමු වූ විට එය අමතක වේ
    ඔබවහන්සේ ප්‍රාර්ථනා කළාවූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා!!

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +4

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සෑම සියලුදෙනාටම ධර්මාවබෝධය වැඩි වේවා

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 6 ปีที่แล้ว +13

    අපට සිටි මේ මහා යතිවරයාණන් නිවන් දැකීමේ මාර්ගය කියාදෙන විරල ගනයේ මහා හිමිනමකි.

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 ปีที่แล้ว +1

    🎆🎆සාදු සාදු සාදු 🎆🎆

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 ปีที่แล้ว +4

    Oba apa semata uthum Darmaya awabhodha wewa Theruvan sarananai.. Sadu sadu sadu

  • @channawithanage9992
    @channawithanage9992 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimalsanjeewa6419
    @srimalsanjeewa6419 4 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @tharakadeshapriya1
    @tharakadeshapriya1 11 หลายเดือนก่อน

    ☸️🌼🌼🙏🙏🙏🌼🌼☸️

  • @anukaluarachchi9197
    @anukaluarachchi9197 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸

  • @sachithadulanga2928
    @sachithadulanga2928 2 ปีที่แล้ว

    💔🐸🌻

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 5 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 4 ปีที่แล้ว

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    පුරා අවුරුදු විසිපහක් ලොව්තුරා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කල, අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ ප්‍රර්ථනා කල සේක.
    “දසබල සීලප්පදවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා.
    අට්ඨඟ මග්ග සලිලා ජින වචන නදී චිරං වහත්තෝ.”
    දස බල බුදුරජානන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හට ගත්,
    අමාමහ නිවන නම් මහසයුර කෙල වර කොට ඇති, ආර්‍ය අශ්ටාන්ගීක මාර්‍ගය නම් සිසිල් දිය පිරුණු, ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ මහා ගංගාව, අපමණ ලෝක සත්වයන්ගේ අනන්ත දුක් ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසිත්වා.
    🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว

    🌼🌼🌼

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 6 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sakiyaandsopiya663
    @sakiyaandsopiya663 5 ปีที่แล้ว +1

    නුඹ වහාන්සේලා වැනී මහා ගුනවෘර්ද ධර්ම වීනයගැන හොද අවබෝධයක් තියේන අර්‍යන් වහාන්සේලා නැතී අඩුව හෝදට දැනේනවා .................... මේ ශාසනය නැතිකරන ශාසන විලෝපිතකයන් ශාසනය සම්මා සම්බුද්ධ ධර්මය විකුර්තී කරන හැම අවස්තාවකම අපිට නුඹ වහාන්සේල සිහිවේනවා🤤🤤🤤😨😨😨😨.......

    • @PJ-2014
      @PJ-2014 4 ปีที่แล้ว

      කරුණාකර, “ඔබ වහන්සේලා” යනුවෙන් නිවැරදි කරන්න, තෙරුවන් සරණයි!

  • @කීර්ති-ව6ත
    @කීර්ති-ව6ත 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Matara-Ruwan
    @Matara-Ruwan 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @umcm072
    @umcm072 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 2 ปีที่แล้ว +1

    🙏🙏🙏