"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.30 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @GimhanaDalesha-w2c
    @GimhanaDalesha-w2c 2 วันที่ผ่านมา +4

    දකුණු කොරියාව කියන්නේ ශ්‍රී ලංකාවට බොහොම ළඟ සහෝදරත්වයක් තියෙන රටක් ලංකාවේ ගොඩක් අය කොරියාව නිසා හොඳින් ජීවත් වෙනවා වෙච්ච දේ ගැන හරිම වේදනයි කොරියන් ජාතිකයින් කියන්නේ හරිම අහිංසක නීත්‍යානුකූල මිනිස්සු ලංකාවේ ආණ්ඩුව මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළොත් හොඳයි කියලා මං හිතනවා කොරියාව සුවපත් වේවා බිඳින් දින දියුණු වේවා

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 วันที่ผ่านมา +10

    මාර දක්ෂ pilot කෙනෙක් ඔහු හොඳින්ම දන්නවා දැන් ඔක්කොම මැරෙන්න ලඟයි කියලා ඒත් හොඳ මානසිකත්වයක් රඳවාගෙන plane එක runway එකට land කරනවා හරි නිර්භීත pilot කෙනෙක් මරනය දැක දැක තමාගේ job එක නිසියාකාරව අකුරටම කලා my hat's off to sir

  • @chef44
    @chef44 2 วันที่ผ่านมา +1

    Good morning ❤

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 วันที่ผ่านมา +1

    අර little hart project ඒකට star point යවන විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 2 วันที่ผ่านมา +3

    චානක බල්ලෝ හාල් ඕනැ නම් කියපිය රට අවුලන්න නැතුව..තොපි කරපුවා තමා ඔය

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 2 วันที่ผ่านมา

    🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @DipeekaPerera
    @DipeekaPerera 2 วันที่ผ่านมา

    අනේ ජනාධිපති තුමනි ⁣බඩු මිල .පොල් තෙල් සිනි මිල ඉහළ ගිහින් අපිට සහනයක් දෙන්න අඩුකර දෙන්න.ජනපති තුමාට පිං.

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 2 วันที่ผ่านมา

      ජනාධිපති ගේ කටට ගනින් පස්සේ බඩු අඩු කරඊ

  • @LhrathnukBandram
    @LhrathnukBandram 2 วันที่ผ่านมา

    වුබලා හරියට කලා කියලාද කියන්න හදන්නේ

  • @AngelangelKenedey
    @AngelangelKenedey 2 วันที่ผ่านมา

    Pradesiya Saba wala lokknge wathkam hoyanny nadda .aluth andywata amthka weccha DeWal ?kiuwa neda hoyanwa kiyala ko😮😮😮

  • @tharukanisansalanisansala6137
    @tharukanisansalanisansala6137 2 วันที่ผ่านมา

    5 sishyathwa pethipala ko appa

  • @AngelangelKenedey
    @AngelangelKenedey 2 วันที่ผ่านมา

    Muhuda watetama tiyan Saman pita ratin gena ekama rata lankwa😂😂😂😂😂😂

  • @LhrathnukBandram
    @LhrathnukBandram 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SeelawanshaThero
    @SeelawanshaThero 2 วันที่ผ่านมา +1

    මහින්ද මහත්තය මෙරටේ හාල් විදෙසයට දුන්නා ආදාරවශයෙන් දුන්නා .එයාපොට් දැමුවා .දාන්න තැනක් නැතිව මහින්ද මහත්තය රට කරන කොට .මහින්ද මහත්තයගෙ පඩයක් වටින්න ැ මෙ පාලනය..මොකද කන්න හාල් නැ ලුනුනැ .පොල් නැ බිත්තර ආහාරයවත් හරියට ජනතාවට දෙන්න අසමත්

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 2 วันที่ผ่านมา

    චානක වරෙන්, අපි දෙන්නම් හාල්, තොපිට කියන්න දෙයක් තියෙන්න එපෑයෙ . පව් බං රාජපක්ෂල බේරගන්න බලපං.

  • @X1b3-c2r
    @X1b3-c2r 2 วันที่ผ่านมา

    රට අවුලන්නම් ගිනිගෙඩි දෙන්නම් රොටියා රොටියා😂😂😂