ඉස්ලාම් හැඳින්වීම Umar Meeran Thanweeri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 6 ปีที่แล้ว +3

    බොහෝම වටිනා දේශනාවක් ඔබට Allahagi ආශීර්වාදයයි

    • @damithmilinda2041
      @damithmilinda2041 5 ปีที่แล้ว

      සහෝදරයා මේකයි.බුද්ධ ධර්මය ඉහලින්ම අරක්ෂා කරන පිරිස රහතන් වහන්සේලා ,ඊලඟට භික්ෂුන් වහන්සේලා ඊලගට උපාසික උපාසිකාවෝ.මේ අයට තමන්ගේ ශරීර ආශාවන් වගේම සීලය දියුනු කරලා රහත් තත්ත්වය දක්වා එන්න පුලුවන් .නමුත් රටක් පාලනය කරද්දි රටඅල්ලගන්න විනාශ කරන්න එන අයට එරෙහිව පියවර ගන්න නොගන්න එක රටේ පාලකයන්ට අයිති වැඩක්. මෙතනදි පලමුවෙන් යුක්ති සාධාරනෙන් ගැටලුව විසදගැනීමට නොහැකි නම් රටේ දේශපාලකයන් නායකයන් වශයෙන් අවශ්‍ය අවම හා ගත හැකි ඉහළම පියවර ගත යුතුයි නැතහොත් වෙනත් රාජ්‍ය වලින් පවා තර්ජන දිගටම එල්ල වීම නැවැත්විය නොහැකි ය.තමන්ට රටක් පාලනය කිරීමට නොහැකි නම් ඉවත් වියයුතුය .එහිදීරට අල්ලා ගැනීම, සහා ඔවුන්ට අවනතව සිටීම රටේ මිනිසුන්ගේ අවාසනාවකි.රටක ජනතාවකට නිදහසේ සිටීමට හැකිවීම වාසනාවකි එසේ නොවීම අවාසනාවකි .බුදුන් වහන්සේ මිනිසාටතම ආත්මය ඉපද ඉපද මැරී මැරී දිව්‍ය ,මනුෂ්‍ය ,සත්ව ,අපාය වල යන ගමන නතර කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව සකාරනව සහේතුකව වටහා ඇත. කැමති සියල්ලටම එය පිලිපැද එතෙර විය හැක. රටේ රාජ්‍ය පාලකයාට දේශපාලකයන්ට සියල්ලටම රටේ ආරක්ෂාව පාලනය ඉවත් කර තම අාත්මය නිදහස් කර ගැනීමට නිදහස ඇත. එහිදී වනුයේ තම කැමැත්තයි.බුදුන් වහන්සේ ගේ ධර්මය හා රාජ්‍ය පාලනය දෙකකි.මනුෂ්‍යාගේ පෙර ආත්ම වල හොද නරක අනුව නිදහසේ සහජීවනයෙන් කරදරයක් නැතිව ජීවත් වීමට සුදුසු තැන් ලැබෙයි.මෙහිදී රහතන් වහන්සේලා මුලික භික්ෂුන් වහන්සේලා පමනක් සිටින රටක යුද්ධ කිරීම් ගහ මරා ගැනීම් කිසිවක් නැත .සාමාන්‍ය මනුෂ්‍යකුට සරල පෘථග්ජන ලෞකික ජීවිතයක් සකසා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දීම සොබාදහමේ රාජකාරියකි. තවත් විස්තර ඔන නම් කියන්න.ඹයාලට ජීවත් වීමට අනෙක් ආගම් වල සියල්ල නැති විය යුතුයි නම් ඔබලාගේ දෙවියන් යැයි පවසන අයට අප ඉදිරියට ඇවිත් පවසන්න කියන්න.එසේ වුවහොත් සියලු සිංහලන් එකා පිට එකා මැරිලා හරි ඔයාලාගේ ජීවිතය තහවුරු කරයි ඒ තරමට අපි පරිත්‍යාගශීලින් වෙමු. නමුත් අප කිසිසේත්ම නිවට, මෝඩ, පහත් ,කිසි තර්කයක් නොමැති කිසිවකට යටත් වන්නේ නැත.

