එදා ඝටීකාර කුඹල්කාර කියන්නේ ඝටීකාර මහා බ්‍රහ්මයා, ජෝතිපාල මානවකයා තමයි අපේ බුදුරජාණන් වහන්සේ SA1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Ven Galigamuwe Gnanadeepa Thero - Neth FM Sith Neth Asapuwa 21-07-2019
    ඝටීකාර කුඹල්කාර කියන්න එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක..
    බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ යම්කිසි ධර්ම කරුණක් පැහැදිලි කරන්න
    බුදු කෙනෙක් සිනහ පහල කරන කොට සතර දළදා අගින් සුදු බුදු රැස් පැන නගිනවා.
    කාශ්‍යප බුද්ධ ශාසනයේ අතීත කතාවක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් හට වදාළ සේක.
    කුඹල්කාර කියන්නේ වළන් හදල ජීවත් වෙන පිරිස.
    ඝටීකාර කුඹල්කාර ගේ හොඳ යහළුවෙක් හිටියා උසස් ධනවත් පවුලක උපන් ජෝතිපාල මානවක කියල.
    ඝටීකාර ජෝතිපාලට බුදුරජාණන් වහන්සේ ගේ බණ අහන්න කිව්වම "මට ඔය මුඩු මහණන් ගෙන් බණ අහල වැඩක් නැහැ" කිව්වා.
    ඝටීකාර කුඹල්කාර ජෝතිපාල මානවකයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න එක්කගෙන ගියේ නාලා ඉවර වෙලා ආපු වෙලාවේ කොණ්ඩයෙන් ඇදල හිතන්න සලස්වලා...
    ලෝක විවරණ මහා ප්‍රාතිහාර්යය කියන්නේ මොකද්ද
    කිකී කියන කසී රජ්ජුරුවන් තමයි එදා ඒ ප්‍රදේශය පාලනය කලේ. ඔහු පැමිණ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකල බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට මාළිගාවේ දානයට ආරාධනා කරා
    කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කිකී රජතුමාට පැවසුවා ඝටීකාර කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් යලිත් ඔහු කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ කියල. ඒ කියන්නේ අනාගාමී ඵලයට ලක්වුන උතුම් කෙනෙක්
    කැපකරු දායකයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක කාශ්‍යප භාග්‍යවතුන් උදාහරණ ගෙන පැහැදිලි කල සේක
    කාශ්‍යප භාග්‍යවතුන්ගේ කුටිය සෙවිළි කිරීමට ඝටීකාර කුඹල්කාරගේ වහලෙන් තෘණ වර්ග ගලවගෙන ගියා.
    එදා ඝටීකාර කුඹල්කාර කියන්නේ ඝටීකාර මහා බ්‍රහ්මයා, එදා ජෝතිපාල මානවකයා තමයි අපේ බුදුරජාණන් වහන්සේ
    මේ ඝටීකාර තමයි එදා අපේ සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරද්දී සද්දාවාසී බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් අටපිරිකර පූජා කරේ.

ความคิดเห็น • 47

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.

  • @panna.8997
    @panna.8997 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @hunterkiller76
    @hunterkiller76 5 ปีที่แล้ว +6

    සාදු සාදු.

  • @thusharisamsung6672
    @thusharisamsung6672 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඒ භාග්්යවත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහනට මාගේ නමස්කාරය වේවා !!!.

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි .
    ධර්ම දානය ලබාදුන් සැමට අප්‍රමාණ පින් අයිති වේවා..
    උතුම් ධර්මාවබෝධය ලබත්වා .
    සුවපත් වෙත්වා ..
    සාදු සාදු සාදු ..

  • @mohanengineer8690
    @mohanengineer8690 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu....niduk nirogi deergausa lebewa desakayan wahanseta....theruwan sarani....

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ ධර්ම දේශනය අහන්න සැලැස්වූ ඔබටත් පින් සිදුවෙයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ botheju,
      සම්මා සම්බුදු සරණයි

  • @mihirangamage9338
    @mihirangamage9338 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට....

  • @pubuduishara180
    @pubuduishara180 4 ปีที่แล้ว +2

    ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබී මේ සසර ගමනින් එතෙර වීමට මේ පිං හේතු වේවා වාසනා වේවා .බුදු සරණයි

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +1

    Daruma danaya lowata dayada Kala piwat Ranmal mallita Teruwan saranai. Me pin kusal balen me jivitaya alokayen alokayata pat wewa. 🙏🙏🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว

      pinwath Sriyani sohoyuriya,
      Samma Sambudu Saranay

  • @shiromipathirana8638
    @shiromipathirana8638 5 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` 🌻 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් 🌹සරණයි

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa 🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 5 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු....

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +1

    Mage amamani samma sambudu piyananta mage namas karaya wewa🌻🌷🌼 sadu🌷🌷🌷 sadu 🌼🌼🌼sadu 🌻🌻🌻gaurwaniya apa pinwat suwamin. Wahansa niduk nirogi wewa dirgayu wewa sadu sadu sadu 🙏🌻🙏🌷🙏🌼.Teruwan saranai

  • @sameerasameera3111
    @sameerasameera3111 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .............

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු

  • @mihirangamage9338
    @mihirangamage9338 5 ปีที่แล้ว +5

    ඒ වගේම රන්මල් සහෝදරයා ඔබටත් නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා.....

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Mihiran,
      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .
      සම්මා සම්බුදු සරණයි

  • @indradissanayake6440
    @indradissanayake6440 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..🙏☸️🙏☸️🙏☸️

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺

  • @priyanganipriyangani4111
    @priyanganipriyangani4111 5 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු .

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමින්වහන්සේට

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 5 ปีที่แล้ว +1

    රන්මල් ඔයාට පින් තෙරුවන් සරනයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ pramadasa,
      සම්මා සම්බුදු සරණයි.

  • @dinellakshan4955
    @dinellakshan4955 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +1

    🌼 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌼

  • @anomaanoma6716
    @anomaanoma6716 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarani

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว +1

    Theruwan saranai api pinwat suwamin whnseta cirak kalayak me sambudu sasuna babalawannata saktiya dahiriya niduk nirogi suwaya dirgayusa lebiwa sadu sadu sadu 2019 06 25

  • @dilanjayasinghe6066
    @dilanjayasinghe6066 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @samansamarathunga3200
    @samansamarathunga3200 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.🙏🙏

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu...!

  • @dhananji9665
    @dhananji9665 5 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu.. Uthum nirwanaya awabodha wewa!!!

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว +1

    Rammal oyata samma sambudu saranai

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Monika,
      obathumiyatath Samma Sambudu Saranay

  • @sstudio7293
    @sstudio7293 5 ปีที่แล้ว +2

    මේ ස්වාමීන් වහන්සේට බනකට දාරාදනා කරන්න ඕනෙ. කොහොමද සම්බන්ධ කරගන්නෙ.

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Suraj,
      Galugamuwe Gnanadeepa Thero
      අති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ
      Call : 0115753987
      mail : srisadahampadanama@yahoo.com
      website : seelasuwaarana.com/

    • @sstudio7293
      @sstudio7293 5 ปีที่แล้ว

      ස්තුති

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මේ ධර්ම දේශනය අහන්න සැලැස්වූ ඔබටත් පින් සිදුවෙයි

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ botheju,
      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .
      සම්මා සම්බුදු සරණයි

  • @veenagamini2572
    @veenagamini2572 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @himalperera
    @himalperera 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....,🙏🙏🙏

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු