කවුරුත් කතා කරන ඒත් හටිහැටි නොදන්න සිරුරේ ඌෂ්ණාධික බව යනු කුමක්ද? සවිස්තරාත්මකව | Ushna Gunaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 4 หลายเดือนก่อน +16

    ඔබතුමා බොහොම පැහැදිළිව මේ සංකල්ප විස්තර කරනවා. දැනුවත් කරනවා. මමත් උපතේ සිටම, පිත අධික ශරීරයක් නිසා බොහෝ පීඩා විඳින කෙනෙක්. ඌෂ්ණාධිකකම නිසා දුක් විඳින කෙනෙක්. ඒ නිසාම බොහෝ කායික මානසික අපහසුතාවලට ලක්වෙන කෙනෙක්.
    හිතට සහනයක් දැනුණා මේ වීඩියෝ එක බැලුවම.
    බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්.
    ❤💐🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @SunilWijemanna
      @SunilWijemanna 4 หลายเดือนก่อน +1

      Too much talking give it briefly

  • @lalanigamage8666
    @lalanigamage8666 4 หลายเดือนก่อน +10

    මමත් මේගැන දැන ගැනිමට ගොඩක් අවශ්‍ය තාවකින් හිටියේ . Doctor thanks 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @ChanakaWeerasiri-gt2is
    @ChanakaWeerasiri-gt2is หลายเดือนก่อน +1

    අනේ වෛද්‍යතුමනි,ඔබ තුමාගෙ වැඩසටහන් මම දිනපතාම බලනව.හරිම වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරනව.එය ඉතාම වටිනදෙයක්.ඔබ මිහිපිට දෙවියෙක් යැයි මට හැගේ.ඉදිරියටත් මෙවැනි වඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබතුමාට ශක්තිය දෛර්‍ය ලැබේවා !!!ඔබතුමාට දීර්ඝායු ලැබේවා !!!තෙරුවන් සරණයි වෛද්‍යතුමනි.!!!

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @RenukaDamayanthi-y9g
    @RenukaDamayanthi-y9g 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ සම්බන්ධව අපිව දැනුවත් කලාට දැන් තමයි හරියටම දැනුවත් වුනේ හුගක්ම ස්තුතියි මේ වගේ දැනුවත් කිරිම් කරනවට, තුනුරුවන් සරණ ඔබතුමාට ලැබේවා !!!

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @Worldsamthing
      @Worldsamthing 4 หลายเดือนก่อน +1

      ​@@amarnamedserve Doctor සම්බන්ධ කරගන්නෙ කොහොම ද ?

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @sadunlakshan5527
    @sadunlakshan5527 หลายเดือนก่อน +4

    මට ඩොක්ට උෂ්නෙට සිතල කෑම කන්න බැහැ අදික විදියට සෙම ඇවිස්සෙනවා මට ගැස්රයිටිස් තියනවා ,ටොයිලට් හරියට යන්නේ නැහැ මෙකට විසදුමක් කියන්න පුළුවන් ද පිනසිද්ද වෙනවා🙏🙏🙏

  • @indupietersz4135
    @indupietersz4135 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොම පින්... උෂ්ණදීක බව අඩු කරන්න මොනවා හරි බොන බෙහෙත් තියෙනවද ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල... එහෙම නැත්තම් කෑමට සුදුසු සහ නුසුදුසු අහාර සදහන් කරලා video එකක් කරන්න පුළුවන් නම් Doctor.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ ඉදිරියේදී ඒ පිලිබදව වැඩසටහනක් ගෙන එන්නම්, දිගටම රැඳී සිටින්න

  • @MrMutantlast
    @MrMutantlast 4 หลายเดือนก่อน +2

    හැම බටහිර වෛද්‍ය වරයෙක් ම මේ විදියට පෙරදිග වෛද්‍ය විද්‍යාව ගැන ප්‍රමාණික දැනුමක් සහිතව හිටිය නම් ‌අපේ ‌රටේ ‌රෝගීන්ට මහා යහපතක් ඇති කරන්න පුලුවන් බව නො අනුමානයි..
    ඔබතුමාට බොහෝ ස්තූතියි මේ විදියට හරිම දේවල් සමාජ ගත කරනවාට!!!

