කාමර අංක 873 අමනුශ්‍ය ආත්මය | Mystery of Room number 873

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 297

  • @crazybro2597
    @crazybro2597 3 ปีที่แล้ว +78

    ගිරි යටින් කෑගහනවා ඇහිලත්, පහුවදා උදේට බලනවා කියලා හිතන් මොකුත් නොකර හිටපු උන් මාර මිනිස්සුනේ.

    • @mobilytamra4270
      @mobilytamra4270 3 ปีที่แล้ว +1

      👍🏽👍🏽👍🏽👍🏽👍🏽

    • @virajdilipa7913
      @virajdilipa7913 3 ปีที่แล้ว +3

      Kiyala wedak ne....un nam minissu wenna be

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว +2

      මනුස්සකමක් ගෑවිලාවත් නැති උන්

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

    • @crazybro2597
      @crazybro2597 3 ปีที่แล้ว

      @@tfmahawolf9179 ඔවු නේ.. 😳

  • @kvmexviswasaniyarakiyaapah8357
    @kvmexviswasaniyarakiyaapah8357 3 ปีที่แล้ว +4

    ඔයාගෙ චැනල් එක සුපිරි අයියා.කියලා වැඩක් නැහැ එ තරම්ම අනර්ගයි ඔයා කරන හැම දේම .❤❤❤❤🌎🌎❤❤❤❤

  • @superscientists1st552
    @superscientists1st552 3 ปีที่แล้ว +3

    ජයවේවා නියම video එක තෙරුවන් සරණයි

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 3 ปีที่แล้ว

    බොහොම අපුරුයි ඔබෙ කතා සහ ඉදිපත් කරීම

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +5

    සුපිරියටම තේරුම් කරලා දෙනවා ..ජය වේවා අයියා..👍👍👍

  • @veronidias430
    @veronidias430 3 ปีที่แล้ว +41

    බලලා ඉවරවෙන්න කලින් කමෙන්ට් එකක් දැම්මා ඕං...

  • @kkgaming5084
    @kkgaming5084 3 ปีที่แล้ว +3

    ආපුගමන් බැලුවා.නියමයි අයියේ👍👍👍

  • @senavisenavi3881
    @senavisenavi3881 3 ปีที่แล้ว +5

    Ekin eka kathakaramu me video eken.....eka maru sinha danumata sada jaya👑👑👑👑

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @vihangikadewmini9779
    @vihangikadewmini9779 3 ปีที่แล้ว +2

    ආදරෙයි සිංහ දැනුම 💓

  • @lankalanka2305
    @lankalanka2305 3 ปีที่แล้ว +2

    Godak kal idan balan idapu video ekak thanks sinha danuma 👌💙💙💙

  • @badboyz1079
    @badboyz1079 3 ปีที่แล้ว +23

    කෙසේ වෙතත් අර wedding එකට ලෑස්තිවෙලා හිටිය කෙනා එදා ගොඩක් සතුටින් වෙන්න ඇති ඉන්න ඇත්තෙ.අන්තිම මොහොත වෙනකල්ම.

    • @kamalganegoda1981
      @kamalganegoda1981 3 ปีที่แล้ว +1

      Hvi😭😭

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว +1

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 ปีที่แล้ว +15

    ආපුගමන් බැලුවා....😇😇

  • @wasanthimallika9483
    @wasanthimallika9483 3 ปีที่แล้ว

    Obe katha shailayata godak asai .ehema unama asawen ahanna puluwan .Thanks.

