බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම - 2024 අලුත් කණ්ඩායම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 213

  • @thilinamuthunayakeinstitut6862
    @thilinamuthunayakeinstitut6862  3 หลายเดือนก่อน +10

    Document Pdf කිරීම සඳහා පහත App එක Install කරගන්න -
    • Document PDF App for S... ​
    සියලු ම විස්තර ලබා ගැනීම සඳහා අපගේ පහත WhatsApp සමූහයට එකතු වෙන්න -
    chat.whatsapp.com/KOFgE697ZQB...​
    අපගේ Facebook සමූහයට එකතු වෙන්න -
    facebook.com/share/nHxNUu...​
    තිළිණ මුතුනායක බාහිර උපාධි පීඨය
    විස්තර සඳහා අමතන්න -
    070 430 9791
    070 368 7385

    • @swethakauminee9960
      @swethakauminee9960 2 หลายเดือนก่อน

      Watsp group ekt add wenn bhne sir

    • @chethanalakmali35
      @chethanalakmali35 2 หลายเดือนก่อน

      36:34

    • @ShanikaMadhushani-t9c
      @ShanikaMadhushani-t9c 2 หลายเดือนก่อน

      Sir whp ekat adda krnwd

    • @gihanibhagya9193
      @gihanibhagya9193 2 หลายเดือนก่อน

      @@thilinamuthunayakeinstitut6862 ane eken scan krl dmmth error eka enwa sir

    • @gihanibhagya9193
      @gihanibhagya9193 2 หลายเดือนก่อน

      Sir pdf upload krnn bne error ekk enwa.dwsm try kra.mokd krnne ekta

  • @thilinamuthunayakeinstitut6862
    @thilinamuthunayakeinstitut6862  3 หลายเดือนก่อน

    Document Pdf කිරීම සඳහා පහත App එක Install කරගන්න -
    • Document PDF App for S... ​
    සියලු ම විස්තර ලබා ගැනීම සඳහා අපගේ පහත WhatsApp සමූහයට එකතු වෙන්න -
    chat.whatsapp.com/KOFgE697ZQB...​
    අපගේ Facebook සමූහයට එකතු වෙන්න -
    facebook.com/share/nHxNUu...​
    තිළිණ මුතුනායක බාහිර උපාධි පීඨය
    විස්තර සඳහා අමතන්න -
    070 430 9791
    070 368 7385

  • @gmmani
    @gmmani 2 หลายเดือนก่อน +3

    සුවහසක් පැතුම් මල් දෝතින් දරා..පිය මනිමු අනාගත දිනුම සොයා...නොනිදා පහන් වනතුරු රැය නිදිවරා..සොයන්නට හැකිය දැනුම සැමදා.....❤ජීවිත කතා පොතේ අලුත් පිටුවක් ලියන්නට
    ...හොදම ඇරඹුම....❤❤අපේ සර්...❤❤(2023 1st year)

  • @nirashajayawardhana-tr8ed
    @nirashajayawardhana-tr8ed 2 หลายเดือนก่อน +4

    2024 බාහිර උපාධිය කරන්න බලාපොරොත්තු වෙන සහෝදර සහෝදරියන්ට සුබපැතුම්.ඔයාලා හැමෝම ඇවිත් ඉන්නෙ හරිම ගුරුවරයා ළගට.. සර් කියන විදියට,හරියට වැඩ කළොත් ඔයාලට වරදින්නෙ නෑ.. 'අ' යන්නෙ ඉදලා හරියටම සිංහල උගන්වන,මට හමුවුන හොදම ගුරුතුමා🙏

  • @SathmiAnuththara
    @SathmiAnuththara 2 หลายเดือนก่อน +4

    මමත් අද application එක දැම්මා සර්.. මේ වීඩීයෝ එකේ කියල දෙන විදිහට කිසිම ප්‍රශ්නයක් නම් ඇති වෙන්න විදියක් නෑ application දාද්දී.. ඒතරම්ම පැහැදිලි ව තීනවා හැම දෙයක්ම..සර්ට ගොඩාක් පින් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට.. ❤❤
    මම වගේම apply කරපු හැමෝටමත් මේ හීනේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම අපේ සර්ටත් සර්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. application දාන එක වගේම මෙතනින් ඉස්සරහටත් අනේ අපිට උදව් කරන්න සර් 😍

