REBUILD SRI LANKA | ලංකාවේ පොල් ඵලදාව ප්‍රමාණවත්ද..? | 2024.12.12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 1

  • @mepuluk
    @mepuluk หลายเดือนก่อน +1

    අරක්කු නිශ්පාදනය සඳහා රා පෙරන්න පොල් මල් කපන එක නැවැත්තුවොත් පොල් නිශ්පාදනය වැඩි වෙයි කියා මම යොජනා කරනවා. එතකොට බොන්න නැතුව ලෙඩ වෙන බෙබද්දන්ට බොන්න අරක්කු හාල් වලින් නිශ්පාදනය කල හැකියි කියා මා සිතනවා. මොකද විස්කි හදන්න ගන්නෙ බාර්ලි නිසා. බාර්ලි වලින් විස්කි හදන්න පුලුවන් නම් එහෙනම් හාල් වලින් අරක්කු හදන්න පුලුවන් වෙන්න ඕන. එතකොට හාල් වලට ඇති ඉල්ලුම වැඩි වෙලා හාල් මිල ඉහල යනවා. එතකොට ගොවීන්ටත් වී අලෙවි කරුවන්ටත් හොඳයි.
    අරක්කු නිශ්පාදනය සඳහා රා පෙරන්න පොල් මල් කපන එක නැවැත්තුවොත් ඒක රටේ කෘෂිකාර්මාන්තයට දෙපැත්තකින් යහපත් වෙනවා. රටටත් ජනතාවටත් යහපතක් වෙනවා.