a day in my life 🇱🇰🍃 | sick days at home| Life in Sri Lanka | work reset | work vlog motivation
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Hey Yoo!🇱🇰
Enjoy the Video.
✰✰✰✰✰
W A T C H M Y O T H E R V I D E O S
♥ My MBA Graduation day: • a day in my life 🍃🎓UNI...
♥ Sunday RESET routine : • SUNDAY RESET 🍃 Life in...
♥ Hosting a Graduation Ceremony : • VLOG- a day in my life...
♥ 9-5 Office job in Sri Lanka: • VLOG: a day in my life...
S O C I A L S !
♥ Instagram: / serenaaig
♥ TikTok: daysofserena
M U S I C
♥ YT Audio Library
M Y B U S I N E S S
♡ My Shop on Daraz: www.daraz.lk/s...
♡ Facebook page: / ceylondiva001
♡ Instagram: ceylondivastore
♡ TikTok: tiktok.com/@ceylondivastore
♡ Pinterest: pinterest.com/ceylondivapin
FOR ORDERS
💬 WhatsApp: 076 098 2212
Business Inquires / P.O. Box
Email: info.ceylondiva@gmail.com
Sub Count- 5.99k
If you're reading this, comment “ 🇱🇰🫶🏻”
#work #dayinmylife #vlog #lifeinsrilanka #sinhalavlogs
රට යන කොටස් දෙකක් ඉන්නවා, එක කොටසක් කියන්නේ සල්ලි හම්බ කරන්නම බලාගෙන, නමුත් තව එක කොටසක් ඉන්නවා Quality of life නිසා ලංකාවෙන් යන.. මෙ කොටසට අයිති වෙන්නේ ලංකාවේ ඉන්න educated set එක . ලංකාවේ ඇතුළෙ comfortable lifestyle එකක් ගෙවන්න පුළුවන්කම තියාගෙනත් ලංකාව අත් ඇරලා යන අය..ඒ අයට තියන ප්‍රශ්නය සල්ලි නම් නෙමෙයි. ඒ අය ලංකාවෙන් යන්න මෙ වගෙ හේතු බලපානවා.
1.ලංකාවේ රාජ්‍ය සේවය අන්තිම අකාර්යක්ෂමයි සහ දූෂිතයි. පොඩි මනුස්සයෙක්ට රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න බැහැ.
2.රටේ දේශපාලනය අන්තිම දූෂිතයි
3.රටේ මිනිස්සුන්ගේ විනය, හැසිරීම පට්ටම අවුල් කාටවත් වදයක් නොවී ස්වාධීනව තමන්ගේ පාඩුවේ ඉන්න බැහැ
4.පොදු ප්‍රවාහනයෙ ගුණාත්මකභාවය ඉතාමත් අඩුයි. Bus පාරේ Race දුවනවා. මිනිස්සු බල්ලෝ ගාණට පාරේ මැරෙනවා බස් වලට යට වෙලා, මේවා නියාමනයක් වෙන්නේ නෑ
5.ලංකාවේ නීති පද්ධතියත් සෑහෙන අකාර්යක්ෂමයි. අවුරුදු ගනන් නඩු ඇදෙනවා.
මෙන්න මෙ හෙතූ සැරටම බලපානවා ලංකාවේ උග්‍ර බුද්ධි ගලනයට. ඊට අමතරව තව එක හේතුවක් තමයි ලංකාවේ දැන් ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරිකම. මම කලිනුත් කිව්වේ ලංකාවේ Gene pool එක erode වෙලා තියෙන්නෙ 60 දශකයෙ විතර ඉදන්ම ලංකාවේ වෙච්ච බුද්ධි ගලනය නිසා... පේන්නෙ නැද්ද වියලි කලාපයේ උන් දැන් කෙලින පිස්සු. ඔවා ඔක්කොම බුද්ධි ගලනයෙ අතුරු ප්‍රතිපල. මේක තුන්වන ලෝකයේ රටවල් වල සාමාන්‍ය තත්වයක්.
