Nilmi (නිල්මි) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 46

  • @nishanthasampath9170
    @nishanthasampath9170 2 ปีที่แล้ว +8

    ආදරේයි භරති සීයෙ බුදු සරණයි දෙවි පිහිටායි 🙏🙏🙏🙏

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 ปีที่แล้ว +8

    අනේ මේක දුක හිතෙන කතාවක් මේ වගේ කතා අහන්න ලැබෙන්න එපා කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා 😥

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf ปีที่แล้ว +1

      නයි ඉගිලෙනවා😁

  • @hirunasahan3145
    @hirunasahan3145 2 ปีที่แล้ว +12

    අනේ මම හැමදාම අහන්වා ඒත් අහන්න වෙන්නේ youtube එකෙන් හැමදාම අලුත් කතා දාන්නකෝ දවස් දෙකකින් තමා මෙ අලුත් කතාවක් දැන්මේ

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +3

    ලස්සනයි.ඒ.කතාව.,👍🔥.බුදුසරණයි

  • @kumudinihewageeganage6786
    @kumudinihewageeganage6786 2 ปีที่แล้ว +3

    ලස්සනම කතාවක් 🤩🤩

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 ปีที่แล้ว

    ආදරෙයි භාරතී සියෙ බුදු සරණයි සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිටයි.....❤❤🥰🥰🥰🥰💗💗💗🙏🙏🙏🙏

  • @lakruroshan6658
    @lakruroshan6658 2 ปีที่แล้ว +3

    asawen ahana katha tikak aththatama lassanai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว +1

    Yes l believe your sathra apawala kalpa ganan aweshya my Lord budha words eyamai suwapath wewa aha waha sathya Awabodaya wewai 🙏🙏🙏

  • @imaduwasiddhaththa3386
    @imaduwasiddhaththa3386 ปีที่แล้ว +2

    Baya hithenawa aaa

  • @NeverGiveup-vp4nl
    @NeverGiveup-vp4nl 2 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක් ( නිර්මාණයක් පමනයි නොපෙනෙන දේවල් තියෙනවා මිනිස්සුන්ට බලපෑම් කරන්න බෑ )
    අපේ පවුල පරම්පරා දෙකක ඉද්ල ගුරුකම් කරා ,නමුත් අපේ පරම්පරාව වෙනස් මිත්‍යාව සහ විද්‍යාව කියන දෙක තුලම දැනුම අපිට තියෙන්න ඕනි .
    නොපෙනෙන දේවල් තියෙනවා මිනිස්සුන්ට බලපෑම කරන්න බෑ ,පාර මනෝවිද්‍යාව පිලිබඳව පොඩ්ඩක් හොයලා බලන්න
    මේ කමෙන්ට් එක දැම්මේ කොච්චර ටිපර් පාක්කරයිද බලන්න බලමු 😅✌️

    • @maheshgunaratne7666
      @maheshgunaratne7666 2 ปีที่แล้ว +1

      සති තුනක් ගිහින් එක ටිපර් එකක් නෑ නෙහ් 😂😂😂

    • @shan_kottegoda
      @shan_kottegoda 2 ปีที่แล้ว

      @@maheshgunaratne7666 😂😂

  • @supunnawodya5260
    @supunnawodya5260 ปีที่แล้ว +2

    ඔයාලගේ කතා වල මැදින් කෑලී ඇහෙන්නේ නැති වෙනවා 😔

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +7

    හැමදාම හොද හරිය එනකොට සද්දෙ නැතිව යනවනෙ.මැදිරියෙ දෝෂයක්ද.එහෙම නැතිනම් ගුරුන්නාංසෙ එක්ක යකෙක් ගිහින්ද ගුවන්විදුලි සංස්ථාවට.😩😩

    • @Geethi8884
      @Geethi8884 2 ปีที่แล้ว

      Ane manda eka parata ehma wenva 😣

    • @naena.3972
      @naena.3972 ปีที่แล้ว

      😂😂😂

  • @NICK-mi9rt
    @NICK-mi9rt 2 ปีที่แล้ว +3

    Nice storiey, tawa danna

  • @diliniashika4540
    @diliniashika4540 ปีที่แล้ว +2

    ඇහෙන්නැතුව යනවනේ තැනින් තැනට😬😬😬

    • @nethuasindisuriyabandara7136
      @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