  • @RuwaMusic
    @RuwaMusic 2 หลายเดือนก่อน +2

    2024 නවමු වර්ෂයේ ඔබගේ උපාධි සිහිනය තවදුරටත් සිහිනයක් ම පමණක් නොවී එය යථාවත් කරගැ න්මට ඔබ තෝරාගෙන ඇත්තේ ඊට සුදුසු ම තෝතැන්න බව සිතමි.එපමණක් නොව,එය කෙතෙක් නම් නිවැරදි තෝරාගැන්මක් වන්නේ ද යන්න ඔබට වැටහෙන්නේ අදටත් වඩා අනාගතයේ මතු යම් දවසකැයි...
    - ඔබ සැමට ජය !-🌷
    (2022 දෙවැනි වසර)
    ස්තුතියි ,තිළිණ සර් !❤

  • @sadu6376
    @sadu6376 2 หลายเดือนก่อน +7

    හදවතෙ ගුරුවරයා කිවුවොත් මන් නිවැරදි සර් නිසා තමා මන් අදටත් ම්ගෙ හින රජ කරවගන්නෙ ජිව්තෙ එක් තැනක නතර වුනා ඉස්සරහටත් යන්න බැරි අපාස්සටත් යන්න බැරි තැනක මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි අවස්තාවක් ආවා හිතින් විදවපු වාර අනන්තායි. අඩුම තරමෙ සහොදරයෙක්ගෙනවත් සැනසිලි දාය ක වචනය්ක් නැති වුන ආවස්තාවක මගෙ ජිවිතෙට් අයෙ අලොකයක් දුන්නෙ සර් හිතෙ දෙගිඩියාවකින් පෙලෙද්දි සර් තමා පෙන්නුවෙ මට හරි මග හරි මග යන්න සරුයි දුන්නෙ මට ශක්තිය හැමොගෙම හිත් රිදිම් වචනවල මැද සර් විතරයි මට හයියක් වුනෙ සර් මට කරපු එ උදවුවට ගොඩක් පින් සර් එ පිනම ඇති සර්ට් මෙ සංසාරෙන් එතෙර වෙන්න සර්ට ගොඩාක් පින් සර් වචනෙන් විස්තා කරන්න බැරි ගුරුවරයෙක් ❤ තමා සර්

    • @AnushaSandamali-s7r
      @AnushaSandamali-s7r 2 หลายเดือนก่อน +1

      Mt jeewite godakk dukin inna knek ane mtat poddk udau krnnko poddk oyawa sambanda kra gnna wdiyk kiynnko

  • @mekhalakodagoda8449
    @mekhalakodagoda8449 2 หลายเดือนก่อน +1

    මන් 2022 දෙවන වසර ඉගෙනුම් ලබන සිසුවෙක් මන් මුලින්ම අපේ 2024 සහෝදරියන්ට සුබ පතනවා උපාධි සිහිනය දකින්නට
    ඒ වගේම මගේ ගුරුතුමා තිලින සර් නිසා උපාධියට අයදුම්පත් කැදව්ම සිට මේ දක්වා කිසිදු අඩුපාඩුවක් නොව් ඉහලට යන්න පුලුවන් උනා බොහොම ස්තුතිය අපේ සර්ට ❤

  • @ChathuriMadushani-sc7ve
    @ChathuriMadushani-sc7ve 2 หลายเดือนก่อน +1

    . අපේ සිංහල ගුරුතුමා 🙏 .සර් පැහැදිලිව කියල දෙනවා . 2024 අපේ අලුත් සහෝදර සහෝදරියන්ට ජීවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා !!!

  • @ireshaabesiriwardana5634
    @ireshaabesiriwardana5634 2 หลายเดือนก่อน +1

    මට හමුවුණු හොඳ ම ගුරුවරයෙක් තමයි අපේ තිළිණ සර්.සිංහල කියන විෂයට විතරක් රාමු නොවූ ,ජීවිතයට අර්ථවත් බවක් ඇති කරගන්න මග පෙන්වපු ආදරණීය ගුරු පියෙක්.🙏🙏🙏😊❤

    • @H.P.N.D.K.2004
      @H.P.N.D.K.2004 2 หลายเดือนก่อน

      සිංහල, පුරාවිද්‍යාව, මානව විද්‍යාව හොඳයි ද.

