Nonstop Sinhala Slowed and Reverb Song Collection |😫❤️| මනෝපාරකට - Playlist 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 221

  • @skmusic_
    @skmusic_  5 หลายเดือนก่อน +80

    Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
    Thank You Follow Us...!!

    • @Shan_Beats_
      @Shan_Beats_ 5 หลายเดือนก่อน +27

      Eka maru sahodaraya gammk
      thaw hodta krgena ymu channel ek💗 mage channel ekatath sup ekk dennko💗♡

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน +7

      ​@@Shan_Beats_mata massage ekak dano sudda. puluwan hama udawwakma karanm ❤️🫵

    • @Shan_Beats_
      @Shan_Beats_ 5 หลายเดือนก่อน +1

      Number ekak na bosa

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน +1

      @@Shan_Beats_ 076 19 48835

    • @IreshaNadeekani
      @IreshaNadeekani หลายเดือนก่อน

      ❤❤❤❤

  • @SameeraSampath-pd9jt
    @SameeraSampath-pd9jt 2 หลายเดือนก่อน +4

    අවන්කව අදරේ කලා හැබැයි එයා ගියා, මන් දන් නැ හෙතුව මොකද්ද කියලා 😔

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862 5 หลายเดือนก่อน +53

    කොච්චර ලං වුනත් එකතු වෙන්න බැරි ආදර කතා කොච්චර නම් ඇතිද....? 😢 මේ මගේ ආදරය වගේ 🥺❤️‍🩹

    • @amayapansiluni9859
      @amayapansiluni9859 4 หลายเดือนก่อน +1

      එකතුවෙන්න බැරි නම් ඇයි දෙයියනේ ලං වෙන්න දෙන්නේ එච්චරටම අපිට 💔💖😢ලං උනොත් ඈත් වෙන්න ලේසී නෑ කොච්චර කාලයක් ගියත් .💔

    • @gaminglkbussid
      @gaminglkbussid 4 หลายเดือนก่อน

      Matath ehemai🙂

    • @Hiru-r3w
      @Hiru-r3w 3 หลายเดือนก่อน

      😔

    • @erangadilshan1222
      @erangadilshan1222 3 หลายเดือนก่อน

      Aniwaren😢

    • @AkilaDipshan
      @AkilaDipshan 2 หลายเดือนก่อน +1

      Eka aththa 💔💔😂😂😂

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima 4 หลายเดือนก่อน +43

    රෑ 12.8 වෙලාව තවම අහනවා ... මේ සින්දු පපුව පිච්චිලා යනවා .... මොනවා උනත් රූපේ කොච්චර ලස්සන උනත් සල්ලි කොච්චර තිබ්බත් ... හිත කොච්චර හොද උනත් වැඩක් නෑ ආදරේ නිසා විදවන්න ගත්තම ජීවීතේම අපායක් වෙනවා ...
    නොලැබුණත් ආදරෙයි ...💔

    • @P.m.256
      @P.m.256 หลายเดือนก่อน

      ඇත්තටම

    • @P.m.256
      @P.m.256 หลายเดือนก่อน +2

      ආදරෙ නිසා විදවන හැම හිතකටම ඉක්මනින් මනසික නිදහස ලැබෙන්න ඔන

    • @IreshaNadeekani
      @IreshaNadeekani หลายเดือนก่อน

      ❤❤

    • @IreshaNadeekani
      @IreshaNadeekani หลายเดือนก่อน

      ඇත්තමයි

    • @IreshaNadeekani
      @IreshaNadeekani หลายเดือนก่อน

      අනෙ අනිවාර්යයෙන් ❤❤❤❤

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 3 หลายเดือนก่อน +26

    පෙරදා මැවූ සිනා
    සැගවී කොහේ ගියාදෝ
    ඔබ ලගින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ ❤😔

  • @AnjulaBashitha
    @AnjulaBashitha 2 หลายเดือนก่อน +4

    සමහර වේදනාවල් කියලා විස්තර කරන්න බැහැ බන් 🥺💔 ජීවිතේ අන්තිම කට්ටම වැටිලයි ඉන්නේ 😭මැරෙන්න බැ මගේ අම්මා නිසා 😭ජීවිතේ කවුරුත්ම ආදරේ නිසා විදවන්න හොද නැහැ ආදරේ කරා මගේ ජිවිතේටත් වඩා ඇයි පන ඒ ආදරේන් බොහොම පොඩ්ඩක් ඔයා තේරුම් ගත්තේ සැනසීමක් හෙවුවේ ඔයාගෙන් විතරයි 🥺💔

