Video akak anakan maga bala bala hitiye Prashna godak thiyanawa mulin video okkoma beluwa account heduwa den badu gedara genuwa okkoma.kara den ithin ithiru tika denagannakan inne Ebay account akahadala den masayak vithara den
Bohoma sthuthi obata🙏 nodanna de hariyatama awankawama minissunta pahadiliwa kiyala denawa, idiri wada hondin sarthaka wenna wish karanwa..🙂 math direct shipping karanna hithan innawa, godak watinawa aiye oya me gena video.godak watinawa..aiye direct shipping gana mula indanma karana widiha gana video genna..
අයියෙ මුල් items ටිකට sl mail post එකෙන් දාල, ටිකක් items විකිනුනාට පස්සෙ courier service එකකින් දැම්මට අව්වුලක් නෑනෙ (colombo mail wage. ඒවයෙත් tracking දෙන්නම ඕනිද.) Help me
confirm and pay thiyanna thena help walata balapuwama thibuna wena browser ekakin hari wena device ekakin hari pay karala balanna kiyala.mama wena browser ekakin ghin pay karala beluwa.wede hari giya.godak sthuthi me wage video karanawata.
man type karanakota postal code eke eka number 1 k aduwen type wela thiyenne. payments waladi eka godak balapanawada?????? plzzz danna kenek kiyanawada?????
අයියේ buy krata passe item ek purchaes ekt awe nani eth salli kapuna.. mail ekak awilla thiynawa..pick up where you left kiyla ආය එකෙම උඩින් තියෙනවා item එකෙ නමත් එක්කම still at checkout, don t froget to purchase කියල මොකද කරන්න ඔනි එකට 🙄
dan aiya kiwwa ne 'made in sri lanka' wage group walin balala item danna kiyala ebay ekata. ethakota ehema karaddi ewa fb ekata dapuu kenagen permission ganna one neda????????????????
0771024274 TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
Zoom එකෙන් කෝස් එක කරන්නේ, මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
TH-cam Hub - 0771024274
facebook page :- facebook.com/TH-cam-hub-103872094917786
face book account :- facebook.com/profile.php?id=100058749812819
සර්.ඔයාව හදාවඩාපු අම්මා තාත්තා මාරම පින්වන්තයි.. පුලුවන් නම් අම්මා තාත්තට මම මෙහෙම කිව්වා කියලා කියන්න. ජීවිතේ ගොඩ දාගන්න කට්ට කන අයට මාරම වටිනවා මේක..❤️🔥😘
ගොඩක් ස්තූතිය සර් ❤
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔබ මේ කරන කර්තවය මම ඉතා අගය කරමි..
මම අලුතින් account එකක් හදාගෙන වැඩ කරන්න පටන් අරගෙන ඉන්නෙ..මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තු වෙමි...❤❤
ගොඩක් වටිනව .. ඉදිරි වැඩ සාර්ථක වේවා .. ❤️🔥
aiye direct shipping වලට video එකක් ගේන්න.sl post හැර ලංකාවේන් පිටරටට බඩු යවන්න පුළුවන් තැන් එහෙම ගැන කොහොමද කරන්නේ සම්බන්දව..❤️👍
colombo mail 500g wadi ewata
swyft 500g adu ewata,
mea serama a to z video ekak heta gennam
Thanks brother 👍❤️
මම අලුත් කෙනෙක් සර් මුල ඉදන් විඩියෝ බලනවා මේ විඩියො බැලුව පලවෙනී වතාව ........
අයියා, මම අයිටම් කිපයක් දැම්මා, තාම bid වෙනවා, views 30/40 දැනට තියෙනවා, item packing කරගන්න හරි විදිය චුට්ටක් කියන්න පුලුවන්ද?
Aththatama supiri video ekak brother .. digatama karagena yanna
ගොඩක් වටිනවා අය්යේ❤️
💖✔
Please check your payment details or use a different pay-
ment option. Ai mehema wedenne card ake gewsnna ba
Kisima kuhaka kamk nathi person kenek. Good job and good luke.