  • @h.nirmali5397
    @h.nirmali5397 2 หลายเดือนก่อน

    අපේ සර්❤😍 ජිවිතේ හමුවුණු හොදම ගුරුවරයෙක්💗 සර් නිසා ඇප්ලිකේශන් දාන තැන ඉදන් හැමදේම සරලව කරගන්න පුලුවන් උනා. අදටත් විශයට සීමා නොවි ගොඩක් දෙවල් ඉගන ගන්නවා 😍 තිළිණ මුතුනායක බාහිර පිඨය නිසා සර් වගෙම ආදරණිය ගුරුවරුන් හමුවිම සතුටක්❤😍

  • @sandusenanayake4058
    @sandusenanayake4058 2 หลายเดือนก่อน

    අපේ සර්❤
    මුල ඉදලම ඇප්ලිකේශන් දාන තැන ඉදල හැම පුංචි දේම අපිට සර් පොඩිවත් ගැටලුවක් ඇතිනොවෙන්න කියල දුන්නා.මමත් දැන් පලමු වසරෙ ශිෂ්‍යාවක්. විෂයන් තෝරා ගැනීමේ ඉදල හැම දේකටම සර් නිහතමානීව ළමුන්ට අවශ්‍ය දැනුවත් කිරීම් ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි සර්
    ඉතිං අලුත් වසරෙ සහෝදර සහෝදරියන්ට විශ්වාසෙන් අත්වැල් බැදගන්න පුළුවන් ආදරණීය ගුරුපියෙක් තිළිණ සර්❤

  • @bhaggyasewwandi6334
    @bhaggyasewwandi6334 2 หลายเดือนก่อน +1

    Thank you sir ❤ hodata pahadiliwa video eka kiyala dunnata pin sirta 🙏🙏🙏

  • @nimashashamindi
    @nimashashamindi 2 หลายเดือนก่อน

    මම 2022 බැජ් එකේ . ඩිග්‍රී එක පටන් ගත්ත දවසෙ ඉදන් අපි සිංහල ඉගෙනගන්නෙ අපේ සර්ගෙන් 🙂❤ සිංහල නම් ඉතින් අපේ තිළිණ සර්ම තමා 😏 ජීවිතේ ගැනත් ඒවගේම හරි ලස්සනට කියලා දෙනවා . 🙏

  • @sadu6376
    @sadu6376 2 หลายเดือนก่อน +4

    2024 අලුත් කණ්ඩායමට මගෙන් පොඩි පැතුමක් ❤❤❤
    ❛❛ජීවිතේ කියන්නෙම තරඟයක්..!
    ඉතිං, හීන අතහැරලා ඉන්න එපා. හීන වෙනුවෙන් මහන්සි වෙන්න..
    හීන දකින්න.
    හැබැයි,
    නිදාගෙන නෙවෙයි, නැගිටලා..!❜❜ ❤️✨️

  • @warangiperera-s9s
    @warangiperera-s9s 2 หลายเดือนก่อน

    ඇත්තටම සර් නිසා තමයි භාහිර උපාධිය හදාරන්න ලොකු ආශාවක් ඇති උනේ.මුල ඉදන්ම අපිට හැමදේම නිවැරැදි ව පිලිවෙලට සර් කියලා දුන්නා ....අදටත් එහෙමයි.අපිට ලොකු motivation එකක් සර්ගෙන් ලැබෙනවා...🙏🙏

  • @ireshadilrukshi1344
    @ireshadilrukshi1344 2 หลายเดือนก่อน

    එන්න අත්වැල් බැඳගන්න තිළිණ මුතුනායක බාහිර උපාධ් පීඨයට...ඔබට දැනේවී වෙනම ලොවක්❤

  • @abakonbanda1143
    @abakonbanda1143 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර්❤