  • @AnushaAnushadilhani
    @AnushaAnushadilhani 3 หลายเดือนก่อน +17

    මිනිස්සු ඉස්සරෝම ආදරෙයි කියලා මාස 4,5 යද්දී වෙනස් වෙනවා. 😔 ඉතින් ආදරේ කරන කොට කාටවත් ඇබ්බැහි වෙන්න යන්න එපා මොකද එයාගේ ඒ හැම වෙනස් විමක්ම අපිට තදින් දැනෙන නිසා. 💔 හැමෝම අපිට ආදරෙයි කියලා රගපානවා විතරයි 💔🥺. ඉතින් මමත් එහෙම රැවටුන කෙනෙක්. 😔😔💔. එයාට දැන් මාව වදයක් වෙලා. 😫..... 🥀😔 අපි හිතන් ඉන්න තරම් අපිට කවුරුත් ආදරේ නෑ. අපිට ඇත්තටම ආදරේ කරානම් කරේ අපේ අම්මයි තාත්තයි විතරයි.... 🌍💔

    • @shanukagimahan
      @shanukagimahan 2 หลายเดือนก่อน

      api kochchara adare karath vadak na bn muladi denna adare karala kalayak yaddi dennata denna pennanna ba mokadda bn e adare apita eyage venas vima hodatama danenne aoi aththatama e ayata adare karapu hinda bn

    • @GihaniRasangika-g8h
      @GihaniRasangika-g8h 2 หลายเดือนก่อน

      Attak😢

    • @GihaniRasangika-g8h
      @GihaniRasangika-g8h 2 หลายเดือนก่อน

      Godakma danenawa e wachana okkoma hithata....😢😢😢

  • @Anuhaskaushalya25
    @Anuhaskaushalya25 หลายเดือนก่อน +2

    එයාට මාව වදයක් මාව එපා වෙලා😢💔කවදාවත් කාටවත් ඇබ්බැහි වෙන්න එපා..අයෙ මං කාටවත් ආදරේ නොකරාවි😊

  • @thushararanjana2765
    @thushararanjana2765 5 หลายเดือนก่อน +22

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා 🙂🫀

    • @w.m.lwijesingha3653
      @w.m.lwijesingha3653 หลายเดือนก่อน +2

      Matath ehamai oya koheda nama mokakda 😅😢❤

  • @ShamaliKanchana.s
    @ShamaliKanchana.s 4 หลายเดือนก่อน +11

    ඒ ආදරේ නිසා විඳවන විදිල්ල වෙන කිසිම කෙනෙකුට ලැබෙන්න එපා ඒ වේදනාව මං දැනටමත් හොඳට විඳිනවා

  • @SachiniMadushika-q4f
    @SachiniMadushika-q4f หลายเดือนก่อน +4

    කටවත් ලැබෙන්න එපා . ආදරයක් නිස විදවන්න . ලස්සන ආදරයක් ලැබෙන්න ඔනි දලා යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඔනි 🥺

  • @AnneSinthiya-gs5hj
    @AnneSinthiya-gs5hj 4 หลายเดือนก่อน +8

    අවු 7ක්ම ආදරේ නාමෙන් කරලා තියෙන්නේ බොරුවක් කියලා 8 අවුරුද්දෙදි මාට්ටු උනාම දැනෙන දුක...💔😌👌

    • @skmusic_
      @skmusic_  4 หลายเดือนก่อน +1

      🙂💔

    • @ThejaviDidulangana
      @ThejaviDidulangana 2 หลายเดือนก่อน

      Matath ekama Thama halo 😖😖😖daraganna bh😞😞😭

  • @nipunnuwan844
    @nipunnuwan844 2 หลายเดือนก่อน +3

    මට විතරද මගෙ සුදුව මතක් උනේ 😊❤කමක් නැ මට නැතත් කොහේ හරි සතුටින් පරිස්සමට ඉන්නවා කියලා හිතනවා ඉතින්❤

