Mahada Prenadare Karaoke With Lyrics | Prince Udaya Karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024
  • මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
    ජීවිතේ රන් විමන් සාදවා
    දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
    ජීවිතේ රන් විමන් සාදවා
    සමසේ බෙදා දුක් වේදනා
    භවයෙන් භවේ අපි යමු
    මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    රුදුරු වෙසකින් බැඳී ගැහැට දෙන චේතනා
    නිබඳ ගෙන දෙයි විරහ වේදනා
    රුදුරු වෙසකින් බැඳී ගැහැට දෙන චේතනා
    නිබඳ ගෙන දෙයි විරහ වේදනා
    සැකයෙන් මිදී කුළුණක් ලෙසේ
    හිඳිමු අපේ ලෝකයේ
    මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    මහද ප්රේමාදරේ සිහින වැල් යා කෙරේ
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පීදිලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා
    මහද ප්රේමාදරේ...

ความคิดเห็น • 13

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අකුරු වලට යොදා ඇති වර්ණ ලස්සනයි රිතාමත් පැහැදිලියි ඔයාලට බොහොම ස්තූතියි ජය ❤️❤️❤️

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 7 หลายเดือนก่อน +2

    එලමා ❤❤❤

  • @djperry9999
    @djperry9999 ปีที่แล้ว +2

    නියම වැඩක් DTEC MUSIC,,
    Keep on going,, all the best..👍

  • @ishankumarasiri2344
    @ishankumarasiri2344 3 ปีที่แล้ว +1

    macan atulahk siri gamage keroki nahsntop ekahk dahnn bokkaa👍👍👍👍👍❤❤❤❤

  • @chathuradilanka360
    @chathuradilanka360 3 ปีที่แล้ว +1

    Maru thawa prince udaya priyantha mahaththyage song karanna🙏🙏🙏

  • @janakakarunarathna9449
    @janakakarunarathna9449 4 หลายเดือนก่อน +2

    මිල්ටෝන් mall😊

  • @wasanthasurangi9429
    @wasanthasurangi9429 2 ปีที่แล้ว +1

    super song ela

  • @සුදේශ්චානක-ඝ3ඵ
    @සුදේශ්චානක-ඝ3ඵ 3 ปีที่แล้ว +2

    Ajith muthukumaranage bath dekak iuwe karoke song eka ennako

  • @janithpriyantha9487
    @janithpriyantha9487 8 หลายเดือนก่อน +1

    Me keroki aekha ..kishima ...terumkhne...gakiya kiynwa...api kiyna one..😂

  • @pathumtharanga42
    @pathumtharanga42 3 ปีที่แล้ว +1

    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ trac ekath dennako

  • @ajithsongs1941
    @ajithsongs1941 3 ปีที่แล้ว +2

    Macho kata hada nethi karanna