  • @ashenchamalka645
    @ashenchamalka645 3 ปีที่แล้ว +4

    අදමයි බැලුවේ පට්ට ආ👍😃😃

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว +1

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

  • @cannyclown-mc2806
    @cannyclown-mc2806 3 ปีที่แล้ว

    Shingha danuma patta aa niyamai ohoma karagena yamu❤️❤️❤️❤️👈👈👈👈👈👈👈👈👍

  • @adithyakusal5822
    @adithyakusal5822 3 ปีที่แล้ว +3

    Thw one amanushya ewa❤️

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ 👍👍👍

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +5

    Very good content

  • @nalakadanansuriya8940
    @nalakadanansuriya8940 3 ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්. අපේ අක්ක බැන්දට පස්සෙ තලවතුගොඩ ගෙදරකට ගියා රෙන්ට් එකට. අපි එහෙ ගිය දවසක මගෙ පුතා පඩිපෙලේ වැටිල යටි තොල පැලුනා. එතනින් යන සමහර වෙලාවට වටෙන්න වගේ යනව කියල හැමෝම කියනව. එතන ලස්සනට තියන පහනත් හැම වෙලාවෙම පෙරලිලා වැටෙනව. හැමෝම හිතුවෙ එතන පඩියෙ අවුලක් කියල. මොකද පඩිපෙල ලී වලින් හදල තිබුනෙ. තව එක එක දේවල් අක්කට වෙලා තියනව. කාලයක් යද්දි තේරුනා අමනුෂ්‍ය බලපෑමක් ගෙදර තියනව කියල . කෙනෙක් ගෙන්නල බලද්දි තමයි ආරංචි උනේ ගෙදර අයිති කෙනාගෙ අම්මා ගෙදර කවුරුත් නැති වෙලාවෙ වැටිල මැරිල කියල. එයා වැඩිපුර සැරිසරන්නෙ පඩිපෙලේලු.

  • @dilanpredeep3828
    @dilanpredeep3828 3 ปีที่แล้ว

    Thanks for sinha danuma

  • @anuradhabandara29
    @anuradhabandara29 3 ปีที่แล้ว +1

    Niyamai ❤️

  • @prettyhub3365
    @prettyhub3365 3 ปีที่แล้ว +9

    මං ගිහිල්ලා තියෙනවා. අම්මයි තාත්තයි එක්ක. 873 වහල තමා තියෙන්නේ. අපිට හම්බුනේ අංක 456.

  • @badboyz1079
    @badboyz1079 3 ปีที่แล้ว +7

    මගෙ පෞද්ගලික මතය තමයි "හොල්මන ඒ වැඩ කරා කියන එක." මොකද මම දන්න හැටියට හොල්මන් ක්‍යන අය ඉන්නෙ පලි ගන්නා හිතින් මරණීය චේතනා වලින්.මම හොල්මන් විශ්වාස කරන්නෙ නැති උනත් මම ඒක හිතනවා.මොකද අර ලමයත් නිකන්නෙ වැටුනෙ අවුරුත් ඇද්දෙ නෑනෙ.

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว +1

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +1

      @@tfmahawolf9179 ok bro, thanks

  • @umeshasheheranga7853
    @umeshasheheranga7853 3 ปีที่แล้ว +3

    Supiri bro

  • @sonaltheekshana4111
    @sonaltheekshana4111 3 ปีที่แล้ว +1

    අදත් නියමයි අයියා 👍👍

  • @rlx968ms2
    @rlx968ms2 3 ปีที่แล้ว +43

    අපේ රටේ බුදු දහම ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +3

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

    • @rlx968ms2
      @rlx968ms2 3 ปีที่แล้ว +1

      @@megagleen2547 subscribe කරා

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +6

      පංසලේ නැවතිය මේකෙ වෑලලෙන්නෙ නැතුව

    • @Tharuka-m5d
      @Tharuka-m5d 3 ปีที่แล้ว

      ඇයි උඹ මෙච්චර කල් ලංකාවේ නෙමේද හිටියේ?

    • @rlx968ms2
      @rlx968ms2 3 ปีที่แล้ว +2

      @@Tharuka-m5d ලංකාවෙ හිටියත් නොදන්න දේවල් කොච්චර තියෙනවද

  • @pansilu6860
    @pansilu6860 3 ปีที่แล้ว +9

    😍 මරු 😍

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @statussinhala5654
    @statussinhala5654 3 ปีที่แล้ว +33

    ඔය වැඩේ අපේ කුප්පයට බාර දුන්න නං හරි කියන උන් මේ කොනට 😅😘

  • @thathsandinihirushima7943
    @thathsandinihirushima7943 3 ปีที่แล้ว +2

    පට්ට video එකක් ❣️

  • @killerneverdie9474
    @killerneverdie9474 3 ปีที่แล้ว

    patta hamadamath adarei

  • @thilinisadaruwani5465
    @thilinisadaruwani5465 3 ปีที่แล้ว +1

    Ai anea apea ratea gurala innea awith aran yanna kiyamu nea aiya oyagea siyaluma video balanawa okkama hodai suba gaman 👍👍👍👍