  • @OshiOshi-bn9ox
    @OshiOshi-bn9ox 5 หลายเดือนก่อน +15

    ඒකටනම් ඇඩුනාහ්❤🥺

  • @slshortvideo7484
    @slshortvideo7484 5 หลายเดือนก่อน +35

    මැදදී ඇඩ් දාන එක නම් වදයක්

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr หลายเดือนก่อน +3

    මේ අහන්නකෝ ලමයි 🙂මන් හැමෝගෙම කමෙන්ට් බැලුවා ගොඩක් දුක හිතුනා මගෙ කමෙන්ට් එක කියනවන ඔයත් ආදරේ නිසා දුක් විදින ආදරනීය කෙනෙක් නම් ඉවර වෙනකල් කියවන්න ලමයෝ..💔ඔයා මේ වෙලාවේ කෙනෙක් නිසා දුකින් ඉන්නවා නම් හිතන්න ඕනේ..ජීවිතේ කියන්නෙ අන්න එහෙම දෙයක් කියලා..කවදාවත් අපිට අපේ කියලා දෙයක් හිමි නෑ ලමයො..අනික අපිට අපේ ජීවිතේවත් අයිතිද එහෙම එකේ වෙන මිනිස්සු අපිට අයිති වෙයිද ලමයෝ..💔🥺අහන්නකෝ මන් උදාහරණයක් කියන්නම් ඔයාට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ඉතින් ඔයාට තියෙන්නෙ පුංචි ප්‍රශ්නයයි ඉතින් ඔහොම අඩන්න එපා..💔🥺අහන්නකෝ ඔන්න මන් මම ගැන කියන්නම්..ඔයා එතකොට හිතලා බලන්නකෝ..මන් මෙහෙම කතා කරාට මන් පුංචි කෙල්ලෙක් තාම 17 😇ඒත් ඉතින් විදවපු හැටි නම් පොඩි නෑ හාද 😇
    මට චූටි කාලේ ආදරේ හම්බුනේ නෑ ඉතින් අම්මයි තාත්තයි ඩිවෝස් උනා ඊට පස්සෙ ඉතින් අම්මත් ටිකක් විතර වෙනස් වෙන්න ගත්තා..මට ඒ වේදනාව ඉස්සර දරා ගන්න බැරි උනා..එතන තමයි ජීවිතේ මුල්ම වේදනාව..ඊට පස්සෙ ඔන්න ලස්සන පිරිමි ලමයෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා ඊට පස්සෙ එයාට ආදරේ කරා දුක සේරම කියලා හිත හදා ගත්තා..කිසිම බොරුවක් නොකර ආදරේ කරා..ඒ ආදරේ පිස්සුවක් වගේ දැනුනා අවුරුදු දෙකක් තිබ්බා ඒත් එයා වෙනස් වෙන්න ගත්තනේ..එයාට කෙල්ලෙක් යාලු වෙලා වෙන..පුලුවන් තරම් පස්සෙන් ගියා බැරිම තැන හොයාගෙන ගිහිල්ලා වැන්දා මම..ඒත් ලමයෝ එයා මට ගහලා පන්න ගත්තා 😇එදා පාර දිගට පිස්සියක් වගේ අඩාගෙන ගියා..ඔක්කොම දරාගෙන ඉද්දින් ජීවිතේට තව කෙනෙක් ආව මන් හිතුවෙ එයා ආවෙ මගෙ ජීවිතේ හැඩ කරන්න කියලා ඒත් ඒම උනේ නෑ මන් එයාටත් පුලුවන් උපරිමයෙන්ම ආදරේ කරා..හැබැයි එයා මාව රවට්ටලා දාලා මගෙන් උපරිම ප්‍රයෝජන අරන් දාලා ගියා 😇හොදම හරිය දන්නවද..එයාට සිරියස් කරන්න කෙල්ලෙක් ඉදලා..