❤✔
If you can please do a video "How to pack a Item for shipping. Thank you
ok
Yes same problem to me
@@youtubehub machan list eka hariyata danne kohomada kiyala hariyatama video ekak ona
Yah thats gd quation brwi
අයියේ.... boc credit crd එකක් තියෙන්නෙ.. ... ඒකෙන් pay කරතින් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද..... plzzz reply me ayiye... අර එක වීඩියෝවක ඔයා කියනවනෙ සමහර බැංකු වලින් oder කලාම අවුල් යනව කියලා ඒකයි ඇහුවේ 😉👌👌👌
Godak වැදගත්, godak dewal igana gththa....thanks
ගොඩක් පින් ඔයාට♥
💖✔
මල්ලි derect shipping කරන්න export development bord එකේ හරි srilanka custom එකේ හරි register වෙන්න ඕනද
ඔයාගෙ වීඩියෝ සීරිස් එකම මුල ඉදන් බැලුවා.ඒ උනාට අයියෙ මට cd එකෙන් item buy කරන්න බෑ නෙ plese chek your pement details or use diffrent payment option කියල වැටෙනව කාඩ් එකෙන් සල්ලි කැපෙනව item buy වෙන්නෙ නෑ.plzz මේක හදා ගන්න උදව් කරන්නකො අයියෙ 🥺
ලංකාවේ හොඳ කුරියර් එකක් කියන්න පුළුවන් ද? Video ටික මරු මචං. Thanks.🙏
coclombo mail
swyft
අයියෙ මං මෙගේ account එක හැදුවෙ මගෙ husbandගෙ නමට. මං ඒක හැදුවෙ ඔයාග් පරන videos මුල ඉදන් බලන ගමන්. අලුත් video බලද්දී මං ebay account එක හදල ඉවරයි. ඒ නිසා මං ඒකට සම්පූර්ණ නම දාල නෙමෙයි හැදුවෙ. මුල් අකුරු දාල අන්තිම නම විතරයි දැම්මෙ. ඒක අවුලක් වෙයිද අයියෙ
Video akak anakan maga bala bala hitiye
Prashna godak thiyanawa mulin video okkoma beluwa account heduwa den badu gedara genuwa okkoma.kara den ithin ithiru tika denagannakan inne
Ebay account akahadala den masayak vithara den
Bohoma sthuthi obata🙏 nodanna de hariyatama awankawama minissunta pahadiliwa kiyala denawa, idiri wada hondin sarthaka wenna wish karanwa..🙂 math direct shipping karanna hithan innawa, godak watinawa aiye oya me gena video.godak watinawa..aiye direct shipping gana mula indanma karana widiha gana video genna..
aniwa
අයියේ mam email එකක් යැව්වා eby එකට එහෙන් කීවේ පැය 72 යනකල් .made debit visa card එකෙන් බඩු buy කරන්න එපා ..කියලා .....
මගේ ඉවසීම මතලු carf එකෙ ආයේ .කලින් තිබ්බ තත්වෙට එන්නෙ කීවා ..
මම මේ card එකෙන් කලින් feedback හදාගන්න් බඩු hodhata buy කරා .....ඉතිම් ebay එකෙන් කියපු විදිහට පැය 72 න් පස්සෙ අයේ තිබ්බ විදිහට ඒ නේ
මම ලබන මාසෙ sellin actiw කරන්න හදන්නෙ .
hodatama kiyadewal padili,Thank you
මල්ලි මම මෙ වෙද්ද් ඊබේ එකවුන්ට් එක හදලා ඉවරයි මට මේ වෙනකොට බිස්නස් රෙජිස්ටේසන් එකකුත් තියෙනවා .