  • @fatimasara5164
    @fatimasara5164 6 ปีที่แล้ว +2

    Masha allah

  • @roshanfernando6507
    @roshanfernando6507 5 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ විසින් නිර්මාණය කරන ලද ඔය තර්කයක් නැති ගොන් කතා හොඳයි ඔබගේම ජනතාවට... මොකද අපි දන්නවා මේ ලොව උගත් බුද්ධිමත් බවෙන් සහ කියවිමේ ලිවිමේ හැකියාව අතින් ඉතාම පහලම මට්ටමේ ඉන්නේ මූස්ලිම් රටවල් සහ එම ජනතාව බව එය මේ ලොව මොන්ටිසෝරි යන ළමයින් පවා දන්නා කරුණකි ... මොකද අපි නෙවේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංගමය විසින් රටවල් පිළිබඳ තොරතුරු නිර්ණායක යටතේ ඇති වාර්තා වලට අනුව සෑම වසරකම නිකුත් කරන වාර්තාව ට අනුව මැද පෙරදිග රටවල් අන්තිම ස්ථානයේ ඉන්නේ ඇයි???... අපි දන්නවා මේ ලොව ගොන් මෝඩ රටවල් මොනවද කියලා....මූස්ලිමි අය හැමදාම සෑම විටම කියන්නේ මැවූම් කරු වන දෙවියන් වහන්සේ ගේ කරුණාව හා ප්‍රඥාව ධෛර්ය වීර්ය සහ මග. පෙන්විම ප්‍රබලත්වය අනූග්‍රාහය සහ වීරත්වය ඔව්න්ට දී ඇති බව...? සත්‍යය සොයා බැලීමේදී පූන්චි දරුවන්ට පවා දන්නා කරුණක් තමයි ලෝකයේ එදා මෙදා තුර පැවති කිසිම යූද්ධයක් ජයග්‍රහණය කිරීමට බැරි වූ එකම ජාතිය මූස්ලිම් රටවල් සහ ජනතාව බව වර්ථමානයේ දී පවා ලොව විශාලතම ප්‍රබලම කතෝලික ක්‍රිස්තියානි රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය ජර්මනිය ප්‍රංශය සහ රුසියාව මහා බ්‍රිතාන්‍ය කැනඩාව ස්වීඩනය නොර්වේ වැනි තාක්ෂණය අතින් ඉතාම ඉහළ ඉන්න යූධ බලය සහ අභ්‍යවකාශ තාක්ෂණයේ උඩින් ඉන්න වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් අතර පෙරමුණේ ඉන්න මැද පෙරදිග රටවල් බල්ලන් තරම් වත් ගණන් ගන්නේ නැති මැද පෙරදිග රටවල් බූද්ධි මට්ටම හීන නිසා එම රටවල් වල තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන ලබා ගැනීම පවා ඇමරිකාව සහ රුසියාව සිදු කරයි ( ඇමරිකාව සහ රුසියාව තුල මාහා පරිමාණ ඉන්ධන නිධි ඇති මූත් ඔව්හු ඒ වාටතවම අතවත් තබා නැත. සෙල්ලම් දැමූ බින් ලාඩන් සදාම් හුසේන් වැනි පූද්ගලයන් ඒ රටවල් වලටම ගිහින් ගහලා අවසන් ගමන් ඇරියේ කව්ද බං?? ප්‍රබල ක්‍රිස්තියානි රටක් වන රුසියාවට පින් සිදු වන්නට ඉස්ලාම් රටවල් ටික බේරිලා ඉන්න බව අපි දනිමු නැතිනම් මූස්ලිම් ජනතාව ඉතුරු වන්නේ ලංකාවේ විතරයි මොකද 1963 දී අර පුංචි ඊශ්‍රායලය විසින් මැද පෙරදිග රටවල් 7 ක් එකට තබා කුඩූ වෙන්න ගහලා ඒ රටවල් වල ගොලාන් කදූකරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ අල්ලා ගෙන දැනටත් පාලනය කරයි.... ඉස්ලාම් රටවල් ටිකට සතේකට වත් බය නැති ඊශ්‍රායලය ඉස්ම යන්න ගහද්දිත් ඔයාල බයේ දූව දූව කියන්නේ දෙවියන් ඔබ සමගයි කියලා ද??? ලංකාවේ විතරයි මූස්ලිම් ඉතූරු වෙන්නේ ඇයි දන්නවද ලංකාවේ බහුතරය වන බොද්‍ය ජනතාව කියා ගන්න බැරි තරමට හොඳයි උන් එක්ක සමගියෙන් ඉන්න වනම් ඕන මිනිහෙක්ට ඉන්න පුළුවන් ඕනම දහමක් අදහන්නත් පුළුවන් ඉතා ඉක්මනින් කේන්ති ගියත් ආයේමත් අනූකම්පා වෙන ජාතියක්. තමයි සිංහල කියන්නේ...දෙන දේ කාල වෙනදේ බලා ගෙන ඉන්න පුළුවන් නැති නම් අරාබිය තියෙනවා