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 4 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා අදහසක්, හරිම පැහැදිළියි.ඔබ තුමා ගේ මේ ඉදිරිපත් කිරිම, ස්තුතියි.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! සුවපත් වේවා!

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @yvonnefernando6504
    @yvonnefernando6504 4 หลายเดือนก่อน +1

    Dr.thank you somuch for sharing your valuable medical knowledge with us.A very important topic you discussed.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      Glad you liked it! ❤ Keep watching

  • @SuramyakumudiniHerath
    @SuramyakumudiniHerath 3 หลายเดือนก่อน

    මටත් එහෙමයි ..බෙහෙත් ගන්නවා..ගොඩක් පිං ඔබතුමාට..මං ඇහුවමයි..උෂ්ණය ගැන මෙහෙම පැහැදිලි කිරීමක් ගැන ❤..බුදුසරණයි

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @mangalaperera9689
    @mangalaperera9689 3 หลายเดือนก่อน

    ඔබතුමා සැබෑ වෛද්‍යවරයෙක්.මෙවන් පැහැදිලි කිරීම් සමාජය තුළ මුල් බැසගෙන ඇති විවිධ වැරදි මතයන් බැහැර කිරීමට බොහෝ උපකාර වනු ඇති බව මගේ හැඟීමයි.❤ස්තුතියි ඔබතුමාට .🙏

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @niroshchandimalbandara4361
    @niroshchandimalbandara4361 4 หลายเดือนก่อน +4

    Eramusu walata age ushne aduwenawa mage agath godak ushnai mage kondeth hodatama adui kondeth gelawenawa age ushneta... Mama eramusu tambala biuwa nitharama.. Den age ushne adui mata eka hodata terenawa...

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 4 หลายเดือนก่อน +2

    Very interesting. Good explanation too. Thank you

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @kmii5003
    @kmii5003 3 หลายเดือนก่อน

    Very good explanation doctor. Wish to have another video explaining about how to make our body cool. What are the methods that can we use and do these methods cause to increase of having respiratory problems....🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน +1

      Great suggestion! Will Upload in future ❤ Keep Watching

  • @tharushinuredha8938
    @tharushinuredha8938 4 หลายเดือนก่อน +2

    ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග පීඩා මටත් තියෙනවා. ප්‍රතිකාර කළත් සුවයක් නැහැ. තවදුරටත් ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කරනවා නම් හොඳයි 🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ප්‍රතිකාර සහ මේ පිලිබදව තවත් සවිස්තරාත්මක වැඩසටහනක් ගෙන එන්නම්

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 4 หลายเดือนก่อน +3

    Doctor උෂ්ණ අධික අයට කෑමට සුදුසු නසුදුසු ආහාර පිළිබඳ video එකක් කරන්න..Thank you..

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน +2

      ඉදිරියේදී ගෙන එන්නම් වැඩසටහනකින්. බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @rameshajayathilaka6436
    @rameshajayathilaka6436 5 วันที่ผ่านมา

    Doctor daru pala pramada weemata meya balapanawada?

  • @dinushabandara1157
    @dinushabandara1157 4 หลายเดือนก่อน +26

    මම දැක්කා විශේෂඥ වෛද්‍ය කෙනෙක් ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවකට ඇවිත් කීවා " ඌෂ්ණ කෑම " කියලා දෙයක් නෑ කියලා... ඒ වීඩියෝ එක මිනිස්සු සෑහෙන ප්‍රමාණයකගේ උපහාසයට ලක්වෙලා තිබ්බා... අර මේ වීඩියෝ එකේ ඩොක්ටර් කීවා වගේ වෛද්‍යවරයෙක් වුණත් අන්තගාමී වෙන්න හොඳ නෑ! අර වීඩියෝ එකට ගොඩාක් මිනිස්සු ඒ ඩොක්ටර්ට බැනලා කමෙන්ට් කරලා තිබ්බා... තව සෑහෙන දෙනෙක් කියලා තිබ්බා, බල මාළුයි,දෙලුයි එකට කාලා බලන්න කියලා... සමහරු මිය යන්න වුණත් පුළුවන් ඒ ඌෂ්ණ කෑම ගොඩාක් එකට ගත්තහාම කියලා සෑහෙන දෙනෙක් කියලා තිබ්බා...