මාව ආතල් ගන්නලු තියන් හිටියේ 😇මන් මගෙ ජීවිතේ කඩාගෙන වැටෙන්න පුලුවන් උපරිම වැටුනා හොස්පිටල් හිටියා ඩිප්‍රශන් හැදිලා බෙහෙත් ගත්තා මානසිකව වැටිලා එක් තැන් වෙලා හිටියා 😇මොකද මට මගෙ ජීවිතේ පවා එයා නැති කරලනේ ගියේ..මැරෙන්න ගිය වාර අනන්තයි..සිහිය නැතුව මාස ගනන් හිටියා.ඊට පොඩ්ඩ පොඩ්ඩ මානසිකත්වය හැදෙන්න ගත්තා ඊට පස්සෙ මගෙ යාලුවෙක් මන් විදවනවා බලන් ඉන්න බැරි කමට හොද කොල්ලෙක් කියලා කොල්ලෙක් සෙට් කරන්න ගියා..මන් මුලින් බය උනා. ඒත් හොදයි කියලා හිතුනා..මට එයාට බොරුවක් කරන්න බැරි නිසා මට සිද්ද උන දේවල් මුල ඉදන් කිව්වා 😇අර කොල්ලගෙන් උන දේවලුත් කිව්වා 😇එයා ඒත් ඒකට කැමති උනේ නෑ මගෙ තියෙන බලු කමට අමාරුවට ගියා කියලා එයා හිතුවා 😇මන් තේරුම් කරා..එයා තේරුම් ගත්තා වගේ රගපෑවා 😇එයාත් මට ආදරේයි වගෙ රගපෑවා 🙂 බලාපොරොත්තු කන්දක් ගොඩ නගලා අලුත් ජීවිතයක් මට දීලා එයාත් මට බොරුවට ආදරේ කරා.😇හැබැයි මට පුලුවන් උපරිමයෙන්ම මන් ආදරේ කරා අවන්ක උනා..ඒත් එයා එච්චර ආදරේ කරන්න දීලා මාව දාලා ගියා මැසෙජ් එකසිය ගනන් කෝල් තුන්සිය ගනන් දැම්ම ඒත් ඉතින් එයාට ඒක ගානක් වත් නෑ එයාගෙ යාලුවන්ගෙ බැනුම් අහ අහ මන් එයාවම ඉල්ලුවා ඒත් එයාලවත් මට උදව් කරෙ නෑ එක පාරම ආයෙත් ඩිප්‍රශන් හැදුනා පපුව හැම තිස්සෙම හිර කරනව බෙහෙත් තියෙන නිසා බේරුනා..😇එයාට මාව දාලා යන්න හේතුව නම් මන් දන් නෑ ඒත් එයාත් ගියා එයා කියන විදිහට අර කොල්ලා මට කරපු දේ නිසා ගියා කීවා 😇🙂එයා හිතන් හිටියෙ මට තියෙන අමාරුවට ගියා කියලා 😇කොච්චර පස්සෙන් ගියත් අන්තිමට හැම පැත්තෙන්ම අසරන වෙලා ඔහේ කල්පනා කර කර ඉදියා..😇👍මන් විසිම්ම හිත හදා ගන්න උත්සහ කරා..ඔව් මන් හිතනවා මන් ඒක කරා..🙂ඔච්චර ප්‍රතික්ශේප මැද්දෙන් ඔච්චර ප්‍රයෝජන ගත්තු මිනිස්සු අතරින් ඔන්න ලමයො මන් තාම ජිවත් වෙල ඉන්නවා..😇මට දැන් තියෙන හීනය නසින් කෝස් එකක් කරලා රට ගිහින් හම්බ කරලා හොදට හම්බ කරන එක..දැන් නම් ආදරේ ගැන කිසිම ආසාවක් නෑ රවට්ටන කෙල්ලො අතරේ අවංක හිතක් ලැබුන එකට නම් මට මන් ගැන සතුටුයි ඒත් ඒ ආදරේ ගන්න කවුරුත් නැති නම් තනියම එක හොදයි 😇බැදීම් එපා ලමයෝ ජීවිතේට..මගෙ හීනේ රට ගිහින් හොදට හම්බ කරලා සතුටින් ඉන්න එක..ඉතින් විදවන්න එපා ලමයෝ මන් වගෙ හැමදේම හරියයි ලස්සන දවස් එයි සතුටින් ඉන්න 😇