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +1

    salam Alikkum ..මව්ලිතුමණී..

  • @sehantheekshana1130
    @sehantheekshana1130 6 ปีที่แล้ว +6

    සරලවම කියහන්කෝ උබල කොහෙවත් නැති දෙවියකුගෙ වහල්ලු කියලා

    • @riyasrajap7408
      @riyasrajap7408 6 ปีที่แล้ว

      Deviyan penunoth. Ubala deviyantath vihulu karaii. Sehan

    • @colombosrilanka466
      @colombosrilanka466 4 ปีที่แล้ว

      Budu hamuduruwo kiyanne Ammage badin Ave deviyan vahanse kiyanne asata nopenena balaya

  • @faridhafaridha7509
    @faridhafaridha7509 6 ปีที่แล้ว

    Yaa rabb ahafathk

  • @surangamalwaththa3874
    @surangamalwaththa3874 6 ปีที่แล้ว +1

    aththa godak hoda mama ayenam ban in nehe

  • @surangamalwaththa3874
    @surangamalwaththa3874 6 ปีที่แล้ว +6

    ohomadewal karandako athakota kauruth banina akak nehe matath den oyalage agamata adarayak misak tharahak nehe

  • @KaveehaChamath
    @KaveehaChamath 3 ปีที่แล้ว

    මේව පිළිගන්න තරම් මෝඩ මිනිස්සුත් ඉන්නවනෙ ඉතිං😂😂😂

  • @kazimonir8282
    @kazimonir8282 6 ปีที่แล้ว +1

    thanks

  • @mohammadafrith8786
    @mohammadafrith8786 5 ปีที่แล้ว

    Masha allah thabara kallah

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 ปีที่แล้ว +4

    මේ වගේ විකාර අහද්දි පුකෙනුත් හිනා යනවා..😂😂🔫 මෝඩ හරක්.😆

    • @asbabanu7984
      @asbabanu7984 6 ปีที่แล้ว +1

      Captain satan (enna seiyya unakku arivu avvalavudaanda nee darkaave iruppiyo theriya

    • @mohammadafrith8786
      @mohammadafrith8786 5 ปีที่แล้ว

      Ubata katak nedda hina wenna

    • @damithmilinda2041
      @damithmilinda2041 5 ปีที่แล้ว

      @@mohammadafrith8786 අල්ලා දෙවි නිර්මානය වුයේද සොබාදහමේ නීතියට අනුවය.මිනිසුන්ට මෙච්චර ටලන්ගතුකමක් තියෙනවනම් මෙච්චර මිනිස්සු වැරදි කරනවා මිනිස්සු වලෝකේ ලස්සනට ජීවත් වෙන හැටි දන්නෑ කියා මෙහෙට විනාඩියකට ඇවිත් යන්න කියන්න.එසේ බැරිය. අනෙක ඔක්කොම නිර්මානය කරා කියනවනේ ඇයි සියලු බාධක මගහැර විෂ්වයට එන්න බැරි සත්‍ය නම් ඔහුද සොබාදහමේ නීතියට කොටුව ඇත මිනිස්සුන්ට ඕනෑම සුරංගනා ලෝකයක් මවාගන්නට පුලුවන .ඔප්පු කිරීමට නොහැක.

