Kavi Maduwa 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว

    හරිම ලස්සන කවි මඩුව..හරි චැනල් එකට තුති.කව්මඩුව ට සහභාගිවූ තව්යන්ටත් කිවිදිය මොනිකටත් නිවේදක තුමාටත් හදපිරි තුර්කිය පිරිනමම්

  • @dayarathnadayarathna3814
    @dayarathnadayarathna3814 3 ปีที่แล้ว

    Ithama lassni

  • @susanthanamaljayasundarark1471
    @susanthanamaljayasundarark1471 5 ปีที่แล้ว +1

    අද හරිම හොඳයි කවි මඩුව.ගරු හාමුදුරුවන්ගේ කවි මඩුවක් තිබුනා අපේ ගමේත්.කකුල ගැන වද වෙන්න එපා.ඔබේ පහසුවටයි එහෙම ඉන්නේ.ඕක දැක්කේ නැත්නම් තව අය කියයි
    1 කාන්තාව හාමුදුරුවන්ට ලඟයි
    2 සම අසුන් තියෙන්නේ වගේ විවධ දේවල් කියාවි.ආගමට ලැදිබව කකුලක් උඩ කකුලක් තිබුවට වෙනස් නොවෙයි.බොහෝ අය ආගමට ලැදි බව මෙසේ පෙන්වා පන්සිල් පද පහ රකින්නේ නැහැ....

  • @deepagayani6926
    @deepagayani6926 5 ปีที่แล้ว

    දෙන්නම ලස්සනට පැහැදිලි විදියට කීවා ලස්සනයි සියලුම දෙනාටම බුදුන්ගේ සරණයි .

  • @somasoma7355
    @somasoma7355 5 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว

    සියළු දෙනාටම බුදු සරණයි.
    .

  • @sugathmalraja9157
    @sugathmalraja9157 5 ปีที่แล้ว +2

    සිවුරට ගරු කරන්න මහත්තයෝ...කකුල පහත දාගන්න..කිව්වට අමනාප වෙන්න එපා..

    • @priyanganiepeiris5001
      @priyanganiepeiris5001 5 ปีที่แล้ว

      සිවූරට ගරු කරන්න
      කකූල පල්ලෙහට දාන්න