    • @skmusic_
      @skmusic_  หลายเดือนก่อน

      Oyage Kathwa Harmia Dukbarai🥺❤️ Manasikwa watenna ep Oya Oyage Gamana Yanna🙂 Mehema kiyana Mamath Dukin inne 🙁

    • @Chutisanu-mx8ph
      @Chutisanu-mx8ph 11 วันที่ผ่านมา

      මගෙ කතාවට සමානයි. ඒත් එයා ඇරෙන්න වෙන කෙනෙක් ගාවට යන්නවත් හිතක් නෑ මට දැනට අවුරුදු 3 කට වැඩී. මගෙන් උන වැරැද්ද මොකද්ද කියල තාම හිතාගන්න බෑ🙂. කිසිම බොරුවක් කරෙ නෑ ඒත් මොකක් හරි දෙයක් උනා🙂😞අන්තිනට මන් දැක්ක හීන ඔක්කොම කෑලි උනා. එයාගෙයි එයාගෙ දැන් ගෑනුලමයගෙයි fb account , inster account බල බල ඒ දෙන්නගෙ සතුට බලන් ඉන්නවා. මට තාමත් එයාගෙන් තොර ලෝකයක් නෑ. 🙂 ලෙඩ උනා හොදටම ගොඩ එන්න අවුරුදු 2 ක් ගියා මට 😞 අද මන් අඩනව ඒත් දාල ගිය එකට දුකක් නෑ මට. මන් ඒ දෙන්න එකට සතුටින් ඉන්න දිහා බලන් ජීවත් වෙනවා. කියන්න හිතුන නිසා කිව්වෙ. ❤
      ආදරේ කරන්න ඒත් ඇබ්බැහි වෙන්න එපා. මොකද ඒකෙන් ඇති වෙන දුක සමහරවිට ජීවිත කාලෙම විදවන්න වෙයි😞🙂

    • @indikalakmal52
      @indikalakmal52 4 วันที่ผ่านมา

      😢😢

  • @ImeshaSewwandi-m7z
    @ImeshaSewwandi-m7z 5 หลายเดือนก่อน +6

    තනි උනු මගේ හැම රෑම දෙනෙත් තෙමයි ඔබේ මතක අපි දැං දෙන්නේක් නේද.... 😢😢🥺 හැමදාමත් මගේ ලගින් ඉන්නවයි කියපු ඔයා ගිය දුරක් ඉන්න තැනක සතුටින් ඉන්න 🥺😔

  • @hasandivihara5640
    @hasandivihara5640 4 หลายเดือนก่อน +4

    අපි ආදරෙයි කියල විශ්වාසයෙන් තියන් ඉන්න අය අපිට හරි ඉක්මනින් මග ඇරෙනවා.😢 ❤️‍🩹 නමුත් වෙන්වීමකදි අපි හිතනව වෙන්වුනේ අපිට ආදරේ කරපු කෙනා නිසාමයි කියල 😢 නෑ.ඇත්ත ආදරේකදි එහෙම වෙන්නෙ.😢අපි දන්නෙ නැති උනාට එයත් අපි වෙනුවෙන් කොච්චර නම් දුක් විදින්න ඇතිද?😢😭❤️‍🩹 අපි කිසිම දවසක තව කෙනෙක් ගැන හිතුවෙ නෑ ටිකක් හිතල බලන්න.ඒ කෙනා කොච්චර ආදරේ වෙනුවෙන් අසරණ වෙලාද කියල 😢❤️‍🩹
    I love you ❤😢🥺❤️‍🩹😭 sapidu aiye.😭❤️‍🩹

    • @Chutisanu-mx8ph
      @Chutisanu-mx8ph 11 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත 🥺

  • @prasangasandeepa3100
    @prasangasandeepa3100 หลายเดือนก่อน +3

    අන්සතු උනත් සැනකින් ඔයා 😣🥀

  • @KavinduPromod
    @KavinduPromod หลายเดือนก่อน +3

    I love you ❤s❤

  • @GayanKavindu-uj1zc
    @GayanKavindu-uj1zc 4 หลายเดือนก่อน +6

    පරණ මතක ආයේ ඇවුස්සුනා මගේකාහ් 🥺💔

  • @WasanthaKumara-o9d
    @WasanthaKumara-o9d 20 วันที่ผ่านมา +2

    Pm karanna supiri songs tika😮😮😮❤

  • @shanukagimahan
    @shanukagimahan 2 หลายเดือนก่อน +1

    hamadama oyath ekka inna pathuvath mage hina okkoma nathi karala oya vena adarayak lagata giya kamak na raththarane oya me MSG balanavanam oyata kiyanne sathutin inna hamadama adarei

