ඈ මලකි කඩුපුල් 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @Paramiishara12
    @Paramiishara12 4 วันที่ผ่านมา +1

    අක්කේ...අක්කිගෙ කතා ලස්සනයි 😘❤ ආයෙ ඊළග කතාවක් ගේනකොට
    *වැම්පයර් ආදරයක්* ගැන නවල් එකක් ඕන....❤ කෝ එහෙම කැමති අය....

  • @suwarnalatha471
    @suwarnalatha471 3 วันที่ผ่านมา +2

    හරිම ආසාවෙන් කියවන්නෙ මන් මේ කතාවත් ඔයාට පුදුම හැකියාවක් තියෙන්නෙ ❤️❤️❤️🌹👍💋💓💖💖තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනවා සුභ ගමන් මැනිකා... තෙරුවන් සරණයි.. 💖💖💖💖💐💐💐💐

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 4 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සන කතාවක් දරුවෝ ඔයා ලස්සනට කතාව ලියනවා

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 4 วันที่ผ่านมา +2

    හරි ලස්සනයි කතාව .ඒත් ඉතින් කොල්ලට තවත් එයාගේ ආදරේ ලබන්න නම් සෑහෙන කට්ටක් කන්න වෙයි.

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 4 วันที่ผ่านมา +2

    අනේ ලස්සනයි කතාව රොමෑන්ටික් කොටසක් මේ කපේට බලන්න වෙන්නේ නෑ වගේ...😢.කෙල්ල ගැම්මෙන් ඉන්නවා මරු මරු ඉක්මනින් තව කොටසක් ඔනේ ❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 4 วันที่ผ่านมา +9

    අනෙ අක්කි දුන්නට Thank you . තාත්තා කෙනෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම තමන්ගෙ දරැවෙකුට වෙච්ච කරදරයක් අහන්න වෙන එක.

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 4 วันที่ผ่านมา +3

    තෑන්ක්ස් රිතූ කතාව දුන්නට. අනේ දැන් තමයි හැමෝටම තේරෙන්නේ තම තමන් කොච්චර වැරදිද කියලා. සඳගනා වින්ද වේදනාව දුක අනිත් අයත් ඇත්තටම විඳින්න ඕනී...

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 4 วันที่ผ่านมา +5

    මුකුත් කියන්න හිත නැ .මහ හිස් බවක් දැනෙන නවා . ,,,,අතීත මතක අතරෙ මම තනිකමට තනි රකින වා ,,,,෴

  • @mhomadramsan7430
    @mhomadramsan7430 3 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි. වෙනස් කරන්න එපා. ඔයා ලියන විදිහටම දෙන්න. Thank you අපි ගැන හිතලා කතාව දෙනවට 🎉🎉🎉🎉

  • @HansaniSewmini-x9n
    @HansaniSewmini-x9n 4 วันที่ผ่านมา +2

    නියමයි අද කතාව සුපිරී ❤😍

  • @GayanSadakumara
    @GayanSadakumara 3 วันที่ผ่านมา

    අනේ නේශ්ට පොඩිහරි සමාවක් දීපු එකනම් ලොකු දෙයක්... ඒ දෙන්නව එකතු කරන්න..❤❤❤❤

  • @sasithaharshani3526
    @sasithaharshani3526 4 วันที่ผ่านมา +1

    රිතු පැටියා කතා දුන්නාට ස්තූතිය .🤗🤗🤩🤩😍😍😘😘

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 4 วันที่ผ่านมา

    Ane හරිම හරිම ලස්සනයි

  • @renukanishanthi9063
    @renukanishanthi9063 4 วันที่ผ่านมา

    Lassanai kollath paw kellath paw😮😮😮😮😮😮😮😮

  • @ChanuReshi
    @ChanuReshi 4 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉⁣ලස්සම දැන්...❤❤❤❤ආදරෙයි ඔයාටත් ගොඩාරියක් තෙරැවන් සරණයි දොනි ❤❤❤❤❤

  • @MandaKini-r7r
    @MandaKini-r7r 4 วันที่ผ่านมา

    Mama asama oyage nowel.adarei akki

  • @WWSen
    @WWSen 4 วันที่ผ่านมา

    ගොඩක් ස්තුති මේ කතාව දුන්නට අද❤

  • @NilukaSanjeewani-v7q
    @NilukaSanjeewani-v7q 3 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සනයි මැනික

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 4 วันที่ผ่านมา +1

    Thank rithu කතාව දුන්නාට

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 4 วันที่ผ่านมา

    දැන්නම් නියමයි කතාව හොද ද්වසානයක් දෙන්න

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 4 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 3 วันที่ผ่านมา

    අනේ ❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 3 วันที่ผ่านมา

    Godakma lassanai katawa

  • @YamunaManohari
    @YamunaManohari 4 วันที่ผ่านมา

    Thanks akke kathawa dunnata😊❤

  • @MadushikaDilhani-z8n
    @MadushikaDilhani-z8n 3 วันที่ผ่านมา

    Lassanai akkiyo❤

  • @janarana1387
    @janarana1387 4 วันที่ผ่านมา +17

    මදැයි නේද දෙන්නම විදෙව්වා.දෙන්නව එකතු කරන්න සුදූ......