      අනේ ඕවි කතාවෙි හොදම හරියෙදි ඇහෙන්නෙ නැතුව යනවා අය්යෝ සාමි 😁😁

  • @sajithmadushan8122
    @sajithmadushan8122 2 ปีที่แล้ว +2

    Mewage kemmura adaviya danna hemadama

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf ปีที่แล้ว

    නයි ඉහිලෙනවා යකෝ😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pathumpasindu4372
    @pathumpasindu4372 2 ปีที่แล้ว +4

    🇱🇰👹❤️‍🔥

  • @janakasupun7639
    @janakasupun7639 2 ปีที่แล้ว +2

    Download karanna bee 😥

  • @shiromiperera7161
    @shiromiperera7161 2 ปีที่แล้ว +2

    😀😃💯💯💣💣🤸🤸🙏🏻

  • @iamkaushal104
    @iamkaushal104 4 หลายเดือนก่อน

    Magin mute wenawa ne appa

  • @NKcouple-recipe
    @NKcouple-recipe 2 ปีที่แล้ว +2

    මගෙ නම නේද මේ හෙඩ් ලයින් එක 😳😳

    • @samansuranga8677
      @samansuranga8677 2 ปีที่แล้ว +1

      පෙරහැර අඩවිය කියලා නෑනේ නමක්🤔

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +5

    භාරතී වෙද මහත්තය ඉන්නවද ජීවතුන් අතර

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 2 ปีที่แล้ว

      😀😀😀😀

    • @nethuasindisuriyabandara7136
      @nethuasindisuriyabandara7136 ปีที่แล้ว

      නොදකින් මෝඩ වස්සා

    • @aselaiduwara
      @aselaiduwara ปีที่แล้ว

      ජිවතුන් අතර ඉන්නවා ඉන්දියාවේ මහා භාරතේ...😂 එහෙට ගිහින් ඉස කුඩිච්චියක් දාගේන වරේන්

  • @slmansala-726
    @slmansala-726 9 หลายเดือนก่อน

    sound Thenin thena nethi wenne mt vitharada

  • @SLGhostMaster
    @SLGhostMaster 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @sumudulakmak5144
    @sumudulakmak5144 2 ปีที่แล้ว +1

    Ow

  • @AYALEMUSIC1997
    @AYALEMUSIC1997 3 หลายเดือนก่อน

    තැනින් තැන ඇහෙන්නැහැ අප්පා

  • @KushaniSewmini-fv1ui
    @KushaniSewmini-fv1ui 6 หลายเดือนก่อน

    Kathawe samahara than ahenne na kapalada thiyenne😢

  • @supersongslanka5360
    @supersongslanka5360 2 ปีที่แล้ว +1

    S

  • @dilhanidilrukshi8821
    @dilhanidilrukshi8821 ปีที่แล้ว

    මොන මගුලක්ද පලින් පලට ඇහෙන්නෙ නැහැ

    • @JanakaWasantha-sz9tv
      @JanakaWasantha-sz9tv หลายเดือนก่อน

      පලින් පලට ඒ දකුණේ භාෂාවද? ඒක නියමයි දන් හැකි නිසා ඇහුව්වේ නැත්නම් අනුරාධපුර පොළොන්නරුව පැත්තේද?

  • @HarshanaChathuranga-b1d
    @HarshanaChathuranga-b1d 6 หลายเดือนก่อน

    Meke samahara than ahen na ne

  • @MEMES-kv7vg
    @MEMES-kv7vg ปีที่แล้ว

    😂

  • @VedhaRaala
    @VedhaRaala 2 ปีที่แล้ว +1

    යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් හෙලකම් පෙනෙන නොපෙනෙන අද්භූත දේ පිලිබද සියලු තොරතුරු දැනගැනීමට අප සමග සම්බන්ධව සිටින්න th-cam.com/channels/aQaJ82St5NAZacy5ReCgGQ.html