  • @kanchanapriyadarshani7956
    @kanchanapriyadarshani7956 หลายเดือนก่อน +1

    Mage sadun sirta mn me sindu manasika suvayak veva

  • @ThilakaS-ii4qf
    @ThilakaS-ii4qf หลายเดือนก่อน +2

    I love you. W. ❤,😢

  • @chamindudilshan9184
    @chamindudilshan9184 5 หลายเดือนก่อน +8

    ඒක මරු💪❤️
    ඇඩ් පොඩ්ඩක් වැඩිනෙ🙂😊

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน

      ☹️🤚

  • @dhanushkaprasad-p5k
    @dhanushkaprasad-p5k 27 วันที่ผ่านมา +3

    😔🎧=👩‍⚕💔👨‍⚕ addicted😭

  • @kumarakumara6053
    @kumarakumara6053 4 หลายเดือนก่อน +4

    😊😊😊😊😊😊😊😊😊

  • @VIJJA_LIVE
    @VIJJA_LIVE 2 หลายเดือนก่อน +2

    🥺💔

  • @Madushana07
    @Madushana07 2 หลายเดือนก่อน +2

    5 අවුරුදු 💔

  • @kaveeshasulakshana699
    @kaveeshasulakshana699 2 หลายเดือนก่อน +3

    ❤සුපිරි සිංදු සෙට් එක 🥺

  • @AkilaDipshan
    @AkilaDipshan 2 หลายเดือนก่อน +4

    Mage suddooooo❤❤❤❤❤❤

    • @lakiya....5310
      @lakiya....5310 2 หลายเดือนก่อน

      😔💔 eh wachane 🥺🙂 hitha hadaganna sinduwak ahanna awath 😔 eya katha karapu wachanemai penne😊😔💔

    • @lakiya....5310
      @lakiya....5310 2 หลายเดือนก่อน

      @user-fs3uq1yr2c 🙂

  • @ThilakaS-ii4qf
    @ThilakaS-ii4qf หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @UmeshaSewmini-f4d
    @UmeshaSewmini-f4d 4 หลายเดือนก่อน +15

    ආසම දේවල්
    නැති වෙලා ගියාට පස්සේ
    මිනිස්සු පිස්සෝ වෙන්නෙ
    Limit නැතුව...
    🙂💔

  • @NS-gs3gp
    @NS-gs3gp 4 หลายเดือนก่อน +2

    🥺ආයේ වෙන්නේපා හමු වෙන්න මියෙ නා තුරු😥🥺

  • @shanu_vibes
    @shanu_vibes หลายเดือนก่อน +1

    aiye tharaha nathuva mata me vidihata copy right vadinne nathuva song edit karana vidiha kiyala denna puluvanda... oni nam fee ekak dennam🥺

    • @skmusic_
      @skmusic_  หลายเดือนก่อน +1

      copyright wadinne natiwennama danna ba. music hind copyright wadinnwa.. Puluwannam mata private msg ekk danna

    • @shanu_vibes
      @shanu_vibes หลายเดือนก่อน

      @@skmusic_ about eke thiyena nb ekata dammata kamk nadda aiye

  • @musicupdate4500
    @musicupdate4500 หลายเดือนก่อน +1

    Eyawa amathaka karanna beruwa inna mata thawath eyawa mathak wenawa ❤😢

  • @DjNimeshViranjana
    @DjNimeshViranjana 5 หลายเดือนก่อน +5

    අඩෙ එක සුපිරි බන් ❤🎉😊

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน

      ❤️

  • @mihirikanchana2096
    @mihirikanchana2096 4 หลายเดือนก่อน +2

    Me sinndu tikanam maru hithatahodatama vadu ❤😔

  • @dilubabh75
    @dilubabh75 29 วันที่ผ่านมา +1

    Dwod onii 😢🎉🎉🎉

  • @shaliniShashipraba
    @shaliniShashipraba 4 หลายเดือนก่อน +4

    ❤සුපිරි බන් 👌

  • @wpashoka
    @wpashoka หลายเดือนก่อน +1

    💔🥺😣

  • @pramudikaushalya6750
    @pramudikaushalya6750 หลายเดือนก่อน +1

    I love you suu 🥺♥️

  • @UmeshaDarshani
    @UmeshaDarshani 4 หลายเดือนก่อน +1

    Api dennawa ai diyo mema wenash kare api dennawa ai ape adrei mechara durak avith api dennawa mechara ath kare 😭😭🚶🫂🥺

