pana wage hitiyata|පණ වාගේ හිටියාට|H.R jothipala | karaoke without voice with lyrics|sl ima voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • pana wage hitiyata|පණ වාගේ හිටියාට|H.R jothipala|karaoke without voice with lyrics|sl ima voice
    #karaokesongs #coversong #slima
    Lyrics
    පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
    පෙම් ලෝකයේ මතක ටික කාලයයි
    ආදරය එහෙනම් සැනසීම දේ නම්
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
    වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
    ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
    වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
    හදවත පලලා උණු ලේ දහරින්...
    හදවත පලලා උණු ලේ දහරින්
    කඳුලින් සුසුමින් මා මිය යන්නම්
    පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
    මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
    ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
    මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
    නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ...
    නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ
    කඳුලින් සුසුමෙන් මා මිය යන්නම්
    පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ඇයි මෙහෙම ශෝකේ සදා
    පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
    පෙම් ලෝකයේ මතක ටික කාලයයි
    ආදරය එහෙනම් සැනසීම දේ නම්
    ඇයි මෙහෙම ශෝකේ සදා
    ඇයි මෙහෙම ශෝකේ සදා

ความคิดเห็น • 6

  • @slimavoice
    @slimavoice  3 หลายเดือนก่อน

    පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
    පෙම් ලෝකයේ මතක ටික කාලයයි💗💗💗

  • @WimaWima-o8m
    @WimaWima-o8m 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි සිංදු සුපිරි 👍👍👍👍

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 3 หลายเดือนก่อน

    නියමයි මිවුසික් නියමයි සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @slimacreation8035
    @slimacreation8035 3 หลายเดือนก่อน

    මෙන්න තවත් සුපිරියක් 👍👍

  • @WimaWima-o8m
    @WimaWima-o8m 3 หลายเดือนก่อน

    සුපිරි සිංදු ලස්සනයි 👍👍👍👍👍ලස්සනයි

  • @WimaWima-o8m
    @WimaWima-o8m 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි සිංදු සුපිරි 👍👍👍👍