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දනුවත්වීමයි ඉතා වැදගත්, දිගටම රැඳී සිටින්න

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 4 หลายเดือนก่อน +1

    Blood eke Acidic wadi wela Ph level eka adu unama immune system ekath durwala wenawa.
    Tomatoes immune system ekata hodai kiyala kaala eken Acidic godak wadi unoth ekath immune system eka godak durwala karannath hethu wenawa.
    In foods, Alkaline 80% to Acidic 20% should be maintained, as seen on Google.

  • @KMalani96
    @KMalani96 4 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ගොඩක් වැදගත් කරුනු ඉදිරිපත්කලේ ස්තුතියි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @Susila-je1fs
    @Susila-je1fs 4 หลายเดือนก่อน +3

    අපේ ගෙදර සෙලියුලයිටි්ස් රෝගියෙක් ඉන්නවා. පුතිකාර ගැනීමට ඔබතුමා හමුවීමට හා වෛද්‍ය උපදේශයක් ලබාගැනීමට අවශ්‍යයි. කාරැණික අවධානය⁣ යොමුවෙියයි බලා⁣පොරොත්තු වෙමි.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +2

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @manjulakarunarathna
    @manjulakarunarathna 3 หลายเดือนก่อน

    වෛද්‍යතුමනි, මගේ ඇග ඌෂ්නාධිකයි. නමුත් මම දෙල් හා දූරියන් රඹුටන් කෑමට ගන්නවා. මට ඒවා ගත්තම ඒක හොඳට දැනෙනවා . නමුත් බල කරවල මාළු නම් කවදාවත් කෑමට ගන්නේ නෑ. දිනක් කරවල කෑමට නොදැන දිවේ ගෑවුන ගමන් කැපුනා වගේ වුනා ඒ නිසා මම අත්දැකීමෙන්ම දන්නවා ඔබතුමා කියන දේ. මම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඇත්තෙන්ම හරිම සිසිලසක් දැනුනා. ඒ බෙහෙත් ගන්න කාලේ එපා කිව්ව කිසිම ආහාරයක් ගත්තේ නෑ. බොහොම ස්තුතියි ඔබතුමාට. ❤🙏

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @kumuduabey1635
    @kumuduabey1635 3 หลายเดือนก่อน +2

    dr මට උෂ්න කෑම කෑවම හරියට ඇග කසනවා.හරි අමාරුයි ඇග කසන්නේ ඇයි dr ඒවට බෙහෙත් තියෙනවද

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඩොක්ටර් දැනුවත් කිරිම ගැන 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @thilinithilakarathnathilin2077
    @thilinithilakarathnathilin2077 2 หลายเดือนก่อน

    Doctor mt amla pittha royaga tiyenwa mm sithla kema knw godk eth twm aduwk na aurweda beheth bonw hri tiyenwd me rogayat

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 4 หลายเดือนก่อน

    There is a need for checks on heart rate temperature digestive efficiency and low grade infection before arriving at heatiness.

  • @veenasarojani8940
    @veenasarojani8940 4 หลายเดือนก่อน +2

    You are greet docter!!❤

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      Thank you so much! ❤ Keep Watching

  • @christyalwis826
    @christyalwis826 4 หลายเดือนก่อน

    Very good advice .Doctor 👌 👍

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 4 หลายเดือนก่อน

    ඇත්තෙන්ම හරිම වැදගත් වැඩ සටහනක්, වෛද්‍ය තුමණි මට වයස අවුරුදු 50 ක් , තරුණ කාලයේ සිටම මට අධ්ක දහඩිය දැමීමක් තියෙනවා, මේ වනවිට ඒ තත්වය තවත් වැඩි ශුද්ධ වීම නැති නිසා, වෛද්‍ය තුමණි මගේ ශරීරයේ ඇතිවන අධික දාහය අඩුකර ගැනීම සඳහා පාවිච්චි කල හැකි ඖෂධයක් පහදා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ ඉදිරියේදී ඒ පිලිබදව වැඩසටහනක් ගෙන එන්නම්, දිගටම රැඳී සිටින්න