(කිරි ආසිත ආහාර සහ අදුම් මසීම)
ඊබේ එකවුන්ට් එකකුත් හදලා දවස් 5ක් වෙනවා මම මොකද්ද කරන්නේ කියලා දෙන්න pzzxx
අයියෙ private shipping service ටිකක් දාන්නකෝ
මිල ගනන් ඇතුව
ilaga video eke full vistharayak daanawa
අයියෙ පලවෙනිට sell කරනitem එක කීයක් විතර වෙන්න ඕනිද
Supiri sahodaraya , mata me wenakal thibbba gatalu okkoma wisaduna, gurumushtiyakin thorawa oya hodata kiyala denawa , Thank you saho !
පෝන් එකෙන් ebay econt එකක් හදල ඩිරෙක් ශිපින් කරන්න බැරිද
නියමයි ගොඩක් වටින වීඩියෝ එකක් ජයවේවා සහෝදරයා
💖✔
Hamadama comment balanna bokka obata jaya
supiri video ekak..jaya wewa...
Aiyee ub apita menikak..parissamin inn 💚🖤
❤✔
Made in srilanka එකේ තියෙන භාන්ඩ අපි මිලදි ගෙනද ebay එකේ විකුණන්න ඔන. නැත්තන් dropshiping karana widahatad karanne.plz help me
අයියෙ මුල් items ටිකට sl mail post එකෙන් දාල, ටිකක් items විකිනුනාට පස්සෙ courier service එකකින් දැම්මට අව්වුලක් නෑනෙ (colombo mail wage. ඒවයෙත් tracking දෙන්නම ඕනිද.)
Help me
anna hari eka thamai mamath hithuwe
කියලා දෙන දෙ සුපිරි.ජය වෙන්න ඔන
අයියෙ තාම මට පෙනියර් ලින්ක් කරන්න අවෙ නැ එතකොට මොකක්ද කරන්නෙ
ජයවේවා අයියා ❤️🔥
මන් ඔය දෙකම කරා කිිප සැරයක්කරා හරිගියෙ නැ ebay එපාම වුනා එක අයිටම් එකක් විතරක් හරිගියා .දැන් මොකද මන් කරන්නෙ
අයියේ,ඩිරෙක්ට් ශිපින්ග් පැත්තට වැඩි අවදානයක් දෙන්ඩෝ......
aniwa
directshiping /Dropshiping දෙකටම එක account එකෙන්ද කරන්නෙ...වෙන වෙනම account ඕනෙද.?
අනේ මමත් item එකක් buy කරන්න යද්දි ATM එකෙන් කරන්න බෑ. එයලා කීවා google pay Option එකෙන් පුලුවන් කියල. එක ආරක්ශිතයිද card එකේ safety එකට ගැටලුවක් නැද්ද? plz help me🙏
මම තව අලුත්. Selling පටන්ගත්තෙ නෑ. මම අද භාණ්ඩයක් ඇණවුම් කරන්න හැදුවා. Ebay ecount එකට දීපු bank එකේ visa cad එකෙන්ම. ඒත් ඒක ගන්න බෑනෙ. ඇයි ඒ?
අයියේ අපිට e bay account 2ක් හදාගන්න බැරිද. එකක් තියෙද්දි තවත් එකක් හදාගන්න බැරිද.? පුලුවන්නම් කරන විදිහ කියන්නකෝ?
Ubnm supiri kollek..😍
අයියේ අම ඊ බේ එකට මේල් එකක් දැම්මා මට payoneer හරි paypal හරි ලින්ක් කරන්න දෙන්න කියලා. එයාලා රිප්ලයි එකක් දාලා තිබ්බ ලින්ක් එකකුත් එක්ක. ඒකෙන් ගිහින් ලින්ක් කරගන්න පුලුවන් උනා😍. ඒත් payoneer එක තාම වෙරිෆයි වෙලා නෑ ඒක අවුලක් වෙයිද මම ලිස්ටින් එකක් දාන්නද. ප්ලීස් රිප්ලයි ඕනී...
confirm and pay thiyanna thena help walata balapuwama thibuna wena browser ekakin hari wena device ekakin hari pay karala balanna kiyala.mama wena browser ekakin ghin pay karala beluwa.wede hari giya.godak sthuthi me wage video karanawata.