  • @-guitarsir
    @-guitarsir 3 ปีที่แล้ว

    නියමයි ඔයාලට ස්තුතියි

  • @hs280
    @hs280 3 ปีที่แล้ว +3

    Super👍👍👍

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

  • @dineshgamage5332
    @dineshgamage5332 3 ปีที่แล้ว +4

    භූත සීන් එකක්, ඇත්ත කතාවක්, අයියෙ ගල්කිස්සේ හෝටලයේ හොල්මන් සීන් එක ගැන දාල නැද්ද ?

    • @tashikaperera2756
      @tashikaperera2756 3 ปีที่แล้ว

      Mount lavinia mama work kara 3 years eke holman thiyenawa kiuwata mamanam dakala naha.

  • @chariya96
    @chariya96 3 ปีที่แล้ว +13

    Patta😁

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @RESPECT.DB.
    @RESPECT.DB. 3 ปีที่แล้ว +4

    Patta video eka

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +36

    ඒ කාමරේට ගිහින් පර්යේෂණයක් පවත්වන්න ඕන. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @dr.jayalath8756
      @dr.jayalath8756 3 ปีที่แล้ว +2

      ඊට පෙර පරීක්ෂණය පැවැත්වීමට එම කාමරයට යන පුද්ගලයාට මානසික රෝගයක් නොතිබේද යන්න පරීක්ෂා කලයුතුයි.

    • @doctor8492
      @doctor8492 3 ปีที่แล้ว +2

      @༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻
      මා දන්නා පමනින් අමනුෂ්‍ය ආත්ම වලට සීල් එක හරහා ගමන් කල හැක පුතා

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว +1

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

    • @mamazzlove5999
      @mamazzlove5999 3 ปีที่แล้ว

      Mamath enava

    • @mobilytamra4270
      @mobilytamra4270 3 ปีที่แล้ว

      👍🏽👍🏽😀😀👍🏽👍🏽👍🏽

  • @ashennethsarag.h.ashenneth9497
    @ashennethsarag.h.ashenneth9497 3 ปีที่แล้ว

    Niyamai add video akath 😍😍 aiya

  • @pasandissanayake5961
    @pasandissanayake5961 3 ปีที่แล้ว +2

    මේ vedio එක බැලුවට පස්සෙ ඒකට සම්බන්ද vedioes ගොඩක් බැලුවා. ..Hotel එකේ අය කරල තියෙන්නෙ එක දෙයයි... 873 කාමරයේ දොර තිබ්බ තැන දොර අයින් කරල බිත්ති බැදල...නමුත් ඒ දොර තිබ්බා කියල විශ්වාස කරන තැනටම තමා 875 කාමරයෙන් යන්නෙත්...875 කාමරයේ ඇද තියෙන්නෙ 873 කාමරයේ දොර තිබ්බ තැන ඇතුල් පැත්තෙ..

  • @cartoonflix7082
    @cartoonflix7082 3 ปีที่แล้ว +1

    hotel cecil එක ගැන වීඩියො එකක් ගෙන්නකො 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @achinthachandrasena2751
    @achinthachandrasena2751 3 ปีที่แล้ว +2

    maru ayiye

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +1

    🤸‍♂️🤸‍♂️🤸‍♂️ ආවා බලන්න 🇳🇱🇳🇱🇳🇱

  • @tharushakaveen3522
    @tharushakaveen3522 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

  • @bashithadilshan4226
    @bashithadilshan4226 3 ปีที่แล้ว +13

    මරු 🌼

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

    • @bashithadilshan4226
      @bashithadilshan4226 3 ปีที่แล้ว

      @@slmusic6140 අනිවාරෙන්ම 🖤

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 3 ปีที่แล้ว +38

    අයියා ඔයාගේ හොල්මන් කතාවක් බලන්න කලින් ඉස්සෙල්ලාම බලන්නේ වීඩියෝ එකේ duration එක....ඒක වැඩියි නම් එතනම හැපී තමා ඉතින්...ඒ කියන්නේ ගොඩක් වෙලා රසවින්දනය කරන්න පුලුවන් කියන එක....මේ වගේ ඒවා තමා ඕනේ....