    • @rathnawaliperera6049
      @rathnawaliperera6049 4 หลายเดือนก่อน

      Obathuma kiyana kathava hari man danna kenek innava eyata saman achcharu annasi kava gaman aga kasala dada enava

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 หลายเดือนก่อน +1

    මගේ කට දෙපැත්ත පැලෙනවා. කට ඇතුලෙන් එහෙමයි හේතුව මොකද්ද මහත්මයා

  • @thilakawati
    @thilakawati 4 หลายเดือนก่อน +1

    Obatumata. Drgausa labava obatuma . දනු at. Kirimagana. ගොඩක් ස්තුතියි 🙏♥️♥️♥️

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @kumudukumari8173
    @kumudukumari8173 4 หลายเดือนก่อน

    Doctor mage aga kahala thuwala wenawa.aurudu gananak mama me nisa duk vidinawa harima prathi kaarayak lebune ne.age puraama thuwala kelel.oba thumaata pin siduwenawa matath mokata prathi kaalayak kiyanna

  • @ranjanisenadeera6686
    @ranjanisenadeera6686 4 หลายเดือนก่อน +4

    Doctor visthar kirima godak pin

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @jsueuey8737
      @jsueuey8737 4 หลายเดือนก่อน

      Thanks doctor ❤

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @NipuniKahadawala-tn7bm
    @NipuniKahadawala-tn7bm 2 หลายเดือนก่อน

    සමෙ රොගයක් සදහා මන් බෙහෙත් ගන්නව doctor පිට damima k wenwda sudwa wenkota
    Mge aga ushnai
    Age තුවාල walin sarawa enwa ,kondeth ynwa ayreveda beheth gnn athrathuta
    ආයුර්වේද kiwaa aka hoda wisa ain wenwa kiyl

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 หลายเดือนก่อน

    වා පිත් සෙම සම්බන්ධ රෝග ගැන තවදුරටත් පැහැදිලි කර දෙන්න doctor

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน

      ඉදිරියේදී මේ සම්බන්ධව සවිස්තර වැඩසටහනක් ගෙන එන්නම්.

  • @renukasadhamali3349
    @renukasadhamali3349 หลายเดือนก่อน

    Ane Doctor mawa saneepa karanna mata jeewithe apawela athdeka yatipathul dewillai gokama

    • @amarnamedserve
      @amarnamedserve  26 วันที่ผ่านมา

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @shiromihathwella5900
    @shiromihathwella5900 2 หลายเดือนก่อน

    Thank you doctor 🙏🏻

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @kantijm6911
    @kantijm6911 25 วันที่ผ่านมา

    අනේ ඩොටර්මටත් ඇගේ උස්න අදිකයි මගේඇඟත් දැවිල්ල තියෙනවා අවුරැදු ගාණක් තිනෙවා මොකද කරන්න ඔිනැ බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නැහැ

  • @jeewannalinda2676
    @jeewannalinda2676 2 หลายเดือนก่อน

    උපන්දා පටන් විඳින දුකක් ...ඇග දනවා මුලු ඇගම පුපුරනවා..කසනවා..මුත්රා දැවිල්ල..ගෑස්..අර්ශස් වාතය පිටවෙනවා මාර දුකක් විඳින්නෙ මමනම් ඩොක්ට..මේ සේරම තියනවා හිතට කිසිම සහනයක් නෑ..ආයුර්වේද බෙහෙත් බොනවා බෙලි.කැඳ වගේ සීතල ජාති කනවා බොනවා එතකොට ඔය කියන සීතල ගතියක් එවෙලෙට දැනුනට ටික මොහොතයි..ඌෂ්ණ කෑම තියනවා අනිවාර්යයෙන් ඒක මටනම් හොඳටම දැනෙනවා මං ඒ දේවල් හදුනගෙන කන්නෙම නෑ..ඒවා කාපුගමන් ඇගට දැනෙනවා වෙනස එතකොට ඒවා නැවැත්තුවා..කෝමහරි මොනා කරත් තාවකාලියයි එපාවෙලා ඉන්නෙ..කියන්න දේවල් බොහොමයි මේම කමෙන්ට් කරලා කීවා කියලා ඉවර කරන්න බැරිතරම්..ඩොක්ට හරියටම ඒ ගැන කියනවා ඒ වගේම ගොඩාක් පිං මේක හොඳකරගන්න බෙහෙත් කියන්න ඩොක්ට..අපට ඔබතුමා මුනගැහෙන්න එන්නත් බෑ..