💖✔
අයියේ මේ...අපි ලන්කාවේ බඩුවක් යව්ද්දි අපි ඉස්සලා ම ලන්කාවෙන් ඒ බඩුව අපි සල්ලි දීලා ගන්න ඕනේද,ඊට අසේ kuriya fee එක්ක ගෙවලා ද යවන්න ඕනේ
aiye mge ebay eken waradila tikak loku bit ekak වැටුනා දැන් එක win කරලා ගන්න කියලා msg එනවා. මේක කැන්සල් කරන්න බැරිද නැත්නම් account eka block කරයිද plz ඉක්මනට replay ekak denna ❤️
මචන් මන් ebay account එකක් හැදුව.ඒකට මගෙ credit card එක payment වලට ඇඩ් කලා.ඒත් මට තාම pay කරන්න බෑ.මන් ebay එකට mail කලා.ඒකට reply ආවෙත් නෑ.මන් මොකක්ද කරන්න ඕනි.paypal එකක්ම හදන්න වෙයිද.මන් paypal එකක් හැදුවෙ නෑ ඒක දැන් පාවිච්චි කරන්න බැරි නිසා.
අයියා automatic payment method එක on / active වෙලාද කියල බලාගන්න විදිහක් නැද්ද අපිට ❤ රිපලයි එකක් බලාපොරොත්තු වෙමි .
ebay setting gihama payment kiyala tynwa ethanata thama eka enne
aiye mage feedback tiyenne 100%positive feedback kiyla.dan mata direct shippimg hry /dropshipping patan ganna puluwnda.plzz reply
Oya godak pahadiliwa e dewal kiyala denawa..
❤✔
අපට ඩිවයිස් කියකින් ඉබේ එකව්න්ට් එකට ලොග් වෙන්න පුළුවන්ද? එක ම කනෙක්ෂන් එක පාවිච්චි කරන්න ඕනද?
අයියෙ මන් item එකකට pay කලා. ඒත් ඒක perchuse list watunenaa... මට මැසේජ් එකක් අවා bank එකෙන් මගෙ ecunt එකෙන් ඒ මුදල කැපුන කියල් එත් ebay එකෙන් කියනව එයලට එක ලැබුනෙ නෑකියල මොකද මන් කරන්න ඔනි මට තෙරෙන්නෙ නෑ කියල ඩෙන්න පුලුවන්ද plzz ...
Buyerta feedback දෙන්න ඕනි order එක ලැබුනමද
අයියේ හොද private සිපින් මොනවද ?
1st listing එකට දාන්න ඕන payment method එක PayPal ද Payoneer ද?
මේක Ebay ඇප් එකෙන් ද නැත්තම් chome එකේ සෙර්ච් කරලද මගේ එකඋන්ට් එක හැදුවා ඔපන් වෙන්නේ මේ විදිහට නෙවෙයි
Niyamai bro dn nethi godak dewal denagaththaaa
💖✔
Ayiyata wadi wadiyen labenna ona thx ayiye me apita dena sap ekata ❤
ගොඩක් ස්තූතියී❤️
ඊළඟ වීඩියෝ එක ඉක්මනින් දාන්න.🤗🤗🤗🤗🤗🤗
සහෝදරයා පුලුවන්නම් ip black list remove කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නකො
💖✔
අපි ebay එකෙන් මොනවහරි ගෙන්නගද්දි deliver එකේදි අපිට call එකක් එනවද? location අහගන්න.
Aliexpress එකෙන් මන් බයි කරනව ඒ බැංකු කාඩ් එකම දුන්නට කමක් නැද්ද
ane mage ATM card aken ganu danu karanne ba(We couldn't verify this card. Please provide a different card.)kiyala watenewanee
Please help
මගේ driving license එකේ address එක මම දැනට පදිංචි address නෙවෙයි . ඒ වගේම driving license එකේ address එකට මට bill එන්නේ නැහැ . ඒ නිසා ebay & payoneer address එකට මගේ driving license එකේ address එක දීල ඒ address එකට තාත්තාගේ නමට එන bill එකක් දෙන්න පුළුවන් ද ?