  • @kavindisaubahagya8836
    @kavindisaubahagya8836 3 หลายเดือนก่อน

    යුගයේ ආදරණිය ගුරු පෞරුෂයක් එක්ක අලුතින් ගමනක් යන්න එකතුවෙන හැමෝම සර්ගේ විඩියෝ සියල්ල අනිවාර්යයෙන් මඟ නොහැර බලලා ඒ කියන ව්දියටම ඇප්ලීකේශන් එක අලුත් අධ්‍යාන වර්ෂය වෙනුවෙන් යොමු කරන්න..❤ නිසි මාර්ගෝපදේශයක් එක්ක තිලිණ සර් එක්ක හොද ගමනක් යන්න....හැමෝටම good luck😍

  • @chalanidissanayaka9746
    @chalanidissanayaka9746 2 หลายเดือนก่อน

    මේ අපේ සර් ...පාඩම විතරක් නෙමෙයි ජිවිත‍යත් අපිට කියලා දෙනවා.මගෙ ජීවිතේ මට හමුවුණු හොඳම සිංහල ගුරුවරයා අපේ තිලිණ සර්...❤🎉🎉❤❤❤️

  • @kavindikamadhuwanthi3226
    @kavindikamadhuwanthi3226 2 หลายเดือนก่อน +1

    අපේ සර් 🥰♥️

  • @nadeenishara3875
    @nadeenishara3875 2 หลายเดือนก่อน +1

    අපේ සර්❤❤

  • @avishka9639
    @avishka9639 2 หลายเดือนก่อน

    Best teacher ❤ I recommend this sir for yours 🎉

  • @nithmichameesha1295
    @nithmichameesha1295 3 หลายเดือนก่อน

    ගොඩක් පින්😍 සර්🙏 හොදට තේරුණ 💜️

  • @kushi3228
    @kushi3228 2 หลายเดือนก่อน

    14:49 .
    15:34

  • @madhavikagunasiri9911
    @madhavikagunasiri9911 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්.

  • @hansisupun
    @hansisupun 2 หลายเดือนก่อน

    සර් මුල ඉදලා කරන්න ඕනි හැම්දෙම පිලිවෙලට කියලා දෙනවා.සර් ඕනිම දෙකට් උදවු කරනවා.application දාන්න විතරක් නෙවෙ degree එක කරගෙන යනකොට වුනත් එන් හැමදෙකටම සර් උදවු කරනවා.මං දැන් 3 වෙනි වසරේ ඉන්නෙ.සර් අපිටත් ඔය වගෙම කියලා දුන්නා.මං දැකපු හොදම ගුරුවරුවරයා සර්.

    • @AnushaSandamali-s7r
      @AnushaSandamali-s7r 2 หลายเดือนก่อน

      Ane ehemda sirta cl gattata kmk nadda wistra dana ganna.

    • @dilrangakumara7753
      @dilrangakumara7753 หลายเดือนก่อน

      Me hlo 2024 baj eka aran iwarada

  • @ChandrasiriBGLChandrasiri
    @ChandrasiriBGLChandrasiri 2 หลายเดือนก่อน

    Thanks sir godak hodata theruna

  • @apekshirashangi1830
    @apekshirashangi1830 2 หลายเดือนก่อน

    අපේ සිංහල ගුරැතුමා❤🔥

  • @DinushiWasana-g8u
    @DinushiWasana-g8u 3 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @sachinthahansamali5650
    @sachinthahansamali5650 3 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් ❤

  • @sandusenanayake4058
    @sandusenanayake4058 2 หลายเดือนก่อน

    අපේ සර්❤
    ආසාවෙන් සිංහල ඉගෙන ගන්නවා සර් නිසා...🥰

  • @chathuranga-gg4zq
    @chathuranga-gg4zq 2 หลายเดือนก่อน

    ආයුබෝවන් සර්,
    කැම්පස් එකෙන් දේශන පවත්වන්නේ නැද්ද.
    උපකාරක පංති වලට අමතරව...😢✍🙏🙏

  • @catanddoghome
    @catanddoghome 2 หลายเดือนก่อน

    already applied. envelope eka apply karapu program eka left side eka mentioned karanna bari una eka prashnayak weida?