  • @DineshDinesh-ko2dl
    @DineshDinesh-ko2dl 3 หลายเดือนก่อน +2

    Parana mathaka aye ewissuna 😭😭😭😭

  • @LakshithaPrasad-x7p
    @LakshithaPrasad-x7p 2 วันที่ผ่านมา +1

    supiri aiya

  • @ocpkumara6709
    @ocpkumara6709 29 วันที่ผ่านมา +1

    😁😁 mmm

  • @RimashaCharuni-wv6hn
    @RimashaCharuni-wv6hn 5 หลายเดือนก่อน +2

    මාරම feeling song ටිකක් 🥺❤️

  • @lackydharmasiri6027
    @lackydharmasiri6027 5 หลายเดือนก่อน +1

    Monada ban ma kiynna

  • @ManujaManuja-u9f
    @ManujaManuja-u9f หลายเดือนก่อน +1

    adareyi godak❤❤❤❤

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq 4 หลายเดือนก่อน +1

    😔💔

  • @PriyankaNisha-k8k
    @PriyankaNisha-k8k 2 หลายเดือนก่อน +1

    i love you my Jungkook😢

  • @GayaniMaheshika-kn6hj
    @GayaniMaheshika-kn6hj 4 หลายเดือนก่อน +1

    🥺❤️

  • @AyeshaGangani-o6s
    @AyeshaGangani-o6s 5 หลายเดือนก่อน +2

    Seen eke mamai kariya

  • @ZENU_X46
    @ZENU_X46 4 หลายเดือนก่อน +1

    I Love You චේතනා..🥹🤍

  • @nirosahalakmali259
    @nirosahalakmali259 5 หลายเดือนก่อน +37

    I love you umesh ❤😙❤🫂.....

    • @srimalnandana1720
      @srimalnandana1720 5 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @nirosahalakmali259
      @nirosahalakmali259 4 หลายเดือนก่อน +4

      ​@@srimalnandana1720😘❤️🫂...

    • @PasandulUmesh
      @PasandulUmesh 4 หลายเดือนก่อน +2

      Mama nemene

    • @nirosahalakmali259
      @nirosahalakmali259 3 หลายเดือนก่อน +2

      ​@@PasandulUmesh😕👰‍

    • @PasandulUmesh
      @PasandulUmesh 3 หลายเดือนก่อน +1

      @@nirosahalakmali259 😂

  • @ChamiyaAbeya
    @ChamiyaAbeya 5 หลายเดือนก่อน +3

    ඒක සුපිරි ආ❤

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน

      ❤️

  • @R_sh00808
    @R_sh00808 5 หลายเดือนก่อน +2

  • @Warshasathsarani877
    @Warshasathsarani877 5 หลายเดือนก่อน +2

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน +1

      ❤️

  • @xwhaity6202
    @xwhaity6202 3 หลายเดือนก่อน +2

    adare kiyala karuma gewana minissu bng api

    • @skmusic_
      @skmusic_  3 หลายเดือนก่อน

      😫🫶

  • @LashikaMadhushani
    @LashikaMadhushani 17 วันที่ผ่านมา

    හරිම ලස්සන song 😔😔😔😔😔

  • @NadeeshNawanjaya
    @NadeeshNawanjaya 18 วันที่ผ่านมา

    Lanwen nabariunath ❤❤sadakalikaie😂😂😂😂

  • @InushaDineth-w2m
    @InushaDineth-w2m หลายเดือนก่อน

    Oya kohomada me video hadanne 😊

  • @LahiruKumara-q9m
    @LahiruKumara-q9m 2 หลายเดือนก่อน +1

    ❤❤ doni ❤

  • @NadeeshNawanjaya
    @NadeeshNawanjaya 12 วันที่ผ่านมา

    Mamamarila. Oyanisametaramdurak awe❤❤❤❤❤❤❤❤❤❤

  • @Shan_Beats_
    @Shan_Beats_ 5 หลายเดือนก่อน +2

    Eka maru sahodaraya gammk
    thaw hodta krgena ymu channel ek💗 mage channel ekatath sup ekk dennko💗♡

  • @shanikamadushani3154
    @shanikamadushani3154 5 หลายเดือนก่อน +2

    Hithata danena sindu tika patta thank you soo much ❤❤❤❤❤

  • @RashmiImesha-s8x
    @RashmiImesha-s8x 2 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 3 หลายเดือนก่อน +1