  • @ruwinikd8810
    @ruwinikd8810 หลายเดือนก่อน

    Matath oya dema thiyenawa doctor ,behethak kiyanna puluwannam godak hodai.me hemadeyak genama itha hodata kiyadenawa...obathumata budu saranai 🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
      රෝගියාව නිසිලෙස පරික්ෂා නොකර නිශ්චිත ප්‍රතිකාරයක් කිව නොහැකියි. රෝගියාට තිබෙන වෙනත් රෝග සහ බෙහෙත් කෙරෙහි තිබෙන අසාත්මිකතා සහ තවත් කරුණු නිසි ලෙස පරික්ෂා නොකර නිසි බෙහෙතක් නියම කිරීමෙන් රෝගියටම අපහසුතාවයට පත්වීමට සිදුවේ.

  • @shashishashi9709
    @shashishashi9709 หลายเดือนก่อน

    Dr ඹබතුමාව හමුවෙන පුලුවන් විදිහ මට කියනවද ගොඩක් වටිනව.

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 4 หลายเดือนก่อน

    Godak sathutui doctor danuwath kalata jesu pihitai

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 21 วันที่ผ่านมา

    උශ්න කැම මොනවාද

  • @NamaliLk
    @NamaliLk 4 หลายเดือนก่อน

    .me wage pahadhili kirima gana .Oba thumata godak pin.api aran yannae pin witharai .salli witharak gana hithana වෛද්‍යවරුන් inna rate oba wani වෛද්‍යවරුන් thawa thawa bihi wewa.oba thumata nidhuk nirogi dhirgayusa labewa 🎉🎉

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @chamalchamal8778
    @chamalchamal8778 2 หลายเดือนก่อน

    Docthar maga diwa palenewa diwe hama galawenewa mekath usna rogayakda

  • @beautyfashion1662
    @beautyfashion1662 4 หลายเดือนก่อน

    Godak wadagath video ekak
    Mage angath ushnai, akata kasa kasa tikakwath bonna ba , anith pathata sema hadenawa .
    Arthritis mul awadiya qwa, bandakka tikakwath kanna ba . Ikmanta sema hadenawa. Mewata piliyamak thiyenawada sir 😢

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      ප්‍රතිකාර තිබෙනවා. නිසි පරීක්ෂාවක් සිදු කර තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන එයට ප්‍රතිකාර කල යුතුයි. ශරීරයේ ඌශ්නයට ආයුර්වේදීය ප්‍රතිකාර කල හැකියි. අතරයිටිස් වලට බටහිර වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා හොද ප්‍රතිපල ලැබෙන.

    • @beautyfashion1662
      @beautyfashion1662 4 หลายเดือนก่อน

      @@amarnamedserve
      Thanks for the reply sir 💗

  • @dhammikajinasena9373
    @dhammikajinasena9373 4 หลายเดือนก่อน

    Dr. voyage pone unkaya Deanna. mata lingasritha legal thiyanawa. usnaya wediwunama lingaya danawa. thuwal wenawa newsman hariyanawa. seethala dawasata ridenawa.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @dilrukshidesilva8738
    @dilrukshidesilva8738 2 หลายเดือนก่อน

    Papuwa dawilla athi wenne ai doctor?rathriyedi Papuwa danna patan gannawa mama inne italy me dinawala adika rasnei.masa 6 ta pera hadawath operation ekak kala

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      th-cam.com/users/postUgkxL_COyVv5DwlXaBO-fl_0m9AoyVJ2_TvS

  • @MallikaFeranando-lv7fj
    @MallikaFeranando-lv7fj หลายเดือนก่อน

    Doctor gen බෙහෙත් ganna thank තියෙනවා da දැන ගන්න පුළුවන් da doctor

    • @amarnamedserve
      @amarnamedserve  หลายเดือนก่อน

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @SonaliNirasha
    @SonaliNirasha 4 หลายเดือนก่อน

    mage kakul paluna dan hodai dan bada ridenawa oluwe gedi danawa ushne ta mk krann one.mata dahadiya danwa godak