  • @sasankaweerasinghe2255
    @sasankaweerasinghe2255 2 หลายเดือนก่อน

    Aththatama kiwoth sir nisa thama ada mn me උපාධිය karanne .sir neththm kisi deyak danne nethuwa hitiye .sirge maga penvima nisa thma ada me උපාධිය mn හදාරන්නේ ..aththatama sirta godak pin ...wachana walin kiyala nima karanna be ...🙏🙏🙏🙏

  • @piumikabalasooriya9554
    @piumikabalasooriya9554 2 หลายเดือนก่อน

    ඇත්තටම යන්න hodama class eka thana ...අමාරුවෙ වැටිල iddi sir නිසා goda giye ......(japura 3 year )

  • @Dulakshi-ge5op
    @Dulakshi-ge5op 2 หลายเดือนก่อน +1

    හරියටම දැම්මට පස්සෙද ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරන්ඩ එන්නෙ

  • @D.S.Gurusinghe-tw3ny
    @D.S.Gurusinghe-tw3ny 2 หลายเดือนก่อน +1

    අනෙ සර් විශයන් ටික තොරගන්න අපහසුඉ නෙ.බකට් 3න් පහසු වැඩ තොර ගන්නෙ කොහොමද.art වලින්

  • @lakshikarasadari2482
    @lakshikarasadari2482 2 หลายเดือนก่อน

    Apith තිළිණ sirge upades ahla sir kiyna widiyta hamadema niwaradiwa aydumpath dila me wana wita japure external degree eket therila hodat wada krgen ynaw.
    E hamdema ape sir nisa.
    Sir ekk digtana ekthu wela inna kawdawth wardinne na lamai.
    Good luk hmotama.
    තිළිණ sir tama hodama margopadeshaka thuma.❤️

  • @TharushikadewminiHewagedona
    @TharushikadewminiHewagedona 3 หลายเดือนก่อน

    Godak pin sir 🙏🙏🙏🙏

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 2 หลายเดือนก่อน

    Ane sir.. colombo campus eke bsc external degree programs wlt apply krn wdy dngnn bri weida?

  • @Collectoin-lh9xi
    @Collectoin-lh9xi 13 วันที่ผ่านมา

    Meke commerce degree ekata hambawenneth nvq 7mada.

  • @TharushikaRathnayaka-cl1iz
    @TharushikaRathnayaka-cl1iz 2 หลายเดือนก่อน

    Thnk you sr ❤️

  • @hiruniudeshika785
    @hiruniudeshika785 2 หลายเดือนก่อน

    Thank you sir

  • @hashiliyanage6140
    @hashiliyanage6140 หลายเดือนก่อน +1

    Ane den apply karanna berida

  • @NipuniJayathilake
    @NipuniJayathilake 2 หลายเดือนก่อน

    Thnqu sir"❤️

  • @LearningLearning2023-hr1bc
    @LearningLearning2023-hr1bc 2 หลายเดือนก่อน

    Sir Original A/l results sheet eke scan copy ekak pdf krl upload klata kmk na neda passe eke photocopy ekak arn eka certified krl Post klama hri neda

  • @nilharasandeepani4748
    @nilharasandeepani4748 3 หลายเดือนก่อน

    Thank you❤️

  • @Yasi-ji3fv
    @Yasi-ji3fv 2 หลายเดือนก่อน

    Z-score 0.39 ta science management(public) select weida sir

  • @harshanideepika1780
    @harshanideepika1780 หลายเดือนก่อน

    Ane sir sirge 2024 wahts app gruop link ek dann puluwnd

  • @upekshajayamini4598
    @upekshajayamini4598 2 หลายเดือนก่อน

    Sir,mama 3 parak AL kara,cmps yanna.mata dn wayasa 23,job ekakata ganneth sir godak adu padiyakata AL walin giyama,mama upadiyak karanna godak asai.namuth mata bri una nisa cmps yanna mama korean exam eka karanawa,mta bahira hari dn upadiyak karannath hithenawa,sir mama korean exam eka karana nisa e atharathura upadiyath karoth hadisiye mata rata yanna awoth upadiya kohomada sampurna karaganne.hold karanna puluwanda.සර් මන් ගොඩක් අයගෙන් අහලා බැලුවා මට නිවැරදි උත්තරයක් හම්බුනේ නෑ.සර් ට පින් සර් මට මේකට උත්තරයක් දෙන්න.