එහෙම දීල මම buy කරන items වලට මම දැනට පදිංචි address එක දෙන්න පුළුවන් ද ?
මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ direct shipping . ඒ් නිසා මේ අ address case එක ලොකුවට බලපානවද?
රෙකමන්ඩ් කරන්න පුලුවන් කෙනෙක් මේ ගායිස්
thanks bro 💖✔
@@youtubehub aiya oyage contact no eka denna puluvanda
@@shanakanishshanka4032 කාගෙද
Ebay haraha anduwen genwanna thahanam kalabadu monawada (2022 August )
ගොඩක් ස්තූතියි .....
Api monahari bandayak yavala custemerta item aka lebunath a aya oder aka lebunne kiuvoth mokada karanne
wade lassanai ayyya,man oyage kalin vedio tutoria eka balala payoneer account ekka haduwa,ekata link karpu credite cad ekama paypal walta link karata prashnayak nadda ? naththam payoneer ekata witharak wenama cad ekak onid ?
na awlk na
මම දැන් ගොඩක් කල් තිස්සේ ebay direct shipping කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. දැන් මෙි මේ අලුත් update එකෙන් පස්සේ payoneer account එක තවම අපිට වලංගු නෑ නේද අලුත් අයට. මේ සම්බන්ධව තියෙන ක්ලාස් එහෙකට යන්න අවශ්‍ය ද? මට උනන්දුව තිබුනට මට මේ සම්බන්ධව කියන දැනුම මදි කියලා තමයි මට හිතෙන්නේ. මට ඔයාගෙන් හොඳ උත්තරයක් ලැබෙයි කියලා හිතනවා
igena ganna ona yotube eken, mage channel eke hamadema tynwa
මම අලුත් හැදුනුම්පතෙ ලිපිනය දුන්නෙ ඊබේ එකවුන්ට් එක හදද්දි ගැටලුවක් වේවි ද
eBay එකට කාඩ් එක Add කලා. ඒත් Pay කරන්න බෑ. Please check your payment details or use a different payment option. මේ Message එක එනවා. වෙන Payment method එකක් Add නොකර මේක Fix කරගන්න විදියක් නැද්ද අයියේ…
Matath tiyenne me prashnemai.mokadda mrkata karanna oni
Ba sir.. oyagen igena gena thwa kenekgen igena ganna yanakota therenne na. Oya thama hodama
මම අදත් itam එකක් buy කරා.මට අවුලක් නෑනෙ😕
na na bari ayatai
කොහොමද buy karae oya කෙළින්ම bank card eken buy kalada apita mulinma papal hadapu gaman buy karanna baa නේද
@@pradeepliyanage5474 එහෙම එකක් නෑ.මන් paypal හරහා card එකෙන් තමා buy කෙරෙ
Aiye oyata puluwannm lankawen badu yawanna sl post nathuwa private badu yawanna puluwan thenak gena video ekak karannako eka api hemotama godak watinawa aiyee loku deyak....
mea dan damma ea gana video ekak balanna
Aiye, buy කරන්න හදද්දී ඔක්කොම card detils හරියටම දුන්න එත් confirm කලාම "please check your payment details or use a different payment option " කියලා එනවා නේ.. එකට mokkd කරන්නේ.. Card එකත් ලින්ක් කරලා බැලුව.. එත් හරිගියේ නැහැ.
nangi payapal ekak hadala try karanna
@@youtubehub Thank you.. Aiye
Paypal ekk hadala buy kaloth.eke tiyana address ekata neda badu tika yawanne
Ara samahara aya kos kola wage kola jati yawanne,ewata sri lanka post aulk nedda
Maru sir niyamay hodata therenewa kiya denadewal. Mkak hari awlak awoth udaw karanna awla hada ganna
Dropshipping gana hariyatama piliwelakata kiyala dena mama dakapu ekama channel eka ❤
Debit card eka add කරනකොට first name last name දෙන්න බැහැනේ
Thnk you aiye. mata deyak danaganna one. Item wala doller price eka laga GBP kiyla twa ganak dala tiyenne mokakda?