    • @damithmilinda2041
      @damithmilinda2041 5 ปีที่แล้ว

      @@mohammadafrith8786 අන්තවාදීන් නිතරම කෘර වෙයි.මක් නිසාද යත් මේ මිත්‍යා ආගම් සෑදි තියෙන්නේ සත්වයාගේ කෘර මොලය පාදක කරගෙන පමනකි.උදාහරණයක් ලෙස මමත්වය,තෘෂ්නාව,දැඩි ගති හුවා දකවන ගති ,මේවා සම්පුර්නයෙන් පාලනය කරන්නේ හදවතින් වුවද ඔවුන්ගේ ජාතිය හදවත සීමා කර මොලයට පමනක් සීමා කර ඇත.මෙම අන්තවාදීආගම් බොහෝවිට බිහිවනුයේ ආත්මාර්තකාමී,කිසි හදවතක් බුද්ධියක් නැති තෘෂ්නාධික උසස් පැලැන්තියේ මිනිසුන් මතය.ඔවුන් තම නඩත්තුවට,තමා හුවා දැක්වීමට බලය අල්ලා ගැනීමට කරන උත්සාහය කි .මෙසේ තමන් නොදැක්ක දෙවියකු ස්වර්ගයක් පිලිබද තම ජීවිතය කැප කිරීම හුදෙක් මෝඩ වනචාරී ගොඩේ කමකි අප කිසිසේත් බුද්ධාගමට එන්න යැයි බල කරනුයේ නැත.එය ඔබගේ අයිතියකි .ඔබම හොදින් සොයා බලා සොබාදහමෙන් තමන්ට ලැබී තියෙන මොලයෙන් ශරීරයෙන් සත්‍ය යැයි සැකයෙන් තොරව පිලිගත හැකි ධර්මයක් අවබෝධ කරගන්නට ඹබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.මේ වීඩියෝ එකට සෙට් වෙන්න . th-cam.com/video/QwyeHQxQLTQ/w-d-xo.html

    • @damithmilinda2041
      @damithmilinda2041 5 ปีที่แล้ว

      @@mohammadafrith8786 බුදු හාමුදුරුවො වුනත් තමන්ට එරෙහිව එන අයට එරෙහි වෙන්නයි කියනවනම් අපිට එතන ගැටලුවක් තියෙනවා උන්වහන්සේ කිසිම තැනක තමන් විනාශ කරන්න ආවත් අනෙකාට යුක්ති සාධාරණතයන් භාෂාවෙන් විසදීම ඇරෙන්න එකග නොවුනත් ඔහුට සිතකින්වත් වෛර කරන්න එපා කියල තියෙන්නේ .එහෙම ආගමක උගන්වලා තිබ්බත් අපිට හදවතක් තියෙන නිසා එසේ කිසිසේත් කල නොහැක .අප සමාජයේ බහුතර බෞද්ධ වුනාට ටිකක් ගැටුම් ඇතිකරගන්නට උත්සාහ කරන්නේ බෞද්ධාගමේ හරය නිවැරදිව තේරැම් නොගත් අයය. නමුත් අදටත් ඔබලා නිදහසේ සිටින්නේ ඔවුන් තුලද බුද්ධාගමේ සුලු කරැනක් හෝ ගැබ්ව තිබෙන බැවිනි. අප කිසිවෙකුට වරැද්ධව සටන් කිරීමට ගියේද නැත .ගේම ඉල්ලුවේද නැත.isis වුවද බිහිව ඇත්තේ ඔබලාගේ ආගම් තුල තම ආරක්ෂාව වෙනුවෙන් හෝ අනෙකා නැති කල හැකිය යන්න අගවා තිබෙන බැවිනි.ඒ වගන්තිය තලම කොමාවක් යොදා නමුත් ඔහුට සමාව දීම උතුම් යැයි පැවසුවත් එය පලමු වාක්‍ය තුලින් මැකී ගොස් ඇත.අවුරැදු සිය ගනන් ඔබලා ඔය ආගම් ආරක්ෂා කරන බැවින් එක පාරටම මේවාට විරැද්ධව නැගීසිටීමට නුබලාගේ සිත් ඉඩ නොදෙයි නමුත් ඇත්ත තිත්තය.විෂ්වය තුල සියලු මිනිසුන් ට තම ආත්මය නිදහස් කරගැනමට තිබිය හැක්කේ එක් සත්‍යකි .

  • @jamalsathees9077
    @jamalsathees9077 4 ปีที่แล้ว

    Masha allah