කොහොමත් දියුණු රටවල තියෙන ශිෂ්ට සම්පන්න , සුභසාධක සමාජය ආර්ථිකව දියුණු නොවී ලගා කරන්න බෑ. අද ඉන්දියාව ක්‍රමිකව ඒ තැනට යන ගමන්. නමුත් ලංකාව ඒ තැනට යන්ඩ හිතලවත් නෑ. අදටත් ලංකාවේ ධනවත් මනුස්සයව දකින්නේ හතුරෙක් විදියට. ඒක ලංකාවේ තවත් ඛේදවාචකයක්. තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන මනුස්සයට අපහාස කරන ගැමියාව තමයි ලංකාවේ උත්කර්ෂයට නංවන්නේ. කෝපි කඩේ වගේ නාට්‍ය වලිනුත් promote කලෙ ඒ පසුගාමී සමාජයම තමයි.
ඉස්සර ඉන්දියාවෙන් එළියට යන මිනිස්සු ආයේ ඉන්දියාවට ආවේ නෑ, අද ඉන්දියාවෙන් එළියට ඉගෙන ගන්න යන ශිෂ්‍යයන් ආපහු ඉන්දියාවට එනවා. අද වෙද්දී ඉන්දියාවෙ දියුණු metro system එකක්, electric trains, digital economy එකක් ඇතුලත් දියුණු රටක්.
ලංකාව ඒ වගේ තත්ත්වයට බොහෝ දුරට අපෙ ජීවිත කාලය තුළ එන්නෙ නැති වෙයි.
🙌🏻❤️🌱🇱🇰
True💯
@ ❤️❤️
Adath vlog eka lassanai akki❤❤❤
Thankuuu sweetie❤️❤️
Wow❤
Thank youuu😘❤️
Ima university student currently im looking for a part time job. I tried many things i applied many jobs but didnt get
Next video I will share about finding a job❤️
Mn ahl thiyenw chia seeds nikn amuwen knna hoda na kiyl.. Ethkot bade wathura e atawalin wedipura absorb krgnnw lu.. Akka oats meal ek udin ehem dapu nisa kiwwe..
Nice vlog❤
Ane thankuu darling 😘❤️❤️mn danan hitiye naa🥲🥹
එක ඇත්ත මන් කලින් vd එකෙත් ඕක දකලා කියන්න හදලා නිකම් හිටිය
අහම්බෙන් ඔයාගේ channel එක දැක්කේ. ලස්සනට ඔයා විස්තර කරනවා! ඔයා ලංකාව ගැන කියපු බොහො දේවල් වලට එකඟයි. අපේ මිනිස්සු අපේ විදිය අපේකම කියන දෙ අපේ ලේ වලම තියෙනවා. ඒක කොහේ ගියත් දැනෙන්නේ ලංකාවේම විතරයි. මේක ඉතින් හැමෝටම සාපේක්ෂයි. අන්තිමට ඉතින් තමන් ජීවිතෙන් බලාපොරොත්තු වෙන දෙ අනුව hadena targets එක්ක මේවා තීරණය වෙන්නේ. මං නම් පිටරට ඉපදිච්ච කෙනෙක් ඒත් ලංකාවට නිවාඩුවකට එද්දී තමයි දැනෙන්නේ ජීවිතේ විඳිනවා කියලා . ඔයාගේ videos වලින් ඒක පොඩ්ඩක් හරි විඳින්න ලැබෙනවා. Thank you!
Aneee gdk sthuthii , mn video eka dammeth bayen criticize wei kiyla🥹 eth oyage me comment eka hondatama athiii❤️😍☺️😍 mata hari sathutuiii❤️🇱🇰
Hi... Do not eat chia seeds without soaking it overnight. It's not good.❤
Anee thank you darling 😘❤️
I was not aware of that😭
❤❤❤
❤️❤️
I also like to learn fiverr akki but didnt get an opportunity to learn
there are so much of video on youtube darling try your best you can do❤️❤️
@@daysofserena ❤️
Oats aka hadana hatima 4 minutes 😅
therune na
එයා කියන්නේ ඕට්ස් එක හදන්නම vd එකේ ඔයා විනාඩි 4ක් ගත කරා කියලා
Wow ❤
❤️❤️😘😘