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 2 หลายเดือนก่อน

    Tharuwan saranai sir

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @UmeshaRuwani
    @UmeshaRuwani 24 วันที่ผ่านมา

    Ane doctara ushneta beheth kadawalwalin gnnna puluwan beheth ekak kiynnko

    • @amarnamedserve
      @amarnamedserve  23 วันที่ผ่านมา

      ඉදිරියේදී මේ සම්බන්ධව සවිස්තර වැඩසටහනක් ගෙන එන්නම්.

  • @hemamalani1381
    @hemamalani1381 4 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මට වයස 63 ක් මගෙකකුල් යට්පලු වල අධික දැවිල්ලක් එනව.පිච්චෙනව වගෙ පිට්පතුලටත් එනව.හරියට ඇවිලෙනව වගෙ. බටහිර වෙදකම් කලා.පරීක්ෂණ වලට කිසිවක් නැහැ.දැනට තෙල් සාත්තුවක් කරනව.සතියකට වරක්.සති 2 කලා. කිසි අඩුවක් නැහැ.(රත්තයත් නෙවෙයි)හැදිල මාස5 වගෙ. මේ සම්බන්ධව පිළිතුරක් දිය හැකි නම් බොහෝ කෘතඣ වෙමි

    • @shakyak.gurusinghe5821
      @shakyak.gurusinghe5821 3 หลายเดือนก่อน

      මට අවුරුදු 23.මටත් මේකම තියෙනවා..යටිපතුල් මාරම දැවිල්ලයි, මට මුත්‍ර දැවිල්ලකුත් එනව ඒ මොහොතෙම. ගොඩක් බෙහෙත් කරා තාමත් හරියට හොඳ නැහැ. අවුරුදු 4ක ඉඳන් තියෙනවා.😢😢

    • @renukasadhamali3349
      @renukasadhamali3349 หลายเดือนก่อน

      ​@@shakyak.gurusinghe5821matath ahemai ath deka yatipathul gini gannawa wage

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 25 วันที่ผ่านมา

      මටත් අත් කකුල් දැවිල්ල තිබුන ආයුවේද බෙහෙත් ගත්ත නෙල්ලි රසකිද දිගටම බොන්න කිව්ව දැන් හොදයි

    • @renukasadhamali3349
      @renukasadhamali3349 25 วันที่ผ่านมา

      @@hemamalkanthi2920 oya nelli rasakida panayada gaththe

  • @seeta164
    @seeta164 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏budu saranai d.k

  • @ShriyaniPriyangika-z3g
    @ShriyaniPriyangika-z3g 4 หลายเดือนก่อน +1

    මගෙත් ශරීරය බොහොම උෂ්ණාධිකයිශරීරයෙ දද පවා තියෙනවා බඩ පපූව දැවිල්ල පවා තියෙනවා මම නිර්මාංස කෙනෙක් ඇග නිවෙන බෙහෙත් ගැන කියන්නකො

  • @deepakulatunga9196
    @deepakulatunga9196 4 หลายเดือนก่อน

    ස්තූතියි 🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @malkanthifernando1709
    @malkanthifernando1709 4 หลายเดือนก่อน

    Thank you docter

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 4 หลายเดือนก่อน

    Doctor aehema deyak tiyenawa bohomath pin

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @niroshan3925
    @niroshan3925 4 หลายเดือนก่อน

    Thank you

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @nithu9812
    @nithu9812 3 หลายเดือนก่อน

    ශරීර උෂ්ණය අඩු කරගන්න ආකාරය පැහැදිලි කල හැකිද?

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      ඉදිරියේදී ඒ පිලිබදව සවිස්තරව වැඩසටහනක් ගෙන එන්නම්

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 14 วันที่ผ่านมา

    👍👍👍🌹

  • @DamayanthiWeerasinghe-q4z
    @DamayanthiWeerasinghe-q4z 4 หลายเดือนก่อน +1

    Mata nitharama dadiya danawa innabaha rasnei.