  • @SachiniNadeera-z6p
    @SachiniNadeera-z6p 2 หลายเดือนก่อน +1

    Mt dekapu hodama sir kenek thmi thilina sir. Hemdykm pahadiliwa kiyl denwa❤

  • @NiroshaJayathissa
    @NiroshaJayathissa หลายเดือนก่อน

    සර් ආය අවසාන දිනය දික් කරයි ද

  • @hasinikausalya5825
    @hasinikausalya5825 2 หลายเดือนก่อน

    Sri mn art kar A/L walata. Man kemathi sports karann. Mt e peththen yann mn karann oni subjects monda sr.

  • @Aaginuraya
    @Aaginuraya 2 หลายเดือนก่อน

    Upload කරන්න ඕන සහතික කරපු ඒවගේ photo ස්කෑන් කරලද සර්, නැත්නම් orginal ඒවගෙද

  • @HashiniHashara-j2x
    @HashiniHashara-j2x 20 วันที่ผ่านมา

    Dan danna barida sir

  • @chamohansi2738
    @chamohansi2738 2 หลายเดือนก่อน

    Author colification walat danne mona wge colification da kiyl kiynnko sir

  • @ShiromiSenavirathnage
    @ShiromiSenavirathnage 2 หลายเดือนก่อน

    Ape sir..ahamben hamubune mtath sir habai sirw wishwsha krl api sirth ekk ekathu wela danatath hodin wada karn ynw..watina guru piyek ape sir

  • @arnnaaruna
    @arnnaaruna 2 หลายเดือนก่อน

    Sir Registesion eka kawadda thiyenne, 1 payment eka kawada wageda karanna oni

  • @hashinithakshila1880
    @hashinithakshila1880 2 หลายเดือนก่อน

    Sir degry complete unma job ekk gnn ol matmatice c ekk aniwrymda S EkA thibunth madida degryth thibmath

  • @champikasarojani482
    @champikasarojani482 2 หลายเดือนก่อน

    Jiwithe atharaman wela karanne mokadda kiyala hitha gnna bariwa hitapu welawaka ahamben sirge vidio ekak dakke.sir nathnam mama kawadawath degree ekak karanne na.application eka online fill karaddi waraduna e welawema sirta cl ekak gaththa.sir e welawema eka hadala dunna.godak pin sir❤❤

  • @charithapriyadarshani1614
    @charithapriyadarshani1614 2 หลายเดือนก่อน

    Certificate wala pdf upload wenne nee ne sir error ekak enawa

  • @KasuniSandamali-yw5vx
    @KasuniSandamali-yw5vx 2 หลายเดือนก่อน

    Sir Al sheet eka principal gen letter head ekk widihtda gnn one

  • @TharinduPradeep-n2t
    @TharinduPradeep-n2t หลายเดือนก่อน

    Sir dn application dnna berid

  • @priyankasilva316
    @priyankasilva316 3 หลายเดือนก่อน

    Thank you

  • @anushkahasanthi1854
    @anushkahasanthi1854 2 หลายเดือนก่อน

    සර් ඇප්ලිකේශන් එකෙ සහතික ටික ඩවුන්ලෝඩ් දුන්නට එර එකක් පෙන්නනවා .ඇයි සර් උදවු කරන්නකෝ

  • @windyaekanayaka6022
    @windyaekanayaka6022 2 หลายเดือนก่อน

    Wenath sudusukam thiyna docment yanwann one nedd

  • @anuragamage-z3s
    @anuragamage-z3s 2 หลายเดือนก่อน

    Sir. Lectures online withrd . Yanna ona nadda. Campus ekt

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 หลายเดือนก่อน

    Sir private krpu ayta al result sheet eka index number eka dla fon eken arn printout ekak ghla denna brida

  • @nethunivihara6736
    @nethunivihara6736 2 หลายเดือนก่อน

    Sir , man AL english fail , OL english s , එතකොට mata mekata application danna barida

