2025 පිරිසිඳු කල යුත්තේ කෙසේද? | 2025 Clean Sri Lanka | (No.400)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @germanwithniel2886
    @germanwithniel2886  10 วันที่ผ่านมา +4

    Clean Sri Lanka කියන්නේ පිරිසිඳු කිරීම තමයි.
    නමුත් පිරිසිඳු කිරීම යනු, කුණු කසල වගේම, ජනතාවගේ මුදල්: දුෂණය, නාස්තිය, වංචාව, වගේම ජනතාවගේ "ආකල්ප" "වැරදි හුරුපුරුදු" සහ ඉරිසියාව, ක්‍රෝධය, බොරු චෝදනා නැගීම්, පාවාදීම්, අන් අයට නොසැලකීම්, දෙමව් පියන් රැකබලාගැනීම (ගරුකිරීම්) වගේම පරිසර හානියන්, "තව කෙනෙක්ගේ "කකුලෙන් ඇදීමෙන් ද" වළකිමු!! මේ දේවල් "රැක ගැනීමෙන්", අද වනවිට, ලෝකයේ රටවල් විසාල වශයෙන් දියුණු වූ බව රහසක් නොවේ! ඉතින් අපි ලාංකිකයන්ට ආරාධනා කරමු, මොහොතක් රට ගැන සිතමු, Clean කිරීමට දායක වන්න! ඔබ සැමට ස්තුතියි!

    • @demel9369
      @demel9369 10 วันที่ผ่านมา +1

      Niyamai ❤ vielen Dank!

    • @demel9369
      @demel9369 10 วันที่ผ่านมา +1

      Clean Sri Lanka කියන්නේ පිරිසිඳු කිරීම තමයි.
      නමුත් "තව කෙනෙක්ගේ "කකුලෙන් ඇදීමෙන් ද" වළකිමු!! අපි ලාංකිකයන්ට ආරාධනා කරමු, මොහොතක් රට ගැන සිතමු, Clean කිරීමට දායක වන්න! ඔබ සැමට ස්තුතියි! ❤❤🎉🎉

    • @germanwithniel2886
      @germanwithniel2886  8 วันที่ผ่านมา

      Thank you Sir.

    • @germanwithniel2886
      @germanwithniel2886  8 วันที่ผ่านมา

      Danke mel.

  • @demel9369
    @demel9369 10 วันที่ผ่านมา +2

    Clean Sri Lanka කියන්නේ පිරිසිඳු කිරීම තමයි.
    නමුත් පිරිසිඳු කිරීම යනු, කුණු කසල වගේම,
    "තව කෙනෙක්ගේ "කකුලෙන් ඇදීමෙන් ද" වළකිමු!! ලස්සන අලංකාර අදහසක්! Vielen Dank für das Video.❤❤❤❤❤

  • @KasunPriyanath-l1s
    @KasunPriyanath-l1s 6 วันที่ผ่านมา +2

    Danke schön 🎉🎉🎉

  • @disneynimesha9315
    @disneynimesha9315 9 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉

  • @damithchanaka1751
    @damithchanaka1751 10 วันที่ผ่านมา +1

    💕💕💕

  • @Sahansith
    @Sahansith 7 วันที่ผ่านมา +1

    ❤❤💫

  • @AnomaNandani-zx2ci
    @AnomaNandani-zx2ci 7 วันที่ผ่านมา +3

    A/L eka subject ekak vitharak pass unath apita IT Ausbildum ekkaata B2 pass karan vissa gann apuluwanda sir. Embacy eke certificate illanawa. Habii 3 passes illanne kiyala hariyatama kiyala nhh. Mee gana podak pahadili karannko please..

    • @germanwithniel2886
      @germanwithniel2886  6 วันที่ผ่านมา

      Anoma, මම හිතන විධියට, ඔවුන් විසින් බලන්නේ, AL Exam කරාද කියන එක පමණයි. සමහර අයගෙන් අහලා තිබුනලු, ඇයි AL කරේ නැත්තේ කියල. සමහර අයට කිව්වලු AL කරලා එන්න කියල (අවුරුදු 20 ක කෙනෙකුට). මම හිතන්නේ ඔය වැඩ වලින්, එකක් අසමත් උනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියල. මොකද, ජර්මනියේ ආයතනයකින් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව තමයි, ගිවිසුමකට එළබෙන්නේ. ඒ ගිවිසුම සමග හැමෝටම වගේ වීස නිකුත් කරල තිබුනා.

  • @Dilrukshi.95.
    @Dilrukshi.95. 8 วันที่ผ่านมา +1

    Das ist gute idee..
    Vielen dank sir..😊

  • @pramithkumara9799
    @pramithkumara9799 4 วันที่ผ่านมา +1

    gereman Depend visa pranneth wisadunoth rata hodi

    • @germanwithniel2886
      @germanwithniel2886  4 วันที่ผ่านมา +1

      Pramith, ich kann leider nicht verstehen.

  • @ManjulaWeerawanni-u8d
    @ManjulaWeerawanni-u8d 8 วันที่ผ่านมา +1

    Hallo sir. Can we face directly for B1 or B2 exam? Otherwise have we to go step by step from A1.