සහෝදරයා ..👍❤️
💖✔
දවසකට එක bid එක ගානේ දානවා මං. එකක් වත් buy කරේ නෑ තාම. එතකොට අවුල් වෙනවද. දන්න කෙනෙක් කියලා දෙන්නකෝ😕
ekak hari buy karala ita passe bid daanna
@@youtubehub item 3ක් buy kra. Hbai bid දාපු ඒවා නෙවෙයි. රුපියල් 1000ක බඩු oder කරා 🙄
Aiye waradimakin ඩොලර් 65k wena shipping cost ekak denala.item eka 0.99. Ane aiye asarana wela inne.hama බලාපොරොත්තුවක් ma iwarai.ane mokada karanne keyannako?
අයියේ මගෙ අකවුන්ට් එක අවුරුදු 4 ක් විතර පරනයි අයිටම්ස් 15 ක් විතර ගෙනහල්ලත් තියේ . හැබැයි අවුරුද්දකට විතර කලින් ඒවා අරගෙන තියෙන්නෙ. මට අයිටම්ස් බයි කරන්නෙ නැතුව සේල් කරන්න පටන් ගන්න බැරිද?
six month ethule wath pennanna wei bro...maath ehema kale
එක්ක පැහැදිලිව විස්තර කරලා දෙන්න කො
Nation trust bank eka add karata kamk nadda items buy karanna
E bay ඇප් එකක් තියේද , ඩව්ලෝර්ඩ් කර ගන්න
Aiya man kalin suspend wela wena kenagge namin account eka heduwa.etakota mage card ekan buy karanna puluwanda
man type karanakota postal code eke eka number 1 k aduwen type wela thiyenne. payments waladi eka godak balapanawada?????? plzzz danna kenek kiyanawada?????
Aiye oyage group තියෙනවා ද ?
Item akak buy karaddi double payment wuna aka payment akak cancle karaganne kohomada? Man acc setting >personal info> reculation center beluwa order aka cancle karanna eth mage account ake personal info ake reculation center kiyala akak pennanne nene?
අයියේ buy krata passe item ek purchaes ekt awe nani eth salli kapuna.. mail ekak awilla thiynawa..pick up where you left kiyla ආය එකෙම උඩින් තියෙනවා item එකෙ නමත් එක්කම still at checkout, don t froget to purchase කියල මොකද කරන්න ඔනි එකට 🙄
Mageth salli kepuna.mekata mokada karanne
@@Top10-o4g7n mgenm hri giya salli ayam awa
dan aiya kiwwa ne 'made in sri lanka' wage group walin balala item danna kiyala ebay ekata. ethakota ehema karaddi ewa fb ekata dapuu kenagen permission ganna one neda????????????????
aiye oya supiriyatama vidios tika karala tiyanawa.api fb mad in srilanka page eken bandayak etanin buy karata passeda ebay ekata danne? neththam eke poto ekak dala eka sell unata passeda fb eken bande miladi ganna oona?aiye mekata uttarayak kiyannako
malli, mage visa card eken thama item walata pay karanna baa ne. Ebay ekin kiyanawa wena option ekakata yanna kiyala. Google pay kiyala thiyanawa. E mokakda .uththarayak බලාපොරොත්තු wenawa.
Paypal account ekak hadala pay karanna puluwada .mama payoneer account ekak hadala thiyenne
Location us wlin krddi ethnth enwa country tikk eke hariya dana ewda blook wenne hariya dnne nati ewda aiye
Mage athin addres aka wenas una aka hada ganne puluwanda