  • @ChampaBuddhimali
    @ChampaBuddhimali 21 วันที่ผ่านมา

    Sir dan application danna barid.october 21 kiyal thiyenne mokkd sir

    • @Princess-q8e
      @Princess-q8e 7 วันที่ผ่านมา

      Math adaa tami dekke.. oya demmada applctn

  • @achinimalkanti72
    @achinimalkanti72 2 หลายเดือนก่อน

    සර් විෂයන් වෙනස් කරනවා නම් කොහොමද කරන්න ඔනී

  • @nawawithanage7239
    @nawawithanage7239 หลายเดือนก่อน

    සර් සැප්තැම්බර් 10 වෙනකන් දීර්ඝ කරලා නේද

  • @PiyumiSachinthika
    @PiyumiSachinthika 2 หลายเดือนก่อน

    Sir mm kalin campas application ekth ekk school asweem sahathike yauw..campas select une na.ek aphu gnne kohomd sir

  • @kaveeshapathirana6911
    @kaveeshapathirana6911 22 วันที่ผ่านมา

    අවුරුදු 3 ම online ද karanne

  • @sasanisadu770
    @sasanisadu770 2 หลายเดือนก่อน

    සර් මම ඇප්ලිකේෂන් දැම්මෙ කොමිනිකේෂන් එකකික් , ජාතික හැදුනුම්පතේ කොපිය මට ආපහු එයාලා දුන්නෙ නෑ මම සහතික ටික පෝස්ට් කරාට පස්සෙ ජාතික හැදුනුම්පතේ කොපිය දැම්මෙ නෑ කියලා දැනගත්තෙ , ඒක ප්‍රශ්නයක් වෙයිද?

    • @thilinamuthunayakeinstitut6862
      @thilinamuthunayakeinstitut6862  2 หลายเดือนก่อน

      @@sasanisadu770 ඔව් දරුවෝ ඔයාට කැම්පස් එකෙන් කියයි ඒ කොපිය කැම්පස් එකට ගෙනත් බාර දෙන්න කියලා.

    • @sasanisadu770
      @sasanisadu770 2 หลายเดือนก่อน

      ​@@thilinamuthunayakeinstitut6862
      හා සර් ගොඩක් පින් 🙏

    • @catanddoghome
      @catanddoghome 2 หลายเดือนก่อน

      Sir, envelope eka apply karapu program eka liyanna bari una. eka prashnyak wenwada? 😢​@@thilinamuthunayakeinstitut6862

  • @windyaekanayaka6022
    @windyaekanayaka6022 หลายเดือนก่อน

    Select welda kiyla ewa kohomd blagnne sir😊

    • @thilinamuthunayakeinstitut6862
      @thilinamuthunayakeinstitut6862  หลายเดือนก่อน

      @@windyaekanayaka6022 whatsApp group එකට සම්බන්ධ වෙන්න - මේ වෙද්දි ක්ලාස් පටන් ගන්න (නොමිලේ) සූදානම්

    • @windyaekanayaka6022
      @windyaekanayaka6022 หลายเดือนก่อน

      ​ok sir join wuna groupekata

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 2 หลายเดือนก่อน +1

    ❤️😍

  • @WSK.2003
    @WSK.2003 หลายเดือนก่อน

    Sir thaamath bahira upadi apply karanna puluwanda japura university eke

  • @Laku-eh9nm
    @Laku-eh9nm 3 หลายเดือนก่อน

    Sir...lectures denne kohomad?online or physical???

    • @thilinamuthunayakeinstitut6862
      @thilinamuthunayakeinstitut6862  3 หลายเดือนก่อน

      ඔන්ලයින්. වීඩියෝ එකේ ඒක සඳහන් කරලා තියෙනවා

    • @Laku-eh9nm
      @Laku-eh9nm 3 หลายเดือนก่อน

      Thnk you sir

  • @RashmiBhagya-qz5xl
    @RashmiBhagya-qz5xl 2 หลายเดือนก่อน

    Sir A/L Results sheet විතරද යවන්න ඕන. O/l එපා නේද. අනේ දන්න කෙනෙක් කියන්නකො

  • @imasharasangi8617
    @imasharasangi8617 2 หลายเดือนก่อน

    Sir , මේ උපාදි පාඨමාලාවත් කැළණියේ එක වගේ දිග් ගැස්සෙනවද ? 🥺 අපේ වයස යනවා සර් එහෙම බලන් ඉන්නකොට ඒකයි.