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 4 วันที่ผ่านมา

    Ane kaduluth awa

  • @pubghs4229
    @pubghs4229 4 วันที่ผ่านมา

    Sudu thank

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 4 วันที่ผ่านมา +1

    දැන්වත් මහමුදලිගේට තේරුන එක ලොකු දෙයක්.......🥺😖💔

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 4 วันที่ผ่านมา

    කිසිම කෙනෙකුට දුක් වේදනාවක් දෙන්න ⁣එපා. ඒකට පොලියත් එක්ක තමයි දඩුවම් ලැබෙන්නේ. මිනිස්සු සල්ලි වලට කෑදර වෙලා සැනසීමත් නැති කරගෙන දුක් විදින්නේ. තමන්ට පුළුවන් විදිහට කාටවත් දුකක් නොදී ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන. මෙි කතාවෙන් ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ කතා බලලා මමනමි මගේ ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් කර ගත්තා. 2025 අවුරැද්දේ ශක්තිමත් ගැහැණියක් විදිහට වෙනස්වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ තැනට එන්න රිතූ නංගී ඔයා ලොකු ශක්තියක් වුනා. මම දැන් ගොඩක් සතුටින්. ඔයාට බුදු සරණයි රිතූ. ආදරෙයි.
    ❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 4 วันที่ผ่านมา

    ammo athi ynthm podi hari awsthwk dunn kella eth kellath paw neshnuth paw❤ dennw hemin hemin adare krnw blnn aswen blnne❤❤

  • @roshanmanjula1958
    @roshanmanjula1958 4 วันที่ผ่านมา +3

    දැන්වත් එ දෙන්නා එකතු කරමු ❤❤❤

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 4 วันที่ผ่านมา

    Balan hitiye kathawa danakam a unata mee kathawata danna dukka wachana karanna baa

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 4 วันที่ผ่านมา

    Lassanai akkekathava.den denna akathu karanam hodai ne.

  • @kiruli862
    @kiruli862 4 วันที่ผ่านมา +1

    අනේ කෙල්ල නේෂ් එක්ක එහෙම හරි කතා කරනවා.කෙල්ල ගැන මට මාරම දුකයි. කොච්චර දේවල් දරාගෙන ඉදලද💓🥺

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 4 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️🥰

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 4 วันที่ผ่านมา

  • @anushagunapala135
    @anushagunapala135 4 วันที่ผ่านมา

    Mage hithata danena hangema kiya ganna mata therenne ne Rithu manika.puduma wedanawak hithata denne.wechcha kisima deyak aye hadanna puluwan dewal neweyi....jewithe kiyanne maha puduma deyak😢😢😢

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 4 วันที่ผ่านมา

    ආදරෙයි ඔයාට මැණිකෙ කතාව නැතුව පාළුවෙන් හිටියේ

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 4 วันที่ผ่านมา

    👍💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sriyalathahewage
    @sriyalathahewage 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 3 วันที่ผ่านมา

    Denna akathu karanna

  • @wathsalakumari4212
    @wathsalakumari4212 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 4 วันที่ผ่านมา +1

    කතාව හරි ලස්සනයි අනේ දැන් ඇති දෙන්න දෙපැත්තට වෙලා විදෙව්වා ආදරයෙන් එකතු කරන්න

  • @A.spriya
    @A.spriya 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 4 วันที่ผ่านมา +1

    පව් අනේ කෙල්ල දැන් ඇති දුක් වින්දා වැරදි කරපු එවුන්ට දැන් දෙමු මදි නොකියන්න නේද රිතු මම දෙන්නද හොඳ අයිඩියා ටිකක්

  • @VijithaShalika
    @VijithaShalika 4 วันที่ผ่านมา

    අනේ මන්දා මොනා කියන්නද හිතත් අවුල්

  • @Nishadi2002
    @Nishadi2002 4 วันที่ผ่านมา

    And mine veid issrht ne😢❤

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 4 วันที่ผ่านมา

    Thank you❤❤

  • @NadeekaRanadeera
    @NadeekaRanadeera 4 วันที่ผ่านมา

    Akke hamadamath adaren dn denne nadda😢

  • @pinkyfernando4231
    @pinkyfernando4231 4 วันที่ผ่านมา

    Oya patan gatha witharai oya family aka Madi nokiyana widawana ona Mata Pena. BA oya family aka athama kiwoth mama ASA na ah Kolkata kellawa labanawatawath mokada Salli walata ma minisu Kala samawak dena puluwan waradak namai nisa but akki already story aka line up karala athina hithin aka niaa akki hoda deyak karai. Lasanai katha

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 4 วันที่ผ่านมา

    දැන් දෙන්නව එකතු කරමු නේද රිතුවෝ❤️

  • @KaneshaMadumali
    @KaneshaMadumali 4 วันที่ผ่านมา

    දැන් දෙන්නව ළං කරමු නේද රිතුවෝ

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 4 วันที่ผ่านมา

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ShewanRajapaksh
    @ShewanRajapaksh 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 4 วันที่ผ่านมา

    ❤❤