  • @pwmal2602
    @pwmal2602 4 หลายเดือนก่อน

    Bohoma sthuthi oba thumata 🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @RohiniDG.A
    @RohiniDG.A 4 หลายเดือนก่อน

    Thank you doctor.mage athdekema oya vidita rash away Dan suwawela

    • @dinushabandara1157
      @dinushabandara1157 4 หลายเดือนก่อน +1

      ඔයා මොනවාද ප්‍රතිකාර කලේ...??? Ayurveda ප්‍රතිකාර ද කලේ...???

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 4 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @nilanthirajapaksha-mf3py
    @nilanthirajapaksha-mf3py 4 หลายเดือนก่อน

    නහර ගැට ගැහෙනවටත් ප්‍රතිකාර ක්‍රම ගැන දැනුවත් කරන්න ,බෙහෙත් ගන්න පුළුවන් තැනක් කියන්න , බොහොම ස්තුතියි ඔබට,👃🙏🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      කරදරකාරි පාදවල නහර ගැට ගැසීම…! | Varicose Veins...!
      Link : th-cam.com/video/jAwAfpw7vOg/w-d-xo.html
      නහර ගැට ගැසීම - "මිත්‍යාව සහ සත්‍යය" | Varicose Veins | Facts - True and False
      Link : th-cam.com/video/HIMePmu2uXI/w-d-xo.html
      නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය ඇතිවිට සිදුකරන ලේසර් ප්‍රතිකාරය | Laser Treatments In Varicose Veins
      Link : th-cam.com/video/5vgUjqJlxxg/w-d-xo.html
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน

    Waysa 41 wage kenekta daruwan nomethi vimata obathuma beheth karanawada

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน +1

      Contact : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @wasanthapothupitiya1102
    @wasanthapothupitiya1102 25 วันที่ผ่านมา

  • @fasminagems9849
    @fasminagems9849 4 หลายเดือนก่อน

    mewa sathya dhewal...ushna adhika bawa enge thibenawa..yam yam kenekuta wenas wenas aakarayatai sidhdhawenne...

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 3 หลายเดือนก่อน

    Werey.inn.porten.vidiyo.thanks.dr

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      You're Most Welcome! ❤ Keep Watching

  • @Worldsamthing
    @Worldsamthing 4 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමන්ට.හැකියාවක් තිබෙනවනම් මට ඔබ තුමන්ගෙ නම්බර් එක දෙන්න.මටත් ඔය ගැටලු තියෙනව.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @mala1839
    @mala1839 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

    • @sunilwijesooriya4555
      @sunilwijesooriya4555 4 หลายเดือนก่อน

      ඇග ඇතුලේ ගිණි ගන්නවා ..ඉවස ගන්න බැරි තරම්..බෙහෙත් කලාට අඩු වෙන්නෙ නැ...😢😢

  • @Tharushinimesha1
    @Tharushinimesha1 3 หลายเดือนก่อน

    ඩොක්ටර් බ්ලීචින්ග් ආලේපන කාලයක් ගාල තියන කෙනෙක්ට මුත්‍රා දැවිල්ල හිසරදය මලබද්දය වගේ රෝගී තත්ව හැදෙන්න පුලුවන්ද

    • @inokachandrsena9610
      @inokachandrsena9610 3 หลายเดือนก่อน

      මටත් තියෙනවා

    • @Tharushinimesha1
      @Tharushinimesha1 3 หลายเดือนก่อน

      @@inokachandrsena9610 ඔයත් බ්ලීචින්ග් ගාල තියනවද

  • @UshaniUshani-nj6pl
    @UshaniUshani-nj6pl 3 หลายเดือนก่อน

    Good

  • @successdetermination
    @successdetermination 4 หลายเดือนก่อน

    මේ සදහා කල හැකි පුතිකාර මොනවාද ස්තුතියි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      ඉදිරියේදී ඒ සම්බන්ධව සවිස්තරාත්මකව වැඩසටහනකින් ගෙන එන්නම්