    • @doctor8492
      @doctor8492 3 ปีที่แล้ว +4

      ගොඩක් වෙලා ස්වයං වින්දනය කරන එක හොද නෑ පුතා

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      යාලුවා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න යාලුවා

    • @slmusic6140
      @slmusic6140 3 ปีที่แล้ว

      @@Nico-wr6iv මව කරන්න මමත් කරන්න ම්

    • @dinithijungkook4047
      @dinithijungkook4047 3 ปีที่แล้ว

      Mee too

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @Rovindu
    @Rovindu 3 ปีที่แล้ว

    Hi sinha pawula
    Oyalage channel eke loku fan kenek

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +9

    Alan walker life story eka gana video ekek oni.

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @hasithakumara6709
    @hasithakumara6709 3 ปีที่แล้ว +6

    ටිකක් බය හිතෙනවා 😱😱😱😱😱. Uncle කොහෙද ඉන්නේ 🤔🤔🤔

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว +1

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 3 ปีที่แล้ว +1

      එකින් එක කතා කරමු මේ වීඩියෝ එකේ

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +4

    සහොදරයා මාර්ග අංක 375 බස් එක ගැන වීඩියෝ එකක් දාන්න කෝ .👍👍👍👍

    • @virajdilipa7913
      @virajdilipa7913 3 ปีที่แล้ว

      Appe ow eka thamai mama ahapu bayanakama kathawa

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

    • @huunamama1762
      @huunamama1762 3 ปีที่แล้ว

      Ekh dla tiyne

  • @_CaptaiN_Price
    @_CaptaiN_Price 3 ปีที่แล้ว +1

    Supirii..!👍💙

  • @chethiyasanjanana7998
    @chethiyasanjanana7998 3 ปีที่แล้ว +1

    Kashima Reiko ( TekeTeke) ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @sizcoff2205
    @sizcoff2205 3 ปีที่แล้ว +9

    5th view sinha mama 1M ghmu ethakan api Zimmerman🎂🎂🎮🤗🤗

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @IamKivv
    @IamKivv 3 ปีที่แล้ว +2

    දැන් තීන හොදම ගේම් වල විඩියො එකක්

  • @sachinsadaruwan3669
    @sachinsadaruwan3669 3 ปีที่แล้ว

    ❄️❄️🔥

  • @umeshasheheranga7853
    @umeshasheheranga7853 3 ปีที่แล้ว +5

    Pattam vidio ekk

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @tokkagov9542
    @tokkagov9542 3 ปีที่แล้ว

    Hotel cecil gana vedio ekak karannako

  • @harsha_ola
    @harsha_ola 3 ปีที่แล้ว

    Mn fan kenek😍😍😍😍😍

  • @Momshomecooking
    @Momshomecooking 3 ปีที่แล้ว +4

    👍👍👍

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @か14TM
    @か14TM 3 ปีที่แล้ว +4

    👍😀

  • @victorrathnapala7526
    @victorrathnapala7526 3 ปีที่แล้ว +1

    blackpink la gena vedio ekak karannako

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 ปีที่แล้ว +1

    ඔන්න අයියේ අපිත් ආවෝ...👍❤️

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว +1

      සුබ දවසක් වේවා මිස්, පරිස්සමින් ඉන්න.