    Anee hithe thiyan dewal kiyann baa ... e adere gana. Ek danenawanm eyat 🥺🥺🥺🥺🥰🥰🥰

  • @AshukiVimansa
    @AshukiVimansa หลายเดือนก่อน +1

    ❤ love it

  • @chandrikaHerath-uh3lt
    @chandrikaHerath-uh3lt 6 วันที่ผ่านมา

    ඒකනම් මරු හොදේ😊❤

  • @shanikamadushani3154
    @shanikamadushani3154 5 หลายเดือนก่อน +1

    Me wage tikak denna ayeth lassanata karan yanna issarahatath ❤❤❤❤❤❤❤❤

  • @Chamara-pb6zv
    @Chamara-pb6zv 4 หลายเดือนก่อน +2

    Niyamai ane e song ❤

  • @Paramibhawya0913
    @Paramibhawya0913 3 หลายเดือนก่อน +1

    💖🤟 lassanai aiyee 💖🤟

  • @Doniwasana
    @Doniwasana 3 หลายเดือนก่อน +1

  • @DewmiThikshana-c4y
    @DewmiThikshana-c4y 5 หลายเดือนก่อน +2

    Marama lassanai ❤🌸😘

  • @DasunDilshan-n9w
    @DasunDilshan-n9w 2 หลายเดือนก่อน +1

    ❤❤marama lassanai .😢

  • @chamindusandeepa7338
    @chamindusandeepa7338 5 หลายเดือนก่อน +2

    🥺💗

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน +1

  • @nuwanduminda-v6m
    @nuwanduminda-v6m หลายเดือนก่อน

    😪😔🙏❤❤❤💞🌹🌹🌹😞😞😞

  • @HarshaMalli-iv7dm
    @HarshaMalli-iv7dm 3 หลายเดือนก่อน +1

    සුපිරි සිංදු ටික ❤

  • @UmeshaDarshani
    @UmeshaDarshani 4 หลายเดือนก่อน +1

    I miss you ruwan aiye 🥺🙏🫂

  • @lahiridinesh2511
    @lahiridinesh2511 วันที่ผ่านมา

    I love you salani ❤

  • @PrasadDissanayaka-jz3iv
    @PrasadDissanayaka-jz3iv 5 หลายเดือนก่อน +1

    💖💖💖

  • @siharahansamali-gv6om
    @siharahansamali-gv6om 5 หลายเดือนก่อน +2

    💗💗😍

    • @skmusic_
      @skmusic_  5 หลายเดือนก่อน +1

      ❤️

  • @binukasashmika1300
    @binukasashmika1300 9 ชั่วโมงที่ผ่านมา

    Adanava oi😢😢😢😢

  • @JayawardanaJayawardana106-f9o
    @JayawardanaJayawardana106-f9o 7 วันที่ผ่านมา

    Love you manikh 😘

  • @tharindu_dhammika
    @tharindu_dhammika 5 หลายเดือนก่อน +1

  • @jayathilakajayathilaka3358
    @jayathilakajayathilaka3358 4 หลายเดือนก่อน +1

    Adalei e sindu walata Ane❤️😘

  • @Sandeepa215
    @Sandeepa215 3 หลายเดือนก่อน +1

    Mage kene Ko 😂❤😢🎉😊

  • @HeshinSudeep-dv8ey
    @HeshinSudeep-dv8ey 2 หลายเดือนก่อน

    😪😪😭😭🥴

  • @AshanUdith
    @AshanUdith 2 หลายเดือนก่อน

    💔💔💔💔

  • @kingyt-or6zj
    @kingyt-or6zj หลายเดือนก่อน

    I love youuuuuuuuuu 777777777

  • @KaveeshaKaumini-rv3vw
    @KaveeshaKaumini-rv3vw 4 หลายเดือนก่อน +1

    😢❤

    • @skmusic_
      @skmusic_  4 หลายเดือนก่อน

      ❤️

  • @SudarmaLiyanarachchi
    @SudarmaLiyanarachchi 4 หลายเดือนก่อน +1

    Mine😢❤

  • @lahirupushpakumara6290
    @lahirupushpakumara6290 2 หลายเดือนก่อน

    😔

  • @sulakshanisachini-e1w
    @sulakshanisachini-e1w 2 หลายเดือนก่อน

    🙂💔

  • @KisalRathnayaka
    @KisalRathnayaka หลายเดือนก่อน

  • @RaneRane-i1d
    @RaneRane-i1d 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KusalThilam
    @KusalThilam 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @apsaramadushani659
    @apsaramadushani659 12 วันที่ผ่านมา

    🥺❤️‍🩹