  • @samerakarabita6273
    @samerakarabita6273 4 หลายเดือนก่อน

    Budu sarnai doktar ❤❤❤

  • @menikhemali4299
    @menikhemali4299 4 หลายเดือนก่อน

    Stuti oba tumata 🙏🙏🙏

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @thusithakodagod9233
    @thusithakodagod9233 4 หลายเดือนก่อน

    ❤ හරි ම වටිනා පැහැදිලි කිරිමක් වෛද්‍ය තුම නි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 4 หลายเดือนก่อน

    ,බොහොම ස්තුතියි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @MahindaWansa-yu6wb
    @MahindaWansa-yu6wb หลายเดือนก่อน +1

    Dr.මගෙ පිටකොන්දෙන් හා හිස් මුදුනින් අදික් රස්නයක් පිටවෙනවා..ඒ වෙලාවට මණස පාලනය වෙන්නෙත් නැ..බඩ පිපෙනවා..කෑම ගන්නත් බැ..හුස්ම ගන්නත් අමාරුයි එ වෙලාවට..වැඩි උනාම ඇග ගැහෙනවා..

  • @ArunaluPuja
    @ArunaluPuja 2 หลายเดือนก่อน

    අනේ ඩොක්ට පිත වැඩියි මටත් ඇගේ උෂ්ණත්වය වැඩී. ප්‍රතිකාර මොනවද. දරුවෙක් පිලිසිද ගන්න ප්‍රමාදයි.

    • @amarnamedserve
      @amarnamedserve  2 หลายเดือนก่อน

      For Inquiries : 076 240 8127
      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 หลายเดือนก่อน

    ගතයුතු ප්‍රතිකාර මොනවාදැයි පැහැදිලි කලේ නෑ. පීඩා විඳින රෝගියාට උදව් කරන්න.

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ප්‍රතිකාර සහ මේ පිලිබදව තවත් සවිස්තරාත්මක වැඩසටහනක් ගෙන එන්නම්

  • @anushawalimuni5869
    @anushawalimuni5869 4 หลายเดือนก่อน

    Etha honda danuwath kirimak

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 4 หลายเดือนก่อน +1

    නියම පැහැදිලි කිරීමක් ,සියලුම doctors ලා ආයුර්වේද ,දේශීය වෙදකම පිලිබදව අවබෝධයක් ලබා තිබිය යුතුයි

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @dinukarukshan6523
    @dinukarukshan6523 4 หลายเดือนก่อน

    Behethuth one esarata 🙏🙏❤

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ ඉදිරියේදී ඒ පිලිබදව වැඩසටහනක් ගෙන එන්නම්, දිගටම රැඳී සිටින්න

  • @ShamaliVijaya
    @ShamaliVijaya 3 หลายเดือนก่อน

    අනේ මටත් මේ දේ තියෙනව.දැවිල්ලයිහැමදාම

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 4 หลายเดือนก่อน

    Magea. Agea. Kasanwa. Ennea. Bea. Magea viyali. Hama. Thiyeannea. Lorine. Kiya. Beahathak. Bonwa. Bonakam. Vitharayi

  • @HarendraAbesekara
    @HarendraAbesekara 4 หลายเดือนก่อน

    ඔබ තුමා හමුවන්නේ කෙසේද?

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola
      Gampaha District General Hospital
      Facebook Page:- facebook.com/search/top/?....
      Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
      For Inquiries : 076 240 8127
      E Channeling: www.echannelling.com/doctor-sessions?D10957~channel-doctor-A-A-JAYANTHA-AMERASINGHE-VIDEO-CONSULTATION

  • @SuramyakumudiniHerath
    @SuramyakumudiniHerath 3 หลายเดือนก่อน +2

    මටත් එහෙමයි ..බෙහෙත් ගන්නවා..ගොඩක් පිං ඔබතුමාට..මං ඇහුවමයි..උෂ්ණය ගැන මෙහෙම පැහැදිලි කිරීමක් ගැන ❤..බුදුසරණයි

    • @amarnamedserve
      @amarnamedserve  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @bandulaperera8217
    @bandulaperera8217 4 หลายเดือนก่อน

    බොහොම පින්

    • @amarnamedserve
      @amarnamedserve  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න

  • @hilareenfernando7952
    @hilareenfernando7952 4 หลายเดือนก่อน

    ❤❤❤❤