    • @nethukiamaya5230
      @nethukiamaya5230 3 ปีที่แล้ว +1

      @@madsquirrelgaming4077 ඔබතුමාටත් සුබ දවසක්..පරිස්සමෙන් ඉන්න 👻

  • @anilpradeep1872
    @anilpradeep1872 3 ปีที่แล้ว

    budu dahama vitarai attta

  • @ShednasWeron767
    @ShednasWeron767 3 ปีที่แล้ว +1

    the shining filme thiyenne oya hotel eka ganada ?😞

  • @sanukafernando6508
    @sanukafernando6508 3 ปีที่แล้ว

    ayya kiyana kathaawa hri ooka hadapu ekak
    kohewath holman naa

  • @heshanbandara6077
    @heshanbandara6077 3 ปีที่แล้ว +2

    ඔයවගේ දිගටම හොල්මන් කතා ඕනේ

    • @doctor8492
      @doctor8492 3 ปีที่แล้ว

      අදික ලෙස හොල්මන් නැරඹීම ඔබේ මනසට හිතකර නොවේ

    • @rasikahettiarachchi7360
      @rasikahettiarachchi7360 3 ปีที่แล้ว

      @@doctor8492 හා😂

  • @thilinikaushalyagunarathna1273
    @thilinikaushalyagunarathna1273 3 ปีที่แล้ว +3

    Maruuuu

  • @sachithmaduwantha3120
    @sachithmaduwantha3120 3 ปีที่แล้ว

    Winchester house story eka gena video ekak daannamko

  • @pramudithaapoorwa6578
    @pramudithaapoorwa6578 3 ปีที่แล้ว +2

    Ethakota ara issaralama meruna pawula
    Eka mokadda?

  • @whitepeony2703
    @whitepeony2703 3 ปีที่แล้ว

    Wang Yibo gana video ekak krannko

  • @kelumkelum3871
    @kelumkelum3871 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ArunaPrabhath2003
    @ArunaPrabhath2003 3 ปีที่แล้ว +5

    ❤මාමෙ oya holman video ekak danakan balan hitiye mama😐😍

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว

      මමේ.....😂😂😂👎😒

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว

      @no name කව්ද දන්නෙ උබ හැට පෑනපු නාකියෙක්ද කියල

    • @ArunaPrabhath2003
      @ArunaPrabhath2003 3 ปีที่แล้ว

      @@badboy-uc2fp සුදුස්සාට සුදුසු තැන 🙂

    • @doctor8492
      @doctor8492 3 ปีที่แล้ว

      @no name
      චීන කටු චිකිත්සාව මගින් ඔබට තරුන පෙනුමක් ලබා දෙමී

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว

      @@doctor8492 ඔව්ව මොනාද බන් දම්මික පැනියට..... එකපාරක් බිව්වම කෙලින්ම IDH ..

  • @මාස්මෙලෝස්
    @මාස්මෙලෝස් 3 ปีที่แล้ว

    Mata me hotel eke nama danna kenek kiyannako

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว

    elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeee

  • @roshellarts18
    @roshellarts18 3 ปีที่แล้ว +2

    Meka balala thaniyama nidagamna baya man wage Aya thawath sitida🥺🥺🥺

  • @umeshasheheranga7853
    @umeshasheheranga7853 3 ปีที่แล้ว +1

    1 st comment

  • @kalanaabilash1636
    @kalanaabilash1636 3 ปีที่แล้ว

    mama nam hithanne ne value ekak ganna mehema deyak krai kiyla 🤔🤔🤔🤔

  • @kumarichamoth8359
    @kumarichamoth8359 3 ปีที่แล้ว +2

    ❤❤❤❤❤✈✈

  • @dragonfly4314
    @dragonfly4314 3 ปีที่แล้ว +6

    Wiz khalifa Life story eka gena aiye ♥️♥️♥️♥️

    • @Rovindu
      @Rovindu 3 ปีที่แล้ว +2

      Eya merunaaneda

    • @dragonfly4314
      @dragonfly4314 3 ปีที่แล้ว

      Naha

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +2

      ​@@Rovindu naha bn.mata mathaka hatiyata eyaa meeta maasa dekakata kalinuth music video ekak damma.

    • @dragonfly4314
      @dragonfly4314 3 ปีที่แล้ว +1

      Ow

  • @roshandhanushkawijeshinghe4840
    @roshandhanushkawijeshinghe4840 3 ปีที่แล้ว

    Ethakota kawda e minissunwa maruwe ai policiyata mokuth hoya ganta bari une ... markatin nisa ehema minissunwa maranawa kiyantath ba ne ... ethana ?