    • @tharinduprabath5525
      @tharinduprabath5525 2 หลายเดือนก่อน +1

      Na akka kalaniye godak parakkui kattiya hamoma kiyanne kalaniye danna epa kiyala japure hodai lesi

  • @bhashaniniwarthana532
    @bhashaniniwarthana532 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilsara1111
    @dilsara1111 3 หลายเดือนก่อน

    Bcom කරන අය ඉන්නවද.... කවුරුත් එච්චර කතා කරන් නෑනේ ඒ ගැන... මං කොමස් කරපු කෙනෙක් ආර්ට් වලින් අමාරු නිසා bcom කරන එක හොදයිද

  • @Sss78296
    @Sss78296 หลายเดือนก่อน

    commerse karapu kenekta berida art degree ekak karanna

  • @TharuuMaduwanthi
    @TharuuMaduwanthi 2 หลายเดือนก่อน

    Ape sir, man jiwithe dakapu nihathamani guruwarayek

  • @SaduniSenavirathna-m2h
    @SaduniSenavirathna-m2h 2 หลายเดือนก่อน

    Sir mama AL commerce kale BCC result eka.b com karanaeka hodaida e gana wistharayak kiyannako

  • @nethuv4951
    @nethuv4951 หลายเดือนก่อน

    අනේ මගෙ z score eka - කියල වැටිල තියෙන්නෙ. මං මොකද කරන්නෙ අනේ

    • @maneeshamadubashini9769
      @maneeshamadubashini9769 หลายเดือนก่อน

      ඇත්තට එ්කට මොකද කරන්නේ.

  • @Dulanjiharshika
    @Dulanjiharshika 3 หลายเดือนก่อน

    Sir aplication eka daddim sir ara athulath vime anke kiynwa neda e A/l vibaga anke neda

  • @chamodimethmini7446
    @chamodimethmini7446 หลายเดือนก่อน

    Sir file upload krnn bari ai😢

  • @DiliniTharaka-k6u
    @DiliniTharaka-k6u 2 หลายเดือนก่อน

    Sir econ gana video nadda

  • @CS_Cutesy_Gift_6155
    @CS_Cutesy_Gift_6155 3 หลายเดือนก่อน

    Sir diploma certificate එකෙ photo copy එකක් විදුහල්පති තුමා ට කියලා ⁣ද සහතික කරන්න ඔනි

    • @thilinamuthunayakeinstitut6862
      @thilinamuthunayakeinstitut6862  3 หลายเดือนก่อน

      ඒක දන්වලා තියෙන ඕන කෙනෙකුගෙන් පුළුවන් දරුවෝ

  • @minoshakadigamuwa3436
    @minoshakadigamuwa3436 2 หลายเดือนก่อน

    Ai sir method 2k thynne

  • @jayaniranasinghe2375
    @jayaniranasinghe2375 2 หลายเดือนก่อน

    ෆෝන් එකෙන් ඇප්ලිකේශන් එක පුරවන්න පුලුවන් ද

  • @sajanidhanushika7469
    @sajanidhanushika7469 2 หลายเดือนก่อน

  • @madushaninethmini4403
    @madushaninethmini4403 3 หลายเดือนก่อน

    Sir thm recorrection result aawe nhne..api aplication daanne kohomada 😢

  • @shakagunathilaka3709
    @shakagunathilaka3709 2 หลายเดือนก่อน

    Sir me sare Art in English nadda

  • @darshanipriyangika7673
    @darshanipriyangika7673 2 หลายเดือนก่อน

    Sir kiyana pliwelata vada tika karoth waradinne na lamai

  • @HeshaniFernando-g8m
    @HeshaniFernando-g8m 3 หลายเดือนก่อน +1

    බාහිර උපාධිය කරන්න ගත්තම කල් යනවා කියන්නේ ඇත්තද?දන්න කෙනෙක් කියනවද?අවුරුදු 3ක් තියන එක 4/5 ක් වෙනවා කියන්නේ ඇත්තද?දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,pls

    • @KaveeChamodani
      @KaveeChamodani 3 หลายเดือนก่อน

      Ehn wenne විෂයන් fail වුණොත් ....

    • @HeshaniFernando-g8m
      @HeshaniFernando-g8m 2 หลายเดือนก่อน

      @@KaveeChamodani ehmda?thankyou kiwwwata

  • @DahamiDivyanjani
    @DahamiDivyanjani 2 หลายเดือนก่อน

    Maath asai hebei mata salli nehee😢😢