  • @nipunasriyananda5733
    @nipunasriyananda5733 3 ปีที่แล้ว +3

    ナイス

  • @malikshani414
    @malikshani414 3 ปีที่แล้ว +1

    මමත් බැලුව ඔං

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 3 ปีที่แล้ว +3

    Ammooooo mewa tama orne

  • @badboyz1079
    @badboyz1079 3 ปีที่แล้ว +6

    ඒ කාමරයට බෝම්බයක් ගහමු.🤣🤣🤣🤣

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +2

      @@SOSALFA-vj8mv කවද හරි. මට බෑ උබ ගහපන්.මම බලන් ඉන්නම්.😂😂😂

  • @nelunelu6333
    @nelunelu6333 3 ปีที่แล้ว

    Mama hitane ,ah3ma siddiyak aniwaryenma wela tiyenawa,,kiyalai mama hitane

  • @chandimachandima2485
    @chandimachandima2485 3 ปีที่แล้ว +5

    බලන් ගියහම ඔක්කොම හොල්මන් ඉන්නේ පිටරටවල නේ

  • @nilankabandara94
    @nilankabandara94 3 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥👍

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @nuwannilupa9583
    @nuwannilupa9583 3 ปีที่แล้ว +4

    873 mama sill eka arala inna puluwan da balanawa bari unoth danne na habai dunnoth mama live video ekak genawa

  • @chamithshashika9902
    @chamithshashika9902 3 ปีที่แล้ว +1

    Aiye momo gems aka gena vidiyo akak karandako.

  • @rameshmadusanka322
    @rameshmadusanka322 3 ปีที่แล้ว +5

    ඒ කාමරේ හොල්මන් ඉන්නවද නැතිද කියල බලපු videos නැතිද සිංහ දැනුම

  • @dvbushitha2160
    @dvbushitha2160 3 ปีที่แล้ว +1

    මේක ඇත්තටම real ghost එකක් තියෙනවා මොකද DARK GHOST You tube chennal කියන්නෙ real ghost expirment කරන එකක් එකෙ live කරනවා මන් බැලුවා, ඒකෙ ඔය වෙන ඇත්තම සීන් බලාගන්න පුලුවන් , 👹️👻

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 ปีที่แล้ว +4

    අනේ BTS ලා ගැන video එකක් කරන්නකෝ ❤❤❤

    • @kaushalyapiyumal2391
      @kaushalyapiyumal2391 3 ปีที่แล้ว

      Appoo thuu japannuu😨😨😨🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @chandanawasantha9541
      @chandanawasantha9541 3 ปีที่แล้ว +2

      @@kaushalyapiyumal2391 කව්ද කිව්වේ එයාල japanese කියලා 🤣🤣🤣. දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න....

    • @veramalik1435
      @veramalik1435 3 ปีที่แล้ว +2

      Oww.. Video ekak karannakoo bangtans la gana....

  • @mobilytamra4270
    @mobilytamra4270 3 ปีที่แล้ว

    👍🏽👍🏽👍🏽👍🏽🌹🌹🌹🌹🌹🌹

  • @amilamadusanka7531
    @amilamadusanka7531 3 ปีที่แล้ว

    Ela

  • @sagarishiromani2549
    @sagarishiromani2549 3 ปีที่แล้ว +1

    👍👍👍👍🌹

    • @tfmahawolf9179
      @tfmahawolf9179 3 ปีที่แล้ว

      th-cam.com/video/eaNvi_TKK_U/w-d-xo.html me video eka balanna me dora gana thiyenne.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว

    👍👍

  • @bajajautotraders6045
    @bajajautotraders6045 3 ปีที่แล้ว +1

    varuna where is onethma and nimesh?

  • @shamikashilel7258
    @shamikashilel7258 3 ปีที่แล้ว +1

    අද රැට නින්ද යායිද 😱😱😱😨😨😱😱

  • @nuwannilupa9583
    @nuwannilupa9583 3 ปีที่แล้ว

    Asai yanna balanna aththada kiyala ekenma yanawa 🙏🙏🙏

  • @flyme2009
    @flyme2009 3 ปีที่แล้ว +2

    lee macmillan youtuber suicide last week. pls talk about her and give mental awareness to the sri lankan people. talk about her life story and what cause her death

  • @sanju9263
    @sanju9263 3 ปีที่แล้ว

    👍